අලාබෙටම දුවන රාජ්‍ය සමාගමක් තියනව... මේ සමාගම කෙළින් කරල නගා හිටුවන්න යහපාලන ආණ්ඩුවෙ ව්‍යාපාර අංසෙ කප් ගහපු පොරවල් අද්දියක්ෂක මණ්ඩලේට පත්කොළා... ඒ අස්සෙ දේසපාලන කස්ටියකුත් පත් වුණා කියමුකො.
ඉතින් මේ දෙගොල්ල ගිය ආණ්ඩුව විසින් හාන්සි කරපු සමාගම ගොඩගන්න පැලෑනත් හදයි.. හදල වැඩේ ගොඩදාවි කියල හිතපු අයට දැන් අඬන්න වෙලා කියලයි ආරංචි... ඒකට හේතුව ආයතනෙ ගොඩගන්න පත් කළ උදවිය ඒ වැඩේ අමතක කරල වලිකෝටියකට පැටලිලාලු. මේ වලිවලට උල්පන්දම්දෙන ඇමැති සයිස් මහත්තුරැ ඉන්න බවයි ආරංචියි... ඉතින් මේ නිසා අද්දියක්ෂක මණ්ඩලේ දෙකට බෙදිල ගෝරි ගොඩයිලු...
තියන වලි හින්ද දැන් සභාපති තැන වැඩට එන්නෙ සතියටම දින දෙකයිලු...
මේ නිසා අපිව ලෝකයට ගෙනියන මොණර සමාගමට ගොඩ ඒමක් නැහැ කියල තතුදත් අය කියනව... ගොඩගන්න බැරිය කියන සමාගමේ මොණරැ දෙන්නෙක් ළඟදිම පකිස්ලන්තෙට දෙන්නත් යනවය කියන කතාවකුත් අපට ඇහුණා.
දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත
පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය
ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.
ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ
නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.
අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මණ්ඩලේ කචල්