IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


මීතොටමුල්ල ප්‍රහාරය ගැන පරීක්ෂණ : නීතීඥ බෝපගේ රෝහලේ

මීතොටමුල්ල කුණු කන්ද ඉවත් නොකිරීමට විරෝධය පළ කරමින් උපවාසයේ යෙදී සිටි පිරිසට එල්ල වූ ප්‍රහාරය ගැන පරීක්ෂණ පවත්වන බව පොලිසිය කියයි.

ප්‍රහාරයෙන් තුවාල ලැබූ නීතීඥ නුවන් බෝපගේ මහතා රෝහල් ගතව ප්‍රතිකාර ලබයි. ප්‍රහාරයෙන් තවත් පිරිසක් තුවාල ලදහ.

මීතොටමොල්ල කුණුකන්ද ඉවත් කරන ලෙස ඉල්ලමින් මීට පෙර ද උද්ඝෝෂණ පැවැති අතර මීට පෙර පොලිසියෙන් ද ප්‍රහාරයක් එල්ල විය.

20151228_124416 Media-Confarence-2015-12-28-14 Media-Confarence-2015-12-28-16

 



අදහස් (0)

මීතොටමුල්ල ප්‍රහාරය ගැන පරීක්ෂණ : නීතීඥ බෝපගේ රෝහලේ

නිමල් ලාලිත Tuesday, 29 December 2015 02:23 AM

සමහර නිලධාරීන් දුගඳ වැඩට කැමතිනේ. ඒකනේ කුණු කන්දටත් මේ තරම් කැමැති. (නි)

:       0       0

ෆර්හාන් Tuesday, 29 December 2015 02:54 AM

මේ කුණු කන්ද තියෙන්නේ අවුරුදු ගානක ඉඳලා. මහින්දගේ කාලෙත් මේ වගේම ප්‍රශ්න ආවා ඒ වෙලාවේදිත් මේ මිනිස්සුන්ට ගැහුවා. කව්රු වුණත් මේකට විසඳුමක් ගෙන්න ඕනේ ඉක්මනටම.(ම)

:       0       0

වරකාගොඩ Tuesday, 29 December 2015 03:23 AM

ලලිත් මහත්තයෝ, කුණු කන්ද කොහෙට ගෙනිහින් දාන්නද කියන්නේ? මිනිස්සුන්ට තියෙන්නේ ආපහු ගෙනිහින් කොළඹ හතේ කුණු ටික දාන්න එ්ක තමයි හොඳම වැඩේ. මේවා මේ මිනිස්සුන්ගේ කුණු නෙමෙයි. (බ)

:       0       0

චතුර Tuesday, 29 December 2015 03:25 AM

රූපසිංහ දැන්වත් යහපාලනේට කඩේ යන එක නවත්තන්න. දැන් මිනිස්සුන්ට ඇත්ත තේරිලා තියෙන්නේ. (බ)

:       0       0

දුමින්ද Tuesday, 29 December 2015 03:33 AM

අහෝ පැතූ වෙනස මෙයද ? (බ)

:       0       0

නිශාර්ඩ් Tuesday, 29 December 2015 03:40 AM

කොහොමටත් පෙරේතයෝ කුම්භාණ්ඩයෝ කුණුගොඩවල් වලට සහ ගඳ ගහන දේවල් වලට අසයි. පාර්ලිමේන්තුවට අපි පත්කරලා යවන්නෙත් ඒවගේ අයවනේ. (බ)

:       0       0

ජනහිත Tuesday, 29 December 2015 05:38 AM

මම ඊයෙත් කිවුවා මේක කුණු කන්දක් නොවෙයි සම්පතක් කියලා. විරෝධය පාන අයට ගහලා විසඳුම් සොයන්න බැහැ. ඔය කුණු කන්ද ඉවත් කළොත් ඔතන ඉඩම කාටද අයිති? ඕකට හොඳම විසඳුම ඕක ප්‍රයෝජනයට ගැනීමයි. මතකද ඉස්සර තිබුණු කොහුබත් කඳු? දැන් ඒවා තිබුණු තැන් වල මාළිගා ගහගෙන. (නි)

:       0       0

ප්‍රසංග Tuesday, 29 December 2015 06:23 AM

ලලිත් එනවද විල්බැරෝවක් අරන් අපි කුණු අදිමු. (බ)

:       0       0

සන්තුෂ් Monday, 28 December 2015 03:43 PM

කොහොමද නගරාධිපතිවරයාගේ රඟපෑම. ඔහුට 2015 හොඳම නළුවාට හිමි සම්මානය දෙන්න වටිනවා.(කෞ)

