IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


මතුගම තරුණයෙක් ඩෙංගු මරුවෙක් හදයි

ඩෙංගු මදුරුවන් ඇතුළු සියළු මදුරුවන් නසන කුඩා උකරණයක් නිර්මාණය කළ පානදුර ඇඟළුම් කම්හල් සේවකයෝ කොළඹ බොරැල්ලේ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ මුල් පරීක්ෂණ දෙකෙන්ම සමත්වී සිටිති. රුපියල් තුන්සියයක් වැනි මුදලකට හදාගත් මේ උපකරණය නිර්මාණයට මතුගම හිරිකැටියේ පසිඳු සුදම්මිත් (26) මූලික විය. තවත් සිව් දෙනෙක් ඔහුට උදව් කරති. ශාකසාර සහ රසායන යොදා ගනිමින් ප්ලාස්ටික් උපකරණයක මිනිස් ලේවල සුවඳට සමාන සුවඳක් විහිදුවන මේ උපකරණය සබන් පෙට්ටියක ප‍්‍රමාණයේ ප්ලාස්ටික් ඇසුරුමකි. ශාක සාර හා රසායන කිහිපයකින් ලේ සුවඳ ගනියි. එක් උපකරණයක ආයු කාලය තුන් මාසයක් පමණ වෙයි. මදුරුවන් පළවා හැරීමේ ශාකසාර ක‍්‍රීම් වර්ගයක් සොයාගත් ඔහු එය වායු සුගන්ධකයක් බවට පත් කිරීමට පරීක්ෂණ කරගෙන යයි. ඔහුගේ මේ උත්සාහය අගය කරන පානදුර කර්මාන්තපුරයේ ටෙ‍්‍රන්ඞ් සෙටර්ස් ඇඟළුම් කම්හල ඔහුට උසස්වීමක්ද දී උපහාරයක්ද පැවැත්වීමට යයි.



අදහස් (0)

මතුගම තරුණයෙක් ඩෙංගු මරුවෙක් හදයි

දර්ශන Wednesday, 18 July 2012 11:09 PM

ගොඩක් ආඩම්බරයි...

:       0       0

ගයාන් Wednesday, 18 July 2012 11:26 PM

පට්ට....පට...පට...

:       0       0

සහන් Monday, 23 July 2012 04:11 PM

" ප්‍රාණ ඝාතන උපකරණයක් හැදුවට තියන පැසසුම්. මොන සුරංගනා කතා කිව්වත් යතාර්ථය ඕකයි. මරන්න ඕන තැන මරන්නම වෙනවා" ඇත්තද? ප්‍රාණඝාතය වැරද්දක්මයි. ප්‍රාණඝාතය පැසසුවත් නැතත් ප්‍රාණඝාතය සිදුකල විට පවු සිදුවෙනවාමයි. දැන් ඔයා කියන්නේ ඒක නිසා සියලු බෞද්ධයින් ඉස්ලාමය වැළඳගෙන සිතු මතේට සතුන් මැරිය යුතුයි කියලද? (දී)

:       0       0

අමරා ඉරංගනී Wednesday, 18 July 2012 10:48 PM

මල්ලියේ ඔබට ජය වේවා !

:       0       0

සහන් Monday, 23 July 2012 04:13 PM

මේ හොයාගෙන තියෙන්නේ සතුන් මරණ ක්‍රමයක් කියල පේන්නේ මට විතරද? (දී)

:       0       0

ශිහාන් Wednesday, 18 July 2012 10:52 PM

මෙන්න නියම කොල්ලෙක් රටටම ආඩම්බරයක්.....

:       0       0

ප්‍රසන්න Thursday, 19 July 2012 02:16 PM

ඔබට සුභ පැතුම්....

:       0       0

චතුර Friday, 20 July 2012 11:00 AM

පේටන්ට් බලපත්‍රයක් ගන්න බලන්න.මල්ලියේ, බලාගෙනයි මදුරුවෝ සමහරුන්ට හොද ව්‍යාපාරයක්.බොහොම වටිනවා. කොල්ලෝ, පරිස්සම් වෙයන්. ඔබට ජය! (නි)

:       0       0

කේ.කේ. Wednesday, 18 July 2012 02:18 PM

ස්තූතියි මල්ලි ඔයාට......දැන්වත් මේක වාණිජ මට්ටමින් නිපදවිය යුතුයි....

