IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


මත්පැන් චක්‍රලේඛය අකුලා ගැනීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය

(ඩයනා උදයංගනී)

කාන්තාවන්ට මත්පැන් අලෙවි කිරීම හා මත්පැන් අලෙවිසල් රාත්‍රී 10 දක්වා විවෘතව තැබීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය නිකුත් කළ චක්‍රලේඛය අහෝසි කිරීමට කැබිනට් මණ්ඩලය ඒකමතිකව කැමැත්ත පළ කළ බව අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ අද(16) පැවැති මාධ්‍ය හමුවකදී ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

පසුගියදා මුදල් අමාත්‍යංශය මගින් මත්පැන් අලෙවිය සම්බන්ධයෙන් නිකුත් කළ එම චක්‍රලේඛයට ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රසිද්ධියේ සිය විරෝධය පළ කර සිටි අතර අද රැස්වූ කැබිනට් මණ්ඩලය එම චක්‍රලේඛය ඉවත් කිරීමට කැමැත්ත පළ කර ඇතැයි ඔහු කීවේය.



අදහස් (13)

මත්පැන් චක්‍රලේඛය අකුලා ගැනීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය

chandani Tuesday, 16 January 2018 09:06 AM

මොකෝ අපි බිල පාරේ කලකෝලාහල කරගන්නවද , කුණු හරුප කියනවද ?

:       0       0

Amila Tuesday, 16 January 2018 09:17 AM

ඒකමතිකව..... එතකොට මංගල හිටියෙ නැද්ද ඒ වෙලාවෙ

:       0       0

සපුමල් බණ්ඩාර Tuesday, 16 January 2018 09:22 AM

මේ තරම් දුර්වල ආණ්ඬුවක් ලංකා ඉතිහාසෙම තිබිලා නෑ. ආණ්ඬුවේ වම් අත කරන දේ දකුණු අත දන්නේ නෑ. එක එක ඇමතිවරු එක එක දේවල් කියනවා. සාමූහිකත්වක් කියලා දෙයක් ඇත්තෙම නෑ. කළින් තිබුණ ආණ්ඩුව ඒකෙ අනිත් පැත්ත​. රජ පවුලෙ මතය තමා ආණ්ඩුවෙ මතය​. ඊට පිටින් දෙයක් කවුරුහරි කිව්වොත් පහුවදා ගෙදර​.

:       0       0

sena Tuesday, 16 January 2018 10:09 AM

ලොකු වැඩක්. අද ඉදලා රටේ ප්‍රශ්න ඔක්කොම ඉවරයි

:       0       0

කනිෂ්ක Tuesday, 16 January 2018 10:25 AM

සැලසුම ඇතුලින්... විවේචනය ප්‍රසිද්ධියෙන්... අකුලා ගැනීම ද ප්‍රසිද්ධියෙන්. හරිම අපූරු නාට්‍යයක්.

:       0       0

බද්රානි Tuesday, 16 January 2018 11:05 AM

රටේ ඉන්න තරුණ කාන්තාවන් ටික පිටරට පටවලා හම්බකරන් කන ජාතියක් ලෙස ඉතාම ගරු ගාම්භීරව ජීවත් වෙන රටක සිටින පාලකයින්ට , කාන්තාවක් වෙළඳ සලකින් මුදලක් දීලා බියර් බෝතලයක් ගන්න එක මොනතරම් නම් අවනම්බුවක්ද? අනික ඉතින් ගැහැනුන් ගෙදර තියලා ගිහින් යාළුවො සමග තනිවම මත්පැන් පොදක්වත් තොල නොගාන පිරිමි ඉන්න රටකට මෙවැනි දේවල් මොන තරම් නම් නුසුදුසුද ?

:       0       0

channa Tuesday, 16 January 2018 11:12 AM

දැන් ඉතින් නවය වෙනකොට ඇති වෙන්න වැඩිපුර අරන් තියාගන්න ඕනේ...

:       0       0

Bamunuarachchi Tuesday, 16 January 2018 12:43 PM

ඔව් එය අකුලා ගත යුතුයි

:       2       1

Chandra Tuesday, 16 January 2018 05:18 PM

හුරේ, ඒකම තමයි රටට අඩුවක් තිබුනේ. වයසට යනකල් අතේ සතේ නැතුව රටට සේවය කරලා ඉතුරු වෙලා තිබුනේ මේ ප්‍රශ්නය විතරයි.

:       0       118

SAMALKA Tuesday, 16 January 2018 10:57 PM

පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය සියයට 5. ලංකාවේ බොන කාන්තාවෝ ඉන්නෙත් 5%. නියෝජනය 25% දක්වා වැඩිකලානම් බොන කාන්තාවොත් 25% කරන්න තමා ඔය පනත ගෙනාවේ.

:       0       0

sam Tuesday, 16 January 2018 11:27 PM

රටට සහ බාල පරපුරට ආදරේ ඇති හොඳ තාත්තා කෙනෙක් මුදල් ඇමති කරන්න.

:       0       0

rocy Wednesday, 17 January 2018 02:04 AM

පාර්ලිමේන්තු කාරයන්ටයි, ඒ ගොල්ලන්ගේ නෝනලාටයි ට දීල තියන බාර් ලයිසන් ටිකත් ඔහොමම අවලංගු කරලා දැම්මොත් නරකද ගරු ජනාධිපතිතුමෝ?

:       0       0

Deepal Nirosh Wednesday, 17 January 2018 04:39 AM

යන්තම් ඇති ජනපතිතුමාගේ කඩුව ක්‍රියාත්මක වුණා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඩූමෝ කොටසේ නාය යෑම යළි සක්‍රිය වේ
2024 නොවැම්බර් මස 24 184 0

පස්සර මඩොල්සිම මැටිගහතැන්න මාර්ගයේ 20 කනුව (ඩූමෝ කොටසේ ) නාය යාම පවතින වර්ෂාවත් සමඟ අද (24) යලි සක්‍රීය වී ඇතැයි මාර්ග සංවර්ධන අධ්කාරියේ බදුල්ල විධායක ඉංජි


අලුත් ඇමැතිවරුන්ට අලුත් වාහන නෑ
2024 නොවැම්බර් මස 24 1247 0

පසුගිය රජයේ අමාත්‍යවරුන් භාවිත කළ වාහනම මෙම රජයේ කැබිනට් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු භාවිත කරනු ඇතැයි රජයේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.


ඇමති හදුන්නෙත්තිට ආපු පළමු ඇමතුම
2024 නොවැම්බර් මස 24 3926 1

කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත


මෙරට ධීවර යාත්‍රාවක් කුඩු සමග මාලදිවයින් මුහුදේ දී අල්ලයි
2024 නොවැම්බර් මස 24 1042 0

ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සමග මෙර


ශ්‍රීලනිපයක් බෝනස් මන්ත්‍රී ධූරයක් ඉල්ලයි
2024 නොවැම්බර් මස 24 1536 5

පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර⁣ දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට


විදුලි ගාස්තු අඩු කිරීම ලබන වසරට කල්යයි
2024 නොවැම්බර් මස 24 1162 2

විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 511 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 732 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2039 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site