IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


මත්තල ගුවන් තොටේ වී ගබඩාවක්?

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ වී ගබඩා කිරීම සඳහා පහසුකම් සොයා බැලීමට වී අලෙවි මණ්ඩලයේ දකුණු කලාප කලමනාකරු ඩබ්ලිව් එස් තිලකරත්න මහතාට වී අලෙවි මණ්ඩලයේ සභාපති එම් ඩී දිසානායක මහතාගේ අත්සනින් ලිපියක් එවා තිබේ.

දැනට හම්බන්තොට දිස්ත්‍රික්කයේ වී අලෙවි මණ්ඩලය සතු ගබඩා සියල්ල පිරී පවතින හෙයින් යල් කන්නයේ වී මිල දී ගැනීම අගෝස්තු 20 වැනිදායින් ආරම්භ කෙරෙන හෙයින් පිරී ඇති ගබඩාවල වී තොග මත්තල ගුවන්තොටුපොළේ ගබඩා කිරීමෙන් ගබා හිස් කර වී මිල දී ගැනීමට ක්‍රියා කිරීම මෙහි අරමුණ වී ඇත.

2015 අගෝස්තු 15 දාතමින් යුත් මෙම ලිපිය මත්තල ගුවන් තොටුපොළ වෙතද යවා තිබේ.

මීට පෙර මෙම ප්‍රදේශයේ වැසියන් මිරිස් ආදිය ධාවන පතයේ දමා වේලූහ.

මේ සම්බන්ධව මත්තල ගුවන් තොටුපොළ සුරැකීමේ සංවිධානය මගින් මත්තල ගුවන්තොටුපොළ් වී ගබඩා කිරීම සම්බන්ධව සිය විරෝධය පල කර සිටිති.



අදහස් (0)

මත්තල ගුවන් තොටේ වී ගබඩාවක්?

ඩී.කේ Wednesday, 12 August 2015 09:05 AM

මේ නිකමට වගේ අහන්නේ. ඔය කියන විදිහට වී ගබඩා ඔක්කොම පිරෙන්න තරම් වී තියෙනකොටත් හාල් මිල අඩුවෙන්නේ නැත්තේ ඇයි දන්නේ නෑ (අ)

:       0       0

ලලනී Wednesday, 12 August 2015 09:11 AM

මේක නම් හොද වැඩක් නෙමේ වෙන විකල්ප දෙයක් නැද්ද මේකට කරන්න.(නදී)

:       0       0

දුමින්ද Thursday, 13 August 2015 04:40 AM

නිසි ආයෝජකයෙක් සොයා ගැනීම ජාතික ආර්ථික කළමනාකරණේ වගකීමක්.....වසර 30ක යුද්දය 2005 දී බාරගෙන නිම කළ ලෙස (බ)

:       0       0

සේන Wednesday, 12 August 2015 09:24 AM

විනාශ කරපු සල්ලි කන්දරාවේ හැටියට ඔහොමවත් ප්‍රයෝජනයක් ගන්න එක හොදයි. ඔය ගුවන් තොටුපළ සුරකීමේ සංවිධානය ඕක නඩත්තුවට සල්ලි ගෙවන්නේ වත් ඕකට ගුවන් යානා ගෙන්වන්නේ වත් නැහැනේ.(ම)

:       0       0

ලක් Wednesday, 12 August 2015 09:26 AM

හදල දීපු එක දියුණු කරන්න බැරි අයට ද රටක් බාරදෙන්නේ (ම)

:       0       0

රහීම් Wednesday, 12 August 2015 02:40 PM

මත්තල වී ගබඩාවක් කරනවා කිව්වේ අගමැති රටේ දෙවෙනි පුරවැසියාට තියෙන්නේ මේවගේ අදහස් නම් අනිත් තවත් මොන කතාද (අ)

:       0       0

සුමුදු Wednesday, 12 August 2015 09:32 AM

නියම අදහස ...ඊට පස්සේ වී ටික ගුවන් යන වලින් ප්‍රවාහනය කළා නම් ගුවන් තොටුපලක් හැටියටත් වැඩක් ගත්තා හැකි (ම).

