IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


‘මත්තල ගුවන්තොට හදන්න මොනරුන් සිය ගණනක් මරලා‘

හිතුමතේට දකුණේ ගුවන් තොටුපළක් හදා මොනරුන් සිය ගණනක් මරා දමා ඇතැම් මහා පරිමාණයේ යෝජනා ක්‍රමවලින් රටට ජනතාවට ලොකු හානියක් සිද්ධ වුණා. පරිසරය නැසුණා. කැලෑව නැතිවුණා. ඒ කළ අය කවුදැයි මා නම් කියන්නේ නෑ. ඔවුන්ගේ සිත් රිදෙන නිසා. මෛත්‍රිපාල සිරිසේන ජනපති මැදිරිගිරිය වටදාගේ පැවති රැස්වීමකදී ප්‍රකාශ කළේය.

‘ව්‍යාපාරිකයන් ජාවාරම්කරුවන් හා වැරදිකරන දේශපාලනඥයන් සමග මගේ ඇයි හොඳයියක් නෑ. මා කැමති වැරදි නොකරන අය සමග ගනුදෙනු කරන්නයි. යූඇන්පී ශ්‍රී ලංකා භේදයක් මට නෑ. කිසිම දේශපාලන බේදයක් නෑ. මා කාගෙත් ජනපති. වැරදි කරන අයට ආශිර්වාද කරන්නේ නෑ. ආශිර්වාද කරන්නේ හොඳ වැඩ කරන අයටයි. පරිසරය වනසන්න සිදුකළ මහා පරිමාණ ව්‍යාපෘති මොනවාදැයි මා නම් කරන්නේ නෑ. ඒවා කළ අයගේ හිත් රිදෙන නිසා. ඔවුන් ඒ වැඩ කළේ පරිසරවේදීන්ගේ විද්‍යාඥයන්ගේ උපදෙස් හා අවවාද නොතකමිනි. එවැනි ව්‍යාපෘති වෙනස් කිරීමට හරි අමාරුයි. ඒක ලොකු ප්‍රශ්නයක්. මෑතදී යාපනයට යද්දී විල්පත්තුවට කර ඇති මහා විනාශය මම දැක්කා. ගිය රජයේ වැරදි තීරණයක් අනුවයි එය සිදුවී ඇත්තේ.‘

_DSC0433 _DSC0461 _DSC0471 _DSC0522 _DSC0554

_DSC0554 _DSC0605 _DSC0339 _DSC0354 _DSC0375 _DSC0388

 

 



අදහස් (0)

‘මත්තල ගුවන්තොට හදන්න මොනරුන් සිය ගණනක් මරලා‘

විජේ Friday, 05 June 2015 03:58 PM

මෙයා බබා ,ඕවා කලින් දන්නේ නැද්ද (කේ)

:       0       0

චාන්දි Friday, 05 June 2015 10:39 AM

ඉතින් ඒ දවස් වල කිවුවේ නැහැ නේද? (නි)

:       0       0

කැළුම් Friday, 05 June 2015 10:40 AM

ඔබතුමා පහුගිය රජයේ ඇමති කෙනෙක් වෙලා හිටියා නේද? (නි)

:       0       0

සේන Friday, 05 June 2015 10:43 AM

සංවර්ධනය කරනකොට පරිසරය විනාශ වෙනවා තමයි. නිකම්ම හිටියහම පරිසරය නිකම්ම ආරක්ෂා වේවිද? (නි)

:       0       0

විජයබාහු Friday, 05 June 2015 10:48 AM

අලි සෝක් විහිළුව (නදී)

:       0       0

කවින්ද Friday, 05 June 2015 10:48 AM

අර බදුර්දීන් අච්චර විනාසයක් කලේ විල්පත්තුවට. ඒවා රටේ මිනිස්සු දන්නවා. (නදී)

