IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


මඩපාත කම්හල්කරුට ඇප

මහජන පීඩාවක් වන අයුරින් කර්මාන්ත ශාලාව පවත්වාගෙන ගියැයි  මඩපාත එස් ඇන් ඩී කර්මාන්ත ශාලාවේ හිමිකරු උදයන්ත ද සිල්වා රුපියල් පන්ලක්ෂය බැගින් ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කැස්බෑව මහේස්ත්‍රාත් චමත් මදනායක මහතා අද නියෝග කළේය.

තමා වෙනුවෙන් වෙනත් නියෝජිතයකු ඉදිරිපත් කිරීමට අවසර දෙන්නැයි හිමිකරු විසින් කළ ඉල්ලීම ඉවත දැමූ මහේස්ත්‍රාත් නඩු විභාගය අවසන් වන තුරු අධිකරණයේ පෙනී සිටින ලෙස ද නියෝග කළේය.

අධිකරණයේ අවසරයකින් තොරව විදෙස් ගමන් ද තහනම් කැරිණි.

(ඡායාරූප සිරි මහබෙල්ලන)



අදහස් (0)

මඩපාත කම්හල්කරුට ඇප

ඉන්දික දයාරත්න Friday, 25 October 2013 05:50 PM

මේ ඔක්කොම අහිංසක මිනිස්සු.ඒ ගොල්ලන්ට මේකේ තේරුමක් නැහැ .විස දුමක් එනවා කියල විතරයි දන්නේ. ඔය මිනිස්සුන්ව දැනුවත් කරන්න වැඩ පිළිවෙලක් ඕනේ. හාමුදුරුවොත් යන්නන් වාලේ පස්සෙන් යනවා, හාවා දිව්වා වගේ.දුවන අරමුණ කවුරුත් දන්නේ නැහැ, අපේ කෙල්ලෝ කොල්ලන්ට රැකියා ඕනේ. ඒකට ට කර්මාන්ත ශාලා තව තව අරින්න ඕනේ. ප්‍රශ්න වලට විසදුම් හොයන්න ඕනේ,කර්මාන්ත ශාලා අවට නිවාස වලින් සහ පරිසරය මාස කිහිපයකට සැරයක් පරීක්ෂා කරන්න. කර්මාන්ත ශාලා වේ නිෂ්පාදන ක්‍රියාවලිය පරීක්ෂා කරන්න ඕනේ. අද ලෝකේ හැම තැනම තහනම් ඒවා කරනවා. ඕවට තමි මහජන සෞක්‍ඛ්‍ය පරීක්ෂකවරු සහ කර්මාන්ත අමාත්‍යංශයෙන් නිලදාරීන් දාන්න ඕනේ. ඕක ලෝකේ හැම තැනම කරන ක්‍රියා වලියක් දැන් වත් ඇහැරෙන්න ඕනේ ,කර්මාන්ත වහල අයිති කාරයව හිරේ දාලා රැකියාව කරන අය පාරට දාන එක නෙමේ වැඩේ. ඇත්තටම තම ලංකාව තියෙන්නේ හුඟක් පිටි පස්සෙන්.(නදී)

:       0       0

එදිරිසිංහ Friday, 25 October 2013 07:09 PM

සුක්ෂම අයුරින් කම්හල් වල අඩුපාඩු සොයාගෙන ජනතාවත් රජයත් අපහසුතාවයට පත් කරන්න හදන දේශපාලන ත්‍රස්තවාදී කණ්ඩායමක් මේ දවස්වල සැරිසරනවා වගේ (නි)

:       0       0

කමල් Friday, 25 October 2013 01:55 PM

කම්මල් වැසීමත් හොඳ නැහැ. ජනතාව පීඩාවට පත්වීමත් හොඳ නැහැ. දියුණු වෙනවාද? ණයට කනවාද? සමබර කරගත යුතුයි. කර්මානත කලාප ගැන අදහස කොහොමද බලධාරියනි. ඒත් ප්‍රවාහනය?, බලධාරීන් ඉන්නවාද? (ස)

:       0       0

සංජීව Friday, 25 October 2013 01:58 PM

නියමයි , ලංකාවේ ඔක්කොම කර්මාන්තකරුවෝ උසාවියට ගෙනිහින් දඬු කදේ ගහමු. ඊට පස්සේ ඒ වගේ වැඩ කරන එවුන්ට හුලන් බොන්න කියමු.ලංකාවේ කර්මාන්ත බැහැ , ටුවරිසම් බැහැ, කැසිනෝ බැහැ, මේක පුදුම රටක්. රටක දියුණුව තමා කර්මාන්ත. (ස)

