IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


'මත්ද්‍රව්‍ය නවත්වන්න සියලු දෙනාගේ සහයෝගය දෙන්න'

අඩු ආදායම්ලාභී පවුල්වල ආදායමෙන් තුනෙන් එකක ප්‍රමාණයක් සිගරට් හා මත්පැන් සඳහා  යොදවන බව තොරතුරු හෙළිවීම නිසා ජනතාව මත්ද්‍රව්‍ය  භාවිතයෙන් වැළැක්වීමට සියලුම නිලධාරින්ගේ  සහය අවශ්‍ය බව ජනාධිපති  මෛත්‍රිපාල සිරිසේන අනුරාධපුර  දිස්ත්‍රික් කමිටු රැස්වීමේ දී අද (15) පැවසුවේය.

“මත්ද්‍රව්‍ය නිසා රටේ ජනතාවගෙන් වැඩි පිරිසක්  රෝගින් බවට පත්වෙලා. ලෙඩරෝග වලට වැළදිලා. ඒ නිසා මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරිමට  සියලු දෙනා  අදිටන් කළ යුතුය.” අනුරාධපුරයේ වකුගඩු රෝගය පැතිර යාම ගැනත්, පිළිකා රෝගින් වැඩිවම ගැනත්  එහිදී  සිරිසේන මහතා අනාවරණය කළේය.

අනුරාධපුර  රෝහලේ  පිළිකා  රෝගින් මුහුණපාන ගැටලු විසඳන බවත්  ඒ සඳහා දෙමහල් නව ගොඩනැඟිල්ලක් ඉදිකිරිමට ප්‍රතිපාදන ලබාදෙන බවත් ජනාධිපති පොරොන්දු විය.



අදහස් (0)

'මත්ද්‍රව්‍ය නවත්වන්න සියලු දෙනාගේ සහයෝගය දෙන්න'

උදය Thursday, 15 October 2015 11:35 AM

වෙලේ සුදාලා වැරදි තමයි, නමුත් මිනිසුන්ට බලෙන් පොවන්නේනේ නෑ. තමුනුත් දැනගන්නට ඕනා පරිස්සම් වෙන්නට. (ර)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 15 October 2015 11:40 AM

අවවාදයට වඩා ආදර්ශය උතුම් කියන නිසා අපි මේක පාර්ලිමෙන්තුවෙන්ම පටන් ගනිමු. (ර)

:       0       0

නදීකා Thursday, 15 October 2015 10:26 PM

ඔබතුමාගේ කතාව හදවතින්ම අගයනවා (නි)

:       0       0

ලියොන් ගුනවර්දන Thursday, 15 October 2015 10:26 PM

ඉහත සඳහන් නුවරාලියේ වසන්තගේ අදහස මා අගයනවා. අකුරක් නොදන්නා වෙලේ සුදා කෝටිපතියකු වී දේශපාලඥයින්ටද ආධාර කළ අන්දම එම නඩු විභාගයෙදී හොඳින් අනාවරණය වුණා. ඔහු පෝරකයට නියමවුයේ හෙරොයින් ග්‍රැම් 7.5 ළඟ තබාගැනීමටයි. එබැවින් මෙම නඩු විභාගයෙදී අනාවරණය වූ කරුණු මෙම උවදුර මැඩලීමට උපයෝගී කරගත හැකි හොඳම සාක්කියකි (නි)

:       0       0

රාජු Thursday, 15 October 2015 12:05 PM

අපේ පුර්ණ සහය ඔබ තුමාට. (ර)

:       0       0

අමල් Thursday, 15 October 2015 12:06 PM

මේක තුරන් කරන්න අමාරුයි ඒත් උත්සාහ කරමු. (ර)

:       0       0

රනිල් Thursday, 15 October 2015 12:13 PM

ඉතින් මහත්තයෝ කෝ තාම කතා විතරනේ? කෝ වැඩ? ඕව අපිට කියා කියා හිටිය කියල වැඩක් වෙයිද? ඔබතුමා මේවා අපිට කියනවනම් අපි කාටද මේවා කියන්නේ? (බ)

:       0       0

කුමාර Friday, 16 October 2015 01:20 AM

හොඳ උත්සාහයක් (නි)

:       0       0

චලන Friday, 16 October 2015 09:32 AM

මත් උවදුර තුරන් කරමු. (ර)

