පුද්ගලයන් දෙදෙනෙකු සමග මත්පැන් පානය කර මස් රැගෙන ඒම සඳහා මොරඔයෙන් එගොඩවීමේදී අයෙක් කිඹුලකු ඩැහැගෙනයාමෙන් මියගොස් ඇති බව ශ්‍රී පුර පොලිසිය පවසයි.
ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත් ජාවාරම්කරුවෙකු වන ලලිත් කන්නංගර නමැත්තාගේ උපදෙස්මත මෙරට අපරාධ මෙහෙයවන’’ කඩුගොඩ ඉන්දික’
පානදුර විදුහලක සියවන සංවත්සරය නිමිත්තෙන් පැවැත්වූ පාගමනක් සහ සංගීත වැඩසටහනක් අතරතුර රෝගීවූ සිසුවියන් පස් දෙනෙකු රෝහල් ගතකර ඇති බව පානදුර මූලික රෝහ
බෙලිඅත්ත වලස්මුල්ල මාර්ගයේ බෙලිඅත්ත නගරය ආසන්නයේදී කාර් රථයක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණලා ගැටී සිදුවූ අනතුරකින් එක් අයෙකු මියගොස් පස්දෙනෙකු තුවා
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද දින (06) සිට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතී.
අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මැටි වළේ කරුමය
දිනුක Thursday, 16 October 2014 10:29 AM
දැක්කම ලස්සන වුණාට වටේ ඉන්න මිනිස්සුන්ට කරදරයි.(හේ)
උදය Thursday, 16 October 2014 12:13 PM
මිරිදීය මත්ස්‍ය පොකුණු හදමු. අපට වීයට්නාමය ආදර්ශයට ගන්න පුළුවන්.(හේ)
කුමාරි Thursday, 16 October 2014 05:26 AM
දැන් කොහෙද පරිසරය,අනිත් මිනිසුන්,ගම,රට ගැන හිතන අය ඉන්නේ? හැමෝම දැන් හිතන්නේ තමන්ගේ බඩ,කට විතරයි.(දිල්)
ඉලේ පෙරුම Thursday, 16 October 2014 05:28 AM
මිරිදිය මාළු හදන්න(දිල්)
දිලූ Thursday, 16 October 2014 05:34 AM
මෙම වලවල් වලින් මිරිදිය මත්ස්‍ය කර්මාන්තයක් සාර්ථකව පටන් ගත හැක.(හේ)
සුමේධ Thursday, 16 October 2014 05:38 AM
අවට ඉඩම් සංචාරක කරමාන්තයට හෝ නේවාසික කලාප සඳහා යොදාගත හැකියි.(හේ)
උපාලි Thursday, 16 October 2014 06:03 AM
ඉලේපෙරුමගේ යෝජනාව අනුමත කරමි. වෙන කිසි බාධකයක් නොමැති නම් මිරිදිය මසුන් බෝකිරීම සඳහා මේ කුඩා පොකුණු යොදාගත හැක. මේ පොකුණු වෙනම හදන්න ගියා නම් කොපමණ මුදල් නාස්ති වෙනවද? (නි)
ලලිත් ගුණදාස Thursday, 16 October 2014 06:45 AM
උපාලි සහ ඉලේපෙරුම මැටි වළේ නියෝජිතයින් වගේ කෑගහන්නේ මොකද? (නි)
ඩයස් Thursday, 16 October 2014 06:54 AM
මාළු හදමු. නෙලුම් ඕලු ටිකක් හිටවමු (නදී)
සරත් Thursday, 16 October 2014 07:06 AM
කුණු අපද්‍රවය බැහැර කළ හැකිය, නමුත් එය නිසි කළමනාකරණයක් ඇතිව කළ යුතුයි. විශේෂයෙන්ම අවට පදිංචිකරුවන් හුල් කරගෙන. අවම පරිසර හානියක් සමග. (අ)
රූපවතී Thursday, 16 October 2014 05:49 PM
මගේ ඉඩමක් තිබුනා නම් ඔය අද්දරක මම කුඹුරු ටිකක් අස්වද්දනවා. මේ වතුර ටික ප්‍රයෝජනයට ගෙන එළවලු ගොවිතැන් ටිකක් කරනවා. කිරි හරක් ටිකකුත් හදා ගන්නවා. මගේ පවුලත් බඩගින්නේ නොතියා දියුණු හෙටකට අඩිතාලම දමාගන්නවා (නි)
කුමාර් Thursday, 16 October 2014 08:43 AM
මේ ජලය වදයක් නොව සම්ම්පතක් කරගමු, මිරිදිය මාළු, වටේට එළවලු වගාව, නෙලුම් හා ජලජ පැළෑටි වගාව; කොතෙක් දේ කරන්න පුලුවන්ද වැඩි විශාල ආයෝජනයක් නොමැතිව. (හේ)