:       0       0

සමුද්‍රා Wednesday, 18 July 2012 02:21 PM

එල කොල්ලා....

:       0       0

ලාල් පෙරේරා Wednesday, 18 July 2012 03:02 PM

අති විශිෂ්ඨයි.....ඔබ වැනි අය තව තවත් මේ ලක් දෙරණේ බිහි වේවා !!

:       0       0

මොහොමඩ් Thursday, 19 July 2012 03:01 PM

අනිවාර්‍යයෙන්ම වරුණ....

:       0       0

වෙනුර Thursday, 19 July 2012 09:12 PM

දැන්වත් ලංකාවේ මොලවලින් වැඩක් ගමු . ඔබ ගමටත් රටටත් ආඩම්බරයක් .

:       0       0

කීර්ති Wednesday, 18 July 2012 02:26 PM

ගොඩක් හොඳයි....

:       0       0

ප්‍රියන්ත Wednesday, 18 July 2012 02:28 PM

රටට ආඩම්බරයක් ... දේශීය පුතෙකුට අපගේ උත්තමාචාරය.... වග කිවයුතු අයගේ ඇස ඇරේවා...

:       0       0

හේමචන්දු Wednesday, 18 July 2012 03:14 PM

මදුරුවන්ටද ?හොදදෙයක්...

:       0       0

Wednesday, 18 July 2012 11:10 PM

මෙයාව සුදු වෑන් එකකින් උස්සයිද දන්නේ නෑ......

:       0       0

මොහාන් Wednesday, 18 July 2012 03:16 PM

හොඳ ලිපියක්....අගය කරනවා..

:       0       0

නිංජා Wednesday, 18 July 2012 02:47 PM

ඔබට අපගේ ප්‍රණාමය...!

:       0       0

ටෝනි Wednesday, 18 July 2012 11:15 PM

ඔබගේ සොයා ගැනීම සදහා පේටන්ට් බලපත්‍රයක් ගන්න බලන්න.මදුරුවන්ගෙන් නොව මදුරු දඟර ගෙන්වන අයගෙන් ප්‍රවේශම් වෙන්න. කුසලතාවය බොහොම අගය කරමි.

:       0       0

පොඩි මල්ලි Wednesday, 18 July 2012 11:55 PM

යාළුවේ, නියම වැඩක්.ඉදිරියටම කරගෙන යන්න.

:       0       0

නුවන් Thursday, 19 July 2012 10:08 AM

මදුරු කොයිල් කාරයො ටික මේකත් ගානට යටගහල දමන්න මොකක් හරි කරාවි. ඕකනෙ අද ලංකාවෙ තත්ත්වේ.

:       0       0

තරුෂ Wednesday, 18 July 2012 02:54 PM

නියම දක්ෂයෙක්නේ... ආණ්ඩුවත් මේව දිහා බැලුවොත් නම් හොදයි පුද්ගලික ආයතනයටත් අපගෙ ගෞරවය , ඇත්තටම රජයෙන් කරනකම් බලා නොයිද තම තම හැකි පමණින් මෙව කරනවානම් අපේ රටටත් හොද කලක් එයි ....

:       0       0

බුද්ධික Wednesday, 18 July 2012 03:32 PM

ඔබගේ නව නිපැයුමට අපගේ සතුට....

:       0       0

සිංහබාහු Wednesday, 18 July 2012 03:33 PM

මදුරුවෝ මඩින්න දේශීය නිෂ්පාදකයන් විසින් අත්හදා බලපු උපකරණ කිහිපයක් ගැන මේ දිනවල පුවත්පත්වල පලවුනා. මෙවැනි උපකරණවල ක්‍රියාකාරිත්වය සහ එයින් ලැබෙන ප්‍රතිපල වල පරීක්ෂණයක් කොට යහපත් ප්‍රතිපල ඇත්නම්, ඒවා ජනසමාජයතුල ප්‍රචලිත කොට ඉක්මනටම මේ මදුරු වසංගතේ හැඳි ගාලා දාන්න කව්රුහරි බලධාරියෙක් පියවර ගන්නවානම් ඒක ලොකු පුණ්‍ය කර්මයක්...

