IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


මෛත්‍රීගේ කාර්යාල පහකට ගිනි

පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අම්බලන්ගොඩ ප්‍රචාරක කාර්යාල හතරකට පෙර දින (31) රාත්‍රී ගිනි තබා ඇතැයි පොලිසිය කියයි.

 

 



අදහස් (0)

මෛත්‍රීගේ කාර්යාල පහකට ගිනි

වයි ජී ඩී දර්ශන Thursday, 01 January 2015 05:53 AM

පරාජය දරාගන්න බැරි වෙනකොට ඔය වගේ දේවල් කරනවා.(හේ)

:       0       0

අනුර Thursday, 01 January 2015 07:16 AM

ඒ වගේ වැඩනම් වැරැදියි.(හේ)

:       0       0

පත්මසිරි මාපලගම Thursday, 01 January 2015 09:10 AM

මැර දේශපාලනය හෙළ දකිමු , , ජනවාරි 8 වැනිදාට දෙකින් එකක් තෝරා ගන්න .(හේ)

:       0       0

ද සිල්වා Thursday, 01 January 2015 10:16 AM

මේකද යහ පාලනය කියන්නේ ? නිතිය වල්වැදී ඇත , කරුණාකර රට පාලනය කළ හැකි පාලකයෙක් පත් කරගමු ,(හේ)

:       0       0

පියරත්න රූපසිංහ Thursday, 01 January 2015 12:29 PM

කව්රු කලත් මේවා වැරදි වැඩ. ඇහෙන විදියට අනුව මෙවැනි වැඩ වලින් වෙන්නේ රාජපක්ෂ මහතාට ලැබෙන්න තියන ජන්ද අඩු වීමයි. නමුත් මගේ මතකයේ හැටියට, එදා භීෂණ සමයේදී අපේ රටේ මෙවැනි වැඩ ඕනෑ තරම් සිදු උනා. අනුන්ගේ එකවුන්ට් එකට යන්න කල වැඩ අපි නොදන්නවැයි. මෙවැනි වැඩ වලින් ඔය කොයි කව්රුත් ලකුණු දමා ගන්නයි උත්සහ කරන්නේ. (නදී)

:       0       0

අජිත් කරුණාරත්න Thursday, 01 January 2015 01:01 PM

කාර්යාල නම් ගිනි තිබ්බහම මොකද? ජීවිත හානි වෙන්නේ නැත්නම්, කල කෝලාහල කරගන්නේ නැත්නම්. 8 වෙනිදට ඡන්ද පෙට්ටියයි පරිස්සම් කර ගන්න ඕනේ. 9 වෙනිදට අපේ රටට නව මෛත්‍රී යුගයක් උදා වේවි.(නදී)

:       0       0

ටිකිරි බණ්ඩා Thursday, 01 January 2015 01:30 PM

ලැජ්ජයි. නිවට වැඩ. (නදී)

:       0       0

තිලක් ඩුබායි Thursday, 01 January 2015 01:28 PM

මෛත්‍රීට පුදුම බියක් තියෙන්නේ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මන්නාරම මහාධිකරණ විනිසුරුට පෝස්ටර් ඇලවූ දෙන්නෙක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 03 272 1

මන්නාරම මහාධිකරණ විනිසුරු එම් එම් එම් මිහාල් මහතාගේ ඡායාරූප ඇතුලත් කරමින් එතුමාට අපහාසයක් සිදුවන පරිදි කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පෝස්ටර් ඇලවීමට නිර


ගමනාගමන මණ්ඩලයට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 03 896 1

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපති ලෙස හිටපු සභාපතිවරයකු වන රමාල් සිරිවර්ධන මහතා පත් කර තිබේ.


අදත් තැනින් තැන වැසි
2024 ඔක්තෝබර් මස 03 46 0

නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ජගත් මහ ලේකම්ට ඊශ්‍රායලයෙන් විරෝධයක්
2024 ඔක්තෝබර් මස 03 1756 0

ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්


විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 6266 8

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 1840 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38704 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25429 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 284 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 969 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 339 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site