:       0       0

දීප්ති Wednesday, 12 August 2015 03:26 PM

වී ගබඩා කරන්නේ ජනතාවගේ ප්‍රයෝජනය සඳහා. රජයේ සම්පත් යොදාගත යුත්තේ ජනතාව වෙනුවෙන් (නදී)

:       0       0

අංගොඩ ලාල් Wednesday, 12 August 2015 09:58 AM

මත්තල ගුවන් තොටුපල හදල තියෙන්නේ දේශපාලන උවමනාවක් හැටියට මිසක් අඩුම ගනනේ පාරිසරික ඇගයීමක්වත් කරලා නෙමෙයි. මෙතනට අවේනික කුරුළු ගහනය නිසා ඇතිවිය හැකි අනතුරුදායක තත්වය නිසා ගුවන් සමාගම් මේ තොටුපල පාවිච්චි කිරීමට අකමැතියි. මේක තමයි තිත්ත ඇත්ත. මේ සුරකීමේ සංවිධානයට ඒ නිසා කරන්න දෙයක් නැහැ. මෙතන තියන ගොඩනැගිලි සහ යන්ත්‍රෝපකරණ හොරුන්ගෙන් බේරා ගැනීම නම් ඔවුන්ට කල හැකියි (නදී)

:       0       0

සෙලන්සියුස් Wednesday, 12 August 2015 10:00 AM

වයිකෝ, ගුවන් යානා එන්නේ පත්තර බලලා ගුවන්තොටුපළවල් හොයා හොයාද ? (නදී)

:       0       0

නිපුන Wednesday, 12 August 2015 10:01 AM

මම ගුවන්යානා ඉන්ජිනේරුවෙක්.. මේ ගුවන්තොටුපල හැදීම අපරාදයක් තමා. නමුත් මේකෙන් ගන්න පුලුවන් ප්‍රයෝජනය විදේශ රටකට ගුවන්යානා නඩත්තු හා අලුත්වැඩියා අංගනයක් ලෙස දීමයි. (නදී)

:       0       0

සරත් Wednesday, 12 August 2015 03:40 PM

උපාලි මමත් එකඟයි (නදී)

:       0       0

දුමින්ද Wednesday, 12 August 2015 10:03 AM

මුහුණ එක්ක අමනාප වී නාසය කපා ගැනීම (නදී)

:       0       0

සාගර Wednesday, 12 August 2015 10:08 AM

ඉතා හොද කාලෝචිත වැඩක්. විනාශ කරපු සල්ලි වලින් ජාතියට ‍ඔහොම හරි වැඩක් ගන්න එක ලොකු දෙයක්. සුදු අලියෙක් හැදුවා නිකං අපරාදේ. රටේ මිනිස්සුන්ගේ සල්ලි කාබාසිනියා කරලා (නදී)

:       0       0

ප්‍රියන්ත Wednesday, 12 August 2015 03:54 PM

ලංකාවේ දෙවන ගුවන් තොටුපළ සෑදීමට සුදුසුම තැන මත්තලද? ඒකයි ප්‍රශ්නය. හරි සැළසුමකට අනුව, පෞද්ගලික අරමුණු නොමැතිව නියම තැන හැදුවා නම් ගුවන් යානාවක් පැමිණෙන්න දශකයක් බලාසිටින්න වෙන්නේ නැත. (නි)

:       0       0

සේන Thursday, 13 August 2015 05:24 AM

රනිල් මහත්තයා කියන්නේ ආර්ථිකය පිළිබඳව ඔස්තාර් කෙනෙක්. මැතිවරණ කාලේදී මොනවා කිවුවත් කරනකොට රටට උපරිම ඵලදායීතාවයක් ලැබෙන්න වැඩේ කරයි. (නි)

