IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


මට මතක හැටියට මුලින්ම අපි හමුවුෙණ් ගඟ අද්දර ටෙලි නාට්‍ය තුළින්

2016-12-29-ent-103

මේ දිනවල ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉතා ඉහළින්ම ලැබෙන නාට්‍යයක් තමා හිරැ TV හි විකාශය වන වස්සාන ප්‍රේමය. වස්සාන ප්‍රේමය කොයි තරම් නම් ජනප්‍රියද ඒ තරම්ම ආදිත්‍ය ජනප්‍රියයි. ආදිත්‍ය තුළින් ප්‍රේක්ෂක ආදරය දිනාගෙන තියෙන්නේ සාරංග දිසාසේකර. අපේ රටේ ඉන්න තාරැණ්‍යය නියෝජනය කරන දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පියෙක්. 2017 මේ නව වසරේ මුලින්ම Hit Couple විශේෂාංගයට සම්බන්ධ කරගත්තේ ආදිත්‍ය එහෙමත් නැත්නම් සාරංගයි.

 

Chat With Saranga..

 

1. හිතුවද වස්සාන ප්‍රේමයට මේ තරම් ප්‍රතිචාර ලැබෙයි කියලා?

2016-12-29-ent-104ඇත්තම කියනවානම් නාට්‍ය පටන් ගනිද්දී නම් මේ තරම් ප්‍රතිචාර ලැබෙයි කියලා හිතුවේ නැහැ.

 

2. වැඩිම ප්‍රතිචාර ආදිත්‍යට ද ? අස්තාට ද?

හ්ම්ම්... මම හිතන්නේ අස්තාට

 

3. ඇයි ඒ?

ආදිත්‍ය කියන්නේ ටිකක් රළු නිතර අඩදබර කරන අකාරැණික චරිතයක්. ඉතින් අස්තා කියන්නේ තම ස්වාමියාගේ ආදරය දිනාගන්න පවුලේ අය එක්ක ඉතා සුහදව ඉන්න චරිතයක්. ඒ නිසා මම හිතන්නේ අස්තාට ප්‍රතිචාර වැඩියි කියලා.

 

4. ආදිත්‍ය චරිතය මතු වෙන්න අස්තාගෙන් ලැබෙන සහයෝගය කොහොමද?

ඉතාම හොඳ සහයෝගයක් ලැබෙනවා. ඒ චරිත මේ තරම් සාර්ථක වෙන්නේ ඒ ලැබෙන සහයෝගය නිසා තමා.

 

5. දර්ශන තලය තුළ විවේකයක් ලැබුණම අස්තා මොකද කරන්නේ?

මේ දවස්වල එයා ලොකු වතුර බෝතලයක් තියාගෙන හැම වෙලාවෙම ඒකෙන් වතුර බිබී ඉන්නවා.

 

6. සාරංග ශලනිව දකින්නේ කොහොමද?

ශලනි මම දකින්නේ කාලයක් තිස්සේ ක්ෂේත්‍රය තුළ ඉන්න ස්ථාවරත්වයක් ගොඩ නගා ගත්ත කෙනෙක්. පිටපතේ තියෙන යටිපෙළ අවබෝධ කරගෙන වැඩ කරන්න පුළුවන් ඉවක් තියෙන දක්ෂ කෙනෙක් විදියට.

 

7. ෙදන්නා මුලින්ම හමුවූ නිර්මාණය?

මට මතක හැටියට මුලින්ම අපි හමුවුෙණ් ගඟ අද්දර ටෙලි නාට්‍ය තුළින්

 

8. ශලනිගේ දකින හොඳ ගති ගුණ?

යාළුවෙක් විදියට කෙලින් කතා කරන අවංක තව කෙනෙක්ගේ අදහස්වලට ගරැ කරන කෙනෙක්. ඒ වගේම විවෘත කෙනෙක්.

 

9. ශලනිගේ වෙනස් විය යුතු කියලා හිතෙන දේවල්?

ටිකක් විතර කේන්ති නම් ගන්නවා. ඒකත් ටිකක් අඩු වුණොත් හොඳයි.

 

10. ආදිත්‍යට ප්‍රේක්ෂකයින්ට මොකක්ද කියන්න තියෙන්නේ?

අපත් සමඟ සිටි ආදරණීය ප්‍රේක්ෂකයින්ට ස්තූතිවන්ත වෙනවා. තව ටික කාලයක් ඔය ආදරෙන්ම වස්සාන ප්‍රේමය සමඟ ඉන්න කියලා ආරාධනා කරනවා.

 

2016-12-29-ent-106
2016-12-29-ent-105



අදහස් (0)

මට මතක හැටියට මුලින්ම අපි හමුවුෙණ් ගඟ අද්දර ටෙලි නාට්‍ය තුළින්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කටුකුරුන්දේ අනතුරු දිවි නසා ගැනීමක්
2024 ඔක්තෝබර් මස 13 1 0

කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්


තවත් සැක වාහන තුනක් රත්නපුර තැන් දෙකක
2024 ඔක්තෝබර් මස 13 215 0

සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.


කරුත් මැතිවරණ සටනෙන් ඉවත්වෙයි
2024 ඔක්තෝබර් මස 13 5040 0

මෙවර මහ මැතිවරණය වෙනුවෙන් සමඟි ජන බලවේගයේ රත්නපුර ලැයිස්තුවට ඇතුළත් කරනු ලැබ සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාරත්න පරණවිතාන මහතාද මැතිවරණ සටන


වැස්ස බස්නාහිර පාසල් කීපයක් වහයි
2024 ඔක්තෝබර් මස 13 4192 0

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පාසල් කීපයක් හෙට (14) සහ අනිද්දා (15) වසා තැබීමට තීරණය කළ බව අධ්‍යාපන බලධාරීහු පවසති.


හිරුණිකා ජාතික සංවිධායක ධූරයෙන් යයි
2024 ඔක්තෝබර් මස 13 6815 0

සමගි ජන බලවේගයේ සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක ධූරයෙන් ඉවත්වෙන්න තීරණය කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ සමගි බලවේගයේ කඩුවෙල ආසන සංවිධායක හිරු


ගංවතුර අවදානම තවත් දීර්ඝ කරයි
2024 ඔක්තෝබර් මස 13 947 0

කැළණී, කලු, ගිං සහ අත්තනගලු ඔය ආශ්‍රිතව තවදුරටත් තද වැසි ඇතිවුවහොත් ගංවතුර යළි වර්ධනය වීමේ අවධානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26119 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 339 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 423 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1367 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site