IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


’’මට ගහපු එකෙක් බේරෙන්නේ නැහැ’’

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික විරරත්න)

නිවෙස  ගිනි තබා  දේපළ කොල්ලකෑමෙන්   තමාට ඇතිවූ දුක ඒක කරපු අයටත් කවදාහෝ ආපස්සට කැරකෙන බව  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී නිමල් ලන්සා මහතා  පැවසීය.

"මට ගහපු එකෙක් බේරිලා නැහැ." යැයිද  ඔහු සඳහන් කළේය.

තමාගේගේ  විනාශ කරපු  එවුන්ට දිට්ඨධම්මවේදනීය කර්මය පඩිසන් දෙනවා දෙනවාම යැයිද තමාට අද ඉන්න තැනක් නැතැයිද   ඔහු සඳහන් කළේය



අදහස් (46)

’’මට ගහපු එකෙක් බේරෙන්නේ නැහැ’’

C.K.Lankaputhra Saturday, 11 February 2023 12:34 PM

ඇය අරව විකුණල හම්බ කරපුව ඔක්කොම ඉවර වෙලාද? ඔහෙලට වැදිල්ල තවම පටන් ගත්තෙ නැහැ. එතකං ඔහොම යං.

:       0       5

Gkss Saturday, 11 February 2023 01:27 PM

හරකෙක්ටවත් නිදහසේ ජීවත් වෙන්න නෑනේ ඇත්තට දැන් මේ රටේ...!

:       8       121

ajithSunday, 12 February 2023 07:15 PM

මොහුට බනින්න එපා, මොහුට වැඩිය වැරදි කල අය පාර්ලිමේන්තුවේ සිටිනවා, මොහුව නැවත පාර්ලිමේන්තුවට පත්කර ගත යුතුම කෙනෙක්.

:       5       1

Ruhunu Saturday, 11 February 2023 01:42 PM

මත් රකුසා...

:       7       109

sam Saturday, 11 February 2023 03:14 PM

එතකොට කුඩු පෙවීමෙන් විනාශ වූ පවුල්, ඔයාලගේ පවුලේ අයට සාප කළොත් පොළව පලාගෙන අපායට තමයි යන්නේ. නිකං බොරුකාරයෙක් වෙන්න හදන්නැතුව ඉන්න.. සුදු ඇන්දාට ඇතුළ මයිනගෙයි, පවුලේ දූෂිතයින්ගෙයි වගේම කට්ට කළුයි. නිකං ෂෝ එපා....

:       10       137

සෙනෙවිරත්න Saturday, 11 February 2023 03:22 PM

ඔය කියන ධර්මය ඵලදීලා තියෙන්නේ තමුන්නැහැටම තමයි. රටට කරපු විනාසෙට...

:       7       133

Sunil Saturday, 11 February 2023 03:30 PM

මේ අය සුදු ඇඳගෙන සුදනෝ වීමට උත්සාහ කළත් දාමරිකයෝ තමයි. හැකි ඉක්මණින් මොවුන් පාර්ලිමේන්තුවෙන් තුරන් කරමු.

:       8       128

ravin Saturday, 11 February 2023 04:36 PM

"දිට්ඨධම්මවේදනීය කර්මය" කියලා එකක් තියෙනවා කියලා අනෙක් 224ම දැනුවත් කළා නම් තමයි වඩාත් යහපත්...

:       5       104

වීරවිජේ Saturday, 11 February 2023 04:55 PM

ජීවිතාන්තේ දක්වා හිරේට ගියාම ඒකට තව අවුරුදු 500ක් විතර එක්කන් එන්නම් මම එන්නං... ගිහිබණක් කියන්න. දවස් ගණං කරකර ඉන්න.

:       7       68

Bamunuarachchi Saturday, 11 February 2023 04:58 PM

කියා කියා ඉන්න එපා වැඩ පෙන්වන්න. කොහේද රන්ජන්ට දාපු නඩුවත් අස්කර ගත්තු කෙනා වැඩ පෙන්වන්නේ...?

:       16       49

fairoosSunday, 12 February 2023 01:31 PM

මෙන්න ලංසාගේ අලුත් උපදේශක... කාලකණ්ණි එකතුවෙලා රට කෑවා.