:       0       0

නුවන් Wednesday, 12 August 2015 04:00 PM

වරායක් ළඟින් ගුවන්තොටුපළක් තිබිය යුතුමයි කියලා එකක් නැහැ. එහෙම තියෙන්නේ ඉන්දියාව වගේ නගර අතර දුර වැඩි විශාල රටවල. අධිවේගී මාර්ගය හැදුවට පස්සේ කොළඹ ඉඳලා පැයෙන් ඔය වරාය ළඟට යන්න පුලුවන්. අනෙක එයාපෝට් එකක් අවශ්‍යම නම් රත්මලාන වගේ කුඩා ගුවන්යානා බාන්න පුලුවන් එකක් හදලා කටුනායක ඉඳලා අභ්‍යන්තර ගුවන් සේවාවක් පටන්ගන්න තිබුණා. තමන් මහින්දට කැමති වුණාට කමක් නැහැ. මේක අනවශ්‍ය වියදමක් කියලා පිළිගන්න (නි)

:       0       0

ධනුෂ්ක Thursday, 13 August 2015 05:41 AM

මේක ඇත්තක්ද? මොකක්ද මේ වෙන්න යන්නේ? (නි)

:       0       0

මධූ Wednesday, 12 August 2015 10:27 AM

හැමෝම භුක්ති විඳින්නේ අපේ සල්ලි, පුදුම විදිහට නාස්ති කරන්නේ වී ටික අයින් කරලා ගුවන්තොටුපළ ප්‍රයෝජනයට ගන්න. එතකොට ඒ අවට ජීවත්වන ජනතාවට රට යන්න කටුනායක යන්න ඕන නෑ. ගොඩක් ප්‍රයෝජනවත් වෙයි (බ)

:       0       0

අතුල Wednesday, 12 August 2015 10:32 AM

දියුණු රටවල සාප්පු සංකීර්ණයක් හදන්නත් දහ අතේ සමීක්ෂණ කරනවා. මොකද මිනිස්සු එන්න එපාය බඩුගන්න. ඒකට අපේ රටේ. කකුල් දෙකේ මී හරක් තමන්ගේ පාලකයෝ කරගත්තහම ඕක තමයි වෙන්නේ. (බ)

:       0       0

විජයබාහු Wednesday, 12 August 2015 10:34 AM

අනේ අපේ මොට්ට මිනිස්සුන්ට තේරෙන්නේ නැනේ ඔය ගුවන්තොටුපොළ හින්ද ඉන්දියාවට ගෙවන මිලියන ගානක් සල්ලි ඉතුරු වෙනවා කියල (අ)

:       0       0

වරුණ Wednesday, 12 August 2015 10:39 AM

මේකේ වී ගබඩා කරන්නේ තාවකාලිකව . දැනට මෙම ගුවන් තොටුපොල ගුවන්යානා නවීකරණ මධ්‍යස්තානයක් ලෙස හා ගුවන් යානා නියමුවන් පුහුණු කිරීමේ ස්ථානයක් ලෙස යොදා ගැනීමට සැලසුම් සකස් කරමින් පවතිනවා. (අ)

:       0       0

හේමන්තන් Wednesday, 12 August 2015 10:49 AM

මෙවැනි ගොන් තකතීරු යෝජනාවලටත් දේශපාලනය පටලවාගෙන හෝයියා කියන ,අනුමත කරන මන්ද බුද්ධිකයෝ ඉන්නකන් රටට යහපතක් වේවිද. (බ)

:       0       0

නිලාන් - කටාර් සිට Wednesday, 12 August 2015 10:54 AM

මේ වගේ මෝඩ රැලක් ද යහපාලන ආණ්ඩුවේ ඉන්නේ. ලජ්ජ්යි රටට වුන දෙයක් (බ)