:       0       0

හෂී Tuesday, 29 December 2015 07:37 AM

කිව්වේ මේ ප්‍රශ්නෙට යහපාලනයෙන් විසදුම් දෙනවා කියලා කෝ විසදුම් දුන්නද. කියවනවා වැඩ නැහැ. මිනිස්සුන්ට හොද පාඩම් මේවා. (ර)

:       0       0

දහම් Monday, 28 December 2015 04:23 PM

අන්න එහෙම තමයි යහපාලනය ඇඟට දැනෙන්න ඕනේ (කෞ)

:       0       0

ලලිත් Monday, 28 December 2015 04:41 PM

කුහුඹුව වැලි ඇටය ඇටය ගෙනගොස් මහා වික්‍රමයක් කරනවා වගේ උපවාස කරනවා වෙනුවට විල්බැරෝ එකක් අරගෙන එකින් එක වෙන තැනකට ගෙනගොස් දැම්මා නම් කුණු කන්දත් අවසන් වෙනවා, ගුටි කන්න වෙන්නෙත් නැහැ. (නි)

:       0       0

සුමිත්‍රා බස්නායක Monday, 28 December 2015 04:49 PM

හොඳයි නේද යහපාලනය? (නි)

:       0       0

ඉසුරන්දි Tuesday, 29 December 2015 08:25 AM

ප්‍රසංග,,,මමත් මේ ලලිත්ගෙන් අහන්න හිටියේ ශ්‍රමදානයක්වත් දාමුද කියලා. (කෞ)

:       0       0

සාලිය Monday, 28 December 2015 07:14 PM

කවුද මේක කරන්න ඇත්තේ? (නි)

:       0       0

හේවාවිතාරණ Monday, 28 December 2015 07:53 PM

එළිවෙන ජාමෙටලු හොඳ හොඳ සෙල්ලම් තියෙන්නේ (නි)

:       0       0

සෑම් Monday, 28 December 2015 08:09 PM

අනේ රටකට ගිය කල! (නි)

:       0       0

රූපසිංහ Monday, 28 December 2015 10:40 PM

ඉස්සර හිටපු මැර කණ්ඩායමක්, සුදු වෑන් වලින් ඇවිල්ලා ගැහුවාද දන්නෙ නැහැනේ. නැත්නම් ඉතින් එහෙම ඒවා දැන් වෙන්න බැහැනේ. (නි)

:       0       0

කුමාර Tuesday, 29 December 2015 12:25 AM

මිනිසුන්ට පහරදීමෙන් වෙන්නේ මේ ප්‍රශ්න තවත් උග්‍රවෙන එකයි (නි)

:       0       0

කරුණාරත්න Tuesday, 29 December 2015 01:39 AM

මේ ප්‍රශ්න මෙහෙම ‍විසඳන්න පුළුවන්ද? සමහරවිට මේක අළුත් ක්‍රමයක් වෙන්න ඇති (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අමාත්‍යංශ ලේකම්වරු 17ක් පත් වෙති
2024 සැප්තැම්බර් මස 24 14 0

ජනාධිපතිවරයා විසින් අමාත්‍යාංශ ලේකම්වරු දාහත් දෙනෙක් පත් කර තිබේ.


පොලිස් සහතිකයක් දෙන්න අල්ලස් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 24 345 0

අධිකරණයේ විභාග වන නඩුව ගැන සඳහන් නොකර පොලිස් සහතිකයක් ලබාදීම සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් 5000 අල්ලස්සක් ලබාගත්තේ යැයි කියන පොතුහැර පොලිසියේ සැරයන්වරය


ජනපති අද ජාතිය අමතයි
2024 සැප්තැම්බර් මස 24 2420 0

ජනාධිපති අනුර දිසානායක මහතා අද පස්වරු 7ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.


එජාප සන්ධානයට පොහොට්ටුව නෑ
2024 සැප්තැම්බර් මස 24 2041 0

එක්සත් ජාතික පක්‍ෂය ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරමින් ගොඩනඟන සන්ධානයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකතු නොවන බව එම පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක


සජසයේ අගමැති අපේක්ෂක සජිත්
2024 සැප්තැම්බර් මස 24 1514 0

ඉදිරි මහ මැතිවරණය සඳහා සමගි ජන සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිල වශයෙන් නම් කර තිබේ.


හරිනි අගමැති ලෙස දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 24 8387 11

ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ජනාධිපති ලේකම් කාර්යාලයේදී මීට සුළු මොහොත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 34507 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24003 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 159 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 487 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 217 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site