IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


මැඩගස්කරෙන් ‘මාර මැණිකක්‘ අරන් එයි

රෝග මර්දනයේ සහජ හැකියාව හීන වීමේ එච්.අයි.වී වෛරසය ශරීරගතවූ නව දෙනෙකු සබරගමුවේ සිටිතියි සොයාගෙන ඇත. මැණික් ව්‍යාපාරය සඳහා මැඩගස්කරයට ගිය හය දෙනෙකුට එච්.අයි.වී වෛරසය ආසාදනය වී ඇතැයි රත්නපුර රෝහලේ ලිංගාශ්‍රිත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය අස්මි නයිබ්දීන් මහතා කියයි. ශ්‍රී ලංකාවේ මේ වන විට ඒඩ්ස් රෝගීන් 1500කට ආසන්න ප්‍රමාණයක් සිටින බව ද, ඉන් සියයට 42ක් කාන්තාවන් බව ද, සියයට 48ක් පුරුෂයන් බව ද, මවගෙන් ඒඩ්ස් රෝගය වැළඳුණු  දරුවන් 50ක් පමණ සිටින බව ද ඒඩ්ස් මර්දන ඒකකය කියයි.



අදහස් (0)

මැඩගස්කරෙන් ‘මාර මැණිකක්‘ අරන් එයි

රසික Tuesday, 06 November 2012 06:05 PM

හොද වැඩක්

:       0       0

චතුර Tuesday, 06 November 2012 11:36 AM

ඉතාම දිළිඳු රටක් ගණිකා වෘත්තිය ප‍්‍රධාන ජීවනෝපාය කරගත් කාන්තාවන් මැඩගස්කරයේ ඉන්නවා. - ඒ වගේම මැණික් දියමන්ති ඉල්ලම් බහුල රටක් අපේ කට්ටිය එහෙ යනවනම් එහෙම නවත්න්න බලාගෙන යන්න වෙයි මෙහාට ආවොත් ඉතින් එච්. අයි. වී. අරගෙනම තමයි එන්නෙ.(නු)

:       0       0

දයා සෞදි Tuesday, 06 November 2012 11:54 AM

සල්ලිකාරයෝ කරන්න දෙයක් නැතිව රට රටවල ගිහිං ලෙඩ බෝකරගෙන ලංකාවට ඇවිල්ලා.. රටත් විනාශකරනවා..!(නු)

:       0       0

දිල්ශාන් Tuesday, 06 November 2012 12:07 PM

හොද වැඩක්

:       0       0

අසිත Tuesday, 06 November 2012 11:57 AM

ඕවා නීතිගත කරන්න යන අයටත් හොද පාඩම් මේවා. (නි)

:       0       0

සෑම් Tuesday, 06 November 2012 12:19 PM

මගේ බලවත් කණගාටුව... එතෙර යන්නන් මීට වඩා තමන්ගේ, තම පවුලේ සෞඛ්‍යය ගැන සැළකිලිමත් විය යුතුයි. විදේශ කටයුතු බලධාරීන් අවදානම් රටවල් වල අවදානම් තත්ත්වයන් ගැන අපේ මිනිසුන්ව දැනුවත් කරවන වැඩසටහනක් ක්‍රියාත්මක කළ යුතුයි. (නි)

:       0       0

සෑම් Tuesday, 06 November 2012 12:21 PM

ඒඩ්ස් රෝගීන් සමාජයෙන් කොන් නොකරමු! ඔවුනුත් අපේම සහෝදර සහෝදරියෝ කොටසක්... (නි)

:       0       0

මොහොමඩ් Tuesday, 06 November 2012 12:07 PM

මෙච්චරයි ටිකක් අඩුවෙලා තිබුණේ. (නි)

:       0       0

මධු Tuesday, 06 November 2012 12:26 PM

අන්න තියෙනවා නියම වැඩ

:       0       0

අසංක Wednesday, 07 November 2012 09:23 AM

අපෙනේ මාර මැණික් තියෙන්නේ

:       0       0

වරුණ Tuesday, 06 November 2012 12:35 PM

සැප හොයාගෙන ගිහිල්ලනේ මේ සේරම විපත්..!(නු)

:       0       0

පියල් Tuesday, 06 November 2012 06:40 PM

මැණික් වලට වඩා වටිනවා (දී)