:       6       21

BamunuarachchiMonday, 13 February 2023 08:19 AM

ඉසෙල්ලා සිංහල තේරුම් ගනින්. අපිට මස් කඩ කාරයින්ටවත් එළුවෝ බලපු එවුන්ටවත් සිංහල උගන්වන්න බැහැ . මේ රට කෑවේ ප්‍රභාකරන් උතුරෙන් පයින් ගහලා එලවපු හම්බ සෙට් එක. දෙමලුත් එක්ක අපිට ජීවත් වෙන්න පුළුවන් එකම සංස්කෘතිය නිසා. හම්බ සෙට් එකත් එක්ක ජීවත් වෙන්න බැහැ. උන්ව එලවා දැමිය යතුයි.

:       2       3

Chathuri Saturday, 11 February 2023 06:01 PM

ජනතාව හිඟමනට වැටෙනකම් නඩේ එකතුවෙලා හොරා කාපු එකට ඔය දුන්නු දඬුවම මදි. ඔබලාට පන්සිල් ගන්න මතක් වෙන්නේ... ඔබලාට යනඑනමන් නැති වෙනකොට ලෝකෙ හැම රටේම උගත්, බුද්ධිමත් ජනතාව රටේ නායකකම්... අරගෙන එන්නේ රට තිබුණාටත් වැඩිය ලස්සනට ගොඩගන්න... ඒ අයගේ නමට කැලලක් වෙනඑක ලොකු ලැජ්ජාවක්. ඒත් ඔබලා එන්නේ මුලු හිඟන පරම්පරාවම ගොඩද‍ාගෙන... සැප විඳින්න. ජනතාවට හෙන ගැහැව්වත් නුඹලාට වැඩක් නැහැ. ඔය මීහරක් රෑනෙන් කෙනෙක් ඉන්නවාද රට ගැන ජනතාව ගැන හිතන අය... මාලිමාව ඇර... ඒකේ වැරැද්ද මහ එකාගේ.... මහාඑකා දඬුවම් දෙන්නේ ජනතාවට... ලොකේ කිසිම රටක නායකයෙක් නොකරන දෙයක්... නායකයා තොරාගන්න අය මොන දහජරා වැඩක් කරත්... ඒ දැක්කේ නෑවගේ ඉන්නේ... මහ එකාට උගත් දරුවන් පේන්නේ... මිනීමරුවන් වගේ... මහ එකාගේ ඉඳලා නුඹලාව එල්ලා තියන්න ඕනෑ මරන්නේ නැතිව...

:       8       67

නිහාල් Saturday, 11 February 2023 07:56 PM

ඔහේ බදාගත් කෙනෙක් කවදාවත් බේරිලා හිටියේ නෑ. ඒකයි මහින්දට වුනේ...!

:       3       55

චන්දිමSunday, 12 February 2023 11:14 AM

හරියටම හරි. මතකයිනේ එදා දවසක් මෙයාගේ ගෙදර වටලලා මත්කුඩු තොගයක් අල්ලන්න විශාල මෙහෙයුමක් කරන්න හදපු වෙලාවේ ඒ කාලේ හිටපු ජාතියේ දරුවන්ගේ අප්පච්චි හෙලිකොප්ටරයෙන් ඇවිත් ඒ මෙහෙයුම කඩා කප්පල් කරලා විසුරුවා හැරලා මෙයාගේ ගෙදරට රිංගා ගත්තු සිදුවීම... ඕවා කවදා හරි ආපහු කරලියට ඒවි..!

:       2       35

de silva Sunday, 12 February 2023 02:20 AM

බලාගෙන ඉන්න... ලබන සැරේ ඇපත් නැති වේවි...!

:       3       23

Sarath Athauda Sunday, 12 February 2023 03:52 AM

හොරකන් කරපුවා තමයි... ඇයි තවත් දිට්ඨධම්මවේදනීය කර්මයක් නම් ඵලදෙන්නේ නම් නැහැ. ඔය ඵලදීලා තියෙන්නේ ලස්සනට...!

:       3       25

Nandalal DE SILVA -- FranceSunday, 12 February 2023 11:08 PM

මේ හලෝ ඔහේගේ ආගමේත් දිට්ඨදම්ම කියා දෙයක් දෙයක් තිබේද ?

