IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


මුණුබුරාට සීයාගේ මළ ගෙදරට යන්න බැරි වෙයි

 සීයාගේ අවමගුලට යමින් සිටි මුණුබුරෙක්  ලග්ගල පල්ලේගමදී  යතුරුපැදියක් හා වැලි ටිපර්යක ගැටීමෙන්  සීයාගේ මළ ගෙදර සමීපයෙහි මිය ගිය බව  ලග්ගල  පොලීසිය කියයි.

රක්ෂණ නියෝජිතයකු වු   දමිත් ප්‍රසාත් කුමාර (29)  මහතා මේ අනතුරින් මිය ගියේය.



අදහස් (0)

මුණුබුරාට සීයාගේ මළ ගෙදරට යන්න බැරි වෙයි

ෂෙරිෆ් Wednesday, 12 June 2013 09:51 PM

මොහමඩ්, ඔයා කියන ස්වර්ගයට පහසුවෙන් පිවිසෙන්න බැහැ, ඔයා මීට පස්සේ ඇත්ත ලියන්න. (නදී)

:       0       0

මධුක Wednesday, 12 June 2013 11:29 PM

අවාසනාවන්ත පුවතක්. ඔබ දෙදෙනාටම නිවන් සුව ලැබේවා! (නි)

:       0       0

රන්ජනී ලන්ඩන් Wednesday, 12 June 2013 11:51 PM

දෙන්නා පතාගෙන ආව හැටි තමා. නිවන් සුව පතමු. (නි)

:       0       0

මොහමඩ් Wednesday, 12 June 2013 05:13 PM

මුණුපුරාට සීයාගේ මළගෙදර නොගියත් දෙදෙනා එකට ස්වර්ගයේ මුණ ගැසේවි. දෙදෙනාටම සර්ව බලදාරී දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා! සාමදානයේ සැතපේවා! (නි)

:       0       0

ශාන් Thursday, 13 June 2013 12:54 AM

ෂෙරිෆ්, ඔයා ස්වර්ගයේද ඉන්නේ? රොබින්හුඩ් එහෙමත් ඔහෙද? මම ලිට්ල් ජෝන්. (නි)

:       0       0

පෙරේරා Wednesday, 12 June 2013 07:34 PM

අනේ අවාසනාවක තරම. සීයටයි මුනුබුරාටයි නිවන් සුව ලැබේවා!(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව නටලි හාප්
2024 නොවැම්බර් මස 16 1486 0

ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා


ධවල මන්දිරයට යන ළාබාලතම මාධ්‍ය ලේකම්වරිය
2024 නොවැම්බර් මස 16 1155 0

ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මාධ්‍ය ලේකම්වරිය ලෙස කැරොලයින් ලෙවිට් තෝරාගෙන ඇත.


වියදම් වාර්තාවෙන් කට්ටි පනින අපේක්ෂකයන්ට මැකෝගෙන් නඩු
2024 නොවැම්බර් මස 16 816 0

මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව නාමල්ට
2024 නොවැම්බර් මස 16 6217 35

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.


ලක්ෂ පනස් තුනකට ඡන්දය එපාවෙලා
2024 නොවැම්බර් මස 16 2292 11

මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන


අලුත් පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම 21
2024 නොවැම්බර් මස 16 871 0

නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 328 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 612 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1760 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site