IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


මත්තල ගුවන්තොටුපළ මඟේ වී වේලයි

හම්බන්තොට සිට මත්තල ගුවන්තොටුපළට යන මාර්ගයේ තැනින් තැන මේ දිනවල ගොවීන් වී වේලන අයුරු දැක ගත හැකිවෙයි. මංතීරු හතරක් වන මාර්ගයේ වාහන ගමනාගමනය අඩුවෙන් සිදුවෙන හෙයින් ගොවින්ගේ වී වේලීම රථ වාහන ගමනාගමනයට බාධාවක් නොවේ.  

mattala-rade



අදහස් (0)

මත්තල ගුවන්තොටුපළ මඟේ වී වේලයි

රුවන් Wednesday, 27 April 2016 08:52 AM

නිකන් තියෙන පාරෙන් ප්‍රයෝජනයක් ගත්තම මොකද?(ම)

:       0       0

සුමිත් Wednesday, 27 April 2016 09:18 AM

බුදු අප්පච්චියේ චීනෙනේ ගිනි පොලියට අරගත්තු අපේ සල්ලි වලට ගිය කල දසාව , එක අතකින් නිකන් තියෙන එකේ මොකක් හරි වැඩක් ගන්න එකත් හොදනේ (බ)

:       0       0

සඳරුවන් Wednesday, 27 April 2016 09:21 AM

ලංකාවේ මිනිස්සුන්ට කවද ගොඩ යන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ...මත්තල ගුවන් තොටුපොල හෝ ඒ අවට පාරවල් සියල්ල දැන් ගිලුණු පිරිවැයක්. ඉතින් තාමත් ඔය ගැන චෝදනා කර කර ඉන්නවා ඇරෙන්න, මේකෙන් වැඩක් ගන්නේ කොහොමද කියල බැලුවද? දැනටමත් මම දැනුවත්ව ආයෝජකයෝ ඉන්නවා ලංකාවේ ආයෝජනය කරන්න කැමැත්තෙන්...නමුත් ලංකාවේ තියෙන නීති , බදු ගැටළු සහ ස්ථාවරත්වයක් නොමැති කම නිසා ඔවුන් එන්න බයයි...(බ)

:       0       0

මනෝජ් කුමාර Wednesday, 27 April 2016 09:41 AM

නැතුව ඉතින් හාල් ගරන්නයැ ? (බ)

:       0       0

චින්තන Thursday, 28 April 2016 08:01 AM

මේ වගේ දේවල් දකින කොට ගොඩක් දුකයි.(හේ)

:       0       0

චින්තන Thursday, 28 April 2016 08:12 AM

ලංකාවේ වී වගා කරනවා ,ගොයම් කපනවා ,වී වේලනවා ,ගබඩා කරනවා,ගුල්ලෝ හැදෙනවා, විසි කරනවා , පිට රටින් හාල් ගෙන්නනවා ,කියනවා ලංකාවේ හාල් අතිරික්තයක් කියලා (හේ)

:       0       0

ලුම්බිණි Wednesday, 27 April 2016 06:07 AM

මොනවා හරි ප්‍රයෝජනයක් ගන්නවා නම් බොහොම හොඳ දෙයක්. (ම)

:       0       0

තාබුක් සිල්වා Wednesday, 27 April 2016 06:13 AM

රට සංවර්ධනට කරන්න පළමුව අපේ මින්සුන්ගේ නුගත් කම තුරන් කරන්න ඕනේ ලෝකයට ප්‍රදර්ශනය කරන්න ප්‍රථම (බ)

:       0       0

සරත් Wednesday, 27 April 2016 06:12 AM

මෙවැනි දේවල් කරන්නේ කරපු සංවර්ධනයට සමච්චල් කිරීමටය (බ)

:       0       0

ප්‍රදිප් Wednesday, 27 April 2016 06:27 AM

කරපු සංවර්ධනය පලදායී නැති බවට උදාහරණයක් (ම)

:       0       0

රොෂාන් Wednesday, 27 April 2016 06:34 AM

ඔය පැත්තේ පාරවල් බොහොමයක රථවාහන ගමනාගමය අඩුයි. ඉතින් මේ දවස් වල මෙහෙම වී වේලන එක ඔය පැත්තේ පාරවල් වල සුලබව දකින්න පුළුවන් දෙයක් (බ)