:       0       0

ජගත් Wednesday, 18 July 2012 02:56 PM

නියමයි , නියමයි, පරිස්සමින්.....

:       0       0

ලාල් පෙරේරා Wednesday, 18 July 2012 03:35 PM

ඔබ අති විශීෂ්ඨයි. ඔබ වැන්නන් තවත් මෙරට බිහිවේවා !! ඔබට පින්...

:       0       0

lal galabada Wednesday, 18 July 2012 03:38 PM

ලාල් ගලබඩ ඉතාලියේ සිට.. මෙම තරුණයා අප ඇත්තටම රැක ගතයුතුය,මදුරු කොයිල් සමාගමකින් මොනයම් ආකාරයේ විදේස ශිෂ්‍යත්වයක් දුන්නත් බාර නොගත යුතුයි.එම ආයතනයේම රැකියාව කරන්න ඉඩ දෙන්න.

:       0       0

ආශා Thursday, 19 July 2012 10:15 AM

දිරිය පුතුට අපේ සුභ පැතුම්..!! තව තවත් නව නිර්මාණ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා..!!

:       0       0

wickramasinghe Wednesday, 18 July 2012 03:42 PM

නියමයි ජයවේවා

:       0       0

ප්‍රභාත් Wednesday, 18 July 2012 03:06 PM

අපි අගය කරනවා......

:       0       0

අනුර එස් ලියනගේ - මුල්ලෙරියාව Wednesday, 18 July 2012 03:44 PM

අපේ ර‍ටෙ ඔන තරමි දක්ශයෝ ඉන්නවා. එ අයට අපේ උපහාරය........!!!

:       0       0

සහෘදයා Wednesday, 18 July 2012 03:10 PM

කාලීන අවශ්‍යතාවයක්. මොකද ඩෙංගු මර්ධනයට යන අයට මැරෙන්න පවා සිදුවෙන, නිලධාරි වාදය නිසා මර්ධන ව්‍යාපාරය ඇන හිටින කාලයක්නේ. ඔබගේ දක්ෂතාවයට සුභ පතන අතරෙම ඔබේ පැතුම් ඉටුවේවායි පතමි.

:       0       0

Brock lesner Wednesday, 18 July 2012 03:48 PM

මෙන්න මිනිස්සු........ ඔබලාගෙ මෙම නිර්මනයට මගෙන් උනුසුම් සුබ පැතුම්

:       0       0

රුවන් Wednesday, 18 July 2012 11:45 PM

දගර කාරයින්ගෙන් කොල්ලව බේරා ගෙන මෙම උපකරණයෙන් උපරිම ප්‍රයෝජන ගන්න දේශපාලඥයින්ට මොළේ පෑදේවා!

:       0       0

බ්‍රෝක් Wednesday, 18 July 2012 03:11 PM

මෙන්න මිනිස්සු........ ඔබලාගේ මෙම නිර්මාණයට මගෙන් උණුසුම් සුබ පැතුම්

:       0       0

රොබින්සන් Tuesday, 24 July 2012 05:09 PM

නියමයි පසිදු. සුභ පැතුම්! (නි)

:       0       0

සඳුන් Wednesday, 18 July 2012 04:00 PM

පසිඳු ඔබට ජය වේවා..!!

:       0       0

සඳුන් Wednesday, 18 July 2012 04:00 PM

පසිඳු ඔබට ජය වේවා..!!

:       0       0

ෆර්සාන් Saturday, 21 July 2012 12:51 PM

ප්‍රාණ ඝාතන උපකරණයක් හැදුවට තියන පැසසුම්. මොන සුරංගනා කතා කිව්වත් යතාර්ථය ඕකයි. මරන්න ඕන තැන මරන්නම වෙනවා. (ස.වි)

:       0       0

දිසානායක Wednesday, 18 July 2012 03:26 PM

මේවා සමහරුන්ට විහිළු...මේවා තමයි අගය කර යුත්තේ..

:       0       0

හේමන්ත Wednesday, 18 July 2012 03:26 PM

ඔබගේ සොයාගැනීම සදහා පේටන්ට් බලපත්‍රයක් ගන්න බලන්න.මදුරුවන්ගෙන් නොව මදුරු දඟර ගෙන්වන අයගෙන් ප්‍රවේසම් වෙන්න. කුසලතාවය බොහොම අගය කරමි.

