(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
රජය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ හිතවතුන් මොනරාගල බඩ ඉරිගු වගා බිම් අක්කර දහස් ගණනක හරක් ගෙන ගොස් දැමීම නිසා ගොවීන්ට බඩඉරිඟු වගා කරගන්නට නොහැකි වී ඇතැයි සමගි ජන බලවේගයේ පත්කළ මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
මෙම දේශපාලන හිතවතුන් ගොවීන්ට වගා කිරීමට ඉඩ දෙන්නේ නැතැයිද කී මද්දුමබණ්ඩාර මහතා වගා කරන්නට තිබෙන ඉඩම් වලට හරකුන් තණ උලා කන්නට ගෙන ගොස් දැමීම නිසා ගොවීන් බඩඉරිඟු වගා කිරීම නතර දමා ඇතැයි සඳහන් කළේය.
ගොවියාට සලකන්නේ මෙහෙම දැයි ප්‍රශ්න කළ මද්දුමබණ්ඩාර මහතා කුකුල් මස් මිල අහස උසට නැග තියෙන්නේ බඩ ඉරිඟු නිෂ්පාදනය නැති නිසා බවද කීය.
බිත්තර නිෂ්පාදනය සියයට 40කින් අඩු වී ඇති අතර හෙක්ටයාර එක් ලක්ෂ විසි දාහක් වවපු බඩ ඉරිඟු වගාව දැන් හෙක්ටයාර 40,000කට පහත බැස තිබෙන බවද මද්දුමබණ්ඩාර මහතා සඳහන් කළේය.
ඇමතිකම් අදාල නෑ, වැඩේ ගොඩ දානවා යැයි ජාතික ජන බලවේගයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා පැවසීය.
රත්මලාන, සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ ඕ බ්ලොක් හි දෙවන මහලේ නිවසක අද ( 20 ) ඇතිවූ හදිසි ගින්නකින නිවසේ කාමරයක දෙකක් දැවී දේපල හානි සිදුවී ඇතැයි මොරටුව ම
E8 වීසා ක්‍රමය යටතේ දකුණු කොරියාවට ශ්‍රමිකයන් යැවීම පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කර ඊට අදාළ නීතිමය තත්ත්ව සොයා බලා ඉදිරියේදී අවශ්‍ය පියවර ගැනීමට විදේශ කට
රට තුළ පවතින සහල් හිඟයට කෙටිකාලීන පිළියමක් ලෙස නාඩු සහල් මෙටි්‍රක්ටොන් 70,000 ක් ආනයන කිරීමට තීරණය කළ බවත් රට තුළ මාසකට සහල් මොට්‍රික්ටොන් 40,000 ක අතිරික්තයක
ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් ලබන23 දින පමණ වනවිට නිර්මාණය විය හැකි බැවින් මෙරට කාලගුණ තත්වයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ ව
ගෑස් සිලින්ඩරයෙන් තරඟ වැදුණු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා එම පෙරමුණේ අනුමැතියකින් තොරව රවී කරුණානායක මහතා පත්ක
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මොණරාගල බඩඉරිඟු වවන්න තියෙන ඉඩම්වලට හරක් දාලා
ravin Friday, 18 November 2022 03:21 PM
225න් කීදෙනෙක් ඔය කියන යායට දාලාද?