IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


මත්තල වැඩ තිතට

හම්බන්තොට මත්තල ඉදිකැරෙන ශ්‍රී ලංකාවේ දෙවැනි අන්තර්ජාතික ගුවන්තොටුපළ විද්යුත් පද්ධතියේ ක්‍රියාකාරිත්වය පරික්සන විශේෂ ගුවන් යානයක් කටුනායක සිට අද එහි පියාසර කළේය. ගමනට මිනිත්තු 35ක් පමණ ගත විය. ගුවන් යානයක් ගොඩ බැවීමට යොදා ගන්නා සියලු උපකරණ නිසි ලෙස ක්‍රියාත්මක වූ බව එහි ආරංචි කියයි. ගුවන් යානය ගොඩ බැස්සවීමට පෙර මාධ්‍යෙව්දීන්ට එහි ඇතුළුවීමට අවසර ලැබුණේ නැත. ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ සභාපති ප්‍රසන්න වික්‍රමසූරිය මහතාද පකිස්තාන ගුවන් නියමුවෝ දෙදෙනෙක්ද, ගුවන් හමුදානියමුවෙක්ද මේ යානයෙන් එහි ආහ.



අදහස් (0)

මත්තල වැඩ තිතට

චනුද්‍රසිරි Tuesday, 16 October 2012 08:18 PM

දකුණු ලකේ අග නගරේ .....සිරි (අ)

:       0       0

අල්ෆා Monday, 22 October 2012 09:40 AM

කව්රු මොනවා කිව්වත් හොඳ වැඩක් ... (ස)

:       0       0

ජයලත් Tuesday, 16 October 2012 08:35 PM

නිශාන්ත මහත්තයා යුරෝපයේ ගුවන් යානා අපෙ රටට ඵන්නෙ අද ඊයෙ නෙවෙයි ඔච්චර කුහක වෙන්න ඵපා වසර 17ක් තමුන්ලාගෙ නායකයන්ට බැරිව ගියා මෙව කරන්න බඩගැස්තරව හිතන්න ඵපා ඒ වගෙම ධනංජයල වගෙ කුහකයන්  ඉන්න තුරු සිංහල කමටත් ලැජ්ජයි නැව් ඵනවද බලන්න ළුන්න හාබර් ළුකට (අ)

:       0       0

පෙරේරා Wednesday, 17 October 2012 09:22 AM

මේක ඉක්මණින් අවසන් කරන්න ලැබේවා! (නි)

:       0       0

දවාන් Wednesday, 17 October 2012 09:23 AM

උපරිම ප්‍රයෝජන ගන්නට ලැබේවා! (නි)

:       0       0

ප්‍රදීප් Wednesday, 17 October 2012 09:25 AM

ලංකාවේ මොන දේ කළත් සමහරුන්ට වැරදියි (නි)

:       0       0

මවීන් Wednesday, 17 October 2012 09:42 AM

සුභ පැතුම්! (නි)

:       0       0

ඉන්ද්‍රජිත් Wednesday, 17 October 2012 04:25 PM

හරි දේට හරි කියන එක ප්‍රශ්නයක් නැහැ. රට දියුණු වෙනවා නම් අපිත් ඔය 'හොඳයි හොඳයි..' කියන අය තරමටම සතුටුයි. එත් මේවා වැඩි හරියක් මාධ්‍ය සංදර්ශන වලින් එහා නොයන බොරු මවා පෑම් වීම ගැනයි අපේ කනගාටුව. කවුරු හෝ චෝදනා නගන විට පිළිතුරක් වශයෙන් හම්බන්තොට වරායට වාහන නැවු කීපයක් ගෙනාවා මිස එහි ප්‍රතිනැව්ගත කිරීමේ කටයුතු ඒ දවස් කීපයේ සිදු කල පරිමාණයෙන් දැනුත් සිදු වෙනවාද? එහෙම වෙනවානම් ඔක්කොම හරි. කෙසේ වෙතත් මේ අවස්ථාවට රටේම ඉන්න දේශපාලකයින් හා නිලධාරීන් ගෙන්වා පාසල් දරුවන් අව්වේ තබා මාධ්‍ය සංදර්ශන වලට කෝටි ගණන් අපතේ නොයැවීම ගැන නම් සතුටුයි. (නදී)

