මෙවර උසස්පෙළ පෙළ විභාගයෙන් ජෙෙව විද්‍යා අංශයෙන් දිවයිනේ තුන්වන සහ පස්වන ස්ථානය හිමිකර ගැනීමට යාපනය හින්දු විද්‍යාලයේ නිවුන් සොහොයුරන් දෙදෙනකු
උතුරු අර්ධ කෝලයේ සහ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං හමුවන කලාපය ලෙස හඳුන්වන අන්තර් නිවර්තන අභිසාරි කලාපය නිසා දිවයිනේ කාලගුණයට දැඩි බලපෑමක් ඇති ක
කිලිනොච්චි ප්‍රදේශයට ඊයේ (27) කාලයේ හා රාත්‍රී කාලයේ ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක ගංවතුර තත්වයක් පවතින බව දිස
තම නම සහ ඡායාරූපය අනවසරයෙන් භාවිත කරමින් මැතිවරණ ප්‍රචාරක කටයුතු කරන බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මැතිවරණ කොමසාරිස්
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
මඩකලපුවෙදි ගාන්ධිගෙ බෙල්ලත් කඩයි
නෙල්සන් Friday, 06 April 2012 03:54 PM
ඉංදියාවෙන් පළිගන්නද?
නාලක Friday, 06 April 2012 04:16 PM
ආණ්ඩුවේ ලණු කාලා බලු වැඩ කරන්න එපා.
බණ්ඩාර, කටාර් සිට Friday, 06 April 2012 04:43 PM
ඝන්ධි මාහතා කවර කතාද ??? තිලෝගුරු බුදු පියානන් වහන්සේගේ බුදු පිළිම විනාස කරන පාපතර ඉන්න රටේ ????
යූනුස් අලවි. Friday, 06 April 2012 09:42 PM
ලංකාව කබලෙන් ළිපට වැටෙන්නයි යන්නේ........මෝඩ වැඩ....වාහන බද්දත් වැඩි කලේ පලි ගන්නද?
අලිබබා Friday, 06 April 2012 09:49 PM
ඝාන්ධිතුමාගේ පිළිරෑ කඩන්න පුලුවන්. නමුත් එතුමාගේ චරිතය කවදාකවත් ඝාතනය කොරන්න බැරිබව තේරැමි ගනිත්වා.මලවිකාර එහෙනන්.