:       0       0

විජේ Wednesday, 18 July 2012 04:05 PM

අගේ ඇති පුතෙක් , ඔබට ජය....

:       0       0

අජිත් Thursday, 19 July 2012 01:00 AM

මදුරු කොයිල් සමාගම් වලින් පරිස්සම් වෙන්න.පිරිසිදු බව සහ ආරක්ෂාව පිළිබද බලධාරීන් වග බලා ගත යුතුයි.

:       0       0

සහන් Thursday, 19 July 2012 11:06 AM

මොන ක්‍රමයක් ආවත් මදුරුවො නැතිකරන්න හරි පිළියමක් කවදාවත් හොයාගන්න බැරි වෙයි..

:       0       0

සඳුන් Wednesday, 18 July 2012 04:08 PM

පසිඳු ඔබට ජය වේවා..!!

:       0       0

අමා Wednesday, 18 July 2012 04:10 PM

බලාගන්න ...... මෙන්න කොල්ලෝ .

:       0       0

ක්‍රිෂ් Thursday, 19 July 2012 01:35 AM

ජය වේවා

:       0       0

ජීවා මල්ලී Wednesday, 18 July 2012 04:11 PM

මේවා ගොඩාක් අගය කරන්න ඕන....මේවගේ අයට අත දෙන්න පුළුවන්නම් තමයි හොඳ‍..

:       0       0

මංඡුල බිරුට් Wednesday, 18 July 2012 04:11 PM

මදුරැ දගර වලින ඔලුව කර කර ගන්නවට වඩා ඒක හොදයි ඔබට ඡය.

:       0       0

දයා, සෞදියේ සිට Wednesday, 18 July 2012 04:13 PM

මල්ලී....පරිස්සමින් . මේක ලංකාව...

:       0       0

තරංග Wednesday, 18 July 2012 03:39 PM

නියමයි....

:       0       0

ගාලු කොලුවා Wednesday, 18 July 2012 04:18 PM

බොහොම වටිනවා..කාලේ හැටියට අගය කල යුතුම දෙයක්..

:       0       0

නන්දේ Thursday, 19 July 2012 02:02 AM

පිටරටින් බැක්ටීරියා එනකන් බලන් නොයිද අපේ කොල්ලන්ගේ දේත් අත්හදා බලමු.....

:       0       0

සුදත් Thursday, 19 July 2012 01:27 AM

ඔබ අපේ කෙනෙක්ද, නියමයි. සුභා පතනවා ඔබට

:       0       0

වරුණ Wednesday, 18 July 2012 04:22 PM

එල කොල්ලා....කාටද ආඩම්බර...........පානදුරටනේ.....

:       0       0

ශ්‍රීනාත් Wednesday, 18 July 2012 03:46 PM

හොඳ වැඩක් ,හොඳ පුවතක්......

:       0       0

සුනිල් Wednesday, 18 July 2012 03:46 PM

හොඳ උත්සාහයක්...

:       0       0

සුර Thursday, 19 July 2012 01:45 AM

අනේ පුතේ ඔබට ජය . .මේකටත් දේශපාලකයන් අත දමා කඩා කප්පල් කරයිද

:       0       0

ඉදුනිල් Wednesday, 25 July 2012 01:57 PM

ඔබට මගේ සුබ පැතුම් (දී)

:       0       0

සන්ජය Wednesday, 18 July 2012 04:31 PM

හදවතින් අගයමි...

:       0       0

චමිත Wednesday, 18 July 2012 04:34 PM

සුභ පැතුම් මිතුරේ.....

:       0       0

මංගල Wednesday, 18 July 2012 03:56 PM

අපේ රටේ නියම වැඩකාරයෝ ඉන්නවා....කාගෙන්වත් උදව්වක් නෑනේ

:       0       0

සහන් දසනායක Friday, 20 July 2012 10:14 PM

මතකතියා ගන්න මදුරුවා කියන්නේ දවසින් දවස " පරිණාමය" වෙන සතෙක් . ඒක නිසා ඌව මෙල්ල කරන එක ලේසි වෙන්නේ නැ . (දී)

:       0       0

අචිනි Wednesday, 18 July 2012 04:03 PM

අපේ කොල්ලෙක්.....ජය වේවා !!

