IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


මත්කුඩු ගේන්න අලුත් උපක්‍රම

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය කරන ලද දීර්ඝ විමර්ශනයකින් පසු දැනට රිමාන්බාරයේ සිටින සැකකරුවකු තවත් පුද්ගලයකු හා එක්ව මෙරටට ගෙන්වන ලද හෙරොයින් කිලෝ 32ක් ගැන තොරතුරු හෙළිවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිෂාන්ත ජයකොඩි මහතා කියයි. වතුර මෝටර් 222ක ආමිචර් 132 තුළ රහසිගතව අසුරා  පසුගිය අගෝස්තු මාසයේ මත්කුඩු ආනයනය කර ඇත. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියනුයේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් ඒවා ප්‍රවාහනයට අලුත් ක්‍රම උපයෝගී කර ගෙන සිටින නිසා ඒ ගැන වැඩි අවධානයකින් සිටිය යුතු බවයි. හෙරොයින් ග්‍රෑම් 2ක් ළඟ තබා ගැනීම මරණ දඩුවම ලැබිය හැකි වරදකි.  



අදහස් (0)

මත්කුඩු ගේන්න අලුත් උපක්‍රම

අමිල Tuesday, 20 November 2012 03:45 PM

මරණ දඩුවම දිය යුතුයි . (ස)

:       0       0

lariff razeek Monday, 19 November 2012 10:18 PM

මොකද තවත් එල්ලුම් ගස ප්‍රමාද?(ත)

:       0       0

රංජිත් Monday, 19 November 2012 11:19 PM

මරණීය දණ්ඩනය දෙන්න ග්‍රෑම් 2ක් ප්‍රමාණවත් නම් ඇයි කිලෝ ගණන් ගෙනෙන අය ඇප පිට නිදහසේ ඉන්නේ? (නි)

:       0       0

නදී Tuesday, 20 November 2012 12:16 PM

එල්ලුම්ගහ ක්‍රියාත්මක කරොත් ඉස්සෙල්ලම එල්ලන්න වෙන්නේ ලොකු ලොක්කෝ.. ඒකයි ප්‍රමාද (ස)

:       0       0

සිල්වා තාබුක් Monday, 19 November 2012 11:23 PM

පුදුමයි හරි අපූරු වැඩක්නේ (අ)

:       0       0

සේනක ධනන්ජය Monday, 19 November 2012 11:37 PM

කුඩු බෙන්නන්ට මීට වඩා නීති තද කළ යුතුයි (අ)

:       0       0

සංක Tuesday, 20 November 2012 12:08 AM

මේවා නවත්තන්න ඕනේ

:       0       0

ලලිත් Tuesday, 20 November 2012 12:23 PM

මේවා නැති කරන්න ඕනේ අපි

:       0       0

ජීව Tuesday, 20 November 2012 12:36 AM

මත්කුඩු ගේන එකත් නෙමෙයි, මත්කුඩු විකුණන එකත් නෙමෙයි පුදුමෙ,මේවායින් හම්බකරන මුදල් කැතනැතුව රටේ වියදම් කරන්න ඉඩ දීල තියෙන එකයි. (නි)

:       0       0

රත්නායක Tuesday, 20 November 2012 12:53 AM

අපේ සමාජය ඉවර කරනවා

:       0       0

මංගල Tuesday, 20 November 2012 01:02 AM

හොදටම දන්න අයගේ මිස අන් අයගේ පාර්සල් කිසිවිට බාරගන්න එපා. විශේෂයෙන් රට ඉදන් යන අය. (.)

:       0       0

මුතුකුඩ Tuesday, 20 November 2012 01:46 AM

ඉදිරියේදී තව හොද හොද ක්‍රම සහ විධි එයි. ඒවා හොයනකොට රට නිකම්ම විපර්යාසයකට පත් වෙලා තියේවි. (ත)

:       0       0

ගාමිණී-කුවෙයිට් Tuesday, 20 November 2012 02:45 AM

මෙම උපක්‍රමය ලංකාවට අඑත් වුණාට මීට වසර කීපයකට පෙර කුවේට් වරායේදී මෙවැනිම වැටළීමක් කරනු ලැබුවා. ආමේචර් නොමැති වතුර මෝටර් සිය ගානක් පාකිස්ථාන් සිට ගෙන්වා තිබුණේ, මත්කුඩු කිලෝ සිය ගණනක් ආමේචරය තිබිය යුතු තැන සගවලා. එයට හවුල් වූ සියඑම ‍දෙනාට මරණීය දණ්ඩන හිමි වුණ බවද මතක්කළ යුතුයි. (නි)

:       0       0

සිල්වා Tuesday, 20 November 2012 03:18 AM

අයියෝ සල්ලි

:       0       0

කිං කැකිල්ලේ Tuesday, 20 November 2012 03:25 AM

සේනක මරණ දඩුවමට වඩා තව මොන දඩුවමක් ද? ප්‍රස්නේ තියෙන්නේ ඒක ක්‍රියාත්මක නොකරන එක. (ත)

