IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


මත්පෙති සමග ලාංකිකයෙක් කුවේට් දැලේ

මත්ද්‍රව්‍ය හා මත්පෙති ළඟා තබාගෙන සිටි ශ්‍රී ලාංකිකයකු කුවේටයේදී අත්අඩංගුවට පත්ව ඇතැයි ද ඇරබ් ටයිම්ස් පුවත් සේවය වාර්තා කරයි. 

ඔහු ළඟ හෙරොයින් කිලෝග්‍රෑම් තුනක්, මත් පෙති දහසක් හා මෙතැම්ෆටමීන් කිලෝවක්  තිබී ඇතැයි ද සඳහන් වේ.

ශ්‍රී ලාංකිකයකු මත්ද්‍රව්‍ය විකිණීමේ කටයුතුවල නිරත වන බවට මත්ද්‍රව්‍ය පාලන ජෙනරාල් දෙපාර්තමේන්තුවට තොරතුරු ලැබුණු බවත් ඒ අනුව විමර්ශන කණ්ඩායමක් පිහිට වූ බවත් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ නිවේදනයක් උපුටා දක්වමින් ඇරබ් ටයිම්ස් පුවත් සේවය වාර්තා කරයි.

තොරතුරු සනාථ කරගැනීමෙන් හා අවශ්‍ය නීතිමය පියවර ගැනීමෙන් පසු එම කණ්ඩායම සැකකරුගේ නිවස පරීක්ෂාවට ලක් කර අදාළ ශ්‍රී ලාංකිකයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සතුව ඉහත කී මත්ද්‍රව්‍ය, බර කිරන උපකරණ සහ හිස් පැකට් තිබී හමු වූ බව ද අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ නිවේදනයේ සඳහන්ව ඇත.

මත්ද්‍රව්‍ය ගෙන්වාගෙන කුවෙට් රාජ්‍යයේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්ට ඒවා අලෙවි කිරීමට කටයුතු කළ බව ප්‍රශ්න කිරීම්වලදී ඔහු පාපෝච්චාරණය කර ඇත. මේ සම්බන්ධයෙන් ඉදිරි පියවර ගන්නා බව ද අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්වේ.

 



අදහස් (0)

මත්පෙති සමග ලාංකිකයෙක් කුවේට් දැලේ

අජිත් Sunday, 30 October 2016 03:09 PM

ඔහුට ඉක්මනින්ම ෂරියා නීතිය ක්‍රියාත්මක කොට ගල්ගසා මරා දමනු . (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගුරුසෙතට විද්ද ගුරුවරියක මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 785 0

මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව


එජාප අපු‘ර සංවිධායක හදිසියේ මිය යයි
2024 ඔක්තෝබර් මස 10 1629 0

එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ


කන්තලේ ’’සීනි ඉඩම්’’ අක්කර 11000ක් ගොවීන්ට
2024 ඔක්තෝබර් මස 10 906 0

කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (


පොලිස් නිලධාරියෙක් - සිවිල් ආරක්ෂකයෙක් දඩයමේ ගිහින් මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 304 0

මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර


අහන්නෙ නැතුව ජනපති ඡායාරූප පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 10 1410 0

විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්


පලස්තීන වීසා සීමා ලිහිල් කරන්නැයි තානාපති ජනපතිගෙන් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 10 984 0

ලංකාව සහ පලස්තීනය අතර වීසා සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන්නැයි ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39786 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25848 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 82 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 389 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1253 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site