:       0       0

කමල් Wednesday, 18 July 2012 04:44 PM

හොදයි !!!

:       0       0

චානක Wednesday, 18 July 2012 04:21 PM

ආඩම්බරයි‍‍‍‍........

:       0       0

ජයා Wednesday, 18 July 2012 05:01 PM

ජය..!

:       0       0

ජය Wednesday, 18 July 2012 04:22 PM

ජය ...!

:       0       0

පී.එච්.අයි Wednesday, 18 July 2012 04:24 PM

හොඳ වැඩක්‍‍‍....

:       0       0

විභූති Wednesday, 18 July 2012 04:29 PM

පසිදු ඔබට හදවතින සුභ පැතුම්....

:       0       0

අමිල කටුනායක Wednesday, 18 July 2012 05:08 PM

එල කොල්ලෙක්

:       0       0

ලලිත් Wednesday, 25 July 2012 02:15 PM

හොද වැඩක් ඒත් පරිසරය .... (දී)

:       0       0

ශාන් ඩුබායි සිට. Wednesday, 18 July 2012 05:21 PM

නියම කොල්ලෙක්... අගය කල යුතුයි.

:       0       0

මදුරුවා Wednesday, 18 July 2012 05:25 PM

ඉතුරු කරන්නේ නෑ අහු උනොත්.

:       0       0

එරංග Wednesday, 18 July 2012 05:36 PM

එල

:       0       0

මංජුල Tuesday, 24 July 2012 12:37 PM

සැලෙන්න එපා. ඉදිරියටම යමු... අපි සුභ පතනවා.. (නි)

:       0       0

එරංග Wednesday, 18 July 2012 04:58 PM

එල.......

:       0       0

අනුරාධ Sunday, 22 July 2012 09:03 AM

ඇමතිතුමා, අපිට ලොකු ආඩම්බරයක් නේද මෙහෙම මල්ලි කෙනෙක් පානදුරෙන්ම බිහිවීම. (නි)

:       0       0

ලෙස්ලි හර්බට් විජේසිංහ Wednesday, 18 July 2012 05:43 PM

හොදයි, ජය වේවා , ආඩම්බරයි කියා කියා ඉන්නෙ නැතුව මේ තරුණයට අත දීලා මේක නිෂ්පාදනය කරන්න බලමු. අපි එකතු වෙලා මේ තරුනයට අත දීලා බලමු . මේක මේ කලේ අපේ රටටත් හොදයි.

:       0       0

ජී.එල් Wednesday, 18 July 2012 06:02 PM

අපේ කොල්ලෙක් , ජය වේවා !!

:       0       0

ශිහාන් Wednesday, 18 July 2012 05:28 PM

මදුරුවන්ට තිත‍‍‍ . ඔබට ජය....

:       0       0

ගාමිනී ලේකම්ගේ Wednesday, 18 July 2012 06:09 PM

ඇත්තටම දිරිමත් කලයුතු තරුණයෙක්.ඔබ වැනි අය රටට සම්පතක්.මේ නිර්මාණය රට තුල ප්‍රචලිත කිරීමට කටයුතු සැලසේවා.ඔබට ජය.....!

:       0       0

අනුර Wednesday, 18 July 2012 06:11 PM

නියමයි මල්ලී

:       0       0

මෛත්‍රීපාල Wednesday, 18 July 2012 05:36 PM

වැඩක් වෙන එකක් නෑ...

:       0       0

ජීවක Wednesday, 18 July 2012 05:52 PM

මදුරුවෝ මරණ එක හොඳ නෑ.........අපාගතවෙලා මදුරුවෙක් වෙලාම උපදීවි නැවත...

:       0       0

ඕපාදූප Wednesday, 18 July 2012 05:58 PM

හොඳයි, ආඩම්බරයි‍‍‍.......