:       0       1

BamunuarachchiMonday, 13 February 2023 01:14 PM

ආගම මොකක් උනත් මොකෝ ඇත්ත පිළිගන්නවානම්. එයාට මොලේ තිබෙනවානම් පාස්කු ප්‍රහාරය වලක්වා දෙන්න බැරිඋන දෙවියන්ගෙන් තවදුරටත් දෙවිපිහිට ඉල්ලන එකක් නැහැ. මම ක්‍රිස්තියානි කාරයෙක් නම් එදාම ක්‍රිස්තියානි ආගම අත්හරිනවා. එදා බේරා ගන්න උනානම් වෙන කොතැනකදී කුමකින් බේරීමට පිහිට ඉල්ලන්නද? මොලේ කළඳක් තිබෙන මිනිස්සු හිතයි.

:       1       3

Perera Sunday, 12 February 2023 05:33 AM

කුලියට මිනීමරන අය ගෙදර ඉන්නකොට ඕවා වැඩද?

:       2       17

podi mole Sunday, 12 February 2023 07:46 AM

පොඩ්ඩක් ඉන්න මම ගහලා පෙන්නනකන්...

:       1       17

lakvidu Sunday, 12 February 2023 07:50 AM

එහෙම ගහලා බේරිච්ච නැති කට්ටියගේ ලිසිටි එක දාන්නකෝ අපිට බලන්නත් එක්ක...

:       1       13

චමින්ද Sunday, 12 February 2023 08:29 AM

තමුන්නැහැ කියනදේ පැහැදිලි මදි... මේ කියන්නේ තර්ජනය කිරීමක්ද කියලත් හිතන්න පුළුවන්... නැත්නම් වරදක් කළොත් ශාප කළත්, නොකළත් ඒවාට විඳවන්න වෙනවා. ඒක කාටවත් නවතන්න බැහැ... බුදුහාමුදුරුවෝ වදාරා තියෙනවා පවක් කළොත් කරත්තයේ බැඳපු ගොනා පස්සේ කරත්ත රෝදය එනවා වගේ අකුසලය පස්සෙන්ම එනවා කියලා... එහෙම තියෙද්දී තවත් ශාප කරලා තමනුත් පවක් කරගන්න එපා උන්නැහේ. ඔහේ ඔවුන්ට මෙත් වැඩුවත් ඔවුන්ගේ පව් අඩුවෙන්නේ නැහැ.. ඒත් ඔහේට නිරෝගී සම්පත් ලැබෙනවා. එහෙම හොඳ වැඩ කරන්න....

:       0       19

Malaka Sunday, 12 February 2023 08:57 AM

මර්වින් සිල්වා හදපු ගෝලයානේ...!

:       1       15

පිටිගල මිලානෝ Sunday, 12 February 2023 11:43 AM

හොද වැඩේ වුනේ…!

:       2       19

Deepal Nirosh Sunday, 12 February 2023 12:17 PM

අනේ ඇත්තමයි සර්, කටේ මසුරං දාන්න වටිනවා. සර්ට කතිරෙන් ගහපු අපි හැමෝම දැන් කරවටක් නෙවි, නහය වටක්ම ගිලිලයි ඉන්නේ... බේරෙන්න පළාතක කිසි කෙනෙක් එන්නෙත් නැහැ.

:       1       15

සනත් බණ්ඩාර Sunday, 12 February 2023 12:19 PM

හැමෝම කියන්නේ නිමල් ලාංසාගේ වැරැදි විතරයි... ඉස්සර සාමාන්‍ය වැස්සකටත් මීගමුව නඟරයේ ස්ථාන බොහෝමයක් වතුරෙන් යටවෙනවා. ගමනාගමනය ඇණහිටිනවා. වෙළඳසැල් යටවෙනවා. මොහුගේ උපදේශයෙන් ඉතා විශාල කානු පද්ධතියක් ඇතිකිරීම නිසා දැන් කොච්චර තද වැස්සකටවත් මීගමුව නඟරය ජලයෙන් යට වෙන්නේ නැහැ. ලංකාවේ හොඳම බස් නැවතුම්පොළ හැදුවා. ගම්පහ දිස්ත්‍රික්කයේ හොඳම උසාවි සංකීර්ණය මීගමුවේ හැදුවා. මීගමුවේ සෑම මාර්ගයක්ම කාපට් අතුරා නවීකරණය කළා. මොහු කාර්යක්ෂම පුද්ගලයෙක් බව අපි දන්නවා.