:       0       0

රන්ජිත් Friday, 25 October 2013 02:29 PM

අපේ ජොබ් නැති වුණා.අපිට වහ කන්ද වෙන්නේ.අපිත් මැරෙනවා කම්හක ඇතුලෙම. (ස)

:       0       0

මොහමඩ් Saturday, 26 October 2013 11:42 PM

කර්මාන්තවල් කියන්නේ රටක හදවත වගේ.ගෙවල් තිබෙනවා කියලා කර්මාන්ත ශාලාවල් වැහුවොත්, කොහොමද රට දියුණු වෙන්නේ? (නි)

:       0       0

විරාජ් කාලිංග Friday, 25 October 2013 02:51 PM

කම්හල් හිමියෝ හිර කරන් ඉඳල වැඩක් නැහැ. ඒක ජාතික අපරාධයක්, පරිසර හිතකාමී විදියට ඉදිරියට ගෙනියන්න ඒ මනුස්සයට උදවු කරමු. සංජීව ඔයත් මේ වෙලාවේ කැසිනොවේ ගුණ වයන්න එන්න එපා.තැටිය රත් වෙච්ච වෙලේ රොටිය පුච්ච ගන්න හදන්නේ මට පෙන්නේ ඔබේ කට්ටිය, ඒක වැරදි. (ස)

:       0       0

චන්දිමා Friday, 25 October 2013 02:52 PM

කර්මාන්තශාලා රට තුල ඉදි කල යුත්තේ මිනිස් වාසයකින් තොර පැති වලය.එවිට රටේ දියුණුව සහ මහජනයාගේ සෞඛ්‍යයට හානියක් නොවේ. (ස)

:       0       0

දොන් සේතා Friday, 25 October 2013 10:51 PM

ලංකා භුමියේ මෙතරම් ඉඩ තියෙද්දී කර්මාන්ත ශාලාව අස්සේම ඇයි ගෙවල් හදන්නේ (අ)

:       0       0

ජේ. එස්. Saturday, 26 October 2013 01:09 PM

මඩපාත වගේ මිනිස් වාසයෙන් අඩු තැන්වල කර්මාන්ත ඉදිකරනවා, කර්මාන්ත ඉදි වීමත් සමග එම ප්‍රෙද්ශ ශ දියුණු විම නිසා මිනිස් වාසය වැඩි වෙනවා, දියුණුව බලන් ඉන්න බැරිකොට ප්‍රශ්න ඇති කරනවා. අපි වැරදි හදාගන ඉදිරියට යන්න උදව් කරන්න ඕන, නැතිනම් අපේ දරුවන්ට යන එන මන් නැතිවේවි. (නදී)

:       0       0

තාරක Friday, 25 October 2013 03:35 PM

කර්මාන්තශාලා රට තුල ඉදි කල යුත්තේ මිනිස් වාසයකින් තොර පැති වල, මේක තියෙන්නේ නිවාස සංකීර්නයක!! හිමිකරු වගේම අවසර දුන් අයත් උසාවි කදවන්න ඕන!!!! (ස)

:       0       0

තෙෂාන් Friday, 25 October 2013 04:07 PM

ඉසෙල්ලා රතුපස්වල දැන් මඩපාත හෙට?? කටුනායකද?? නැත්නම් වෙනත් කරමාන්ත පුරයකද?? ඔහොම යන්නකෝ හෙට අනිද්දට මොකද වෙන්නේ කියල බලමු...ඔන්න අපේ මිනිස්සු උදව් කරන විදිහ...ඔය කර්මාන්තශාලා නිසා ඔය පැත්තේම කීදෙනෙක්ගේ පවුල් යැපෙන්නේ ඇද්ද?? ‍දැන් ඒ පවුල් බලන්නේ කවුද?? (ස)

:       0       0

මිහි Sunday, 27 October 2013 11:26 AM

ජේ එස් හා මොහොමඩ් හරියට හරි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 4840 2

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


රුවන් නව ජනපතිට සුභපතයි
2024 සැප්තැම්බර් මස 22 24 0

අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් නව පාලනයට සුභාශිංසන පළ කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ජනපතිවරණ ප්‍රතිඵලය පි


නවවන විධායක ජනාධිපති ලෙස අනුර හෙට දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 22 731 0

ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකාවේ නවවෙනි විධායක ජනාධිපතිවරයා ලෙස හෙට(23) පෙරවරු 9.00ට කොළඹ ගාලු මුව දොර ප


පුත්තලම අනුරට
2024 සැප්තැම්බර් මස 22 121 0


බියගම අනුරට
2024 සැප්තැම්බර් මස 22 128 0


මඩකලපුවම සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 80 0


වැඩි දෙනා කියවූ පුවත්




ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 15497 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 74 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 251 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 130 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site