:       0       0

හිමාල් Wednesday, 27 April 2016 06:55 AM

මේ ඒ පැත්තේ ගොවියන්ගේ වැඩ. වාහන යන්නෙ නැත්නම් පාරේ වී වේලුවාම මොකද කියලා හිතන්න ඇති.ඒත් ඔය පැත්තේ මුවෝ, අලි එහෙමත් ඉන්නවා නේද? (බ)

:       0       0

නුවන් Wednesday, 27 April 2016 07:03 AM

කොළඔට ගොඩබාන්න බැරි අවස්ථාවල මේක උවමනා වුනා. හම්බන්තොට වරාය සහ ගුවන්තොට මුල් කරගෙන කර්මාන්ත පුරයක් මෙහි දෙවනි අදියරට අයත් එ්ව කිරිම නව රජය නොසලකා හැරීම නොකළයුතුයි(කෞ)

:       0       0

තිස්ස Thursday, 28 April 2016 03:38 AM

පොඩි එකාගේ සිහිනය (බ)

:       0       0

කමනි Wednesday, 27 April 2016 07:14 AM

මේ පුවතින් පෙන්නේනේ රටක් දියුණු වීමට වී වේලාගැනීමට ප්‍රමිතියක් ඇති පහසුකමුත් අවශ්‍යයි කියන එකනේද? (බ)

:       0       0

චාමර Wednesday, 27 April 2016 07:18 AM

ඔය වී ටික විකුණලා ප්ලේන්ටි 3 බොන්න සල්ලි හොයාගන්න පුළුවන් දැන් (බ)

:       0       0

හේමන්ත Wednesday, 27 April 2016 07:23 AM

බෝධියක් සිටවිය යුත්තේ පන්සලේ පිළිකන්නේ නොව වඳින්න සුදුසු තැනකය. මේ ගුවන් තොටුපල හදා ඇත්තේ එවැනි තැනකය. කවුරුත් වදින්න නොයන එකේ බෝ මළුවේ වී වේලුවාට වරදක් නැහැ. (බ)

:       0       0

රංජිත් Thursday, 28 April 2016 04:11 AM

ඉඩ තියෙන නිසා වී වේලන එක හොදයි වී ගබඩා කළොත් නරකයි (බ)

:       0       0

ඉරෝෂ් Wednesday, 27 April 2016 01:21 PM

ප්‍රයෝජනයක් ඇති සංවර්ධනයක් කරානම් සමච්චල් වෙන්නේ නැනේ නේද , රටවල් වලට ණය වේවි බොරුවැඩ කරාම නිකන්ම සමච්චල් වෙනවා (හේ)

:       0       0

චින්තන Wednesday, 27 April 2016 01:28 PM

පාරේ වී වේලන එක හොද දෙයක් .වී වලට වැලි ,වාහන වල ටයර් රබර් කෑලි ,අවට විෂබීජ ඔක්කම එකතුවෙලා ඉවරයි .අපි බත් කන්නේ කුණුත් එක්ක .මට කියන්න අපි බත් කනකොට වැලි ඇටයක් නැතුව කාපු බතක් .මම ඉන්නේ මලයාසියාවේ .මෙහෙ මම දැකල තියෙනවා කොන්ක්‍රීට් පිට්ටනි මොකටද වී වෙලන්න .ටොන් 100 එකපාර වේලනවා (බ)

:       0       0

ගාමිණි Wednesday, 27 April 2016 07:46 AM

මෙවැනි දෙයක්වත් කරගන්න බැරි අයට හරිම හිතේ අමාරුව (හේ)

:       0       0

සිරිල් Wednesday, 27 April 2016 07:48 AM

මේ පාරෙන් ගන්න පුළුවන් තව වැඩ කොච්චර තියෙනවද ?(හේ)

:       0       0

කුමාර Wednesday, 27 April 2016 07:49 AM

අපේ මුදල් බොරුවට වියදම් කරනවා.(හේ)

:       0       0

ලලිත් Wednesday, 27 April 2016 07:56 AM

එහෙම හරි ප්‍රයෝජනයක් ගන්න එක ලොකු දෙයක්.(හේ)

