IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


මෝඩ කමට බෙහෙත් නැත

දකුණු කොරියා  ජාතික නිරුපන ශිල්පිනියක් වන හෑන්ග් මියොකු බොහො රුමත් තරුණියකි. ප්ලාටික් සෑත්කම් කිහිපයක් කිහිපයක් මගින් මුහුනේ ඔපය වෑඩි කරගත් මියොකුට ලස්සන තව තවත් වෑඩි කර ගෑනිමට අවශය විය. වෛද්‍ය උපදෙස් පසෙකලු ඈය නොයක් ක්‍රමවේද  ඒ සදහා භාවිතා කළාය. තෙල් විශෙෂයක් සමග තවත් බොහෝ දේ ඈය තම මුහුනට එන්නත් කටු මගින් ඈතුල් කලාය. ක්‍රමයෙන් ලස්සන මුහුණ විරුප වු අතර ඈගේ ජිවිතය බේරා ගෑනිම සෑත්කම් දහයක් කිරිමට වෛද්‍යවරුනට සිදුවිය.



අදහස් (0)

මෝඩ කමට බෙහෙත් නැත

ශානිකා Monday, 20 May 2013 04:04 PM

මේවාට අපි කියන්නේ පව් කියලා

:       0       0

දිසානායක Monday, 20 May 2013 11:19 PM

දුකත් හිතෙනවා (නි)

:       0       0

දයා අලහකෝන් Monday, 20 May 2013 04:06 PM

අනේ මෙහෙම තන්හාවක්, මදැයි කොලා. (ස)

:       0       0

දිල්ශාන් Monday, 20 May 2013 04:06 PM

තියෙන ලස්සන මදි වෙන්න ඇති නේද ? (ස)

:       0       0

චතුල වෙරෝනා Monday, 20 May 2013 04:09 PM

මියොකු මීයෙකු විය.(ස)

:       0       0

රන්ජිත් Monday, 20 May 2013 11:49 PM

ගිය හකුරට නාඩන්නේ තියෙන හකුර රක ගන්නේ

:       0       0

ඉසුරු Monday, 20 May 2013 04:07 PM

අයියො සල්ලි.(ස)

:       0       0

තරංග Monday, 27 May 2013 09:37 PM

ඇත්තටම මෝඩ කමට බෙහෙත් නැහැ.(නදී)

:       0       0

සාජාන් Monday, 20 May 2013 04:17 PM

ගැන්ගම් ස්ටයිල් ..........පට්ට පට පට (ස)

:       0       0

හේරත් Monday, 20 May 2013 04:19 PM

බත් ටිකක්, තේ ටිකක් දෙන්න පුළුවන්..එත් ... ? (ස)

:       0       0

ජාලිය Tuesday, 21 May 2013 12:25 AM

මෝඩ කමට බෙහෙත් නැත

:       0       0

සෙනරත් Tuesday, 21 May 2013 12:27 AM

එකත් එකටම තව පාරක් ලස්සන කරගන්න හදාවි (නි)

:       0       0

චමින්ද Monday, 20 May 2013 04:32 PM

චන්ගුමි වෙන්න යන අයට මේක හොද පාඩමක්.(ස)

:       0       0

චන්දි Tuesday, 21 May 2013 01:31 AM

නෑ නෑ අනේ.., දැන් මුහුණට බෙහෙත් නැත, කියලා මාරු කරමුද..? (නි)

:       0       0

තිසල් Monday, 20 May 2013 04:48 PM

අපේ රටේ උදවියත් හිටු කියලා අර පෙති මේ පෙති බොන බව මෙවර ලංකාවට ගියාම දැනගත්තා. දිගට හරහට කෘමිනාශක ගහපු වගේ ප්‍රතිපල ලැබෙන්නේ දැන්.රූපලාවන්‍ය පෙති, ක්‍රීම් වල ප්‍රතිපල ලැබෙනකොට අපේ රටේ උන්දැලාගෙන් දෙකෙන් පංගුවකට වඩා ඔය වගේ වෙන බව තව අවුරුදු දෙක තුනකින් අපිට බලාගන්න පුළුවන්. (නි)

:       0       0

ගෙන්ගිෂ් ඛාන් Monday, 20 May 2013 04:59 PM

ලංකාවේ කෙල්ලන්ට හොඳ පාඩම් (නි)