:       0       0

සම්පත් Tuesday, 16 October 2012 09:16 PM

කළු කොටි තවමත් ලංකාවේ ඉන්නවානේ, ලංකාවේ දියුණුව දකින්න අකමැති. එවන් අය රටටම පිළිල (අ)

:       0       0

ආසිරි Tuesday, 16 October 2012 09:08 PM

සන්තෝෂයි නඩත්තුවත් හරියට කරන්න (අ)

:       0       0

අනිල් ඩුබායි Tuesday, 16 October 2012 09:09 PM

අනේ කුමාර! ඉන්දියාවේ අයට තරු පේන්න ගහන්න අපි තමා තරු පේන්නේ (අ)

:       0       0

සිරිපාල Wednesday, 17 October 2012 09:54 AM

හරීන්, ගල කඩන්න බැරි වෙලා. නැව් එනකොට යටින් කිමිදුම් කරුවො බලාගෙන ඉන්නවලු නැව ගලේ වැදෙනවද කියලා. (නි)

:       0       0

පාලිත Wednesday, 17 October 2012 04:51 PM

ඕකේ දෙපැත්තම තියෙනවා. ගුවන්තොටුපොළ අත්‍යවශ්‍යම නැහැ. හදපු වරාය සංවර්ධනය කරන්න ඕනේ.(නදී)

:       0       0

සංජීව Wednesday, 17 October 2012 09:56 AM

හොද දෙයක්. (නි)

:       0       0

ආසස් Wednesday, 17 October 2012 10:08 AM

අන්න නියමයි (නි)

:       0       0

සමරේ Wednesday, 17 October 2012 10:07 AM

දැන් ඉතින් අපි ලංකාවට ආවහම කෙලින්ම ගෙදර (නි)

:       0       0

චානක Tuesday, 16 October 2012 03:55 PM

මරු නේද ! දැන් ඉතින් අර හම්බන්තොට වරායන නැව් එනවා වගේ මේකට ප්ලේන් ඒවි පෝලිමට (ස)

:       0       0

පනාගොඩ මිලානෝ Tuesday, 16 October 2012 03:55 PM

හම්බන්තොට අය රට යවන්න කටුනායක පොඩි වැඩියිද?(නු)

:       0       0

වරුණ Tuesday, 16 October 2012 03:56 PM

මෙයාලට ඇතුල් වෙන්න අවසර නුදුන්නේ මොකක් හරි අවුලක් උනොත් වැඩේ අවුල් යන නිසා වෙන්න ඇති.. නැත්නම් මේකත් වරායට සම කරයි කියලා වෙන්න ඇති..!(නු)

:       0       0

උපාලි Tuesday, 16 October 2012 10:08 PM

හැම දෙයක් දෙසම ඝෘණ ආකල්පයෙන් බලන අය සිටිම පිළිබද කණගාටුයි.. ලෝකෙ දියුණු රටවල තත්ත්වය ගැන ඒ අයට හොද අවබෝධ්‍යක් නැති කම තමයි හේතුව.. (නු)

:       0       0

සංජය පෙරේරා Tuesday, 16 October 2012 10:11 PM

ධනංජය හොර නැහැ..!(නු)

:       0       0

එරංග Tuesday, 16 October 2012 10:11 PM

ජයලත් ඔයා කාටද මේ කඩේ යන්නෙ..!(නු)

:       0       0

ආනන්ද පිටබැද්දර Tuesday, 16 October 2012 04:10 PM

බලන්න මිතුරේ අපේ දකුණු ලකේ සිරී (ස)

:       0       0

ජිල් Tuesday, 16 October 2012 10:11 PM

සම්පත්ට මම කියන්නේ නැහැ. (නි)

:       0       0

ශෂිමාල් Tuesday, 16 October 2012 04:04 PM

සතුටුදායක පුවතක් (ස)

:       0       0

රත්නායක Wednesday, 17 October 2012 10:34 AM

අඹ ගෙඩියක් වගේ මේ පොඩි රටට තවත් මොකටද ගුවන් තොටුපළවල්? (නි)

