IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


මිටි තැනින් වතුර ගලයි

බණ්ඩාරවෙල මූලස්ථාන පොලිස් පරීක්ෂක එස් ජේ කරුණාසේන  වහාම   කොළඹ ක්ෂේත්‍ර බළකා මූලස්ථානයට වහාම මාරු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.

ඌව පළාත් ඡන්දය පැවැති පසුගිය 20 වැනි දා බණ්ඩාරවෙල පොලිසියේ දී බණ්ඩාරවෙල නගරාධිපතිට පහර දී තුවාල කළැයි සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දෙදෙනකුට එරෙහිව පැමිණිලි කර තිබිණි.

නගරාධිපතිට පහර දුන් බව කියන කිසිවකු මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත.

උසස් පොලිස් නිලධාරියකු පැවසුවේ පොලිස් ස්ථානාධිපති මාරු කිරීමට පෙර සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ යුතු බවයි.



අදහස් (0)

මිටි තැනින් වතුර ගලයි

කොස්සා Thursday, 25 September 2014 05:02 AM

හින්දි ෆිල්ම් වල නම් පොලිස් ලොක්ක ඇමතිට පිස්තෝලය පෙන්වනවා ඇමති බයවෙනවා (දී)

:       0       0

රන්ජිත් Wednesday, 24 September 2014 06:52 PM

ඕක තමයි අපේ රටේ ආශ්චර්යය. ඒ ගමේ මිනිසුන්ට මගේ ආචාරය! (නි)

:       0       0

පුන්‍යා Wednesday, 24 September 2014 07:04 PM

එක ඡන්දයක් නෙමෙයි මනුස්සයෝ දැන් මුළු පොලිසියේම ඡන්ද ටික යු.ඇන්.පී එකට ගියා (නදී)

:       0       0

නිරාන් සෞදි Thursday, 25 September 2014 05:32 AM

මේ තවත් අපිව අන්දන එන්න එපා (දී)

:       0       0

කසුන් Wednesday, 24 September 2014 08:38 PM

මේක පොලිස් නිලධාරීන්ටත් කදිම පාඩමක්. තමන් තමන්ගේ රාජකාරිය නීතියට අනුව කාටත් සාදාරන ලෙස හැම නිලධාරියම සිදුකරනවානම් මෙවැනි ගැටළු ඇතිවෙන්නේ නැහැ. දැන් මෙයාට මාරුවීම ලැබුනේ ඇයි කියල එයාම එයාගෙන් අසියයුතුයි. (දී)

:       0       0

නිමල් රාජපක්ෂ Wednesday, 24 September 2014 08:52 PM

පොලිස් ථානය ඇතුළතදී පහරදීම හෝ ඒ සඳහා අනුබලදීම බරපතල වරදක්. සාමාන්‍ය කෙනකු ඔය ආකාරයට හැසුරුනා නම් තත්වය කුමක්ද කියා හිතාගන්නත් බැරි තරම්. නීතිය ක්‍රියා කරන්න බැරි නිලධාරීන් පොලිසියට මොකටද? (නි)

:       0       0

කරුණාජීව Wednesday, 24 September 2014 09:01 PM

බන්දුල පෙරේරා මේ ගැන කිසිවක් නොකියන්නේ ඇයි? (නි)

:       0       0

නිමල් රාජපක්ෂ Wednesday, 24 September 2014 09:10 PM

නීතිය ක්‍රියාත්මක නොකිරීම මොහු හිතාමතා කළදෙයක් ලෙසයි මම නම් දකින්නේ. මොන දේශපාලකයා ළඟ වුණත් නිවටයෙක් වෙනවට වඩා නිල ඇඳුම ගලවා ගෙදර යන එක වැදගත් (නි)

:       0       0

ඩෙන්සිල් Wednesday, 24 September 2014 11:38 PM

ගහන වෙලාවේ වලක්වන්න ගියානම් ප්‍රතිපලය ඔයිට වඩා දරුණු වෙනවා. (දී)

:       0       0

රෝහණ Thursday, 25 September 2014 12:47 AM

මට හිතෙන විදියට ඒ මනුස්සයා තමාගේ රාජකාරිය හරියට කරන්න හදන්න ඇති. (දී)