:       37       5

සෙනෙවිරත්න Sunday, 12 February 2023 02:19 PM

ඒවාට තමයි මුන්නැහේලා ඔය තැන්වලට යවන්නේ, ඔවායේ ගණන් හිලව් බැලුවොත් වැඩේට ගිය ගානත් යොදවපු ගාණත් අතර වෙනස කාගේ සාක්කුවටද කියලා හොයන්න වෙනවා. එතකොට ඔය කියන හොඳ නැතිවෙයි...

:       13       21

ගමේ එකාලාSunday, 12 February 2023 05:09 PM

මීගමුවේ කුඩු රජා. පවුලේම අය කුඩු ජාවාරම කෙරුවේ... කුඩු වලින් විනාශ කරපු ජීවිතවලට වන්දි ගෙවන්න වෙයි. පළාතට වැඩ කෙරුවේ අපේ බදුමුදල් වලින්. ඒකෙනුත් කීයක් මාටියා ගහන්න ඇත්ද කියලා දන්නෝ හොඳාකාරවම දනිති...

:       1       19

peter kanistas - kuranaSunday, 12 February 2023 10:09 PM

ඔබ මීගමුවේ කෙනෙක් නොවනබව ඔබ කියා ඇති දේවල් වලින්ම පෙනෙනවා. ලන්සාගෙන් ලැබුන හෙරොයින් මිලි ග්‍රාම 1 කට නේද ඔබ මේ පච ලියන්නේ ? මීගමුවේ කානු පද්ධතිය කොහොමද වැඩ කරන්නේ කියලා බලන්න වැස්ස දවසකට ' මිගමුව මහා නගර සභාව අසලින් දිවෙන කිඹුලාපිටිය පාරට යන්න.මීගමුවේ තිබුන ඩඩ්ලි සේනානායක මාර්කට් එක කිසිමහෙතුවක් නැතිව කැඩුවා.කඩලා කීවා රුපියල් මිලියන 600 කට අලුත්ම මාර්කට් එකක් හදනවා' කියලා.අදවෙනකම් නැහැ !!! ඒ සල්ලි වලට මොකද වුනේ කියලා කියන්නෙත් නැහැ.අයියයි මල්ලියි දෙන්නා මදි නොකියන්න හොරා කනවා.තාත්තා දැන් එයාගේ **පොට් ගණන 6 ක් වෙනකම් වැඩි කළා.අලුත්ම **පොට් එක පාර්ක්‌ රෝඩ් එකේ තියෙන්නේ.පොලිසිය උන්ට කඩේ යනවා.බස් ස්ටෑන්ඩ් එකේ බල්ලෝ බුදියන්නේ.උඩ තට්ටුවේ අනංග රැඟුම් බලන්න රෑකට යන්න.සන්සාගේ කුඩු කිලෝ 95ක් එස් ටි එෆ් එකෙන් අල්ලපු වෙලාවේ මහින්ද රාජපක්ෂකියන මහා හොරා හෙලිකොප්ටර් එකකින් ඇවිත් තමයි බේරාගත්තේ. මේ පාර මීගමුවේ මිනිස්සු කවුද කියලා ලන්සා දැනගනීවි.මීගමුවේ අපිට රත්තරන් මන්ත්‍රී වරයෙක් ඉස්සර හිටියා, කිසිම දුෂණ වංචා චෝදනා එල්ලවුණේ නැති ඩෙන්සිල් ප්‍රනාන්දු මහත්මයා. ඒ මහත්වරු, ලන්සා කියන්නේ කුඩ්ඩෙක්.

:       0       6

සෝරිසේන Sunday, 12 February 2023 12:59 PM

ලබන පාර කතිරේ ගහනකොට මුන්නැහේව ගෙදර යවන්න මීගමුව ජනතාවට බුද්ධිය පහළ වේවා...!

:       2       25

Pankumburage Sunday, 12 February 2023 01:14 PM

"මට ගහපු එකෙක් බේරෙන්නේ නැහැ" නොවෙයි මම විකුණන කුඩු ගහපු එකෙක්වත් බේරෙන්නෙ නැහැ කිව්වොත් නම් හරි...

:       1       23

Hafeel Sunday, 12 February 2023 01:42 PM

ඔය වැඩ සේරම විනාශ කරනවා.. කුඩු මිලිග්‍රෑම් එකකින්. කොච්චර සංවර්ධන ව්‍යපෘතිවලින් වැඩක් නැහැ... සමාජයට කුඩු බෙදා හරිනවිට...