:       0       0

නිශාන්ත Tuesday, 16 October 2012 04:22 PM

මෙච්චර ගුවන් තොටවල් ලංකාවෙ අයට කෙහෙ යන්නද දන්නෙ නැහැ... අපේ අම්මලට තාත්තලට ළමයට මාසෙ වාර ප්‍රවේශපත්‍රය අරගෙන දෙන්නෙත් බොහොම අමාරුවෙන්..! ළගදි යුරෝපයේ ගුවන් ගමන් පටන් ගත්තට පස්සෙ එයාර් ලංකා එකත් වහන්න තමයි වෙන්නෙ..!(නු)

:       0       0

නුවන් Tuesday, 16 October 2012 04:28 PM

හම්බන්තොටටත් ඉර පායගෙන එනවා..!(නු)

:       0       0

අනුර Tuesday, 16 October 2012 04:28 PM

මේකයි කියන්නේ.. හීනෙන්වත් හිතුවද අපේ ජීවිත කාලෙ මහෙමෙ දෙයක් වෙයි කියලා.. අපේම කෙනෙක් එන්න ඕන හම්බන්තොටට ඉර පායන්න.. අනේ වාසනාවන්..!(නු)

:       0       0

මොහොමඩ් රිස්වාන්, සෞදි Tuesday, 16 October 2012 04:23 PM

මොනවා කරත් පාකිස්තානය, චීනය ගාවගන්නම වෙනවා (ස)

:       0       0

ජයලත් Tuesday, 16 October 2012 11:18 PM

ඵරංග, අපි මේ කඩේ යන්නෙ නැහැ ඔයාලා වගේ. හරි දේ අගයන නියම සිංහලයෙක් කාලකන්නි විදිහට හිතන්න ඵපා (නි)

:       0       0

වරුණ Tuesday, 16 October 2012 04:24 PM

දකුණු ලකේ සිරි එක්කම කෙරෙන බාල අපචාර මිනීමැරුම් දැක්කම ඇඩෙනවා..!(නු)

:       0       0

අරුන් Tuesday, 16 October 2012 04:38 PM

හොද දේට හොදයි කියනවා විනා කුහක සිතින් බැලීම නොහොබී (නි)

:       0       0

ධනංජය Tuesday, 16 October 2012 04:40 PM

හම්බන්තොට වරායන නැව් එනවා වගේ මේකට ප්ලේන් ඒවි පෝලිමට (ස)

:       0       0

වරුණ Tuesday, 16 October 2012 04:34 PM

ජය වේවා ජනාධිපතිතුමනි! (නි)

:       0       0

කුමාර Tuesday, 16 October 2012 04:43 PM

මට හරි සතුටුයි .ඉන්දියාවේ අයට තරු පේනවා ඇති දැන් (ස)

:       0       0

බණ්ඩාර Tuesday, 16 October 2012 04:43 PM

පේනවා නේද අපේ වැඩ? (නි)

:       0       0

බණ්ඩාර Wednesday, 17 October 2012 08:11 PM

අපේ පැතිවල වැඩිය ඉන්නේ නම් 'මාර්ග ඵල' ලැබුණු කට්ටිය තමා. මෙහෙ කොයින්ද වරායවල්.. (නි)

:       0       0

මුතුකුඩ Tuesday, 16 October 2012 11:58 PM

හොද දෙයක්. (නි)

:       0       0

අශෝක Tuesday, 16 October 2012 04:50 PM

බල්ලෝ කොච්චර බිරුවත් ගැල ඉදිරියටම යනවා (නි)

:       0       0

දැහැනි Wednesday, 17 October 2012 12:04 AM

මත්තල යමු නේද?(දී)

:       0       0

ඔසන් සලාම් - දෝහා Tuesday, 16 October 2012 04:44 PM

නියමයි. ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සංචාරක ව්‍යාපාරයට විශාල සෙතක් මෙයින් සිදුවේ. මොනයම් යහපත් දේ අප රටේ සිදුවණත් එය අපි අගය කරමු. රටක් වශයෙන් අපි ආඩම්බර වෙමු. මට තියෙන එකම දුක එහි ගොඩබැසීමට නොහැකිවී තිබීමයි. (නි)

:       0       0

සිරිපාල Wednesday, 17 October 2012 12:10 AM

ශෝක අනේ ආසාවේ බැහැ ............(දී)

:       0       0

කල්පනා Wednesday, 17 October 2012 12:04 AM

බොහොම හොදයි (දී)