:       0       0

බෙනී Tuesday, 06 November 2012 12:27 PM

ඔය ගරල තියෙන්නෙ අගේට .(ස)

:       0       0

සිල්වා Wednesday, 07 November 2012 03:44 PM

පිට රට දේ - දුක ගෙන දේ .(ස)

:       0       0

ආනන්ද Tuesday, 06 November 2012 01:08 PM

එතකොට ඉතිරි 10%? (නු)

:       0       0

උපුල් Tuesday, 06 November 2012 01:08 PM

ඔන්න මැණික්..!(නු)

:       0       0

හෂාන් Tuesday, 06 November 2012 07:59 PM

ජයවේවා

:       0       0

නව්ෂාද් Tuesday, 06 November 2012 07:59 PM

ඕක දෙවියන්ගේ කැමැත්ත. කම්පාවෙලා වැඩක් නැහැ. (නි)

:       0       0

එච්.ඩබ්.සංජීව Tuesday, 06 November 2012 01:58 PM

අනේ දෙවියනේ මේ අසරණ ළමයි වෙනුවෙන් කවදාද බෙහෙතක් සොයාගන්නේ..?(නු)

:       0       0

හර්ෂණ Tuesday, 06 November 2012 01:46 PM

අනේ මොන කරුමයක්ද අප්පා මේ අහිංසක අපේ දරු පැටව්.. ලෝක පාලන දෙවියන්ටවත් පෙනේනේ නැද්ද මේ අවනඩුව.. වැරදි කර වැඩිහිටියන්ට කමක් නැහැ.. ඇයි අහිංසක මල් වගේ දරුවන්ටත් එක්ක දඩුවම් දෙන්නෙ..

:       0       0

අරුණ Tuesday, 06 November 2012 08:52 PM

ඕචචරයි අඩුවකට තිබුණේ. (නි)

:       0       0

රත්නායක Wednesday, 07 November 2012 11:10 AM

අපේ මනි ඊටවඩා වටිනවා

:       0       0

ලහිරු සුපුන් Tuesday, 06 November 2012 02:19 PM

දැං ලංකාවෙ මැණික් හම්බවෙන විදියට හැමෝම මැඩගස්කර් යයි වගේ.. විදේශ විනිමය ගේන්න..!(නු)

:       0       0

සිල්වා තබුක් Tuesday, 06 November 2012 02:12 PM

යුරෝපයේ ඉදලා එන සියළු දෙනාව පරීක්ෂණයට භාජනය කළ යුතුයි..!(නු)

:       0       0

යෝනක Sunday, 11 December 2016 02:10 PM

පවු අහිංසක දරුවන්! (නි)

:       0       0

මධු Tuesday, 06 November 2012 09:10 PM

අර පහුගිය කාලේ ආපු ජනාධිපතිව පරීක්ෂා කරලා නෙමෙයිද ගත්තේ? (නි)

:       0       0

චන්ද්‍රසිරි Tuesday, 06 November 2012 02:38 PM

ඕකට තමයි කියන්නේ..මැණිකගේ අනික කියල..!(නු)

:       0       0

සමිත Wednesday, 07 November 2012 06:07 PM

රත්නපුරයෙන් තමයි පළමුවැනි ඒඩ්ස් රෝගියා හමුවුණේ. (නි)

:       0       0

සමන් Tuesday, 06 November 2012 09:39 PM

මැණික් වලට් වඩා වටිනවා

:       0       0

සනත් Tuesday, 06 November 2012 03:38 PM

සල්ලි තිබ්බටම මදි මොලේ තියෙන්නත් ඕන. මැඩගස්කරේදි ගිහිං කරගෙන ඇවිල්ල තියෙන්නෙ......දැන් ඉතින් ආශ්‍රය කරන අය තමා පරෙස්සම් වෙන්න වෙන්නෙ. (නු)

:       0       0

චන්ද්‍රසිරි Tuesday, 06 November 2012 11:58 PM

ගණිකා අන්තප්පුරවලට ගියත් වැදගත් විදියට එන මහත්වරු ඕන තරම් ඉන්නවා (ස)