:       1       15

sampath Sunday, 12 February 2023 02:12 PM

මොනවා කියනවද කියලා පැහැදිලි නෑ... කොහොම වුණත් කාටවත් තමන් කරපු වැරැදිවලින් බේරෙන්න ලැබෙන්නේ නැහැ... කියලා ස්ථිරයි. ඒක ප්‍රමාද වීමක් විතරයි... වෙන්නේ ඒ නිසා ඒ ගැනනම් කවුරුවත් හදිසි වෙන්න එපා. වෙලාව ආවම ප්‍රතිඵල ලැබේවි.

:       1       7

Negombo Sunday, 12 February 2023 02:21 PM

ඇප නැතිවෙනවා මේ පාර...

:       1       15

dudly fernandoSunday, 12 February 2023 10:15 PM

ඇප නැතිවෙනවා විතරක් නොවෙයි, මේ පාර මිගමුවෙන්ම ගහලා පන්නනවා ලන්සා පවුලම.මාර්තු 9 වෙනිදායින් පසු කුඩු ලන්සා , හොර ලන්සා සහ තාත්තා බඩු ලන්සා ඇතුළු ලන්සා පවුලටම මීගමුවේ විසා නැත !!!

:       1       5

sanjeewa Sunday, 12 February 2023 02:28 PM

‘‘මට කතිරෙ ගහපු කවුරුවත් බේරෙන්නේ නැහැ..‘‘ කියලා වෙනස් කළා නම් හරි කියලා මට හිතෙනවා.

:       1       13

fairoos Sunday, 12 February 2023 02:53 PM

ඔබටත් නිවන් සුව...!

:       2       11

පොඩිඑකා Sunday, 12 February 2023 03:37 PM

ඒ අය ගැහැව්වා විතරයි. මට අහුවුණානම් ගහනවා උස්සලා පොලවේ දොලහකට කැඩෙන්න...!

:       1       9

Kumara Sunday, 12 February 2023 05:14 PM

ආයෙත් කන්න තමයි දඟලන්නේ...!

:       1       13

චතුරි Sunday, 12 February 2023 05:54 PM

මෙයා ඇතුළු නඩේ හිතන් ඉන්නේ. මේ ටික කවදාවත් වයසට යන්නේ නැහැ. රට දියුණු වෙන්නේ නැහැ කියලා. මෙයාගේ අප්පච්චි කොහොමද දැන්... නැගිටවන්න. දෙන්නෙක් ඕන කොන්ඩේ ඩයිගෑවාට ජනතාව දන්නවා දැන් නාකියි කියලා. හොරු ගොඩක් බෝකරලා... චණ්ඩිකම් කියනවා ගෙදර සීනුව ගහනකොට වෙව්ලනවා. අඩි සීයක් පයින්‍ යන්න පුළුවන්ද? මහ පාරේ තනියම. දන්නවා වටකරලා නෙලන එක. පොඩි ලැසි හිටියෙත් ඔබත් එක්ක නේද? ඔබටත් වෙන්නෙ ඔය ටික. එදාට අප්පච්චිගෙ තටු කැඩිලා. මාලිමාවට සම්බන්ධ වෙන්න ඇහුවේ නැත්ද? ඒකේ ඉන්නේ ඔබලා වගෙ දෙක පාස් කට්ටිය නෙමෙයි. 1948 ඉඳන් උගත් මිනිස්සු මේ රට කෙරුවා නම්... අද මේ රට දිව්‍ය ලෝකයක්... හොරා කියලා දැනගත්තු ගමන් වෙඩි තියන්න ඕනෑ. රටේ ජනතාවගේ මුදල් කන හොරු පත්විම් අරගෙන... මෙදා සැරේ මහ මැතිවරණයේ ප්‍රතිඵල කියනකොට. එයාපෝර්ට් වහන්න ඕනෑ. මීගමුවේ බෝට්ටු සේරම නතර කරන්න ඕනෑ. වඳුරන් වගේ ගස් උඩ ඉන්න. එදාට යන්නේ නිරුවතින්...

:       1       11

vinifrida - Negombo Sunday, 12 February 2023 06:19 PM

ලංසෝ, දැන් ඉන්න තැනක් නැතිනම් තාත්තාගේ රෙස්ට් හවුස්වල ඉඩ තියෙනවනේ. මීගමුව විනාශ කරපු පවුලක්...!