:       0       0

රෝෂ් Wednesday, 17 October 2012 12:11 AM

රටක් දියුණු වෙන එක අගය කරනවා. ඒත් කටුනායක එයාර්පෝර්ට් එක වේලෙනවා. එහෙම තියෙද්දී හම්බන්තොට එයාපෝර්ට් එකට යානා යවන්නේ කොහොමද ? කොළඹ නැව් හම්බන්තොට යැව්වා වගේ තියේවි . රටට දරාගන්න පුළුවන් වැඩ කරන්න ඕනෑ. (නි)

:       0       0

සමන් Tuesday, 16 October 2012 05:03 PM

නියමයි (නි)

:       0       0

බන්දුල Wednesday, 17 October 2012 12:30 PM

සියළු ලංකාවාසීන්ට හොද පුවතක් (නි)

:       0       0

තිලකරත්න Tuesday, 16 October 2012 05:27 PM

හොදයි. ඒ සමගම දුප්පතා ගැනත් බැලිය යුතුයි. (නි)

:       0       0

මොහමඩ් Tuesday, 16 October 2012 05:33 PM

සුභ ආරංචියක්! (නි)

:       0       0

ඩෙක්ස්ටර් Wednesday, 17 October 2012 01:10 AM

හොද පුවතක්. නමුත් ලංකාවට අන්තර්ජාතික ගුවන් තොටුපළවල් 2ක් අවශ්‍ය නැහැ කියන එකයි මගේ අදහස. කටුනායක ගුවන් තොටුපළ ගුවන් පථය සහ පර්යන්ත අලුත් තාක්ෂණය අනුව වැඩිදියුණු කළා නම් මීට වැඩිය කාලෝචිතයි. (නි)

:       0       0

සුප්‍රා Wednesday, 17 October 2012 12:52 PM

ජය වේවා! (නි)

:       0       0

සිල්වා Tuesday, 16 October 2012 05:56 PM

වැවුත් දැන් හිදිලා නිසා සී ප්ලේන් ටික බාගන්න ලෙහෙසියි. (නි)

:       0       0

රජිත් Wednesday, 17 October 2012 02:12 AM

හම්බන්තොට වරාය. මත්තල ගුවන්තොටුපොල.. නොරොච්චෝලෙ ගල් අගුරු බලාගාරය රටේ සංවර්ධනය ටකාතරම් ප්‍රායෝගිකද?(නු)

:       0       0

අමල් Wednesday, 17 October 2012 02:31 AM

මේවා නිසි පරදි ක්‍රියාත්මක වෙනකම් හරි පාඩු ලබනකොට රට පනිනවා.!(නු)

:       0       0

චානු Tuesday, 16 October 2012 06:24 PM

මේ සල්ලි වලින් පුළුවන් නම් බඩු මිළයි, රටේ තියෙන දුෂණ අපරාධයි අඩුකරලා දෙන්න (නි)

:       0       0

චානු Tuesday, 16 October 2012 06:24 PM

මේ පොඩි රටට ගුවන් තොටුපළවල් දෙකක් මොකටද? (නි)

:       0       0

හේමන්ත Tuesday, 16 October 2012 06:22 PM

හැම දෙයක් දෙසම අසුභවාදීව බලන්න එපා. හරිනම් තවත් එකක් හදන්න ඕනෑ (නි)

:       0       0

මැක් Tuesday, 16 October 2012 06:24 PM

අදහස් දාන හුගදෙනෙක් ඔය දාගෙන ඉන්න පාට කණ්ණාඩි ගලෝලා ඔළුගෙඩිත් හොදගෙන අදහස් දැම්මොත් හොදයි (නි)

:       0       0

අශාන් Wednesday, 17 October 2012 01:22 PM

ජයලත්, දියුණුව නම් හොදයි. නමුත්...? (නි)

:       0       0

ලලිත් Tuesday, 16 October 2012 06:42 PM

මේක නිකන් හින්දි චිත්‍රපටියක් වගේ (නි)

:       0       0

ලංකෝනිස් Wednesday, 17 October 2012 04:14 AM

වරායේ වගේ ගල් එහෙම නැතුව ඇති නේද? (නි)

:       0       0

යොහාන් Tuesday, 16 October 2012 06:45 PM

දැන් අනිත් කට්ටිය කියයිද දන්නෙ නැහැ ඒකේ ලොකු ගලක් කියලා? (නි)

