IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


මොණරාගල 73%ක් ඡන්දෙ දීලා

මොණරාගල දිස්ත්‍රික්කයේ සියයට 73ක් ඡන්දය ප්‍රකාශ කර ඇතැයි මොණරාගල තේරීම් භාර නිලධාරී කාර්යාලයය කියයි.

බදුල්ල දිස්ත්‍රික්කයේ සියයට 71.61ක් ඡන්ය දී ඇතැයි බදුල්ල තේරීම් භාර නිලධාරී කාර්යාලයය.

පස්වරු හතරට ඡන්දය අවසන් වීමෙන් පසු මුද්‍රා තැබූ ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන බලා ගෙන යෑම ඇරැඹීය.

IMG_0007 IMG_0011 IMG_0017 IMG_0020 IMG_0024 IMG_0028 IMG_0042 IMG_0044 IMG_0045



අදහස් (0)

මොණරාගල 73%ක් ඡන්දෙ දීලා

සුජීවා Saturday, 20 September 2014 12:13 PM

බමුණු ඡන්දය පාවිච්චි නොකරන අයට තමා මොලයක් නැත්තේ (අ)

:       0       0

නාමල් Saturday, 20 September 2014 12:18 PM

ඡන්දය නොදෙන අයගේ සහය යන්නේ පාලක පක්ෂයට බමුනුත් එහෙම කෙනෙක් කියල තමා නොකියා කියන්නේ (නදී)

:       0       0

ජුඩ් Saturday, 20 September 2014 12:15 PM

ජයවේවා ! (නදී)

:       0       0

රොකී Saturday, 20 September 2014 12:21 PM

බමුණු ඔබගේ අදහස නම් ඉහලින්ම අනුමත කරනවා. අන්තිම මොහොතේ ඡන්ද දායකයෝ පිම්මේ ඇවිත් වගේ (නදී)

:       0       0

රොකී Saturday, 20 September 2014 12:28 PM

ඔවු ගිහාන්, නොමිලේම උදලු තලයක් , පුටුවක් එහෙම දුන්නම ඒවාට කෘතගුණ සලකන්න එපායැ නේද? (නදී)

:       0       0

සුපුන් Saturday, 20 September 2014 12:30 PM

බලමුකෝ වෙල්ලස්ස ජනතාවට මොලයක් තියෙනවද කියලා (නදී)

:       0       0

කලන Saturday, 20 September 2014 12:27 PM

කොහොමත් හොර චන්දත් දාල ඇති. (නදී)

:       0       0

තරංග Saturday, 20 September 2014 12:29 PM

තමන්ගේ චන්දයෙන් වැඩක් නොගන්න නිකමෝ ඉන්නකන් රටේ වෙනසක් බලාපොරොත්තු විය නොහැක (නදී)

:       0       0

යොහාන් Saturday, 20 September 2014 12:36 PM

සාමාන්‍යයෙන් අවසන් පැය තුල ඡන්ද දායකයන් වැඩිපුර එනවා. කොහොම වුනත් පහත් විදියට චන්දයට බලපෑම් කලා (නදී)

:       0       0

පිටිගල Saturday, 20 September 2014 12:37 PM

73% න් 50% හරීන්ට දීල තිබුනා නම් මොනරාගල මිනිස්සු මොලේ ඇති උදවිය. රජයට කෘතගුණ සලකන්නේ එහෙම තමයි. හරීන් තමයි සුදුස්සා. හැබැයි මම යු.අන්.පී නෙවෙයි. (නදී)

:       0       0

සඳුනි Saturday, 20 September 2014 12:47 PM

ඉතා හොද ප්‍රතිශතයක්. (නදී)

:       0       0

රණතුංග Saturday, 20 September 2014 12:46 PM

ඔය ඡන්ද පෙට්ටි ආරක්ෂාවට යුධ හමුදාවෙන් යැව්වා නම්, අපිට පොඩි විශ්වාසයක් තියා ගන්න තිබුනා. පින්තුර වලින් නම් ඒ බවක් පේන්න නැහැ. (නදී)

:       0       0

ජයන්ත Saturday, 20 September 2014 01:01 PM

වැඩි ප්‍රතිශතයක් පළාත් සභා චද වල චන්දෙ දීල තියනවානම් එ්කේ තේරුම ආණ්ඩුව දිනුම් කියලා. බොහෝ වෙලාවට ආණ්ඩුවට ඡන්දෙ දෙන අය මෙවැනි ඡන්ද වලට එන්නේ අඩුවෙන්. දැන් ඔය විපක්ෂේ අය මෝඩ චූන් අරන් මට බැන්නට හෙට උදේට බලන්නකෝ මොකද වෙලා තියෙන්නේ කියලා. (නදී)

