ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65 වැනි සංවත්සරයේදී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති කළ කතාවෙන් පසු ඒකාබද්ධ විපක්ෂය එතුමාට කළ සියලු චෝදනා බිඳ වැටුණු බවත්, පාක්ෂිකයින් අතර දැඩි උද්යෝගයක් හා නව බලාපොරොත්තුවක් ඇතිවී තිබෙන බවත්, ද බස්නාහිර මහා ඇමැති ඉසුරු දේවප්‍රිය මහතා පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම පාවිච්චි කිරීම තහනම් හෙයින් ඒවා ළඟම තැපැල් කාර්යාලයට
වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි
රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න
මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.
අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි
පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතියේ රැහැනට හසුකරගෙන හැකි ඉක්මනින් එහි වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මෛත්‍රීගේ කතාවෙන් ඇමැති දෑසටත් කඳුළු
සිරි Monday, 05 September 2016 10:14 PM
"කන්න ඕනෑවුණාම කබරගොයත් තලගොයා කරගන්නවා" කියලා අපි කියන්නේ මේවට තමා (නි)
ටෙෂාන් Monday, 05 September 2016 10:40 PM
අපේ දෑසට නම් මේ ආර්ථික අපහසුකම් නිසා කඳුළු නැඟිලා ගොඩක් කල් (නි)
නිමල් ලලිත Tuesday, 06 September 2016 12:54 AM
අනාගත සිංහලයාගේ අයිතිය, පුදබිම් වනසන බඩගෝස්තරවාදී, බලලෝභී දේශපාලන ක්‍රමයක් තුළ පක්ෂය කුමක්වේවා, සිය නායකයකුගේ කතාවලින් පසු දේශපාලන ගැත්තන්ගේ ඇස් වලට කදුළු ඉනීම ගැන අපි පුදුම නොවෙමු (නි)
වසන්ත Tuesday, 06 September 2016 01:41 AM
හැබැයි මහජනතාව වන අපිට නම් හිනායනවා (නි)
මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Tuesday, 06 September 2016 01:49 AM
රටට ජාතියට විශාල ව්‍යසනයක් වෙද්දී තමන්ගේ දුක කඳුල ඉදිරියට දමා තමා රැකෙන්න බලනවා නම්, එය රටේ යහපතට ප්‍රමාණවත් නම්, අනේ ඉතින් ලංකාවට මේ තුන් සරණේ සරණයි කියලා හිත හදාගන්නවා හැර වෙන කරන්න දෙයක් නැහැ (නි)
ආර්. වික්‍රම Tuesday, 06 September 2016 01:45 AM
කිඹුල් කඳුළු එහෙම නෙමෙයි නේද? (නි)
ජනහිත Tuesday, 06 September 2016 02:08 AM
ඇත්ත කියනකොට ඒක චෝදනාවක් කියන්නේ කොහොමද? ඇමති ඇසට කදුළු ඇවිත් තියෙන්නේ කරගත් මෝඩකම නිසා වෙන්නත් බැරි නැහැ. මේ යන විදිහට පස්සට කාටත් අඬන්න සිදුවෙයි, දැන්වත් නිවැරදි වුණේ නැත්නම්. කිසිම පාක්ෂිකයෙක් පක්ෂයට විරුද්ධ නැහැ. විරුද්ධ ගෙනයන වැඩපිළිවෙලටයි. (නි)
ද සිල්වා Tuesday, 06 September 2016 02:36 AM
අනේ සිහලුනේ, දෑස් ඇර බලපල්ලා නුඹලා මහින්දට කළ දෙය. අද අපි අනාථ ජාතියක් වෙලා. අසරණ ජාතියක් වෙලා. තව ටික දවසකින් මේ බිමේ පිටස්තරයන් වෙනවා අපි. හරිම දුකයි මගේ රට ගැන (නි)
ගජබා Tuesday, 06 September 2016 02:40 AM
මගේ ඇස් වලට තාමත් කඳුළු එනවා. නවත්තාගන්න බැහැ. (බලාගෙන යනකොට ඇස් ලෙඩ..!) (නි)
දිනේෂ් Tuesday, 06 September 2016 02:47 AM
මෙතුමා නේද ඡන්ද 18000 ගත්තේ. ඉතින් අඬන්නේ නැතුව ඉන්න පුලුවන්ද. (නි)
සජිත් Tuesday, 06 September 2016 02:47 AM
අපිටත් ඇඬෙනවා රටට සහ සිංහලයාට වෙන්න යන දේ දැකලා (නි)
හරිශ්චන්ද්‍ර Tuesday, 06 September 2016 03:08 AM
අපිට නම් කඳුළු ඇවිල්ලා සෑහෙන කල් (නි)
සුනෙත් Tuesday, 06 September 2016 03:37 AM
රට ගැන හිතද්දී අපි ආත්මාර්ථකාමී විය යුතුය. මන්දයත් සිංහලයන්ට තියෙන එකම සිංහල රට අනාගත පරපුර උදෙසා අප දිවිහිමියෙන් මේ මව්බිම ආරක්ෂා කළ යුතුය. ඉතා නුදුරු දිනකදී අපට යන එන මන් නැතිවේවි. (ම)
ගයාන් Tuesday, 06 September 2016 03:47 AM
