IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


මත්තේගොඩ පිපිරීම බලන්න ගිය පොලිසිය ගේට්ටුවේ හිර වේ

මත්තේගොඩ හමුදා කඳවුරේ පිපිරීමක හඩ ඇසෙන බව ඒ ආසන්නයට ගිය කහතුඩුව පොලීසිය කියයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයද ඒ බව තහවුරු කළේය.

එහෙත් එහි ගිය පොලිසියට කඳවුර තුළට  පිවිසීමට ඉඩ ලැබී නැත.

කඳවුරේ ගේට්ටු වසා ඇතැයි පොලීසිය කියයි.

 



අදහස් (0)

මත්තේගොඩ පිපිරීම බලන්න ගිය පොලිසිය ගේට්ටුවේ හිර වේ

කින් බෙනට් Thursday, 02 October 2014 02:15 PM

අන්න මේ වගේ ප්‍රශ්න වලදී තමයි පොලිසිය තමන්ටත් ඇඟිලි ගහන්න බැරි දේවල් රටේ තියෙනවා කියලා දැනගන්නේ. තව ප්‍රභල දේශපාලකයෙක් සම්බන්ධ ප්‍රශ්නයක් වුණොත්, එතකොටත් දැනගන්නවා තමන්ට කරන්න පුළුවන් සීමාවක් තිබෙනවා කියලා. හැබැයි පාරේ ඉන්න සාමාන්‍ය මිනිසුන්ට නම් සීමාවන් බලපාන්නේ නැහැ (නි)

:       0       0

කසුන් Thursday, 02 October 2014 05:47 AM

පොලිසියට බැහැ හමුදා කඳවුරකට ඇතුළුවෙන්න. පොලිසියට අයිති සිවිල් කටයුතු. හමුදාව තුළ ඒ සඳහා වෙනම පොලිසියක් ඇත. (නි)

:       0       0

ඉදුනිල් Thursday, 02 October 2014 05:59 AM

එකට තමා මිලිටරි පොලිසිය ඉන්නේ , අනිත් අය කල බල වෙන්නේ ඕනේ නැහැ, (අ)

:       0       0

සුරා Friday, 03 October 2014 09:06 AM

නීතිය නොදන්නා පොලීසිය. (ස)

:       0       0

රෝහණ‍ Thursday, 02 October 2014 04:02 PM

අපි දන්න විදියට නම් රටක තියෙන්නේ එක නීතියයි. ඒ නීතියට හැමෝම යටයි (නි)

:       0       0

ජගත් Thursday, 02 October 2014 05:49 PM

ඒක ඇතුළට පොලිසිය ගියා නම් එතනත් ඉවරයි. හමුදාවේ වැඩ හොයන්න අදාළ නිලධාරීන් ඉන්නවනේ. අනික පොලිසිය හොයනවා නම් තව කොයිතරම් දේවල් තියනවද හොයන්න? (නි)

:       0       0

සෙනරත් Thursday, 02 October 2014 06:49 AM

මෙයට වඩාත්ම සුදුසු හමුදා පොලිසිය මැදිහත්වීමයි. පොලිසියට මේවා පිළිබඳ දැනුම අල්පයි. අනතුරක් වෙන්නත් ඉඩ තියෙනවා. මොනවා වුණත් ගේට්ටු වසා තැබීම සුදුසුයි (නි)

:       0       0

නලීන් Thursday, 02 October 2014 06:57 AM

හමුදාවට පොලීසියේ ආරක්ෂාව අවශ්‍ය නැහැනේ! එහෙම අවශ්‍ය වුණොත් එයාලා කියයිනේ! අවසර නොමැතිව කඳවුර තුළට පොලිසියට ඇතුළුවිය නොහැකියි (නි)

:       0       0

ලලිත් Thursday, 02 October 2014 07:02 AM

පිපිරීම වුණේ හමුදා කඳවුර ඇතුළේ නිසා මම හිතන්නේ ඒ ගොල්ලෝ ඒක බලාගනීවි. (නි)

:       0       0

වසන්ත Thursday, 02 October 2014 08:10 AM

හමුදාවේ දේවල් වලට අනවශ්‍ය විදිහට පොලිසියේ මහත්වරු මැදිහත්වෙන්න අවශ්‍ය නැහැනේ. (නි)

