IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


මත්කුඩු ජාලයකට සම්බන්ධ තිදෙනෙක් අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

දුම්බර බන්ධනාගාරයේ සිරදඬුවම් විඳින කාන්තා රැඳවියන් මෙහෙයවන හොරොයින්  මත්කුඩු ජාලයකට සම්බන්ධ පුද්ගලයන් තිදෙනෙක් රුපියල් ලක්ෂ හතරකට ආසන්න වටිනා මත්කුඩු සමඟ අත්අඩංගුවට ගත්බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.

එම සැකකරුවන් සමඟ මත්කුඩු ග්‍රෑම් 25 කට ආසන්න ප්‍රමාණයක් සහ ජංගම දුරකථන 3 ක් පොලිස් බාරයට ගෙන ඇත.

කළුතර දකුණ පොලිස් වසමේ ගල්අස්ස හේන ප්‍රදේශයේදී මත්කුඩු ග්‍රෑම් තුනක් සමඟ අත්අඩංගුවට  ගත්  සැකකරුවකුගෙන්  ප්‍රශ්න කිරීමේදී තවත් පුද්ගලයකු මත්කුඩු ග්‍රෑම් දෙකක් සමඟ පයාගල මැහිමුල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීමේ දී එම පුද්ගලයන්ට මත්කුඩු ලබාදෙන ප්‍රධාන සැකකරු මත්කුඩු ග්‍රෑම් විස්සකට අධික ප්‍රමාණයක් සමඟ පයාගල පැරණි ගුවන්තොටුපල ප්‍රදේශයේදී අත්අඩංගුවට  ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.

එම සැකකරුවන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී මත්කුඩු ළඟ තබාගැනීමේ චෝදනාවට ලක්ව මේ වන විට  ඩුබායි රටට පලාගොස් සිටින චාමර චතුරංග නොහොත් ‘චූ කට්ටා‘ නැමැත්තා මාර්ගයෙන් දුම්බර බන්ධනාගාරයේ රඳවා සිටින මත්කුඩු ජාවාරම් කාරියක් මෙම මත්කුඩු සපයන බවට සොයාගෙන ඇතිබව පොලිසිය පැවසීය.

 

 



අදහස් (2)

මත්කුඩු ජාලයකට සම්බන්ධ තිදෙනෙක් අත්අඩංගුවට

isurandi Wednesday, 26 August 2020 01:45 PM

බලන් යද්දී මත්කුඩු, මත්වතුර කියන්නේ ලෝකයේ තියෙන ප්‍රධාන පෙළේ වෙළඳාමක්ද කොහේද? නැතිනම් කොහේද දවසින් දෙකෙන් කෝටිපතියෝ බිහිවෙන්නේ...?

:       0       1

Nihal Thursday, 27 August 2020 04:55 AM

මෑත කාලීනව ගබඩා හා බෙදාහැරීම සඳහා රාජ්‍ය ආයතනවල සහායද ලබාගෙන දිනෙන් දින දියුණුවට පත්වන කර්මාන්තයක් බවට පත්ව ඇත. මෙහි ආයතන ප්‍රධානීන් ලොව බොහෝ රටවල ජීවත්වන අතර ඇතැමුන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරද දරති. දේශපාලන සහාය ලැබීම් තුළින් ව්‍යාපාරය සාර්ථකව ක්‍රියාත්මක කළ හැකි අතර නීතිය ක්‍රියාත්මක වීම පහළ හා මධ්‍යම මට්ටම් දක්වා පමණක් සිදුවේ...

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ස්මාට් වින් අධ්‍යක්ෂකවරුනට රට යාම තහනම්
2024 නොවැම්බර් මස 20 516 0

වල්ලපට්ටා වගා ව්‍යාපෘතියක් පවත්වාගෙන යන මුවාවෙන් කුරුණෑගල නගරයේ නීති විරෝධී පිරමීඩාකාර මුල්‍ය සමාගමක් පවත්වාගෙන ගොස් රට පුරා ජනතාව වංචාවට ලක් කළේ ය


සිලින්ඩරේ ජාතික ලැයිස්තුවෙන් කංචන යවයි
2024 නොවැම්බර් මස 20 1170 1

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා පත් කිරීමට එම පෙරමුණ තීරණයට එළඹ තිබේ.


රනිල් හෙට ඉන්දියා යයි
2024 නොවැම්බර් මස 20 1183 2

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංචාරයක් සඳහා හෙට (21) පෙරවරුවේ ඉන්දියාව බලා පිටත්ව යයි.


ප්‍රාණඇපකරුවන් නිදහස් කරන්න: සල්ලි දෙන්නම්
2024 නොවැම්බර් මස 20 1341 1

ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ පසුවන ඉතිරි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන ලෙසත්, එක් ප්‍රාණ ඇපකරුවකු වෙනුවෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 5 ක


රහ්මාන් යුග දිවියට සමුදෙයි
2024 නොවැම්බර් මස 20 2155 0

ඉන්දියාවේ අද්විතීය සංගීතඥයකු වන ඒ.ආර්. රහ්මාන් යුග දිවියට සමුදුන් බව ඉන්දීය මාධ්‍ය නිල වශයෙන් ප්‍රසිද්ධියට පත් කළේය. ඉන්දීය මාධ්‍ය මෙසේ වාර්තා කළේ ඒ.ආ


රුසියාවට දිගු දුර මිසයිල ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 20 1211 0

ඇමෙරිකාවෙන් ලැබුණු දිගු දුර මිසයිල භාවිතයට ගනිමින්, යුක්රේන හමුදා රුසියාවේ අභ්‍යන්තරයේ ඉලක්කවලට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර ඇත. යුක්රේන හමුදා දිගු ද


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 429 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 675 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1918 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site