:       0       0

වජිර Thursday, 19 July 2012 07:20 AM

මේක බොරු මේක හැදුවේ මෙය නෙමෙයි මෙයාගේ අයිය කෙනෙක්

:       0       0

රවී Wednesday, 18 July 2012 05:59 PM

මදුරු කොයිල් කරුවන්ගෙන් ප්‍රවෙසම් වන්න. මුදලට ඔබව වැනසීමට ඔනෑම දෙයක් කරයි..

:       0       0

ඩොනල් Wednesday, 18 July 2012 06:39 PM

උත්සාහ වන්තයා ජය ගනී...ජය වේවා පසිදු !!

:       0       0

සමන් Wednesday, 18 July 2012 06:35 PM

ඔබ වැනි අය අපේ රටට ආඩම්බරයක්....

:       0       0

සුමේධ Wednesday, 18 July 2012 07:23 PM

මදුරුවන්ගෙන් නොව මදුරු දඟර ගෙන්වන අයගෙන් ප්‍රවේසම් වෙන්න.ඔබට ජය....

:       0       0

පානදුර කෙනෙක් Sunday, 22 July 2012 11:07 AM

මමත් පානදුර ගැන හරි ආඩම්බරයි පානදුරේ ඉන්නේ කොහොමත් රජ වැඩකාරයෝ (දී)

:       0       0

චන්ද්‍ර Thursday, 19 July 2012 07:21 AM

උත්සාහය හොඳයි. ඒත් මම දන්න විදිහට මදුරුවො එන්නේ ලේ සුවඳට නෙමෙයි. තුවාලයක් නැත්නම් මිනිසුන්ගෙන් ලේ සුවඳක්/ගඳක් එන්නේ නැහැනෙ. මදුරුවො ඇදෙන්නෙ මිනිසුන්ගෙන් වහනය වන CO2, Lactate, Octenol වැනි දේවලටයි. ඒවා යොදාගත් මදුරු උගුල් වර්ග ගොඩක් වෙනත් රටවල නිශ්පාදනය කරල තියනව. තවත් විස්තර පලකරන්න.

:       0       0

රත්නායක Wednesday, 18 July 2012 07:47 PM

කොල්ලට කරදරයක් වෙයිද ??

:       0       0

ජනක Sunday, 22 July 2012 11:11 PM

හොද වැඩක්.ඔබට සුභ පතනවා. (නි)

:       0       0

පිලිපීනෝ Wednesday, 18 July 2012 07:10 PM

අපිට ආඩම්බරයි...... එතකොට කෝ අර ඇපල් වවපු සීයා.....

:       0       0

ප්‍රියන්ත Thursday, 19 July 2012 08:06 AM

මල්ලියේ බලාගෙනයි මදුරුවෝ සමහරුන්නට හොද ව්‍යාපාරයක් .

:       0       0

හයිලි ඉස්පෙරින් Thursday, 19 July 2012 07:34 AM

මේ වගේ වැඩ කාරයින්ගෙන් රජය ප්‍රයෝජනයක් ගනීවි යන්න අපේ පැතුමයි ...

:       0       0

දේශහිතෛෂි Thursday, 19 July 2012 07:37 AM

කොහොම උනත් වැඩක් නැහැ පිටරටකටවත් යන්න දරුවො. ලංකාවෙ කට්ටිය ඔබෙන් වැඩක් ගනියිද කියල සැකයි.

:       0       0

හර්ශ Thursday, 19 July 2012 01:01 PM

ගොඩක් හොඳයි....

:       0       0

ප්‍රදීප් Wednesday, 18 July 2012 08:08 PM

මේ තරුණයාගේ දක්ෂතාවය අගය කරනවා. අපේ රටේ තරුණයින් පසුගිය සමයේ වැදගත් නව නිපයුම් රාශියක් නිර්මාණය කලා. පොලිතීන් වලින් පෙට්‍රල් හැදීම, පොල් ගස් නගින රොබෝ, වතුරෙන් ක්‍රියාකරන එන්ජිම වගේ දේවල්. මේ වගේ නිර්මාණ අවසන් නිෂ්පාදනයක් හැටියට වෙළපොළට ගෙන ඒමෙදි බැංකු පස්සෙ ගාටලා ගාටලා- බලධාරීන් ළඟ දණින් නැමිල විදින්න වෙන දුක් කන්දරාව නිසා නිර්මාණ කරුවා හති වැටෙනවා. අන්තිමේ එයාලා මොකක් හරි සමාගමක උගුලකට අහුවෙනවා. මේ ක්‍රමය වෙනස් කරන්නේ නැතිව මෙවැනි දේවල් අගේ කරලා වැඩක් නෑ.