:       0       0

අනුර Friday, 03 October 2014 02:36 AM

කොහොම වුණත් මොනවා කිවුවත් අන්තිමට පොලිසියට එන්නම වෙනවා. අපි දන්න විදියට නම් රටක තියෙන්නේ එක නීතියයි. ඒ නීතියට හැමෝම යටයි (නි)

:       0       0

සරත් Wednesday, 08 October 2014 08:43 AM

එකත් හරි තමා හොරු එනකොට ගෙවල් දොරවල් වහගන්න එපාය, මොන කරදර වෙලා තිබුනත්. (අ)

:       0       0

ඉදුනිල් Thursday, 02 October 2014 09:39 AM

අපි දන්න විදිහට නම් පොලීසියට නීතිය ක්‍රියාත්මක කරන්න ඕනෑ තැනක පුලුවන් (නි)

:       0       0

චන්ද්‍රා Thursday, 02 October 2014 10:15 AM

හමුදා කදවුරක් , කියන්නේ මොකක්ද කියල පොලිසිය දන්නේනැද්ද? අවසර නොමැතිව කිසිවෙකුට ඇතුළුවිය නොහැකිය , හමුදාවේ දේවල් එයාල විසඳගනිවී, පොලිසියට අයත් කොටස හරියට කළොත් හොදටම ප්‍රමාණවත්ය, මතකනේ තුන්නාන සිද්ධිය, නොදන්නා තැන්වලට ගොස් ඔලුව දැමීම අනතුරු සහිතය,(අ)

:       0       0

අනුරංග Thursday, 02 October 2014 10:38 AM

මේ වගේ අවස්ථාවක අවශ්‍ය වන්නේ පොලිසිය නෙමෙයි ගිනී නිවන රථ. ගිනි නිවන රථ ඇතුලට යන්න අවසර දීල තියෙන්නේ. මොකද පොලිසියෙන් ඇවිල්ල කටින් පිඹල ගින්න නිවන්නද එයාල ඇතුලට ගන්න කියන්නේ. හමුදාව දන්නවා හදිසි අවස්ථාවක කොහොමද මුහුණ දෙන්නේ කියල. පොලිසියට ආරක්ෂාව ඕන වුණාම හමුදාව එනවා මිසක් හමුදාවේ ආරක්ෂාවට මොනම රටකවත් පොලිසිය එන්නේ නැහැ. (අ)

:       0       0

මනෝර Thursday, 02 October 2014 11:15 AM

හමුදාවේ දේවල් වලට අනවශ්‍ය විදිහට පොලිසියේ මහත්වරු මැදිහත්වෙන්න අවශ්‍ය නැහැනේ හමුදා කදවුරක් , කියන්නේ මොකක්ද කියල පොලිසිය දන්නේනැද්ද? අවසර නොමැතිව කිසිවෙකුට ඇතුළුවිය නොහැකිය(අ)

:       0       0

ලියනපතිරණ Thursday, 02 October 2014 03:07 AM

මේවායින් පොලිසියේ නමත් කැතවෙනවා නේද? එතකොට මොකක්ද මේක‍ට පොලිසිය ගත් පියවර? ආපසු හැරීගියාද? (නි)

:       0       0

ලුම්බිණි Thursday, 02 October 2014 03:08 AM

එහෙමයි අපේ නීතිය එතකොට. (නි)

:       0       0

ජයකොඩි Thursday, 02 October 2014 12:13 PM

මම මේ සටහන දාන්නේ මේ සඳහා කිසිම තේරුමක් නැතුව ප්‍රතිචාර දාපු අයටයි. ඔබ මේ ගැන නොදන්නවා නම් නිහඩව ඉන්න. තමන්ගේ තරම අන් අයට පෙන්වන්න එපා සහෝදරයා. හමුදා කඳවුරක බෝම්බ ගබඩාවක පිපිරීමකට පොලීසිය මොකටද? ඒකට කඳවුර තුළ බෝම්බ නිෂ්ක්‍රීය අංශයක් තිබෙනවා. ඒක එයාලා බලාගනීවි. මේ වගේ වෙලාවට ගේට්ටු වසා දමන්නේ ආරක්ෂාවට. (නි)

