(ටී. එල්. ජව්ෆර්කාන්)
මෙවර මහ මැතිවරණය සඳහා තමිල් මක්කල් විඩුතලයි පුලිකල් පක්ෂයෙන් තරග කළ සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා මනාප 54,198ක් ලබාගනිමින් මඩකලපුව දිස්ත්‍රික්කයෙන් ප්‍රථම ස්ථානයට පත්ව තිබේ.
තමිල් මක්කල් විඩුතලයි පුලිකල් මන්ත්‍රී ධූර - 1
සිවනේසතුරයි චන්ද්‍රකාන්තන්-54,198
ඉලංගෙයි තමිල් අරසුකච්චි මන්ත්‍රී ධූර - 2
ඉරාසමානික්කම් සානක්කියා රාහුල් රාජපුත්තිරන් - 33,332
කොවිමන්දන් කරුණාකරන් - 26,382
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය මන්ත්‍රී ධූර - 1
අහමඩ් ජෙයිනුලාබ්දීන් නෂීර්-17,599
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රී ධූර - 1
සදාසිවම් වියාලේන්ද්‍රන් -22,218
පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල
පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා
පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.
පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්
රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
මඩකලපුවේ වැඩිම මනාප සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්ට
සමන්සිරි Friday, 07 August 2020 08:51 AM
අනේ වාසනාවන්. සිරියාව දෝරේ ගලනවා. කොටි පුල්ලි පේන්නේ නැතුව වගේ අපේ සර්ලාට.. දැන් 2/3ක ලැබිලනේ.. සතුටින් ඉන්නකෝ..
Nimal Friday, 07 August 2020 11:25 AM
සමන්සිරි වෙත, කට්ටිය ‘‘කොටියා කොටියා‘‘ කිව්වට, අන්තිමට බැලුවාම පිල්ලෙයාන්, අර හැමදාම කකුලෙන් අදින, ඩයස්පෝරාවට වඩා හොඳයි.
NishanFriday, 07 August 2020 11:35 PM
රාජපක්ෂලාට නම් හොඳයි.., ඒත් ඔබට හොඳ වෙන්නේ කොහොමද? ඔබේ පරම්පරාවකවත් යුද්දෙට ගිය කෙනෙක් නැතුව ඇති...
liyanage Friday, 07 August 2020 02:11 PM
මිනීමැරුම් චෝදනා ලබා සිරගත්වුවන් පාර්ලිමේන්තුවට යාමට අවසර තිබේද ? තුනෙන් දෙක ලැබෙනවානම් අපි ඕනෑම හොරකු මිනිමරුවකු සමග අතිනත ගන්නට සුදානම් බව පැහැදිලිව පෙනේ
Don Friday, 07 August 2020 02:34 PM
එයාලා නම් බළල් පැටව් හරි, කොටිපැටව් හරි වෙන්නැති...
de silva Friday, 07 August 2020 03:58 PM
කරුණාට වුණේ මොකක්ද?
Bamunuarachchi Sunday, 09 August 2020 11:41 AM
පොහොට්ටුවට 2/3 ට වැඩිය ඡන්ද තිබෙනවා.