:       0       0

හේමන්ත Wednesday, 12 August 2015 11:01 AM

ගොවීන්ට පොහොර ,කෘෂි උපකරණ අවැසි වෙලාවක ඩෙනිම් කලිසම් දෙන්න හදපු උදවිය ඉන්න රටේ මෙවැනි සිදුවීම් ගැන පුදුම විය යුතු නැහැ. (බ)

:       0       0

සියාඩ් Wednesday, 12 August 2015 06:15 PM

යුද්ධයට නැති කඩුව කොස් කොටන්නද කිවුවලු (නි)

:       0       0

ලලිත් Wednesday, 12 August 2015 11:15 AM

ලීල් ඔයාගේ කීම හරියටම හරි (අ)

:       0       0

රොහාන් Wednesday, 12 August 2015 11:15 AM

වී ගබඞාවක් නෙවෙයි පරිප්පු ගබඞාවක් කරනවනම් හොදයි. නුදුරු අනාගතේ කවුරු බලයට ආවත් අපට පරිප්පු ටිකක් ලැබෙනවාමයි.(අ)

:       0       0

ජනක Wednesday, 12 August 2015 07:50 PM

ඒක හොඳ යෝජනාවක්.රට පරම්පරා ගානකට ණය කරලා කළ ආයෝජන වලින් ගත් ණය ගෙවන විදිහක් හදන්න ඕනෑ නිකන් තිබෙනවට වැඩිය. (නි)

:       0       0

වසන්ජය Wednesday, 12 August 2015 08:54 PM

මත්තල ගුවන් තොටුපළ අසාර්ථක ප්‍රයත්නයක් බව දැන් පැහැදිලිවී හමාරය.වීරවිල ගුවන් පථය පිහිටා තිබෙන්නේත් ඔය ආසන්නයේමය. එය වැඩිදියුණු නොකර කොමිස් කුට්ටි ගැන හිතා මත්තල නව ගුවන්තොටක් හැදූ බව ඔබ සැමට තේරුම් ගන්න අපහසුද? (නි)

:       0       0

හෙට්ටිගේ Thursday, 13 August 2015 06:42 AM

ඕනෑම දෙයක් හරියට කළමනාකරණය කළා නම් රටට වැඩදායක තත්ත්වයට පත්කළ හැක (නි)

:       0       0

සමන් Wednesday, 12 August 2015 11:50 AM

නෑ..නෑ.. ඕක දෙන්න තිබ්බේ අර නාමල්ගේ කාර් රේස් පදින්න....(බ)

:       0       0

නාමල් Wednesday, 12 August 2015 12:09 PM

හේමන්ත මෝඩ කතා කියන්න එපා. ඔය එයාපෝට් එක හැදුවේ එපා කියද්දී. රටක ගුවන්තොටුපල හදන්නේ සමීක්ෂණ ගනනාවක් කරලා. නමුත් මෙතැන වුනේ තමුන්ගේ ගමට එයාපෝට් එකක් හදාගැනීමේ ලදරු ආසාවක් සංසිදවාගැනීමට බිලියන ගනනක් නාස්ති කිරීම.(නදී)

:       0       0

රෙජි-සිඩ්නි Thursday, 13 August 2015 12:59 AM

මෙහෙම අදහස් දරන අයද අපේ රටට සේවය කරන්නේ? ඕක උතුරේ හදලා තිබුනා නම් කොහොමද? මොකද අපේ අයට ඕවායේ වටිනාකමක් තේරෙන්නේ නැහැ.රටේ අනාගතය ගැන හිතන්නේ නැහැ. (නි)

:       0       0

උපාලි Wednesday, 12 August 2015 12:49 PM

1988 දී ලලිත් අතලත්මුදලි මහත්තය හදපු රැජින නැව් තධාංගයට නැව් පැමිණ නියම පල ලැබුනේ 2000 දී . 1994දි පිහිටවූ චන්ද්‍රිකා රජය ලලිත් විරෝධී වුණානම් නැව් තධාකය මාලු අල්ලන අයට කුලීයට දුන්නා වගේ සමාන ගොන් වැඩක් තමයි මේ කරන්න හද්දනේ. මෙතන තියෙන්නේ මහින්ද විරෝදය පමණයි. (අ)