:       0       0

මැක්ස් Tuesday, 21 May 2013 03:22 AM

මාර්ග අවහිර කරලා විරේක ගුලි දෙකක් දුන්නා නම් තවත් ලස්සන වෙනවා (නි)

:       0       0

චන්ද්‍ර වැඩිහිටිහාමි Tuesday, 21 May 2013 05:11 AM

මට නම් එයා තාම ලස්සනට පෙනෙනවා.බියුටි ඊස් ස්කින් ඩීප් කියලා ඉංග්‍රීසි කියමනක් තියෙනවනේ. හිත ලස්සන නම් හොඳටම ඇති. (නි)

:       0       0

අහමඩ් Monday, 20 May 2013 05:40 PM

සියල්ල අනිත්‍යයයි (නි)

:       0       0

කිත්සිරි Tuesday, 21 May 2013 08:01 AM

තණ්හාය ජායති සෝකෝ තණ්හාය ජායති භයං මිනිසුන්ගේ ආශාවන්ට සීමාවක් නැහැ. කිසි විටෙක සෑහීමට පත් වෙන්නේ නැහැ. (නි)

:       0       0

ජනක Monday, 20 May 2013 05:53 PM

මේක තමා කියන්නේ ඕනෑවට වැඩිය ඕනෑම දෙයක් ඕනෑ නැහැ කියලා (නි)

:       0       0

ගුණවර්ධන Monday, 20 May 2013 05:56 PM

නාමේත් තිබෙනා මියෝකෝ දිරනා අරුමෙකි සෝබා සංසාරේ..(ස)

:       0       0

ඩී.උපුල් Monday, 20 May 2013 06:31 PM

ලස්සන කෙල්ලෝ හුඟක් මෝඩයි කියලා මම අහලා තියනවා. (නි)

:       0       0

අසේල Monday, 20 May 2013 06:38 PM

තණ්හා ජායතී ශෝකෝ... මියෙකූ (ස)

:       0       0

මංජුල Monday, 20 May 2013 06:43 PM

නැවත මෙවන් වැරදි නොකරන්න

:       0       0

කසුන් ධර්මවංශ Saturday, 25 May 2013 10:42 PM

රියාල් ඔබ හරි. නව පරම්පරාවේ බොහෝ දෙනෙක් කොණ්ඩය සදහා ජෙල් භාවිත කිරීමට හුරුවී සිටිනවා. එහි හානිය පෙන්වා නැවැත්විය හැකිනම් ලොකු දෙයක්.(නදී)

:       0       0

සමින්ද Tuesday, 21 May 2013 02:24 PM

පවු ! (නි)

:       0       0

කරු Monday, 20 May 2013 07:47 PM

දැන් වත් හැදෙන්න

:       0       0

මනෝජ් Monday, 20 May 2013 08:04 PM

මම නම් වරදට සමාව දෙනවා

:       0       0

සෑම් Monday, 20 May 2013 08:07 PM

වැඩි තණ්හාව විනාශයට හේතුවක්.... බුද්ධ ධර්මයට අනුව (නි)

:       0       0

සිරිමල් Monday, 20 May 2013 08:24 PM

වරද තේරෙනකොට පරක්කු වැඩියි

:       0       0

සිරි Monday, 20 May 2013 08:33 PM

http://www.dailymail.co.uk/news/article-2320679/Korean-woman-Hang-Mioku-injects-COOKING-OIL-face-refused-plastic-surgery.html#ixzz2Sh4LKAPO (නි)

:       0       0

රියාල් Thursday, 23 May 2013 09:42 AM

මේ සිදුවීම අනෙක් සියල්ලන්ටම පාඩමක්.කොල්ලන්ටත් හිසේ ජෙල් ගාන පිස්සුවක් තියෙනවා.හිස කෙස් බහුතරයකගේ හොදටම පැහිලා (නි)

:       0       0

මර්සි ලංකා Monday, 20 May 2013 08:55 PM

නියම උප ශීර්ෂය මේකට හොඳට ගලෙපෙනවා (අ)

:       0       0

රංග Monday, 20 May 2013 09:10 PM

අනේ....! (නි)

