IMG-LOGO

2024 දෙසැම්බර් මස 04 වන බදාදා


මඩොල්සිම පාරට ගල් කුට්ටියක් පාත් වෙයි

(ප්‍රසාද් රුක්මල් ) 

මඩොල්සිම ඇකිරිය ප්‍රධාන මාර්ගයේ බටාවත්ත කුරුවිගොල්ල සංජීව් දේවස්ථානය අසල දී අද (03) රාත්‍රි මීට සුලු මොහොතකට පෙර වර්ශාව නොමැතිව විශාල ගල්පර්වතයක් කඩා වැටීමෙන් එම මාර්ගයේ රථ වාහන ධාවනය ට බාධා සිදුව ඇතැයි මඩොල්සිම පොලිසිය පවසයි .

විශේෂයෙන් හෙට (4) දිනයේ අපොස උසස් පෙළ විභාගය පැවත්වෙන හෙයින් මින් එම විභාගයට පෙනී සිටීමට යන සිසුන් ට කිසියම් බාධාවක් වීමට ඉඩකඩ ඇති බවත් පොලිසිය කීය .

අද (3) දින වර්ශාව.නොමැති වුවත් ඉහළ කදු මුදුනේ පිහිටි විශාල ගල්පර්වතයක් මෙසේ මාර්ගය ට කඩා වැටී ඇති බවත් , පසුගිය දිනවල පැවති දැඩි වර්ශාවත් සමඟ  පොලොව බුරුල් වී තිබිම නිසාවෙන් මෙසේ මෙම විශාල ගල්පර්වතය  මාර්ගයට කඩා වැටෙන්න ට ඇති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය 

කෙසේ වෙතත් මාර්ගය ට කඩා වැටී ඇති මෙම විශාල ගල්පර්වතය ඉවත් කිරිමට කටයුතු කරන බවද මාර්ග සංවර්ධන අධ්කාරියේ බදුල්ල විධායක ඉංජිනේරු කාර්යාලය සදහන් කළේය .



අදහස් (0)

මඩොල්සිම පාරට ගල් කුට්ටියක් පාත් වෙයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තාප්පයක කොටසක් කඩා වැටී පෑස්සුම් ශිල්පියා මරුට
2024 දෙසැම්බර් මස 04 168 0

නිවසක් වටා ඉදිකර තිබෙන ආරක්ෂක තාප්පයක කොටසක් කඩා වැටී පැස්සුම් ශිල්පියකු මිය ගොස් ඇතැයි වැලිකඩ ‍පොලිසිය කියයි .


IMF ගිවිසුම හරියට නොකළොත් රට අමාරුවේ
2024 දෙසැම්බර් මස 04 254 1

අප කියන අදහස් වල වචන කොතරම් ආකර්ෂණීය වුවත් මහපොළොවේ එය ක්‍රියාත්මක කිරීමේ දී අභියෝග වලට මුහුණ දීමට සිදුවිය හැකි බවත් මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී අනු


බාල බෙහෙත් 500ක්: රෝගී ජීවිත අවදානමේ
2024 දෙසැම්බර් මස 04 201 0

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි සහතිකය නොමැති ප්‍රමිතියෙන් තොර ඖෂධ පන්සියයකට ආසන්න සංඛ්‍යාවක් රටේ සංසරණයවීම හේතුවෙන් රෝගී ජීවිත දැඩි අවදානම


රෝගී සහෝදරයා බලා ගෙදර එද්දී ටිපරයක ගැටී මරුට
2024 දෙසැම්බර් මස 04 348 0

රෝගී , සහෝදරයාට රාත්‍රී ආහාර පාර්සලක් ලබාදී මිතුරෙකු සමඟ යතුරුපැදියෙන් නිවස කරා පැමිණෙමින් සිටියදී මොරන්තුඩුව දැල්කඩ හන්දිය අසලදී ටිපර් රථයක ගැටී ඊ


තායිලන්ත ජාතික දිනය මෙරට සමරයි
2024 දෙසැම්බර් මස 04 105 0

තායිලන්ත ජාතික දිනය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපති කාර්යාලය විශේෂ උත්සවයක් කොළඹදී ඊයේ (3) පැවැත්වීය.


වැලිකඩ නිලධාරින් රැදවියන් නිවාසවල වැඩට යොදවාගෙන
2024 දෙසැම්බර් මස 04 428 0

බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් ඉකුත් වර්ෂයේ දෙසැම්බර් මාසයේ දින 31ක් තුළ වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් අවස්ථා 233 කදි බන්ධනාගාර නිලධාරින්ගේ නිවාස ප


මේවාටත් කැමතිවනු ඇති

සයිනෝපෙක් බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ බලශක්ති අංශය ශක්තිමත් කිරීමට දායක වෙයි 2024 දෙසැම්බර් මස 03 68 0
සයිනෝපෙක් බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ බලශක්ති අංශය ශක්තිමත් කිරීමට දායක වෙයි

බලශක්ති ක්ෂේත්‍රයේ ගෝලීය ප්‍රමුඛයා වන සයිනෝපෙක්, කොළඹ සහ බීජිංහි බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ තවත් සුවිශේෂී ස

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 666 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 841 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

Our Group Site