:       0       0

යොහාන් Tuesday, 16 October 2012 06:40 PM

අපිට තමයි ඉතින් හුළං! (නි)

:       0       0

මාගලී Wednesday, 17 October 2012 01:46 PM

ජයලත් හාබර් එකට නැව් ඵනවා දකින්න ඇති නේද? (හීනෙන්) කාටද මේ කඩේ යන්නෙ???? (නි)

:       0       0

නන්දි Tuesday, 16 October 2012 06:50 PM

සුභ පැතුම්! (නි)

:       0       0

ඉරේෂ් Tuesday, 16 October 2012 07:11 PM

ඇයි පාකිස්ථාන් අයව ගත්තේ? අපේ නියමුවන් හොද මදිද? (නි)

:       0       0

Asoka Wednesday, 17 October 2012 07:11 AM

මහත්වරුනි, යහපත් දෙයක් යහපත් විදියට දකින්න. (නි)

:       0       0

නිශාන්ත Tuesday, 16 October 2012 07:20 PM

අපරාදේ සල්ලි! (නි)

:       0       0

හරින් Wednesday, 17 October 2012 07:55 AM

හම්බන්තොට වරායේ තිබුණා කිව්ව ගල කපලාද දන්නේ නෑ ජයලත් ??? මේ ජයලත්ලා හරිම රණ්ඩු කොකු නේ ?? (ස)

:       0       0

අනුර Tuesday, 16 October 2012 07:19 PM

වරාය වගේම වෙයිද? අනේ මන්දා.. මට කම්පනය වගෙයි. (නි)

:       0       0

වසන්ත Wednesday, 17 October 2012 08:22 AM

නියමයි (දී)

:       0       0

චන්දන Tuesday, 16 October 2012 07:43 PM

ලංකාවේ වැඩිපුරම ඉන්නේ ළිං මැඩියෝ (නි)

:       0       0

චතුල වෙරෝනා Tuesday, 16 October 2012 07:54 PM

සාර්ථක දෙයක් නම් සියළු දෙනාටම ස්තූතිවන්ත විය යුතුයි. (නි)

:       0       0

හර්ෂණ Tuesday, 16 October 2012 08:01 PM

ඉන්දියාවට කොහොම වෙතත් තව ටික කාලෙකින් අපිට තරු පෙනෙයි. (නි)

:       0       0

ජනක Wednesday, 17 October 2012 08:54 AM

රට යන අයට හොල්ට් ගානේ පෝලිම්වල රස්තියාදු වෙන්න ඕන නෑ වගේ ඉස්සරහට (ස)

:       0       0

Fernando Amila Leshan Tuesday, 16 October 2012 08:12 PM

කට්ටිය දෙවියනට කිය කියා යන්න ඇති (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රතන් ටාටා දිවි ගමන අවසන් කරයි
2024 ඔක්තෝබර් මස 10 1537 0

ඉන්දීය ටාටා සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති රතන් ටාටා දිවි ගමන අවසන් කළේය. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මියයනවිට ඔහුගේ වයස 86 ක් බවය.


අතරමඟදී හමුවූ තරුණිය දරුවකු තෑගි කරලා
2024 ඔක්තෝබර් මස 09 2486 0

අවුරුදු තුනක පමණ දරුවකු සිටින තරුණ මවක් විසිහතර හැවිරිදි තරුණයකු සමඟ මිතුරු වී තරුණයාගේ නේවාසික කාමරයට පැමිණ දින දෙකක කාලයක් කාමරයේ ගත කර ඒම දරුවා තරු


බිරිය වී ගෝනියේ සැඟවු ලක්ෂ 15ක් සමඟ සැමියා වී ගෝනිය විකුණලා
2024 ඔක්තෝබර් මස 09 2829 0

තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය


යතුරුපැදි අනතුරෙන් පොලිස් සැරයන්වරයෙකු මරුට
2024 ඔක්තෝබර් මස 09 636 0

පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය


ජනපති - රේගු සහ දේශීය ආදායම් නිලධාරීන් අතර හමුවක්
2024 ඔක්තෝබර් මස 09 2219 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන


යතුරුපැදි දෙකක් ගැටී කාන්තාවක් මරුට
2024 ඔක්තෝබර් මස 09 688 0

අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39663 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25793 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 367 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1212 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site