IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


මඩකලපුව තැපැල් ඡන්ද රනිල්ට

(සුමති කුඩලිගම සහ නිපුන් ගරුක)

මඩකළපුව දිස්ත්‍රික්  තැපැල් ඡන්ද රනිල් වික්‍රමසිංහ මහතා දිනාගත්තේය. ඔහු ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 5967කි. සජිත් ප්‍රේමදාස මහතාට ඡන්ච 3205 හිමි විය.  අනුරකුමාර දිසානායක මහතාට හිමිවූ ඡන්ද ගණන 2479 කි. රනිල් වික්‍රමසිංහ මහතා හිමි වූ ඡන්ද සංඛ්‍යාව 5087 කි.

ආරියනේතිරම් පාක්කියසෙල්වම් ලබා ගත් ඡන්ද සංඛ්‍යාව ඡන්ද 901ක්.කේ.කේ පියදාස මහතා ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 40කි.

2019 වර්ෂයෙන් මඩකළපුව දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද 1255ක් ගෝඨාභය රාජපක්ෂ මහතා ලබාගත් අතර  9221 ක් සජිත් ප්‍රේමදාස මහතා ලබා ගත්තේය.

2019 වසරේ අනුරකුමාර දිසානායක ලබා ගත්තේය ඡන්ද 349කි.



අදහස් (0)

මඩකලපුව තැපැල් ඡන්ද රනිල්ට

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බදුල්ල අනුරට
2024 සැප්තැම්බර් මස 22 326 0

බදුල්ල මැතිවරණ කොට්ඨාසයේ ජය ජනපති අපෙක්ෂක අනුර කුමාර දිසානයක මහතා දිනා ගත්තේය.


පුත්තලම තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 70 0


ගම්පහ තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 242 0


බලපිටිය අනුරට
2024 සැප්තැම්බර් මස 22 286 0

බළපිටිය මැතිවරණ කොට්ඨාසයේ ජය ජාතික ජනබලවේග අපේක්ෂක අනුර කුමාර දිසානයක මහතා දිනා ගත්තේය.


යාපනය තැපැල් ඡන්ද රනිල්ට
2024 සැප්තැම්බර් මස 22 166 0

යාපනය දිස්ත්‍රික් තැපැල් ඡන්ද 9277 ලබා ගනිමින් රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කළේය.


යාපනය අරියනේතිරන්ට
2024 සැප්තැම්බර් මස 22 215 0

යාපනය මැතිවරණ කොට්ඨාසයේ ජය ආරියනේත්‍රම් පාක්කියසෙල්වම් දිනා ගත්තේය.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14639 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 46 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 219 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 118 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site