:       0       0

සුනන්ද Tuesday, 20 November 2012 03:35 AM

පනාගොඩලාගේ ගමේ කෙනෙක්වත්ද? (නි)

:       0       0

ප්‍රීති Tuesday, 20 November 2012 04:09 AM

නීතිය නැහැ මේ රස ගැන දන්නේ.... (නි)

:       0       0

අච්නි Tuesday, 20 November 2012 01:12 PM

මොන උපක්‍රම දැම්මත් ඒදේ නවත්තන්න බැහැ

:       0       0

අජිත් Tuesday, 20 November 2012 07:09 AM

ශා මේ ගොල්ලෝ වැලිකඩ හිරගෙදර පරීක්ෂා කරන්න කලින් අල්ලා ගන්න හම්බ වුණානම් එදාම මරණ දඩුවම ක්‍රියාත්මක කරන්න තිබ්බා. (ත)

:       0       0

අමිල කටුනායක Tuesday, 20 November 2012 07:54 AM

හොදම ව්‍යාපාරිකයෝ ඉන්නේ හිරගෙදර. (නි)

:       0       0

වන්නිනායක Tuesday, 20 November 2012 08:38 AM

ඔය මොලේ හොද දෙකට යොමු කලොත්

:       0       0

සරත් Tuesday, 20 November 2012 08:42 AM

හොරකමට යොදවන තාක්ෂණික බුද්ධිය වෙන දෙයකට යෙදෙව්වනම් රටම ගොඩනේ (ස)

:       0       0

සමන් Tuesday, 20 November 2012 09:34 AM

අද කාලේ මේවා කරන්නේ නිලධාරීන්ගෙන් සහ බලධාරීන්ගේ අත්උදවු ඇතුව. (නි)

:       0       0

තාරක Tuesday, 20 November 2012 09:28 AM

රංජිත් ඒකම තමයි මටත් අහන්න තියෙන්නේ(ස)

:       0       0

දයා, සෞදියේ සිට Tuesday, 20 November 2012 11:04 AM

පොඩි මිනිස්සුන්ට මේවා කරන්න තහනම් .ලොකු මිනිස්සු මොනවා කරත් ප්‍රශ්නයක් නෑ ..ඔවා ගෙන්වන ලොකු මිනිස්සුන්ගේ නම් ගම් හෙලි කරන්න බැරි ඇයි (ස)

:       0       0

විමල් Tuesday, 20 November 2012 11:11 AM

මේ තමයි ආසියාවේ ආශ්චර්‍ය්‍ය (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හොර ඔප්පු හැදූ නීතිඥයා වසර 8කට හිරේ
2024 ඔක්තෝබර් මස 08 34 0

ඉඩමකට වංචනික අන්දමින් ඔප්පු සකස් කිරීමේ චෝදනාවන්ට වරදකරු වු නීතීඥවරයකුට බරපතල වැඩ සහිත වසර 08ක සිරඳඩුවමක් කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහ


වැඩබලන පොලිස්පති පත්කිරීමට ව්‍යවස්ථා සභා අනුමැතිය
2024 ඔක්තෝබර් මස 08 171 0

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත්කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (8) අනුමත කළේය.


ලක්ෂ 15ක අල්ලස් ගත්යැයි රාජ්‍ය ඇමතිගේ ලේකම්ට ඇප
2024 ඔක්තෝබර් මස 08 231 0

වැලි කැනීමේ බලපත්‍රයක් ලබාදීම සඳහා රුපියල් ලක්ෂ 15 අල්ලසක් ලබා ගත්තේ යැයි කියන වෙළඳ හා පරිසර රාජ්‍ය අමාත්‍ය වරයාගේ පුද්ගලික ලේකම් හා තවත් පුද්ගලයෙකු ඇ


පාස්කු වාර්තාවල අඩු පාඩු හොයන්න කමිටුවක්
2024 ඔක්තෝබර් මස 08 175 0

පාස්කු කොමිෂන් වාර්තා වල අඩු පාඩු තිබේදැයි විමර්ශනය කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.


ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල මේ වසර අවසානයට පෙර
2024 ඔක්තෝබර් මස 08 135 0

රට තුළ විශිෂ්ඨ මාධ්‍ය සංස්කෘතියක් ඇති කිරීම සඳහා මාධ්‍යවේදීන් කරන මෙහෙවර සහ ඔවුන්ගේ ගුණාත්මක දායකත්වය ඇගැයිමසඳහා ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල මෙම ව


පුංචි සිඟිත්තියක් ඇළට බිලි
2024 ඔක්තෝබර් මස 08 326 1

දංකොටුව පොලිස් වසමට අයත් යෝගියාන වෑකඩ ප්‍රදේශයේ පෙර පාසල් වයසේ පසුවන කුඩා දැරියක් අද (08)වැනි දා දහවල් නිවස පිටුපසින් ගලා බසිනා අනාරක්ෂිත ඇලකට වැටී දියේ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39441 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25705 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 348 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1163 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 398 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site