IMG-LOGO

2024 නොවැම්බර් මස 09 වන සෙනසුරාදා


මත්පැන් අලෙවිසල් වසා තැබීමෙන් රජයට කෝටි 16,000 පාඩුවක්

(සුජිත් හේවාජුලිගේ )

නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන කාලයේදී මත්පැන් අලෙවිසල් වසා දැමීමට සිදුවීමෙන් රජයට රුපියල් කෝටි දහ සය දහස් එක සියයක පාඩුවක් සිදුවන බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම් .ජේ ගුණසිරි මහතා පවසයි.

මේ පාඩුව සිදුවන්නේ නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරුණු පසුගිය මස 20 වැනිදා සිට ලබන 13 වැනිදා දක්වා දින 23ක කාලයේදී යැයිද හෙතෙම සඳහන් කළේය.

මත්පැන් අලෙවිසල් දිනක් වසා තැබීමෙන් සිදුවන පාඩුව කෝටි 700ක් පමණ වන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

 



අදහස් (16)

මත්පැන් අලෙවිසල් වසා තැබීමෙන් රජයට කෝටි 16,000 පාඩුවක්

kapila Saturday, 04 September 2021 01:20 PM

දැනට ෆාමසි ඇරලා තියෙනව වගේ තැබෑරුම් ඇරල තිබ්බනම් හරි. මේකටත් නීති දාන්න පුළුවන්. බෝතල් ගෙදර ගෙනිහින් පමණක් බොන්න පුළුවන්. පිරිසක් එකට බොන්න බෑ. බාර් වපු එක ජාතික අපරාධයක්.

:       5       11

siri Saturday, 04 September 2021 01:40 PM

කාලයක් "මේක බුදුන්ගේ දේශයයි" කියලත් කිව්වා නේද ?

:       3       10

මහසෙන් Saturday, 04 September 2021 01:46 PM

ඕක විතරක් වහලා මොටද?ඕකත් අරින්න.ව්හිලු නීතිය එක කොටසකට පමනයි.පාඩු පියවාගන්න ඇරලා දාන්න.කොහොමත් එකයි දැන්

:       3       8

kaaloo Saturday, 04 September 2021 02:03 PM

තව ටික දවසකින් මත්පැන් අලෙවි සැල් රජයේ අනුමැතියෙන්ම ගිනිතියල විනාස කරන ඒක පුදුමයක් නෙවෙයි

:       0       1

සෙනෙවිරත්න Saturday, 04 September 2021 02:13 PM

රට වහලද ? එහෙම බවක් පේන්නෙ නැහැනෙ.

:       2       7

neil Saturday, 04 September 2021 02:30 PM

මෝඩ රජයට තේරුනේ නැද්ද කෝටි 16,000 අසාධාරණ සල්ලි කියලා...?

:       2       7

ගමේ එකාලා Saturday, 04 September 2021 02:43 PM

මතට තිත කියලා කිව්ව කාලයක් තිබුණා. ඔච්චර පාඩුනම් කරන්න මොනතරම් දේවල් තියෙනවද? අපේ ගමේ නම් පෝය දවසටත් හොරෙන් විකුණනවා.

:       1       5

kamal Saturday, 04 September 2021 03:07 PM

දරු පවුල් වලට කෝටි 16000 වාසියක්...

:       0       11

අබිලින් Saturday, 04 September 2021 03:34 PM

පේනවා නේද..? ගොන්ස්ටන් කෑගහන්නේ ඇයිද කියලා..?

:       1       12

විපරමා Saturday, 04 September 2021 05:44 PM

කුරුණෑගල වැඩිපුරම බාර් තියෙන්නේ එයාට .

:       0       9

damith Saturday, 04 September 2021 03:29 PM

අපි දන්නවා ඔහොම කියන්න කිව්වේ කවුද කියලා. පාර්ලිමේන්තුවේ ඉන්න ලොකුම අරක්කු මුදලාලිලා...

