මන්නයක් අමෝරාගත් මිනිසෙක් නඩත්තු නඩුවක වගඋත්තරකරුවකු පසුපස හඹා යමින් මතුගම මහේස්ත්‍රාත් උසාවි භූමියට ද අද ඇතුළු විය. ඔහුගේ මව ද එහි සිටි බව පොලීසිය කියයි.
ඒ අවස්ථාවේ මහේස්ත්‍රාත් දක්ෂිකා චාමිණී විජේබණ්ඩාර මහත්මිය අධිකරණ කටයුතු අත්හිටුවා විනිශ්චාසනයෙන් නැගිට ගියාය.
වගඋත්තරකරු අධිකරණ ශාලාවට දිව ආවේය.
තව මිනිසෙක් ඔහු ලුහු බැන්දේය.
ඔහු ළඟ තුබූ මන්නය ඒ වන විට උසාවි ගේට්ටුව අසල ලෑලි ගොඩකට තබා තිබිණි. ඇසිඩ් බෝතලයක් ද එහි විය.
පොලිසිය එම පුද්ගලයා ද, ඔහුගේ මව ද අත්අඩංගුව ගත්තේය.
රජයෙන් දී ඇති වාහන නැවත ලබාගත හොත් බස් රථයෙන් යෑමට කිසිඳු ලැජ්ජාවක් නොමැති බවත් තමන් වෙනත් කිසිවකුගෙන් යැපෙන කෙනෙක් නොවන බවත් හිටපු ජනාධිපතිනී චන්ද්
නැගෙනහිර අහසේ මේ දිනවල අලුයම 5න් පසු දුර්ලභ වල්ගාතරුවක් දර්ශනය වන බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසයි.
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පිටවීම සම්බන්ධයෙන් පරීක්‍ෂණ කිරීමට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විශේෂඥ කමිටුවක් පත්කළ බවත් එම කමිටුවේ නිර්දේ
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා එම තනතුරින් කල් තියා අද (30) විශ්‍රාම ගියේය.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතාට එරෙහිව ඖෂධ මාෆියාව මුහුණු පොත ඔස්සේ දැවැන්ත මඩ ව්‍යාපාරයක් රැගෙන යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ස
කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ මෙම දිනවල පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පස්වන දිනය වන හෙට (01) දින ජාත්‍ය
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මතුගම උසාවිය හදිසියේ කල් තබයි
වරුණ Friday, 10 May 2013 02:10 PM
මොන අණ්ඩර දෙමල වැඩක්ද මේ? (නි)
පාරු Friday, 10 May 2013 02:23 PM
ඔන්න අරය නිදහස් ලු.(නදී)
මොහොමඩ් Saturday, 11 May 2013 09:50 AM
දෙමල චිත්‍ර පටවල දේවල් අද ලංකාවේ සැබෑ ජීවිතයේ දක්නට ලැබීම මොන තරම් කනගටුවක්ද?අද රටේ සාර ධර්ම පිරිහිලා. පත්තරයක් අරන් මුලසිට අග දක්වා දුෂණ වංචා මිනීමැරුම් මංකොල්ල,බාලඅපරාධ ස්ත්‍රී ධුෂණ,හැම දේකටම මුල රටේ නීතිය වල වල් වදීමී.පොලීසිය නිතිය ක්‍රියාත්මක කලොත් විතරය් රට හැදෙන්නේ!(ස)
පුබුදු Friday, 10 May 2013 03:13 PM
ටෙලි ඩ්‍රාමා එකක් වගේ (නි)
දම් Friday, 10 May 2013 03:21 PM
නීතිපති තුමනි, මෙයාව නම් නිදහස් කරන්න එපා. මොකද නඩුකාරතුමියත් ඇස් දෙකෙන්ම දැක්කනේ. (නදී)
දිසානායක Friday, 10 May 2013 03:44 PM
දම්, මමත් එකගයි (නි)
අමිල Friday, 10 May 2013 04:04 PM
ඔව් චතුල මමත් ඔයාට එකගයි.(නදී)
මුදිත Saturday, 11 May 2013 01:19 PM
හේරත්, ගුරා හිටගෙන කොරනකොට ගෝලයෝ දුව දුවා කොරනවා කියන්නේ මේවට නේද ? වචනයේ පරිශුධියෙන්ම නියමයි.
රූපවතී Friday, 10 May 2013 06:07 PM
මට නම් ඉවසා ගන්න බැරි තරමට හිනා. උසාවියටම ගිය එක හොදයි. (නි)
ගාමිණී-සිරි Friday, 10 May 2013 02:34 PM
මේ ත්‍රාස ජනක කතාවේ චරිත කීපයක්... මන්නකරු ,සැකකරු,විනිශ්චයකරු,පොලිස්කරු,සියලු දෙනාම 'කරු' වීම තමයි ලස්සන . (නි)
හේරත් Friday, 10 May 2013 02:34 PM
ගුරා හිටගෙන කොරනකොට ගෝලයෝ දුව දුවා කොරනවා කියන්නේ මේවට නේද ? (නි)
චතුල වෙරෝනා Friday, 10 May 2013 02:37 PM
මට හොඳටම විශ්වාසයි මෙම පුද්ගලයා සාධාරනය නීතියෙන් ඉටුනොවූ අසරණයෙක් බව. මම නම් හිතන්නෙ වල්වැදුනු නීතිය හමුවෙ රටේ මිනිස්සු ගොඩක් අසරණ වෙලා ඉන්නෙ කියලා. (නි)