(නිමල් ජයරත්න)
මඩකලපුව දිස්ත්‍රික්කයේ තිබු එකම සිංහල සුසාන භූමිය වන ජයන්තිපුර පොදු සුසාන භූමිය කිසියම් පිරිසක් ඩෝසර් කර විනාශ කර ඇතැයි මඩකලපුව ශ්‍රී මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන නාහිමියෝ සඳහන් කළහ.
තම මවගේ සොහොන ඇතුළු තවත් සොහොන් රැසක් විනාශ කර ඇති බව ද නාහිමියෝ සඳහන් කළහ.
1916 වසරේ සිට භූමිදානය කර ඇති බවත්, මේ පිළිබඳව තමන් මඩකලපුව මූලස්ථාන පොලිසියට පැමිණිල්ලක් සිදුකළ ඇති බවත්, ඒ සම්බන්ධයෙන්ව වහාම පරීක්ෂණයක් සිදුකරන ලෙසද තමා ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවෙන් සහ රජයෙන් ඉල්ලා සිටින බවද සුමනරතන නාහිමියෝ සඳහන් කළහ.ෙ
අප මේ පිළිබඳව මඩකලපුව මූලස්ථාන පොලිසියෙන් දුරකථන කළ විමසීමකදී එහි නිලධාරීයෙක් සඳහන් කළේ ඒ සම්බන්ධයෙන්ව මේ වන විටත් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.
නොනවත්වා ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් වැලිපැන්න අන්තර් හුවමාරුව ද ජලයෙන් යටවීම නිසා මීට සුළු මොහොතකට පෙර තාවකාලිකව වසා දැමූ බව අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත
හිටපු කැබිනට් අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් සහ හිටපු මන්ත්‍රීවරුන් ඇතුළු 20 ක පමණ පිරිසක් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත.
සම්භාහනය මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා කාන්තාවන් පස් දෙනකු අත්අඩංගුවට ගත්බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි .
දිවයින ආශ්‍රිත වායුගෝලයේ වර්ධනය වන කලඹිලි ස්භාවයක් හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලා පොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ශ්‍රී ලාංකික සිසුන් හට තුර්කියේ අධ්‍යාපනය ලැබීම සඳහා පිරිනමනු ලබන ශිෂ්‍යත්ව ප්‍රමාණය ඉහළ නැංවීම මගින් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ දෙරට අතර සහයෝගීතාව තවද
සෞදි රියාද් බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත් වූ ශ්‍රී ලන්කන් ගුවන් යානය පැය 01 යි විනාඩි 35 ක ගුවන් ගමනකින් පසු , කාර්මික දෝශයක් හේතුවෙන් යළිත් කටුනායක
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
මඩකළපුව ජයන්තිපුර සොහොන ඩෝසර් කරලා
Perera Wednesday, 25 October 2023 11:02 PM
ලංකාවේ ජාතිවාදය සහ ආගම්වාදය අවුස්සන්නේ කවුද කියලා දැන් රටම දන්නා කරුණක්
nihal Wednesday, 25 October 2023 11:13 PM
සූත්තර පුංචා මේක පිටුපස අනිවාර්යයෙන්ම ඇති .එදා ඉඳලම අපේ රටට කෙනෙහෙලිකම් කරන එකෙක් තමයි මූ
Bamunuarachchi Wednesday, 25 October 2023 11:25 PM
ඔන්න පාහර අරගල කාරයෝ රටට කරපු සෙතේ. ඝෝටා "තොපි ඕන දෙයක් කරගනිල්ලා" කියලා දමලා ගහල ගියා. හතු පිපෙන්නා වගේ මතු උන රැට්ටා බෙට්ට බට්ටිලා දැන් කොහේද දන්නේ නැහැ. හැබැයි හම්බයෝ දෙමල්ලු රජඋනා. මඩකලපුව හම්බයෝ වෙනම රාජධානියක් කරගන්නවා. සිංහලයෝ නිවටයෝ වගේ බලා ඉන්නවා. සිංහල කථා කරන දෙමළ මන්ත්‍රී කාලකන්නි මේ වාට වගකිව යුතු බව හාමුදුරුවෝ කියනවා ඒක ඇත්ත බව සිංහල අපි දකිනවා. දෙමළුන්ට රට දෙන්න ගිය පාහර. නායකයෝ මේවාට වග කිවයුතුයි. පාහර ජෙප්පෝ බලයට ආවත් ඔයටික සිද්ද වෙනවා.
රංබොඩ Thursday, 26 October 2023 12:02 AM
වර්තමාන පිං රජා සහ සනුහරේ යනතුරු හෙළ බොදු සංස්කෘතිය ට ඉතිහාසය ට අයතීන් වලට අන්තවාදීන් ගෙන් කරදරයි. අපට රජෙක් නැති එකනම් හරිම කණගාටු දායක සිද්ධියක්
Anura Thursday, 26 October 2023 07:50 AM
සොහොන් බිම් පනත බලන්න. නීතිය ක්‍රියාත්මක කරන්න. යුධ ස්මාරකත් ඔහොම වෙයිද?
Rattu Thursday, 26 October 2023 08:38 AM
හෙනගහපියව්.මේක නොදමන්නේනම් උනුත් එවුන්ටම අයිති එවුන් උන්ටත් එසේම තමයි