:       0       0

පාලිත Friday, 16 October 2015 03:17 AM

මම පුද්ගලිකවම දන්නවා ජනාධිපතිතුමා සෙෘඛ්‍ය ඇමති වෙලා ඉන්න කාලේ විශාල උනන්දුවක් තිබුනා මේ ගැන. සිගරැට් පැකට්වල සියයට අසුවක් රූපමය අවවාද ඇතුළත් කිරීම වගේ දේවල් ඒ කාලේ සැළසුම් කළා (නි)

:       0       0

ඕමාර් Thursday, 15 October 2015 02:23 PM

එහෙට මෙහෙට බෝලේ පාස් නොකර එක වැඩක්වත් කරලා පෙන්නන්කෝ, අඩුම තරමේ බලය පාවිච්චි කරලා එල්ලුම්ගහවත් ගේනන බැරි වුනානේ. මොකක්ද මේ වෙන්නේ කිසිම වැඩක් නෑනේ පේන්න. බොරු කයිය විතරයි. (බ)

:       0       0

දිලාන් Friday, 16 October 2015 04:12 AM

ජනතාවගේ සහයෝගය නම් තියෙනවා. ඔබතුමාලගේ සහයෝගය තමයි ගොඩක් වටින්නේ (නි)

:       0       0

රණතුංග Thursday, 15 October 2015 08:50 AM

පුළුවන් වෙයිද ..? (බ)

:       0       0

පාර්තිපන් Thursday, 15 October 2015 08:59 AM

ආදායම වැඩිකරන්න රජය මැදිහ් වෙලා එතකොට ඉබේම නවතී. වැඩි ආදායම් ලබන පවුල්වල ඔය ප්‍රශ්නේ නෑ නේද (බ)

:       0       0

අශාන් Friday, 16 October 2015 04:58 AM

මේක නතර කරන්න පුලුවන් නම් ලොකු ජයග්‍රහණයක් (නි)

:       0       0

ධර්ම ජයවික්‍රම Friday, 16 October 2015 04:58 AM

මත්ද්‍රව්‍ය නිසා සිදුවන මහා විපත ජනතාව අතරට වේගයෙන් ගෙන යායුතුයි. සියලුම රූපවාහිනි මාධ්‍ය ආයතන අවම වශයෙන් සෑම ටෙලිනාට්‍යයක් අතරතුර විනාඩි තුනක පමණ කාලයකට මත්ද්‍රව්‍ය ආදීනව පිළිබඳ දැන්වීමක් ප්‍රචාරය කිරීමට ඉදිරිපත් වියයුතුය.එසේම ජනප්‍රිය කලාකරුවන් වැනි ජනතාව අතර රැඳී පිරිස්වල සහයෝගය ලබාගත හැක. එසේම පාසැල,ආගමික ස්ථාන වැනි සමාජයට කතා කළහැකි අය සම්බන්ධ කරගැනීම වැදගත්. (නි)

:       0       0

රන්ජන් Friday, 16 October 2015 05:07 AM

වෙළඳ කලාපයේ රබර් නිපැයුම් කම්හල්වලින් හොරෙන් පිටකරන පිළිකාකාරක රසායනික ද්‍රවයක් වන "ටොලුවින්" බැරල් පිටකිරීම වහාම නතර කරන්න. බියගම කලාපය අවට ගෙවල්වල මේවා යොදාගෙන නීතිවිරෝධීව අත්වැසුම් කම්හල් පවත්වාගෙන යනවා. (නි)

:       0       0

නුවරඑළියේ වසන්ත Thursday, 15 October 2015 09:26 AM

වෙලේ සුදා හෙළි කරපු තෝරු මෝරු ඔක්කොටම නිදහසේ ඉන්න දීලා අපිට කියනවා මත්ද්‍රව්‍ය තුරන් කරන්න උදවු කරන්න කියලා. වෙලේ සුදා කියපු ලොකු ලොක්කෝ මේ රටේ මත්ද්‍රව්‍ය තුරන් කරන්න ඉඩ තියයිද? (බ)

:       0       0

නුවරඑළියේ වසන්ත Thursday, 15 October 2015 09:26 AM

වෙලේ සුදා හෙළි කරපු තෝරු මෝරු ඔක්කොටම නිදහසේ ඉන්න දීලා අපිට කියනවා මත්ද්‍රව්‍ය තුරන් කරන්න උදවු කරන්න කියලා. වෙලේ සුදා කියපු ලොකු ලොක්කෝ මේ රටේ මත්ද්‍රව්‍ය තුරන් කරන්න ඉඩ තියෙයිද?? (ම)