:       0       0

කරුණාජීව Saturday, 20 September 2014 01:09 PM

ඔවු අපි දැන්, ජයන්ත/බන්දුල මහත්තයවත් ඒ ලේඛනයට ඇතුලත් කර ගත්තා. ඔබට බොහොම ස්තුතියි.(නදී)

:       0       0

සමන් වසන්ත Saturday, 20 September 2014 01:20 PM

ඡන්දය නොදී සිටීම හෝ ඡන්දය අවලංගු වන විදියට පාවිච්චි කිරීම හෝ කිසිසේත් අනුමත කරන්න බැහැ. සමහරු කල්පනා කරනවා ඡන්දෙ දීල වැඩක් නෑ. කිසිම කෙනෙක් හොඳ නෑ කියල. නමුත් හොඳට මතක තියාගන්න කෙනෙක් ඡන්දෙ දුන්නත් නැතත් පත්වන පාලකයින් ඡන්දය දුන් නොදුන් සැමගේ ජිවිත වල ක්‍රියාකාරීත්වයට සෘජුව හෝ වක්‍රව බලපානවා. අපිට 100% ක් හොඳ කෙනෙක් තෝරාගන්න බැරිනම් ඉන්න අය අතරින් හොඳ කෙනෙක්වත් තෝරාගන්න පුළුවන් වෙන්න ඕන. සර්වජන චන්ද බලය කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ මුලික ලක්ෂණයක්. එම ලක්ෂණය අර්ථ ගැන්වෙන්නේ මහජනයා එම ක්‍රියාවලියට සක්‍රියව දායක උනොත් විතරයි. (නදී)

:       0       0

නීරෝ Saturday, 20 September 2014 01:19 PM

ජයන්ත ඔබ දන්නවනේ හොරාගේ හැටි. ඉතින් බලමු අවංක නිලදාරීන් ඉන්නවා කියල විශ්වාස කරනවා (නදී)

:       0       0

යොහාන් Saturday, 20 September 2014 01:19 PM

ජයන්ත, ඡන්දය දැමීමේ ප්‍රතිශතය වැඩි වෙනවා කියන්නේ ආණ්ඩුව දිනුම් කියන එක නෙමෙයි විපක්ෂේ අයත් ඡන්දෙ දාලා කියන එක. හෙට උදේට බලන්න ආණ්ඩුවට ගියවර (2009) ගත්ත ප්‍රතිශතය ගන්න බැහැ. ප්‍රතිශතය අඩුවෙනවා කියන්නේ ඔබේ තර්කය වැරදියි (නදී)

:       0       0

කසුන් Saturday, 20 September 2014 01:33 PM

ඡන්දය භාවිතා කරන්න ඕනි සුදුස්ස්ට ඡන්දය දෙන්න. නොදා සිටියොත් හොර ඡන්ද දානවා. ඒකයි වෙන්නේ කොහොම හරි රටට වැඩක් කරන කෙනෙක් තෝරාගන්න ජනතාවට සේවය කරන්න පලුවන් මිනිස්සු ලංකාවේ ඉන්නවා (නදී)

:       0       0

මිලානෝ ජයන්ත Saturday, 20 September 2014 01:52 PM

යොහාන් වසර 20ක් බලයේ සිටිය රජයක ඡන්ද පිරිහීම සාමාන්‍ය දෙයක්. එ්ක නිසා පෙර ඡන්ද ගණන් සමග මෙවර ගණන් සංසන්දනය කිරීම විහිළුවක්. විශේෂයෙන් 2009 යුධ ජයග්‍රහණයත් සමග එවර ලබාගත් ඡන්ද ප්‍රමාණය කිසිම පක්ෂයකට ඉදිරි වසර ගනවකවත් දී වත් ලබා ගැනීම අපහසුයි. පලත් සභා ඡන්දයකදී වැදගත් වන්නේ එක පක්ෂයක් ලබාගන්න බහුතර මන්ත්‍රී දුර ගණන විනා වෙනත් ඉලක්කම් ගණන් නොවේ. එම ඉලක්කම් වැදගත් වන්නේ පරාජිත පක්ෂවලට නිදහසට හේතු ඉදිරිපත් කිරීමට පමණයි. (නදී)

:       0       0

ටිකිරි බණ්ඩා Saturday, 20 September 2014 02:10 PM

දවල් 1 වෙද්දී 40% ප්‍රතිසතය සවස 3 වෙද්දී 73% දක්වා ඉහල ගියා කියන එකෙන්ම ඔප්පු වෙනවා සියලු දේ (නදී)

:       0       0

ටිකිරි බණ්ඩා Saturday, 20 September 2014 02:14 PM

මොනරාගල ඡන්දෙ දෙන්න මිනිස්සු "සූ" ගාල ඇවිත් තියෙන්නේ සවසනේ. අනේද කියන්නේ? (නදී)