:       0       0

මධූ Wednesday, 27 April 2016 07:56 AM

සරත්, මේ ප්‍රදේශයේ ජීවත් වෙන අහිංසක ගොවි ජනතාවට කාටවත් සමච්චල් කරීමට අවශ්‍ය නැහැ. මේ කරන්නේ වාහන යන් නැති පාරෙන් ප්‍රයෝජනයක් ගන්න එක විතරයි. (ර)

:       0       0

ශාන සෞදි Wednesday, 27 April 2016 08:00 AM

මහාජන දේපල වෙන වැඩක් ගන්නේ නැත්නම් ජනතාව කැමති විදිහට ප්‍රයෝජන ගත්තාවේ මොකද මේවා හැදුවේ කාගෙවත් බුදලෙකින් නෙවේ නේ... (ර)

:       0       0

කුමාර් Wednesday, 27 April 2016 08:11 AM

මේක ගොවියාගේ අයිතියනේ, පාරේ පාලු මකන්න මේ වැඩේ හොඳයි.(හේ)

:       0       0

විපුල Wednesday, 27 April 2016 08:13 AM

වේලෙන වී කොහාටද යන්නේ හැමදාම හාල් වල මිල අධිකයි නේ. (හේ)

:       0       0

රුවන් Wednesday, 27 April 2016 08:15 AM

දැන් සංවර්දන පුවත් නැහැ . එකයි මේවගේ වී වේලන පුවත් තියෙන්නේ.(හේ)

:       0       0

තිලක් Wednesday, 27 April 2016 03:31 PM

අපිට නම් මේක පුදුමයක් නොවෙයි. අපේ පොලොන්නරුව හිඟුරක්ගොඩ පළාතේ ගොයම් කපන කාලෙට හැම පාරක් ගානෙම වී වේලනවා. (කෞ).

:       0       0

දීපිකා Wednesday, 27 April 2016 08:15 AM

මේකත් රජයෙන් කලානම් විරුද්ද වන කට්ටියක් ඉන්නවා.(කෞ)

:       0       0

බෙනට් Wednesday, 27 April 2016 08:22 AM

තමන් හැදුවේ නැති උනාට කමක් නැහැ .. අඩු තරමේ හදල දුන්න එකක් වත් නග්ගල ගන්න මේ ආණ්ඩුවට හැකියාවක් ලැබේවා ..(කෞ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති ඇමතීන්ගේ රාජකීය බලපත්‍රයත් අහෝසියි
2024 සැප්තැම්බර් මස 30 602 0

සියලුම හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර තිබූ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර (deplomatic passport) පාර්ලිමේන්තුව ව


ශ්‍රී ලංකන් විකිණීම ජනපති අණින් නවතියි
2024 සැප්තැම්බර් මස 30 1001 0

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කොටස් අවම වශයෙන් සියයට 51 ක් විකුණා දැමීමට පසුගිය රජය ක්‍රියාත්මක කළ සැලැසුම අත්හැර දැමීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප


මන්ත්‍රී වාහන, විශ්‍රාම වැටුප් නතර කිරීම ගැන හොයන්න කමිටුවක්
2024 සැප්තැම්බර් මස 30 834 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීම සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් ක


ඉන්ධන මිල පහළට
2024 සැප්තැම්බර් මස 30 1605 0

ඔක්ටේන් 92 පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේය.


සයිබර් අපරාධකවන් මෙරටට ඒම ජාතික ආර්ථිකයට විශාල බලපෑමක්
2024 සැප්තැම්බර් මස 30 467 0

යුක්ක්‍රේන, බල්ගේරියන් හා ඉන්දීය ජාතික සයිබර් අපරාධකවන් විශාල ප්‍රමාණයක් සංචාරකයින් ලෙස මෙරටට ඇතුළු වී සිදු කරන මුදල් වංචා හේතුවෙන් මෙරට බැංකු පද්ධ


ලෙබනන් සහ සිරියා ශ්‍රී ලාංකිකයනට විශේෂ පණිවිඩයක්
2024 සැප්තැම්බර් මස 30 239 0

ලෙබනනයේ සහ සිරියාවේ මතුව ඇති අවිනිශ්චිත තත්වය හේතුවෙන් එම රටවල සංචාරය කිරීමෙන් වළකින්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශය එම රටවල් පිළිබඳ සංචාරක උපදේශනය ය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38301 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25232 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 304 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site