IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


මතට තිත දියවන්නාවෙන් අරඹයි

අගෝස්තු 18 දා පැවැත්වෙන මහා මැතිවරණයෙන් ජය ගෙන දියවන්නාව තරණය කරන සියලුම පක්ෂවල මන්ත්‍රිවරු වෙනුවෙන් මත්ද්‍රව්‍ය විරෝධි වැඩමුළු පැවැත්විය. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ජාතිය ගලවා ගැනිමේ මෙහෙයුමක් ඔවුන් සමඟ මේ වැඩ පිළිවෙළ අරඹන බව අන්තරාදායක ඖෂධ පාලක මණ්ඩලයේ සභාපති වෛද්‍ය නිලංග සමරසිංහ මහතා කියයි.          



අදහස් (0)

මතට තිත දියවන්නාවෙන් අරඹයි

ලුම්බිණි Friday, 24 July 2015 12:00 AM

මතට තිත කියන්නේ ඵලක් නැති වැඩක් කියලයි අපිට දැන් හිතිලා තියෙන්නේ (නි)

:       0       0

කපිල Friday, 24 July 2015 12:02 AM

බොහොම හොඳ වැඩක් (නි)

:       0       0

නිමාෂා Friday, 24 July 2015 12:47 AM

රට පුරා මිනිසුන් පන්සිල් පද පහ රකින සමාජයක් කරන්න අත්වැල් බැඳගන්නකෝ. එය සියලු දෝෂයන්ට විසඳුම් දෙන, හේතුවට ප්‍රතිකාරයක් වන හෙයිනි. (නි)

:       0       0

සුරන් Thursday, 23 July 2015 10:46 AM

අනේ ඔක්කොටම කලින් මෙයාලට සමාජයේ හැසිරෙන විදිහ, අනෙකාගේ මතයන්ට ගරුකරන විදිහ, සීලාචාරව කතා කරන විදිහ යන තේමා ඔස්සේ වැඩමුළු කලානම් තමා හොදයි (ම)

:       0       0

දුමින්ද Thursday, 23 July 2015 10:48 AM

වෛද්‍යවරු වරුද මතින් -දුමින් වැළකී රටට ආදර්ශයක් දිය යුතුයි (ම)

:       0       0

නන්දා Thursday, 23 July 2015 10:48 AM

ඔබට පින් ...(ම)

:       0       0

චානු Thursday, 23 July 2015 11:03 AM

ඔක්කොටෝම කලියෙන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට දියවන්නාව තරණයට වැට බැන්දා නම්, ජාතිය ගලවා ගැනිමේ මෙහෙයුම වඩා සාර්ථක වේවි. (ර)

:       0       0

ෆෙරෝස් Thursday, 23 July 2015 11:02 AM

බොහොම හොදයි. මේකට ගිය කට්ටිය කලින් කලේ මතට තිත කෙසේවෙතත් තිතට මත ගන්න එකනේ. (ර)

:       0       0

එච්. ජගත් දේව Friday, 24 July 2015 03:44 AM

මෙම මාතෘකාව මැතිවරණ කාලයේ දී කල එළියට ආව ද ඉන් අනතුරුව මත් වතුරෙන් ලැබෙන ආදායම ගැන සලකා දේශපාලකයන් ද මේ ගැන කතාව නවතා දමති. බොහෝ කලකට පෙර කලුකොඳයාවේ හාමුදුරුවන් ගේ අමද්‍යප ව්‍යාපාරය ද කල එළි බැස්සේ මැතිවරණ කාලයට ය. එයද එජාපයට ආධාර කරන්නටය.(නදී)

:       0       0

සිරා Thursday, 23 July 2015 12:04 PM

බාර් ලයිසන් දීලා, විරෝදී වෙනවා, අනේ කාලේ වනේ වාසේ. (ර)

:       0       0

සේන Thursday, 23 July 2015 12:08 PM

එයාලා පාවිච්චි කරනවා හෝ නොකරනවා ඒක එයාලාගේ කැමැත්ත, නමුත් මත් ද්‍රව්ව්‍ය සම්බන්ද බිස්නස් වලට සම්බන්ද වීම හෝ අනුබල දීමෙන් වැලකී ඉන්නවනම් රටේම මතට තිත තිබ්බ වගේ වෙනවා. (ර)

:       0       0

සිරි Thursday, 23 July 2015 06:18 PM

අනේ දොස්තර මහත්තයෝ, මේ රටේ මතට තිත මෙහෙයුම මතට ඇබ්බැහි වී සිටින අහිංසක දුප්පත් මිනිසෙගෙන් පටන් ගන්න. ලොකු කුසල කර්මයක් වේවි. (නි)

:       0       0

පතිරණ Thursday, 23 July 2015 01:50 PM

ඉස්සරවෙලා රජයේ ඇමතිකම් හා වෙනත් ඉහල තනතුරු දරන සියලු දෙනා බාර් පවත්වාගෙන යාම උදව් කිරීම වහාම නැවත්විය යුතුයි (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සිවුදෙනකුගේ කැබිනට් මණ්ඩලයක්
2024 සැප්තැම්බර් මස 23 512 0

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිවු දෙනෙක්ගෙන් යුත් කැබිනට් මණ්ඩලයක් පත්කරන බවත් එය ඉදිරියේදී පත්කිරීමට නියමිත බවත් ජාතික ජනබලවේගයේ පාර්ලිමේ


බිත්තියක් කඩා වැටී අයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 23 74 0

බුලත්සිංහල ඈගල්ඔය ප්‍රදේශයේ පැරණි නිවසක බිත්තියක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා අද (23) උදෑසන රෝහල් ගත කළ බව බුලත්සිංහල පොලිසිය කියයි


නව ජනපතිට චීන ජනපතිගෙනුත් සුභපැතුම්
2024 සැප්තැම්බර් මස 23 458 0

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීම පිළිබඳව අනුර කුමාර දිසානායක මහතාට චීන රජය සහ චීන ජනතාව වෙනුවෙන් අවංකව සුබ පැතුම් එක් කරන බව චී


ඡන්දෙ දාන්න ගමේ ගියත් වැඩට එන්න බස් නෑ
2024 සැප්තැම්බර් මස 23 266 0

ශ්‍රි ලංකාවේ නව වන විධායක ජනාධිපතිවරයා තොරාපත් කර ගැනිම සදහා ඉකුත් (21) දින පැවැත් වු ජනාධිපතිවරණයේදි සිය ජන්දය භාවිතා කිරිමට කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප


අනුරගෙන් හිස් වූ පුටුවට නිපුණාරච්චි
2024 සැප්තැම්බර් මස 23 979 0

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් හිස්වන එම මන්ත්‍රී ධූරය සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින්


ශ්‍රි ලංකාවේ ගමනට සහය දෙන්න ලෑස්තියි
2024 සැප්තැම්බර් මස 23 934 1

ශ්‍රී ලංකාව 9 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරන බවත් ස්ථාවර, සමෘද්ධිමත් සහ සහජීවන සමාජයක් ගොඩ නැගීම


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 21632 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 21305 7



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 115 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 333 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 170 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site