:       0       10

chathuri Saturday, 04 September 2021 04:51 PM

ඔය මල ජරා තැබෑරුම්, වයින් ස්ටෝර්ස් , බිම හල් ටිකදවසක් නොවෙයි හැමදාමත්ම වහලා තියෙනවානම් ඒතරම් හොඳයි.මේක බුදුන්ගේ දේශය කියලා කෑගහන ඔල්මොරොන්දම් කාරයෝ රෑට මල ජරාව බීගෙන සරම උස්සාගෙන මුත්‍රා කරන්නෙත් පන්සල පැත්තටමයි.

:       0       0

Sriland Saturday, 04 September 2021 04:58 PM

සුද්දගේ ව්‍යාපාරය පාඩු කරන්න එපා... රට වහන්න. බාර් විවෘත කරලා ප්‍රචාරයක් යවන්න කොරෝනාවලට ඇල්කොහොල් හොඳයි කියලා...

:       1       2

Nihal Saturday, 04 September 2021 05:17 PM

මංගල කියපු විදිහට ලාබාල වයින්, බීර ලාබෙට දීම සුදුසුයි... අඩු ලාබෙ වැඩි වෙළඳාම....

:       1       4

දිසා.......ගම්පහ. Saturday, 04 September 2021 05:20 PM

තැබෑරුම් වසා තැබීම නිසා රජයට මෙපමණ පාඩුවක් වෙන බවට ගණන් බලන්නේ නම්, මෙරට ගංජා වගාවටත් අවසර දීමෙන් හොඳ ආදායමක් ලබා ගත හැකියි නේද? සිතා බලන්න.

:       1       5

JAGATH Saturday, 04 September 2021 07:39 PM

ඇයි දුකද දැන්?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අකුරණ සහ වත්තේගම නගර ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 08 640 0

මහනුවර සහ තදාසන්න ප්‍රදේශවලට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ අකුරෙන් සහ වත්තේගම යන නගර දෙක ජලයෙන් යටවීම හේතුවෙන් මහනුවර යා


“දේවානන්දට ආණ්ඩුවේ ඇමතිකම් නෑ“
2024 නොවැම්බර් මස 08 1594 0

ඊ.පී.ඩි.පී. නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතාට ජාතික ජන බලවේග ආණ්ඩුවේ ඇමතිකමක් දීමේ කිසිදු අදහසක් නැතැයි ජාතික ජන බලවේගයේ විධායක


චීනයෙන් දුන් ආපදා සහන මුදල් භාණ්ඩාගාරයට
2024 නොවැම්බර් මස 08 773 0

2024 වර්ෂයේ ජනවාරි මස 1 දින සිට ඔක්තෝම්බර් 30 දක්වා ස්වභාවික අපදා හේතුවෙන් හානි වූ නිවාස හා දේපළ සඳහා හානිපූර්ණය කිරීමට මහජන චීන සමූහාණ්ඩුවෙන් පිරිනමන ලද ර


මහ වැස්සෙන් පුත්තලමත් යටවේ
2024 නොවැම්බර් මස 08 690 0

පුත්තලම ඇතුළු ප්‍රදේශ රැසකට අද 8 දින උදෑසන සිට ඇතිවු මහ වැසි හේතුවෙන් ප්‍රධාන මාර්ග රැසක් ජලයෙන් යටවි ගමනා ගමනයට බාධා එල්ලවු බව පුත්තලම ආපදා කළමණාකරණ ඒ


මාතර ලවණ බාධකය ගැන කඩිනම් තීරණයක් ගන්න යයි
2024 නොවැම්බර් මස 08 1007 0

මාතර නිල්වලා ලවණ බාධකය ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක් උද්ගත වීම කෙරෙහි බලපාන හේතු සොයා බලා කඩිනමින් විසඳුම් ලබා දෙන්නැයි ජනපති ලේකම් ආචාර්ය නන්දික සනත්


බදුල්ලේ ප්‍රදේශ කීපයක ගංවතුර සහ නායයෑම්
2024 නොවැම්බර් මස 08 486 0

බදුල්ල නගරය අවට ප්‍රදේශයට අද (8)පස්වරුවේ පතිත වූ ධාරානිපාත වර්ෂාවත් සමඟ ප්‍රදේශ පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩා වැටී මාර්ග රැසක් අවහිර වී බදුලු ඔයේ ජල මට


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 94 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 471 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1441 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site