කඳුළු සලන්න ඕන අනාගතයේ ලංකාවට අත්වෙන්න යන ඉරණම ගැන හිතල .අනේ මන්ද.... ලංකාවේ සිංහලයෝ දේශපාලන තොත්ත බබාලාද ? පණ්ඩිතකම නම් තිබෙනවා අහස උසට . (බ)
දහම් Monday, 05 September 2016 12:59 PM
ඇයි ඉතින් ඡන්ද තියන්න බය. (ර)
දිලුම් Tuesday, 06 September 2016 03:49 AM
මෙයා රටේ නායකයා හැටියට හැමදාම කළේ අනුකම්පාව දිනාගෙන බලයට ආව එකයි ඉසුර දේවප්‍රිය රැවටුනාට අපිනම් රැවටෙන්නේ නැතෝ. අපිත් කුරුණෑගල අපි දැක්ක කරපු ප්‍රෝඩාව සෙනග ගෙන්වන්න. (බ)
රංග Tuesday, 06 September 2016 04:00 AM
අපි අඩලා ගොඩක් කල් මෙයාලට දැන් තමා කඳුළු එන්නේ (බ)
චතුරි Monday, 05 September 2016 01:42 PM
පළමුවරට මෙවැනි සෙනඟක් දකින්න ලැබුනේ කිසිම වශීකිරීමක් නැතුව. අලුත් පක්ෂයේ කට්ටිය අඩන්නේ සෙනඟ දැකලා. (නි)
ස්ටෙෆාන් Tuesday, 06 September 2016 04:35 AM
මේවට ලොකු කියලා හිතාගෙන ඉන්න මහා නායක ඔක්කොම වග කියන්න ඕනි සිංහල බෞද්ධ මිනිසුන්ට මොකද වෙන්නේ මේවට වගකියන්නේ කව්ද. (බ)
කපිල Tuesday, 06 September 2016 04:46 AM
ඇඬෙනවා තනි ඇහැට. කපටි දේශපාලකයන්ගේ විහිළුවලට හිනා යන්නේ නැතිව ඇඬෙන්නේ අහිංසක අපට (බ)
රංචාගොඩ Tuesday, 06 September 2016 04:59 AM
ද සිල්වා, ඔයා කියල තියන දේ තමා රටේ බහුතර ජනතාවගේ හදවත කියන දේ! (බ)
අසංග Tuesday, 06 September 2016 05:44 AM
මටනම් මේවට අඬමින් හිනායනවා (බ).
ජනහිත Monday, 05 September 2016 03:44 PM
සත්‍ය හෙළි කරනවිට අඬන්න වෙන එක ඇත්ත. ඒගොල්ලෝ බොරු කියනවා නම් එය නිවරදි කරන්න ඕනෑතරම් කාලය තිබුනා. ඒත් කළේ සිරගත කිරීම මිස නිවැරදි කිරීම නොවෙයි. තනතුර ගැන නොසිතා හදවතට එකඟව කතා කරලා කවුරුත් නිවැරදි වුණොත් සුභ අනාගතයක් තියේවි. නැත්නම් කුමක් වෙයිද කියලා කාටවත් කියන්න බැහැ මේ යන විදිහට. (නි)
මොහාන් Monday, 05 September 2016 03:40 PM
මටත් ඇඬුනා. තාමත් දුකෙන් ඉන්නේ (නි)
කැටවල Monday, 05 September 2016 04:17 PM
මමත් එළිවෙනකම්ම ඇඬුවා. අපි දැක්ක ඒ ඇඬීම් වලට රැවටිලා තමයි අපි ඡන්දෙ දුන්නේ. අපිව තවත් මෝඩයන්ට අන්දන්න බැහැ (නි)
ජයතු Monday, 05 September 2016 05:00 PM
දේශපාලඥයෝ කිඹුල් කඳුළු සලමින් තවදුරටත් ජනතාව රවටමින් සිටීම ගැන ලැජ්ජයි (නි)
සිංහ Tuesday, 06 September 2016 06:51 AM
මෙයාට අඩන්න වෙන්නේ ඊළඟ ඡන්දෙදි. (බ)
සත්‍යයා Monday, 05 September 2016 05:22 PM
සමහරු ඒ කාලේ මහින්ද වෙනුවෙනුත් කඳුළු හෙළා තියෙනවා. ඕකට පුදුම වෙන්න ඕනෑ නැහැ. (නි)
ප්‍රියංකා Monday, 05 September 2016 05:54 PM
යථාර්ථය ඔබට දැන්වත් වැටහෙනවාද? (නි)
නාමල් Monday, 05 September 2016 06:11 PM
කඳුළු එන්න ඇත්තේ තමන් කළ කී දේවල් ගැන පසුතැවීමක් ඇතිවෙලාද දන්නෙත් නැහැනේ (නි)
මහේෂ් ඩුබායි Tuesday, 06 September 2016 07:01 AM
මටත් හොදටම අැඩුනා. තාමත් තනි ඇහැට ඇඩෙනවා. හැබැයි මෙයාලගේ මේ ගොන් කතා වලට නෙමෙයි. යස අගේට තිබුන රටට වෙන දේ දැකලා (බ)
වර්ණසූරිය Monday, 05 September 2016 06:17 PM
අපි කාලයක් කොළ කදුළු දැක්කා. දැන් නිල් කඳුළු දකිනවා. අපි ආසයි රතු කඳුළුත් දකින්න. ඔය කවුරුත් ආසයි අපේ උණු කඳුළු බලලා දුක් කඳුළු ගොඩේ පීනන ගමන් හිනාවෙන්න (නි)
මොරවක Monday, 05 September 2016 07:01 PM
අපිට නම් අපේ සමහර දේශපාලකයන්ගේ කතා අහද්දී ලැජ්ජයි (නි)
මුණසිංහ Tuesday, 06 September 2016 07:40 AM
කදුරුවෙලින් අාපු බස් එකක් මගදී මහින්දට ජයවේවා කියමින් ගියා. (බ)
සරත් Monday, 05 September 2016 07:08 PM
අපේ රටේ පාලකයන් මොන පුරසාරම් දෙඩුවත් රටක් වශයෙන් අපි ගොඩක් පහළ ඉන්නේ (නි)