:       0       15

කංසා Sunday, 12 February 2023 07:24 PM

" මගේ කුඩු ගහපු එකෙක් බේරෙන්නේ නෑ" කියලා නිව්ස් එකේ හෙඩිම පොඩ්ඩක් වෙනස් වුනානම් හරි

:       0       0

Nandalal DE SILVA - France Sunday, 12 February 2023 11:56 PM

මේක මාර ,පාතාල ලෝකේ හයිය පෙන්නන චන්ඩි කාරයන්ගේ පොර ටෝක් නේද .කොහෙදිද දන්නේ නෑ මේ මාර ටෝක් එක මේකාගේ කටින් පිට උනේ ?

:       0       3

BamunuarachchiMonday, 13 February 2023 01:17 PM

අපි දෙදෙනාත් නිවටයෝ නොව්‍යිනම් ඔයවගේ චැලෙන්ජස් ඉස්කෝලේ යන කාලෙත් කර තිබෙනවා නේද?. දැනුත් ඒගොල්ලන්ට කරන්න බැරි කමක් නැහැ.

:       2       1

Supun Tuesday, 14 February 2023 12:11 PM

ඔයාගෙ ආගමෙ ඪිට්ටදම්මවෙදනීය කර්මය පටිසන් දෙනව කියල දෙයක් තියෙනවද??? නැතිනම් බෞද්ධ කාගෙන් හරි අහල දැනගන්නකෝ....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ජනපතිගෙන් ඇමතිවරුන්ට අභියෝගයක්
2025 අප්‍රේල් මස 23 238 0

එක් එක් අමාත්‍යාංශ සඳහා අයවැයෙන් වෙන් කර තිබෙන මුදල් සැලසුම් සහගතව ජනතාව වෙනුවෙන් වියදම් කර පෙන්වන ලෙස ජනාධිපතිවරයා සියලු අමාත්‍යවරුන්ට අභියෝගයක් ල


සිසුවා පහරදී ඝාතනය කළාට 11 ක් අත්අඩංගුවට
2025 අප්‍රේල් මස 23 1056 0

වෙලගෙදර හැටන්පොළ අං හන්දිය තැපැල් කාර්යාලය අසලදී සිසුවෙකුට අතින් පයින් සහ ආරක්ෂක හිස් වැසුම් වලින් පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් තරුණයන් 11 ක් අත්අඩ


මාතර රැඳවියන් බලන්න ඥාතීන්ට තාවකාලික තහනමක්
2025 අප්‍රේල් මස 23 1693 0

බන්ධනාගාරයේ ඇතිව තිබෙන කලබලකාරී තත්ත්වය යටතේ රැඳවියන්ගේ කිසිදු ඥාතියකුට ඔවුන් බැලීම සඳහා අද (23) සිට නැවත දැනුම්දෙනතුරු නොපැමිණෙන්නැයි දැනුම් දීමක්


ඩෑන් පියසාත් මරුට
2025 අප්‍රේල් මස 23 2282 0

කොලොන්නාව නගර සභාවේ පොදු ජන පෙරමුණ අපේක්ෂක මෙන්ම සමාජ ක්‍රියාකාරිකයෙකු වු ඩෑන් ප්‍රියසාද් මහතා ඊයේ (22) රාත්‍රී දී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂ


කුඩ්ඩා මාර්ටින් වික්‍රමසිංහ නිවෙසින් ඉස්සූ රනින් කළ රුවල 7000 විකුණලා
2025 අප්‍රේල් මස 22 2323 0

මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ පුතා ජීවත් වූ කොළඹ 07 නිවසේ තිබූ රන් ආලේපිත මිල කළ නොහැකි කෞතුක භාණ්ඩයක් වූ රුවල් නැවක් සොරකම් කළේ යැයි කියන සැකකර


රන් පවුමක් 255,000 ක් වෙයි
2025 අප්‍රේල් මස 22 952 0

ලෝක වෙළෙඳපොලේ රත්තරන් මිල ඉහළ යෑමත් සමඟ කොළඹ හෙට්ටිවීදිය රත්තරන් වෙළෙඳපොලේ කැරට් 22 ක රත්තරන් පවුමක මිල අද (22) පස්වරුව වන විට රුපියල් 255,000 ක් දක්වා ඉහළ ගිය


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 612 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 315 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 466 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site