:       0       0

ජගත් Thursday, 19 July 2012 09:03 AM

මේ නිමැවුම්කරුට වැඩි අවධානයක් යොමු කළ යුතුයි.

:       0       0

ඩුබායි Sunday, 22 July 2012 12:41 PM

මල්ලි, මදුරු දඟර හදන අයගෙන් මරණ තර්ජන අවේ නැද්ද තවම? (වි)

:       0       0

lakmal Wednesday, 18 July 2012 09:16 PM

ලාල් ගලබඩ ඉතාලියේ සිට.. මෙම තරුණයා අප ඇත්තටම රැක ගතයුතුය,මදුරු කොයිල් සමාගමකින් මොනයම් ආකාරයේ විදේස ශිෂ්‍යත්වයක් දුන්නත් බාර නොගත යුතුයි.එම ආයතනයේම රැකියාව කරන්න ඉඩ දෙන්න.

:       0       0

ධනුෂ්ක Thursday, 19 July 2012 12:51 PM

නියමයි නියමයි කොල්ලෝ. අගය කළ යුතු දෙයක් කරලා තියෙන්නේ.

:       0       0

දිසාසේකර Wednesday, 25 July 2012 11:11 AM

ඔබ අපිට වටින රජයට නොවටින පුතෙක් (දී)

:       0       0

සිරිමල් Wednesday, 18 July 2012 09:43 PM

සුභ පතනවා......!!!!!!!!!!!!!

:       0       0

අංජුල(පැල්මඩුල්ල) Monday, 23 July 2012 03:16 PM

මොනවා හැදුවත් බලධාරීන්ට මේ වගේ හොඳ දේවල් පෙනෙන්නේ නෑ.ඔබට සුභ පතනවා. (දී)

:       0       0

වීඩියෝ මල්ලී Wednesday, 18 July 2012 10:18 PM

ඔබට ජය....

:       0       0

ඒ.වයි.එස්. ජයකොඩි Tuesday, 24 July 2012 11:55 PM

මේ දරුවාා කලේ ලොකු පිණක්.. ජීවිත රැසක් බේරගන්න වැඩක්..ඒ පින ඇති මුළු ජීවිතේටම. ඔබේ දෙමාපියන්ටත් යහපතක්ම වේවායි පතමි..!!(නු)

:       0       0

චමිල Wednesday, 18 July 2012 09:47 PM

ඔබගේ සොයාගැනීම සදහා පේටන්ට් බලපත්‍රයක් ගන්න බලන්න. මදුරුවන්ගෙන් නොව මදුරු දඟර ගෙන්වන අයගෙන් ප්‍රවේසම් වෙන්න. කුසලතාවය බොහොම අගය කරමි.

:       0       0

ආනන්ද Thursday, 19 July 2012 09:14 AM

පවුකාරයා......... මදුරුවෝ පවු නැද්ද?

:       0       0

හරීන් Thursday, 19 July 2012 01:17 PM

නියමයි, ඔහොම යන්....

:       0       0

මිල්ටන් Thursday, 19 July 2012 02:01 PM

කොල්ලෝ පරිස්සම් වෙයන්. සුදු වෑන් එකක් එන්න බැරි නෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අදත් තැනින් තැනට තද වැසි
2024 ඔක්තෝබර් මස 13 82 0

බස්නාහිර,සබරගමුව, වයඹ, උතුරු සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්ත


ඊශ්‍රායලයට රිද්දන්න ඉරාන කතානායක ගුවන් යානයක් පියාසර කරලා
2024 ඔක්තෝබර් මස 13 1681 0

ඉරාන ගුවන් යානාවලට ලෙබනනයට පැමිණිය නොහැකි යැයි ඊශ්‍රායලය තහංචි පනවා තිබියදී, ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහොමඩ් බකර් කලිබාෆ්, එයාර්බස් ඒ 321 වර්ගයේ මගී


ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 792 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 1013 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 615 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 495 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26036 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 291 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 415 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1340 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site