:       0       0

නුවරඑළියේ වසන්ත Thursday, 15 October 2015 09:26 AM

වෙලේ සුදා හෙළි කරපු තෝරු මෝරු ඔක්කොටම නිදහසේ ඉන්න දීලා අපිට කියනවා මත්ද්‍රව්‍ය තුරන් කරන්න උදවු කරන්න කියලා. වෙලේ සුදා කියපු ලොකු ලොක්කෝ මේ රටේ මත්ද්‍රව්‍ය තුරන් කරන්න ඉඩ තියයිද? (අ)

:       0       0

මනෝජ් Thursday, 15 October 2015 09:32 AM

සිගරට් මත්පැන් ලංකාවට ගෙන්වන එක නවත්තල දාන්නකෝ. (අ)

:       0       0

රොෂාන් Thursday, 15 October 2015 09:42 AM

පාර්ලිමේන්තුවෙන්ම පටන් ගත්තොත් නරකද? (අ)

:       0       0

චමින්ද Thursday, 15 October 2015 09:41 AM

අපිත් හොඳට කන බොන අය ඒවා කරන්නේ අපි හොයන සල්ලිවලින් (අ)

:       0       0

දුමින්ද Thursday, 15 October 2015 09:43 AM

සියලු දෙන කියා කියන්නේ ව්‍යාපාරය කරන අයත් එක්කද (බ)

:       0       0

සුබා Thursday, 15 October 2015 10:24 AM

රටේ ජනතාව වැඩි හරියක් රෝගීන් වෙලා තියෙන්නේ අරක්කු බීලම නෙමෙයි. සීමාවක් නැතුව කෘමි නාසක පරිසරයට එකතු වුන හින්දා. (ර)

:       0       0

නිමල් Thursday, 15 October 2015 10:27 AM

ජනපතිතුමනි නීතිය ක්‍රියාත්මක කරන ආයතන ඊට සුදුසු විය යුතුයි (බ)

:       0       0

ශාන සෞදි Thursday, 15 October 2015 10:35 AM

ගරු ජනදිපතිතුමනි ඔබතුමාට සියලු ශක්තිය දිරිය මේ කාර්ය සදහා ලැබේව එසේම මේ කටයුතු වලට අකුල් හෙලන හෝ විරෝදය දක්වන නීතිය හරියට ක්‍රියාවේ නොයොදන සියලුම දෙනාට දැඩි දඩුවම් ලබා දෙන ලෙස ඉල්ලනවා (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රාත්‍රී 10.00 සිට පැය අටක් ඇඳිරි නීතිය පනවයි
2024 සැප්තැම්බර් මස 21 562 0

අද රාත්‍රී දහයේ සිට හෙට උදෑසන 6.00 දක්වා ඇඳිරි නීතිය පනවන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.


ඡන්ද පොළෙන් ඈතට යන්නැයි පොලිසියට නියෝගයක්
2024 සැප්තැම්බර් මස 21 1428 0

සූරියවැව විහාරගල ඡන්ද මධ්‍යස්ථානයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිළධාරීන් හා ජ්‍යේෂ්ඨ ඡන්ද ස්ථානාධිපති අතර මත ගැටුමක් ඇති වී තිබේ.


හම්බන්තොට සියයට 79යි
2024 සැප්තැම්බර් මස 21 399 1

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියයට 79 ක් ඡන්දය ප්‍රකාශ කිරිම සිදුකර ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරී ප්‍රියන්ත සුමණසේකර මහතා කීය.


ත්‍රිකුණාමලය සියයට 76යි
2024 සැප්තැම්බර් මස 21 158 0

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ජනාධිපතිවරණයට අදාළව ඡන්ද විමසීමේ කටයුතු අද (21) පස්වරු හතරට අවසන් වීමෙන් පසු දිස්ත්‍රික්කයේ ඡන්දදායකයන්ගෙන් 76.87% ඡන්දය ප්‍


පොලොන්නරුව සියයට 78යි
2024 සැප්තැම්බර් මස 21 173 0

මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය පොලොන්නරුව දිස්තික්කයේ ජන්දය ප්‍රකාශ කිරීමේ භාවිතය සියයට හැත්ත අටක් බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සුජන්ත ඒකනායක මහත


23 රජයේ නිවාඩු දිනයක්
2024 සැප්තැම්බර් මස 21 1491 0

රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස සැප්තැම්බර් 23 වැනි සදුදා දින නම් කරන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14614 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 8 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 207 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 108 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site