:       0       0

ආනන්ද Tuesday, 06 November 2012 04:17 PM

පිට රට යන අය යන්න කලින් ආරක්ෂි ලිංගික ක්‍රියා කියලා පාඨමාලාවක් දෙන්න වෙනවා (ස)

:       0       0

නාපාවල කටාර් Wednesday, 07 November 2012 08:31 PM

ස්වභාවික සම්පත් බහුල රටක්. මැණික් නිධි බහුලයි. ඇහැලියගොඩ ,කුරුවිට ,රත්නපුර, පැල්මඩුල්ල ,බලන්ගොඩ, යන නගරවල අය වැඩිහරියක් මැඩගස්කර් යන්නේ. මැණික් කුණුකොල්ලයට ලබාගැනීමට මැඩා ගැහැණුන්ව බඳිනවා .මේ අය බොහෝ දෙනෙක් ලංකාවේ දරුපවුල් අතහැරලා එහෙට වෙලා ඉන්නවා ටිකදෙනෙක් යනවා එනවා .එහෙත් පවුලක් මෙහෙත් පවුලක්.මේ නිසා මේ අයව ගුවන් තොටුපොලේදීම ඒඩ්ස් පරීක්ෂා කළයුතුයි . (නි)

:       0       0

ගයාන් Tuesday, 06 November 2012 04:47 PM

මේකත් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්ද දන්නේ නැහැ. (නි)

:       0       0

විරාජ් Tuesday, 06 November 2012 04:55 PM

ඉතිරි 10%? කිව්වේ මොකක්ද ? 42% 48% = 100% නේ (ස)

:       0       0

විරාජ් Tuesday, 06 November 2012 04:57 PM

42 48 = 90 නේන්නං ..එතකොට ඉතිරි 10%? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ප්‍රභා ගනේෂන්ගෙන් නව සන්ධානයක්
2024 ඔක්තෝබර් මස 09 68 0

හිටපු අමාත්‍ය ප්‍රභා ගනේෂන් මහතාගේ නායකත්වයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය නමින් නව සන්ධානයක් පෙරේදා(8)පිහිටුවා ගනු ලැබීය.


ඇමෙරිකාවට ඉන්න ලොකුම සතුරා ඉරානය
2024 ඔක්තෝබර් මස 09 209 0

ඇමෙරිකාවට සිටින ලොකුම සතුරා ඉරානය යැයි ඇමෙරිකන් උප ජනාධිපතිනී කමලා හැරිස් පවසයි. ඇමෙරිකන් ජනාධිපතිවරණය ලබන නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන අතර, ජනාධිපත


වැස්සෙන්-සුළඟෙන් පොළොන්නරුවේ ගම් කිහිපයක නිවාසවලට හානි
2024 ඔක්තෝබර් මස 09 45 0

පොළොන්නරුව අරලගංවිල දෙහිඅත්තපිටිය හා ජයමුතුගම ගම්මාන හරහා වර්ෂාවත් සමඟ හමා ගිය සුළඟකින් එම ගම්මානවල නිවාස 20 කට අර්ධ හා පූර්ණ ලෙස හානි සිදුව තිබේ.


හොරෙන් රැඳී සිටි චීන්නු 20ක් මාට්ටු:18 පැන ගිහින්
2024 ඔක්තෝබර් මස 09 326 0

වීසා බලපත් නොමැතිව රැදී සිටී චීන ජාතිකයන් විසි දෙනකු අත්අඩංගුවට ගත්බව පානදුර උතුර පොලිසිය පවසයි.


නෙදන්යාහු ලෙබනන් වැසියන් අමතයි
2024 ඔක්තෝබර් මස 09 896 0

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු, ලබනන් වැසියන් ආමන්ත්‍රණය කරමින, ඔවුන්ට අනතුරු ඇඟවීමක් ද කරමින් වීඩියෝ පණිවුඩයක් නිකුත් කර ඇත.


‘විනී ද පූ’ ට ගහලා
2024 ඔක්තෝබර් මස 09 945 0

වෝල්ට් ඩිස්නි නිර්මාණය කළ විනී ද පූ නමැති කහ පැහැති වලසා ලොව කවුරුත් හොඳින් හඳුනන ආදරයෙන් වැලඳගත් කාටූන් චරිතයකි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39538 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25751 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 362 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1197 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 400 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site