ශ්‍රී ලංකා යුද හමුදාවට අපහාස වන පරිදි ඉන්දියාවේ නිෂ්පාදනය කර හඬ කැවීමට ශ්‍රී ලංකාවට ගෙන ආ බව කියන චිත්‍රපටයක් නාරාහේන්පිට නිවසකදී හඬ කවමින් සිටියදී උතුරේ 5 දෙනකු ද සිංහල තිදෙනකු ද සමග අද අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලිසිය කියයි.
ජීනිවා නුවර මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීම වැනි කරුණක් සඳහා මෙම චිත්‍රපයට හඬකවන්නට ඇතැයි කියන පොලිසිය අත්අඩංගුවට ගත් සැකකරුවන් 8 දෙනා පොලිස් ඇප මත මුදාහළ බව කීය.
මෙම චිත්‍රපටයට සිංහලයෙන් හඬ කවන්නට සිංහලයන් යෙදා ගෙන ඇතැයි දැනගන්නට තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනකු කලකට ඉහතදී ඉන්දියාවේ පදිංචිව සිටි බවත් තිදෙනකු යුධ සමයේ උතුරේ සිට ඇතැයි පොලිසිය කියයි.
උසාවියෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත වැටලීම සිදු විය. සැකකරුවන් සහ ‘චිත්‍රපට නිෂ්පාදනාගාරයේ‘ උපකරණ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. මෙම චිත්‍රපටය චැනල් 4 චිත්‍රපටයේම දිගුවක් විය හැකි බව පොලිසිය අනුමාන කරයි.
ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දී තිබූ ආරක්ෂක ගිනි අවිය ( පිස්තෝලය) ආරක්ෂක අමාත්‍යාංශයට වහාම බාර දෙන ලෙස පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සේවා අංශය එම ගිනි අව
තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත
මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත
ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ
හැත්තෑ පස්වන යුද හමුදා දිනය නිමිත්තෙන් යුද හමුදා ධජයන්ට සෙත් පැතීමේ විශේෂ උත්සවය යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා ඇතුළු ඉහළ හමුදා නිල
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මඩ චිත්‍රපටයක් අල්ලයි
සම්පත් Sunday, 29 March 2015 05:23 AM
දැඩි දඩුවම් දිය යුතුයි (දිල්)
ඇසළ Sunday, 29 March 2015 06:52 AM
සිංහලයෙකුට යාපනේ ගිහින් මෙවැනි දෙයක් කරන්න පුලුවන්ද ? යහපාලනේ කියන්නේ මේකට තමයි. (දිල්)
ප්‍රශානී Sunday, 29 March 2015 08:10 AM
ප්‍රධාන නළුවා හා නිළිය කවුද (දිල්)
සොපී Sunday, 29 March 2015 08:15 AM
මේ වගේ අයට නීතී පොතේ දඩුවම් විතරක් මදි (දිල්)
යහම්පත් Sunday, 29 March 2015 09:55 AM
දඬුවම් කල යුත්තේ අර දමිළයන්ට නොව එයට සහය දුන් සිංහලයනටය , මුදල් වෙනුවෙන් තම රට ජාතිය ආගම පාවා දෙන සිහලුන් , ජාති ද්‍රෝහින්ය (ම)
වසන්ත Saturday, 28 March 2015 12:50 PM
ඔවුන් රට හැර යයි. (ත)
මානෙල් ධම්මිකා Saturday, 28 March 2015 01:36 PM
පසුගිය දවස්වල චැනල් ෆෝ ලංකාවට ඇවිත් ගියේ නිකන් නොවෙයි. (ත)
රුවුන් රාජපක්ෂ Saturday, 28 March 2015 03:09 PM
මරණ දඬුවම දිය යුතුයි. (ත)
ප්‍රියංකර Saturday, 28 March 2015 04:18 PM
දේශද්‍රෝහින්ට සමාව දෙන්න එපා. (ත)