IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


'මෛත්‍රීගේ කකුලෙන් අදින පිරිස් පක්ෂයේම ඉන්නවා'

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා එක්සත් ජාතික පක්‍ෂය එක්ව කටයුතු කරන බවට 2007 වසරේ ගිවිසුමක් අත්සන් කරද්දීත්, එජාපයෙන් ආ 18 දෙනෙකු ශ්‍රීලනිපයට ගනිද්දීත් පක්‍ෂ බල මණ්ඩලවල අදහස් නොවිමසූ අය දැන් පක්‍ෂයේම සංවත්සර උළෙලට සහභාගී විය යුතුද යන්න ගැන බලමණ්ඩල වලින් විමසන්නේ කුමක් සඳහා දැයි තමන් ප‍්‍රශ්න කරන බව මුදල් රාජ්‍ය ඇමැති ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය.

එදා එම කටයුතු පක්‍ෂ නායකත්වය ගන්නා තීරණ අනුව කරන්නට ඉඩ දුන් අය දැන් මෛත‍්‍රීපාල සිරිසේන මහතා යටතේ පක්‍ෂය ඉදිරියට යද්දී පක්‍ෂ නායකත්වයේ කකුලෙන් අදින්නේ පෞද්ගලික අරමුණු වෙනුවෙන් පමණක් බවද ඇමැති සඳහන් කළේය.

අබේවර්ධන මහතා මේ බව පැවසුවේ කොළඹ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (25) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.



අදහස් (0)

'මෛත්‍රීගේ කකුලෙන් අදින පිරිස් පක්ෂයේම ඉන්නවා'

ටෙනිසන් Thursday, 25 August 2016 08:21 PM

ඔය කතා අහලා අපිට නම් දැන් එපාවෙලා (නි)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Thursday, 25 August 2016 08:21 PM

මහින්දගේ කාලේ වැට් බද්ද වැඩි කළවිට කවුරුත් කතාකළේ නැහැ නේද? (නි)

:       0       0

සම්පත් පතිරණ Thursday, 25 August 2016 12:46 PM

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ පාක්ෂිකයන්ට මිස මාධ්‍ය හමු තබා ජනප්‍රියවෙන පිරිස් වලට නෙමෙයි (නි)

:       0       0

ගයාන් Thursday, 25 August 2016 12:55 PM

අනේ පක්ෂයකට ගිය කලක්! (නි)

:       0       0

විකුම් රංගන Thursday, 25 August 2016 10:04 PM

කොහොම වුණත් බල්ලෝ බිරුවට තවලම ඉදිරියට යනවා (නි)

:       0       0

දිමුත් Thursday, 25 August 2016 01:20 PM

කළ කළ දේ පළ පළ දේ... (නි)

:       0       0

සහන් Thursday, 25 August 2016 01:28 PM

රටකට ඕනෑ මහින්ද යුගයක්, හිතේ හැටියට හොරකම් කළහැකි යුගයක් (නි)

:       0       0

චන්න Thursday, 25 August 2016 02:04 PM

ඉතාමත් නිවැරිදි කාලෝචිත අදහසක් (හේ)

:       0       0

ජයන්ත Friday, 26 August 2016 03:02 AM

අපි නම් මේවට උත්තර දෙන්නවත් කැමති නැහැ (නි)

:       0       0

දුමින්ද Thursday, 25 August 2016 11:15 AM

කෙහේ හිටියත් ඒ වගේ පිරිසක් ඉන්නවා.(හේ)

:       0       0

දහම් Thursday, 25 August 2016 12:28 PM

මහත්තයෝ බලමණ්ඩල බහුතරය යූ එන පී එකට ආණ්ඩු බලය අරන් දුන්නට විරුද්ධනේ. එකනේ ඒ අය මහින්ද එක්ක එකතු වෙලා ඉන්නේ.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලෝක බැංකුවෙන් ලංකාවට ඇමෙරිකා ඩොලර් මිලියන 200ක්
2024 ඔක්තෝබර් මස 07 0 0

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සහ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලට තවදුරටත් සහාය වීම සඳහා ලෝක බැංකු සමූහයේ (WBG) ජාත්‍යන්තර සංවර්ධන සංගමය (IDA) මඟින් තවත් ඇමෙරිකා


හංවැල්ල ඝාතනයේ වෙඩික්කරු මාට්ටු
2024 ඔක්තෝබර් මස 07 14 0

හංවැල්ල කහහේන නෙළුවත්තුඩුව බස් රථ සහ ව්‍යාපාරික ස්ථාන හිමි කෝටිපති ව්‍යාපාරිකයාට ටි 56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කළ යුද හමුදා විශේෂ බලකායේ සෙබලා බළ


පොලීසියට පාට් දැමූ නිතීඥවරිය ඇතුළු පවුලේ සිව් දෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 07 1543 1

කැස්බෑව නගර මධ්‍යයේ සිදුවූ අනතුරකින් පසු ටිපර් රථ රියදුරුට මෙන්ම විමර්ශනයට පැමිණි පොලිස් සැරයන් වරයෙකුට දෙනෝ දහසක් දෙනා ඉදිරියේදී පහරදී පොලිස් ස්


ගලක් හිසේ වැදී සිසුවා මරුට
2024 ඔක්තෝබර් මස 07 665 0

නිවසේ මිදුලේ සෙල්ලම් කරමින් සිටියදී කඳු මුදුනක සිට පෙරළි ආ ගලක් හිසේ වැදි බරපතල තුවාල ලැබූ අවුරුදු 11ක සිසුවකු රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව


සජිත් අගමැති කරවා අනුර එක්ක සහයෝගයෙන් වැඩ කරන්න සූදානම්
2024 ඔක්තෝබර් මස 07 1542 6

බහුතර බලයක් හදාගෙන සජිත් ප්‍රේමදාස මහතා අගමැති කරවා අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සමග සහයෝගයෙන් වැඩ කිරීමට සූදානම් බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්


ප්‍රභූ ආරක්ෂකයන් 1145 සාමාන්‍ය රාජකාරියට
2024 ඔක්තෝබර් මස 07 1260 1

ප්‍රභූවරුන්ගේ ආරක්‍ෂාව සඳහා දී තිබු නිලධාරීන් 1145 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රභූ ආරක්‍ෂක සේවයෙන් ඉවත් කර සාමාන්‍ය රාජකාරී සඳහා ඊයේ (06) සිට පොලි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39268 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25625 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 332 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1107 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 386 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site