:       0       0

නන්දලාල් - ප්‍රංශය Friday, 05 June 2015 10:50 AM

මොණරා, රුහුණු පළාතට අධිපති කතරගම සුරිඳුගේ වාහනය ලෙස සැලකෙනවා. යදිමින් දේවාල ගානේ ඇවිදපු, හිටපු ජනාධිපති සන්ධානය හෙවත් සහෝදර සමාගම, මත්තල ගුවන්තොට හදන්න මොනරුන් සිය ගණනක් මරපු එක සාධාරණද ? (නදී)

:       0       0

චරිත Friday, 05 June 2015 11:00 AM

මොනර කියන්නේ විෂ්ණු දෙවියන්ගේ වාහනය එවන් සතෙක් විනාශ කල අයගේ පවුල් පිටින් වැනසෙනවා. එය ඇස් පනාපිටම පෙන්නුම් කර තිබෙනවා (නදී)

:       0       0

චන්ද්‍රා Friday, 05 June 2015 11:02 AM

ඔය ගුවන් තොටුපළ හදන්න වීරවිල පැත්තේ මුල් ගලක් තිබ්බා නේද? (නි)

:       0       0

බණ්ඩාර Friday, 05 June 2015 11:07 AM

ඒක තමා බලන්නකෝ, ගිය ආණ්ඩුවේ අය කරලා තියෙන දේවල්....? (නි)

:       0       0

වෙල්ගම Monday, 08 June 2015 08:33 AM

කියවනවා විතරයි වැඩ නෑ නේ. ඔබතුමා දැන් ජනාධිපතිනේ දැන් වත් මේවා නවත්තන්නකෝ ඉතින්(නදී)

:       0       0

අරුණ Friday, 05 June 2015 11:42 AM

අනේ තාමත් අනිත් අයගේ වැරදි කියා කියා ඉන්නවා. ඔයාගේ ධුර කාලය අවසන් වෙනකොට අපි හාමතේ මැරිලා යාවි. (නදී)

:       0       0

දහම් Friday, 05 June 2015 11:51 AM

විල්පත්තු විනාශය නවත්වන්න කිසි අමාරුවක් නැහැ. ඒ මිනිසුන්ව ඔවුන්ගේ පාරම්පරික ඉඩම් වෙත යවලා යළි කැලේ වැවෙන්න ඉඩදෙන්න. ගිය ආණ්ඩුවේ ඔබ කැබිනට් ඇමතිවරයෙක්. ඕවට විරුද්ධව වචනයක්වත් කියනවා අපිට ඇහිලා නැහැ. එදා එළියට බැහැලා ඒවාට විරුද්ධ වුණා නම් කොච්චර හොඳද? (නි)

:       0       0

පිටබැද්දර ජයා Friday, 05 June 2015 12:05 PM

ඒකනේ ජනපතිතුමනි ඒ මිනිසුන්ට ස්වභාව ධර්මයේම ශාපය වැදුනේ! (නි)

:       0       0

ලක්මාල් Tuesday, 09 June 2015 07:21 AM

එතකොට ජනාදිපතිතුමනි අර රාජිත ඇමති තුමා සාධාරණීය කරන විල්පත්තු වන විනාශය අර බදුර්දීන් කියන ඇමති කරන වැඩ අනුමතයි ද? එතකොට ඔබතුමා එයාලව අතරිනවද? නැත්නම් ඒ අය කරන්නේ හරි දේද? (ම)

:       0       0

ටිරෝන් Friday, 05 June 2015 12:47 PM

දැන් ඒ වැරදි නිවැරදි කරගන්න බැරිද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 416 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 185 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 1590 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 413 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 2464 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


ඔන්මැක්ස් ඡාවාරම්කරුවන්ට හසුවුවන්ට පැමිණිලි කරන්න අවස්ථාවක්
2024 සැප්තැම්බර් මස 25 575 0

ඔන්මැක්ස් ඩී.ටී නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය සමාගමේ මුදල් ආයෝජනය කර වංචාවට හසු වූ දිවයිනේ සෑම ප්‍රදේශයකම පුද්ගලයින්ට ළඟම පොලිස් ස්ථානයට පැමිණිලි ඉ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37140 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24463 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 187 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 622 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 237 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site