IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


මැතිකම් කළත් කළ කම් පළ දේ

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක නයිජල් ඉවෙන්සි (55) අපචාර චෝදනා සම්බන්ධයෙන් සැක පිට ලැන්කැෂයර් පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

ඔහු පාලක කොන්සර්වටිව් පක්ෂයේ මන්ත්‍රී වරයෙකි. 2009 ජුලි සිට 2013 මාර්තු අතර කාලයේදී 20 හැවිරිදි තරුණයන් දෙදෙනකුට අපචාරයක් සිදු කිරීම ඔහුට විරුද්ධව ඇති චෝදනාවයි.

ලැන්කැෂයර් පොලීසිය ඔහුගෙන් එම චෝදනා පිළිබඳව දීර්ඝ වශයෙන් ප්‍රශ්න කිරීම ආරම්භ කළ බව පොලීසිය කියයි.



අදහස් (0)

මැතිකම් කළත් කළ කම් පළ දේ

වරුණ Sunday, 05 May 2013 11:13 AM

සුද්දගේ ව්‍යවස්ථාව වුණත් අපේ රට සුද්දට වඩා ඉදිරියෙන් (නි)

:       0       0

ඉන්හාම් Sunday, 05 May 2013 11:33 AM

අපේ ලංකාවේ අපරාධකරුවන් කිසිම බියක් සැකයකින් තොරව නිදහසේ ජීවත් වෙනවා (නි)

:       0       0

මාලා Sunday, 05 May 2013 11:36 AM

අර ලගදී කිවනේ හැම රටකම අපරාධ වෙන්න පුළුවන් එත් මාධ්‍ය ඒවා වහන් කරනවා කියලා. මෙන්න මාධ්‍ය ඒවා එලි කල අවස්ථාවක් සහ ඒවාට එහෙ නිතිය ක්‍රියාත්මක වෙන අවස්ථාවක්. හැබැයි කතාවට අපි උතුම්.(නදී)

:       0       0

මහීශ Sunday, 05 May 2013 11:40 AM

එංගලන්තෙ එහෙම උනත් ලන්කාවෙ එහෙම වෙන්නෙ නෑ.“(නදී)

:       0       0

රිස්වාන් ඩුබායි Sunday, 05 May 2013 12:25 PM

ලංකාවේ මේ වගේ අත්අඩංගුවට ගත්තානම් පොලිසියට දෙයියන්ගේම පිහිටයි.(නදී)

:       0       0

වරුණ Sunday, 05 May 2013 12:57 PM

ඒකට අපේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලදාරීන් සැකකාරයින්ටත් දෙකට නැමිලා ආචාර කරන්නේ.(නදී)

:       0       0

යොහාන් Sunday, 05 May 2013 01:20 PM

ඇමරිකාවේ සමහර ප්‍රාන්ත මෙන්ම සමහර යුරෝපිය රටවල් වල ඔය නිතිය විවාහය දක්වා සම්මත කරලා තියනවා.ඉතින් ඔය රටෙත් ඕක සම්මත කළා නම් ප්‍රශ්නේ ඉවරනේ (නි)

:       0       0

නන්දන Sunday, 05 May 2013 02:17 PM

සාදාරන නීතියක් ඇති රටවල ඉපදෙන්න පින් කරන්න ඕනෑ කියන්නේ ඔන්න ඕකයි. (නි)

:       0       0

ඩිරාම් Sunday, 05 May 2013 03:14 PM

එංගලන්තෙ මන්ත්‍රීවරු ලංකාවට ගෙන්නල පුහුනුවක් දීල යවන්න ඕනෙ ඔවැනි ප්‍රශ්න විසදගන්නෙ කොහොමද කියලා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

IIFA හොඳම නළුවා ෂාරුක්
2024 ඔක්තෝබර් මස 01 2 0

24 වැනි අයිෆා IIFA - International Indian Film Academy Awards සිනමා සම්මාන උළෙල අති උත්කර්ශවත් අන්දමින් පසුගිය දා අබු ඩාබි හිදී පැවැත්විණි. IIFA යනු ඉන්දියාවෙන් පිට පැවැත්වෙන ඉන්දීය සම


ලෝක ළමා - වැඩිහිටි දිනය අදයි
2024 ඔක්තෝබර් මස 01 12 0

ලෝක ළමා සහ වැඩිහිටි දිනය අදට (01)යෙදී ඇත. මෙවර ලෝක ළමා දිනයේ තේමාව වන්නේ ‘‘දරුවන් රැකගමු සම සේ රැකගමු‘‘ යන්න වේ. මෙම දිනය නිමිත්තෙන් දිවයින පුරා දරුවන් වෙන


මාර්බර්ග් වයිරසය රුවන්ඩාවේ පැතිරේ
2024 ඔක්තෝබර් මස 01 26 0

‘මර්බර්ග්’ නමැති වයිරසය මේ වනවිට අප්‍රිකා රාජ්‍යයක් වන රුවන්ඩාවේ ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වේ. ‘මර්බර්ග්’ අයත් වන්නේ ද ‘ඉබෝලා’ වයිරසය අයත් වයි


ග්ලැසියර දියවෙලා දේශසීමා වෙනස් වෙලා
2024 ඔක්තෝබර් මස 01 45 0

ගෝලීය උණුසුම දිනෙන් දින ඉහළ ගොස්, ග්ලැසියර දියවී, ඉතාලියේත් ස්විට්සර්ලන්තයේත් දේශසීමාව වෙනස් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.


ගොඩබිම් ප්‍රහාරයකට සූදානම්
2024 ඔක්තෝබර් මස 01 91 0

තමන් සතු සියලුම හමුදා ශක්තිය යොදා ගනිමින්, ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් පරාජය කරන බවත්, දකුණුදිග ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්ට එරෙහිව ගොඩබිම සටන්


ඊශ්‍රායලයට පුළුවන් තරම් සම්බාධක දාන්න ඕනෑ
2024 ඔක්තෝබර් මස 01 110 0

ලෙබනනයට පහර දීම ආරම්භ කළ ඊශ්‍රායලය අමුඅමුවේ අන්තර් ජාතික නීති උල්ලංඝනය කරන බවත් ඊශ්‍රායලයට හැකි උපරිමයෙන් සම්බාධක පැනැවීමක් කළ යුතු බවත් බෙල්ජියමේ අ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38318 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25246 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 261 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 855 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 309 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site