:       0       0

ටිකිරි බණ්ඩා Saturday, 20 September 2014 02:13 PM

රටේ මිනිසුන්ට "කුළු ගෙඩි" වලින් ගහන්න, වෙඩි තියල මරන්න නියෝග දුන්නු ලිබියාවේ ගඩාෆිත් ඡන්ද තිබ්බා. හැම ඡන්දයකින්ම ජයග්‍රහණයත් කලා. (නදී)

:       0       0

ටිකිරි බණ්ඩා Saturday, 20 September 2014 02:34 PM

ඡන්ද පෙට්ටි ටික වැඩි අරක්ෂාවට කියල කාටද බාර දෙන්නේ. මම මේ නිකමට ඇහැව්වේ? (නදී)

:       0       0

ජයන්ත Saturday, 20 September 2014 02:59 PM

කරුණාජීව ඔයාගේ ඔය ලිස්ට් එක තව අවුරුදු 50ක් වත් තියා ගන්න වෙයි. ඕක පාවිච්චි කරන්න ඊට කලින් යු.එන්.පී එක බලයට එන්නේ නැහැ. එ්ක නිසා ඕක පරිස්සන් කරලා ඔයාගේ පුතාට හරි මුනුපුරාට හරි දෙන්න. (නදී)

:       0       0

නිමල් රාජපක්ෂ Saturday, 20 September 2014 03:08 PM

තමුන්ගේ ඡන්දය මොන තරම් වටිනා දෙයක්ද ? එය පාවිචිචි නොකිරීම යනුවෙන් අදහස් වන්නේ එහි වටිනාකම නොදන්නා බව (නදී)

:       0       0

දිනුෂා කරුණාරත්න Saturday, 20 September 2014 03:22 PM

සමාජය වෙනස්කරන්න පුළුවන් වෙන්නේ මිනිස්සුන්ගේ කැමැත්තෙන් එ්කට හොදම වෙලාව මේ. (නදී)

:       0       0

බමුණු ආරච්චි Sunday, 21 September 2014 12:46 AM

මොළය ඇති අය දන්නවා කාටවත් ඡන්දය දීල වැඩක් නැති බව. හැදෙන්නේ එයාලා බව දන්නවා. නැවත ඉස්සර තිබුන ප්‍රජාතන්ත්‍රවාදය, ගුණගරුක දේශපාලකයින්, සේවය අකුරට කරන රජයේ සේවකයින් මේ පොළවේ බිහිවන්නේ නැතිබව මම දන්නවා . අන්න එම නිසයි ඡන්දය දාන්න කාලය නාස්ති කරන්න අකමැති. (නි)

:       0       0

බමුණු ආරච්චි Sunday, 21 September 2014 12:59 AM

සමන්, වසන්ත, ඡන්දය නොදීමෙන් හොර ඡන්ද දානවා. අපි නුඹලා කිසිවෙක් අනුමත නොකරන අතර, එසේම එම ප්‍රතිශතය ඉහළ යනවිට මහජන මතයක් ඇතිවේවි. ඉන්න අයගෙන් හොඳ කෙනෙක් තෝරන්නේ කොහොමද දෙන්නේ මොන පක්ෂයටද කියා තීරණය කරලා තමයි පුද්ගලයාට දෙන්නේ. ඔය අය දේශපාලනයට එන්නේ අපිට ආදරයට නොවෙයි.අපේ පව්ලේ අය, මතක ඇතිකලෙක ඡන්දය දුන්නේ නැහැ. ඒක අපේ අයිතියක්. (නි)

:       0       0

බමුණු ආරච්චි Sunday, 21 September 2014 01:09 AM

සංවාදයකට යෑම අවශ්‍ය නැත. එමනිසා කතාකර වැඩක් නැත. (නි)

:       0       0

ගිහාන් Saturday, 20 September 2014 11:48 AM

අපි දැක්කා වැඩිදෙනෙක් රජයට කෘතගුණ සලකන්න ඕන කියල කතා කර කර යනවා. (අ)

:       0       0

රත්න Saturday, 20 September 2014 11:55 AM

අවසන් මොහොත වනවිට ඡන්ඳදායකයන් සූ...ගාලා ඇවිත්? (අ)

:       0       0

බමුණු Saturday, 20 September 2014 11:57 AM

මොනරාගල මොලයක් ඇති මිනිස්සු 27%යි (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුරවැසි බලයෙන් සී.අයි.ඩීයට පැමිණිල්ලක්
2024 සැප්තැම්බර් මස 29 331 0

ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ


‘‘කඩාකප්පල් කිරීම් නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙනවා‘‘
2024 සැප්තැම්බර් මස 29 168 0

ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා


ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්ෂිත තැනකට
2024 සැප්තැම්බර් මස 29 395 0

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස


අවුරා ලංකා සභාපති සියල්ල දිග හරියි
2024 සැප්තැම්බර් මස 29 1365 0

තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත


ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 366 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 165 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38093 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25080 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 248 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 809 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site