:       0       0

නිශ්ශංක Thursday, 25 September 2014 10:55 AM

ලෝකේ හැදිලා තියෙන්නේ ඔහොම තමයි (දී)

:       0       0

නිමල ලිත Thursday, 25 September 2014 02:58 AM

සමහරු නිතිය නොකිරීම ගැන මෙම පොලිස් ස්ථානාධිපතිට දොස් තබන්නේ හරියට මේ රට සර්ව සාදාරන නීතියක් පවතින රටක් කියල හිතේ තියාගෙන. (දී)

:       0       0

ප්‍රදීප් Thursday, 25 September 2014 03:32 AM

ගහන එක නවතුවන්ම් යන්න වෙන්නේ ගෙදර (දී)

:       0       0

ගෝමස් Wednesday, 24 September 2014 01:22 PM

නිතිය සාධාරණ වෙන්න ඕනේ (දී)

:       0       0

කුමාර Thursday, 25 September 2014 03:47 AM

කොළඹට මාරුවක් ඉල්ලලා තියෙන්න ඇති. (දී)

:       0       0

රණවක Wednesday, 24 September 2014 01:40 PM

මේක තමයි රට හැදිලා තියෙන විදිහ (දී)

:       0       0

ප්‍රනාන්දු Wednesday, 24 September 2014 02:13 PM

අර ඇමතිලා දෙන්නට මොකද කරන්නේ එතකොට. (නදී)

:       0       0

විසල් Thursday, 25 September 2014 08:03 AM

මමනම් කියන්නේ ඒ නිලධාරින් පව් (දී)

:       0       0

සරත් Wednesday, 24 September 2014 02:37 PM

දැන් ඔක්කොම ඇහැරෙයි (නදී)

:       0       0

රත්නායක Wednesday, 24 September 2014 02:37 PM

ඒ අහිංසක මනුස්සයා පිටින් ගියා ඔක්කොම (දී)

:       0       0

සෙනරත් Wednesday, 24 September 2014 02:34 PM

මේවා විහිලු (දී)

:       0       0

සරත් Wednesday, 24 September 2014 02:37 PM

දැන් ඔක්කොම හරියයි (දී)

:       0       0

පාලිත Wednesday, 24 September 2014 02:37 PM

ඇත්ත කතාව මිට වඩා හාත්පසින් වෙනස් වෙන්න පුළුවන් (දී)

:       0       0

සෙනරත් Wednesday, 24 September 2014 02:35 PM

පොඩි එකා තමයි හැම විටම තැලෙන්නේ (දී)

:       0       0

ටානියා Wednesday, 24 September 2014 02:37 PM

ඒ මනුස්සයා මොනවා කරන්නද (දී)

:       0       0

ගංගා Wednesday, 24 September 2014 02:48 PM

දේශපාලනය රට විනාශ කරලා (දී)

:       0       0

බිමල් Wednesday, 24 September 2014 03:05 PM

ඕක තමයි ලෝක ධර්ම තාවය (දී)

:       0       0

පද්මිණි Wednesday, 24 September 2014 04:30 PM

ඒ කියන්නේ තවත් චන්දයක් යු එන් පියට . එකට ගියා කියන එකද (දී)

:       0       0

සාගර Thursday, 25 September 2014 04:03 AM

මේවා චිත්‍ර පටි දර්ශන (දී)

:       0       0

පාලිත Thursday, 25 September 2014 04:40 AM

දැන් අර උත්තරීතර පාර්ලිමේන්තුවේ විනයානුකූල එමතිවරු දෙන්නට දෙන තීන්දුව මොකක්ද? පොලිසියේ තුල නගරාධිපති වරයාට පහර දීම.(දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුරවැසි බලයෙන් සී.අයි.ඩීයට පැමිණිල්ලක්
2024 සැප්තැම්බර් මස 29 632 0

ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ


‘‘කඩාකප්පල් කිරීම් නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙනවා‘‘
2024 සැප්තැම්බර් මස 29 299 0

ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා


ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්ෂිත තැනකට
2024 සැප්තැම්බර් මස 29 670 0

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස


අවුරා ලංකා සභාපති සියල්ල දිග හරියි
2024 සැප්තැම්බර් මස 29 2453 0

තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත


ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 481 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 198 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38097 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25080 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 248 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 811 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site