:       0       0

අශෝක Wednesday, 08 October 2014 05:24 PM

ඇති ඔයින් බේරුනා! (නි)

:       0       0

රෝහණ Thursday, 02 October 2014 03:42 AM

මට නම් හැ‍ඟෙන්නේ ඕක ඇතුළේ ප්‍රශ්නයක් කියලයි (නි)

:       0       0

සිල්වා Monday, 06 October 2014 11:15 AM

අනුර ඔයා හරි. නිතිය දන්නවා නම් ඇතුලට එන්න ඉඩ දෙන්න ඕනි. එයාලා හිතාගෙන ඉන්නේ රටේ සිවිල් නීතිය හමුදා නීතිය කියලා. (නදී)

:       0       0

සෙන්සාන් Thursday, 02 October 2014 04:09 AM

ඇයි මේවාට වගකියන්න පුලුවන් ඉහළ නිලධාරීන් නැද්ද? (නි)

:       0       0

මිහිර Thursday, 02 October 2014 01:11 PM

හමුදාවේ දේවල් වලට අනවශ්‍ය විදිහට පොලිසියේ මහත්වරු මැදිහත්වෙන්න අවශ්‍ය නැහැනේ (නි)

:       0       0

බුද්ධික Thursday, 02 October 2014 04:28 AM

පොලිසිය ඉන්නේ සිවිල් ආරක්ෂාවට මිසක් යුධ හමුදා ආරක්ෂාවට නෙමේ. (අ)

:       0       0

පාලිත Thursday, 02 October 2014 01:34 PM

මේ මුළු ලංකාව ඇතුළත ඕනෑම තැනකට යන්න පොලිසියට පුළුවන් වෙන්න ඕනෑ (නි)

:       0       0

ප්‍රසන්න Thursday, 02 October 2014 04:57 AM

යුද්ධ හමුදා කඳවුරක් තුල සිවිල් නීතිය බල නොපායි. අවසර නොමැතිව පොලිසියට ඇතුල්විය නොහැක.(අ)

:       0       0

සිල්වා Thursday, 02 October 2014 01:55 PM

අනුරංග, ඔයාගේ අදහස හරියටම හරි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අනිද්දා
2024 සැප්තැම්බර් මස 30 0 0

රුපියල් මිලියන එක්ලක්ෂ හතලිස් දෙදහස් පන්සියයක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් බදාදා (2 ) පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.


විදෙස් දුම්වැටි සමඟ කතක් ගුවන්තොටේදී මාට්ටු
2024 සැප්තැම්බර් මස 30 24 0

රුපියල් පනස් පන් ලක්ෂ විසි දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි


අත අහිමි දැරියට අලුත් අතක්
2024 සැප්තැම්බර් මස 30 72 0

මෙවැනි සංකීර්ණ සැත්කමක් ඉන්දීය වෛද්‍යවරුන් යටතේ සිදුවුණු පළමු අවස්ථාව මෙය බවත්, මේ අයුරින් සැත්කමක් මගික් අතක් බද්ධ කෙරුණු ආසියානු කලාපයේ ළාබාලතම තැ


අදත් තැනින් තැන වැසි
2024 සැප්තැම්බර් මස 30 30 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිටපු ප්‍රා.සභා මන්ත්‍රී - කොස්තාපල් ගුටි ඇනගෙන රෝහලේ
2024 සැප්තැම්බර් මස 30 219 0

ගම්පහ විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් කොස්තාපල්වරයකු ගමන් ගත් යතුරුපැදියක් සහ අත්තනගල්ල හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ගමන් ගත් යතුරු පැදියක


පොලීසියේ වෙඩිල්ලකින් අයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 30 184 0

පානදුර ප්‍රදේශයේ දී පොලිසිය සිදුකල වෙඩිතැබීමකින් පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බව පානදුර උතුර පොලිසිය පවසයි .‍ෙපානදුර පල්ලියමුල්ල ප්‍රදේශයේ තො


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38137 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25097 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 251 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 819 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 292 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site