:       0       0

ලක් Wednesday, 12 August 2015 01:11 PM

සමන්ට, ඊට පස්සේ කාර් රේස් බලන්න වෙන්නේ ටී.වී එකෙන් තමා. (නදී)

:       0       0

සොපී Wednesday, 12 August 2015 01:17 PM

මත්තල ගුවන් තොටක් හැදුවේ ජාත්‍යන්තර වරායක් (හම්බන්තොට ) අසලින් ගුවන් තොටුපොළක් තිබිය යුතුයි යන ලොව පිළිගත් සංකල්පය මතයි .මේ දෙකින්ම ප්‍රයෝජන ගත හැකියි .මේ ව්‍යාපෘතීන් හෙලා දැක කතාකරන දේශපාලුවන් විදේශ රටවල කොන්ත්‍රාත් ඉටු කර ජනතාව නොමග යවන රටේ හතුරන් බව අප මතක තබා ගත යුතුයි (බ)

:       0       0

වයිකෝ Wednesday, 12 August 2015 08:38 AM

ඕක මෝඩ යෝජනාවක්. මත්තල ගුවන් තොටුපොළක් ලෙස පාවිච්චි කල හැකියි. අන්තර් ජාතික පුවත් පත් වල දැන්වීමක් පලකරන්න.(නදී)

:       0       0

ධම්ම Wednesday, 12 August 2015 08:44 AM

හරි හෝ වැරදි හෝ මේ ගුවන්තොට හැදුවේ මේ රටේ ජනතාවගේ මුදල් වලින්. එයින් නිසි ප්‍රයෝජන ගැනීමට සැලසුම් හදන්න බැරිද ? (නදී)

:       0       0

විජයබාහු Wednesday, 12 August 2015 08:45 AM

හපොයි, ඔය වී ටික ඇමති තුමාගේ ගෙදර ගිහින් දාන්න බැරි වෙයිද ? (නදී)

:       0       0

ලීල් Wednesday, 12 August 2015 08:50 AM

රටකට ජාත්‍යන්තර ගුවන්තොටු පොළ දෙකක් වැඩි නැහැ...දේශපාලන වාසි තකා මේ හරක් වැඩේ නොකරෙනවා නම් තමා හොද....මොන හේතුවකට හරි කටුනායක අස්ථාවර වී ගුවන්යානා ගොඩබගත නොහැකි වුණොත් මත්තල හරි තියනවා. දෙසපලකයෝ තරම් රටහරක් වෙන කොහෙවත් නැතුව ඇති ලංකාවේ තරම්..(අ)

:       0       0

සෑම් Wednesday, 12 August 2015 08:52 AM

""මත්තල ගුවන් තොටුපොල සුරැකීමේ සංවිධානය"" අලි ඇතුන්ගෙන්, වන සිව්පාවුන්ගෙන් , මොනරුන් වැනි කුරුල්ලන් ගෙන් ගුවන් තොටුපොල ආරක්ෂා කරන්න වෙන්න ඇති මේ සංවිධානය පිහිටුවලා තියෙන්නේ. එහෙම නැතිනම් ගුවන් යානා වලින්, ගුවන් මගීන්ගෙන් නම් මේක ආරක්ෂා කරන්න කව්රුවත් ඕනෑ නැහැනේ. මොකද මේකට ගුවන් යානාවත් මගීන්වත් එන්නේ නැහැනේ (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 3117 0

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


මිහින්තලේ අනුරට
2024 සැප්තැම්බර් මස 22 4 0


කයිට්ස් අරියනේතිරන්ට
2024 සැප්තැම්බර් මස 22 39 0


වන්නියම සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 179 0


කැකිරාව අනුරට
2024 සැප්තැම්බර් මස 22 212 0


සේරුවිල සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 215 0


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14663 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 61 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 229 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 123 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site