:       0       0

නිර්මලා Tuesday, 21 May 2013 11:12 AM

එහෙනම් චන්ද්‍රා වැඩිහිටිහාමි, ඔයා එයාව විවාහ කර ගන්න. ඔයාට නම් හොදට ගැළෙපනවා ඇති.(නදී)

:       0       0

කමල් Monday, 20 May 2013 03:39 PM

මාතෘකාව ගැලපෙනවා 100% ක්ම (නි)

:       0       0

පැතුම් Monday, 20 May 2013 09:49 PM

එයා "වදකහ සුදිය " ගැන දැනුවත් වෙලා නැතුව ඇති. අපේ රටේ කාන්තාවන් ලස්සන වෙන්න වදකහ සුදිය බොනවනේ. (නදී)

:       0       0

ෂිරාශ් Monday, 20 May 2013 03:53 PM

"මෝඩකමට ප්ලාස්ටික් සැත්කම් ඇත" කියලා දාමුද? (නි)

:       0       0

අනුර Monday, 20 May 2013 03:54 PM

අපේ රටේ කෙල්ලන්ටත් මේවා හොඳ පාඩම්.(ස)

:       0       0

සජිත් Friday, 24 May 2013 12:32 PM

චන්ද්‍ර, ඇයගේ හිත ලස්සන නැති හින්දානේ මේ ආසාවල් එන්නේ. ඒ හින්දා එයාගේ හිත ලස්සනයි කියන්න බැහැ. කවුරු වුණත් පව්. කර්මය වැළැක්වීමට කාටවත් බැහැ (නි)

:       0       0

නෙතුමි Monday, 20 May 2013 10:44 PM

කලින් පෙනුමයි වර්තමාන පෙනුමයි දකිද්දී ගොඩක් කණගාටුයි.මෙයට මුලික හේතුව තම රුව ගැන සෑහීමකට පත් නොවීමයි.දෙවියෝ දීලා තියෙන්නේ තමන්ට ඔබිනම රුවයි. ඕවා වෙනස් කරන්න යන අයට මේවා හොඳ අත්දැකීම් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අත අහිමි දැරියට අලුත් අතක්
2024 සැප්තැම්බර් මස 30 5 0

මෙවැනි සංකීර්ණ සැත්කමක් ඉන්දීය වෛද්‍යවරුන් යටතේ සිදුවුණු පළමු අවස්ථාව මෙය බවත්, මේ අයුරින් සැත්කමක් මගික් අතක් බද්ධ කෙරුණු ආසියානු කලාපයේ ළාබාලතම තැ


අදත් තැනින් තැන වැසි
2024 සැප්තැම්බර් මස 30 21 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිටපු ප්‍රා.සභා මන්ත්‍රී - කොස්තාපල් ගුටි ඇනගෙන රෝහලේ
2024 සැප්තැම්බර් මස 30 162 0

ගම්පහ විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් කොස්තාපල්වරයකු ගමන් ගත් යතුරුපැදියක් සහ අත්තනගල්ල හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ගමන් ගත් යතුරු පැදියක


පොලීසියේ වෙඩිල්ලකින් අයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 30 155 0

පානදුර ප්‍රදේශයේ දී පොලිසිය සිදුකල වෙඩිතැබීමකින් පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බව පානදුර උතුර පොලිසිය පවසයි .‍ෙපානදුර පල්ලියමුල්ල ප්‍රදේශයේ තො


ඊශ්‍රායල ප්‍රහාරයෙන් 105 ක් මරුට
2024 සැප්තැම්බර් මස 30 518 0

ගතවුණු පැය 24 ක කාලයේ ඊශ්‍රායල ප්‍රහාරවලින් මියගිය ලෙබනන් වැසියන් ගණන 150 ක් යැයි ලෙබනන් සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


ඊශ්‍රායලයෙන් යේමනයට ප්‍රහාර
2024 සැප්තැම්බර් මස 30 703 0

යේමනයේ, හිස්බුල්ලා සහ ඉරාන හිතවාදී, හවුති කැරැලිකරුවන් ඉලක්ක කරමින්, ඊශ්‍රායල හමුදා ප්‍රහාර මාලාවක් එල්ල කළේය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38137 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25097 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 251 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 818 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 292 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site