IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


මඩ පෝස්ටර් ගැසූ මුද්‍රණාලයට සීල්

පොලිසිය සමග ගොස් පන්නිපිටියේ මුද්‍රණාලයක් වැටලූ මැතිවරණ කොමසාරිස්ගේ නිලධරයෝ එජාපයට එරෙහිව ගැසූ මඩ පෝස්ටර තොගයක් සමග මුද්‍රණාලය හිමිකරුද සේවකයෝ කිහිප දෙනෙක්ද අත් අඩංගුවට ගනු ලැබුහ.
සජිත් ප්‍රේමදාස මහතා සහ නවීන් දිසානායක මහතා අතර ගැටුමක් නිර්මාණය වන ආකාරයෙන් මෙම පෝස්ටර් මුද්‍රණය කර තිබිණි.
මුද්‍රණාලයට සීල් තබා ඇත.

 



අදහස් (0)

මඩ පෝස්ටර් ගැසූ මුද්‍රණාලයට සීල්

නිශ්ශංක Thursday, 25 December 2014 03:37 AM

රජයේ එකක් වෙන්න ඇති අනිවාර්යෙන්ම. (නදී)

:       0       0

යාපා Thursday, 25 December 2014 04:08 AM

මඩ ගහන්නේ පරාජය තේරුණු නිසායි. ලාංකිකයෝ මෝඩ කියලා පාලකයෝ හිතනවා ඇති. (නදී)

:       0       0

කුලරත්න Thursday, 25 December 2014 04:33 AM

නීතිය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් මැතිවරණ කොමසාරිස්තුමාට අපගේ ප්‍රණාමය. (ස)

:       0       0

සමන්ති Thursday, 25 December 2014 01:59 PM

බන්දුල අත්තන ඇට කාලවත්ද ? (දිල්)

:       0       0

මංජුල Thursday, 25 December 2014 05:51 AM

නීතිය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් මැතිවරණ කොමසාරිස්තුමාට අපගේ ප්‍රණාමය ඒවගේම පොලිසියටත් ස්තුතියි (බ)

:       0       0

කපිල Thursday, 25 December 2014 05:55 AM

මම හිතුවේ ලේක් හවුස් කියල (බ)

:       0       0

රොකී Thursday, 25 December 2014 06:20 AM

අයිතිකාරයා ඔය මඩ පෝස්ටර් අච්චු ගැහැව්වේ කාගේ හරි ඕඩරයකට වෙන්න ඇති. ඕඩරය දුන්න කෙනාවත් අල්ලාගත්තානම් තමයි හොඳ (නදී)

:       0       0

හර්ෂ ලාල් Thursday, 25 December 2014 07:22 AM

අදහස් දෙන්න කලින් පොඩ්ඩක් හොයලා බලන්න මේ දවස් වල ඔක්කොම බැර කරන්නේ ආණ්ඩුවේ ගිණුමට. එජාප ය තුල සජිත් මහතාට විරුද්ධ අයත් ඉන්නවා. නායකත්ව පොරය නැතිවෙලා නැහැ, යටපත් වුනා පමණයි. (නදී)

:       0       0

බන්දුල පෙරේරා Thursday, 25 December 2014 07:31 AM

සිරිකොතින් මෙහෙම පොතක් ප්‍රසිද්ධියේ ගහන්නේ නැහැ කියල කවුද අප්පා නොදන්නේ. මෙහෙම දෙයක් කරන්න රජයට අවශ්‍යතාවයකුත් ඇති කියල හිතන්න බැහැ. මේක ඇතුලේ ගේමක් තියෙනවා. පොත ගහන්න දීපු එකාව අල්ල ගන්න බැරිවෙන්න විදියක් නැහැනේ. (නදී)

:       0       0

ගයාන් Thursday, 25 December 2014 07:41 AM

අපොයි ඔව් බන්දුල, තිස්සට කියන්නේ නැතිව මොනවත් අච්චු ගැහෙන්නේ නැහැනේ. මොකටද මගේ කට (නදී)

:       0       0

නවීන් Thursday, 25 December 2014 07:47 AM

බන්දුල දැන් සිරිකොත අස්සේ රිංගා ගෙනද ඉන්නේ. ? එතන වෙන නොවෙන ඒවා ඔච්චර හොඳට දන්නේ. (නදී)

:       0       0

සුජිත් Thursday, 25 December 2014 09:30 AM

සන්ධානයේ බොහොමයක් ප්‍රචාර වැඩ ඡන්ද දායකයා ගොනාට අන්දන්න බලාගෙන කරන ඒවා කියලා මට හිතෙන්නේ. (බ)

:       0       0

විල්බට් Thursday, 25 December 2014 02:46 AM

ඉතාම හොඳ පුවතක්. උදෙන්ම දැනගැනීමට ලැබුනා. මේ සියලු නිලධාරීන්ට අපි අනේකවාරයක් ස්තුතියි (නදී)

:       0       0

සහන් Thursday, 25 December 2014 02:48 AM

ප්‍රෙස් එකේ සේවකයෝ අහිංසකයි. අයිතිකාරයා ප්‍රෙස් එක් ඇතුලටම දාලා වහල තියන්න ඕනේ (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 1400 0

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 590 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


මූල්‍ය අරමුදලේ ඉහල පෙලේ නියෝජිතයෝ ලංකාවට
2024 ඔක්තෝබර් මස 02 422 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල


තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 680 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 437 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


ආයෝජනය ඇති බාධා ගැන කැනේඩියානු මහ කොමසාරිස් කියයි
2024 ඔක්තෝබර් මස 02 1228 0

දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38676 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25418 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 280 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 956 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 337 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site