අභිනව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නව ඇමති මණ්ඩලය හෙට දිවුරුම්දීමට නියමිතය. දැනටමත් අගමැති ලෙස එක්සත් ජාතික පක්ෂ ජාතික නායක රනිල් වික්‍රමසිංහ මහතා පත්කරනු ලැබ සිටියි. දින සියයේ වැඩපිළිවෙලට අනුව හෙට ඇමති මණ්ඩලය පත්කිරීමට නියමිතය. ඇමති මණ්ඩලය 30ක් පමණ වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
හිටපු ජනාධිපතිවරයාගේ අැමති මණ්ඩලය සියය ඉක්මවීය.
හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක
ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල
තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි
හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ
දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මෛත්‍රීගේ ඇමති මණ්ඩලය ඉරිදා දිවුරති ?
උදය Saturday, 10 January 2015 01:49 PM
මෛත්‍රීගේ කැබිනට් එක 25 යි (නදී)
ප්‍රදීප් Saturday, 10 January 2015 02:14 PM
විශිෂ්ඨ ජනපති. (ස)
මාලා Saturday, 10 January 2015 03:05 PM
ලංකාවේ කැබිනට් එක 25 යි (නදී)
චරිත් Saturday, 10 January 2015 03:42 PM
ඇත්තටම හොදයි එහෙම තමයි වෙන්න ඕනේ (නදි)
ලියනාරච්චි Saturday, 10 January 2015 04:14 PM
මේක හොඳ ආරම්භයක් අසල්වැසි රට ආදර්ශයට ගෙන ඉදිරියට යමු කොච්චර ඉතිරියක්ද? අනවශ්‍ය ආරක්ෂාවත් අඩු කරන්න (දිල්)
ජීවන් සංකල්ප Saturday, 10 January 2015 04:16 PM
කවුරු පත් වුණත් කමක් නැ දැනුමට අනුව ඇමතිකම දෙන්න. වැඩක් කරන්න පුළුවන් කෙනාට තනතුරු දෙන්න. (දි්ල)
රුවින්ද තාරක Saturday, 10 January 2015 05:44 PM
උගත් බුද්ධිමත් හොඳ දර්ශනයක් තියන මහත්මයෙකුට අධ්‍යපනය බාර දෙන්න. ආර්ථිකය , නීතියද සුදුසු පුද්ගලයන්ට ලබා දෙන්න.(දිල්)
සමන්ත Saturday, 10 January 2015 05:57 PM
25 නේද? කීවේ. එක දවසට 5ක් වැඩි වෙලා වගේ (දිල්)
රන්ජිත් ධර්මසේන Saturday, 10 January 2015 06:15 PM
ගරු අගමැති තුමනි ,ඔබ තුමා හොඳ කැබිනට් ඇමතිවරු ටිකක් පත් කරන්න,හොඳ මොළේ ඇති කට්ටිය අදාළ අමාත්‍යංශ වලට පත් කරන්න .ඔබතුමාට චිරං ජයතු (දිල්)
අමයා පෙරේරා Saturday, 10 January 2015 06:31 PM
මං හිතන්නේ කවුරුත් නොගන්න එක හොදයි (දිල්)
ගීතානි Sunday, 11 January 2015 02:57 AM
අතිගරු ජනපති තුමනි. අපේ රටේ අධ්‍යාපනයට බුද්ධිමත් කෙනෙකු තෝරා භාර දෙන ලෙස ආයාචනා කරමි. (නදී)
හර්ෂ නාවල Sunday, 11 January 2015 04:10 AM
එය එසේ නම් එය අගය කළ යුතුයි.... (දිල්)