ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් සභාපති ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා දෙපසින් හිටපු සභාපතිවරුන් වන මහින්ද රාජපක්ෂ මහතා සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය තබාගෙන පක්ෂයේ 64 වැනි සංවත්සරය සමරන බව පක්ෂයේ ලේකම් දුමින්ද දිසානායක මහතා අද (18) පැවසීය.
සියලු ආසන සංවිධායකයන්, පළාත් සභා මන්ත්‍රීන් ඇතුළු සියලු පාක්ෂිකයන්ට පැරැණි සම්ප්‍රදායට අනුව ලිපි ලේඛන මගින් හා පොදුවේ මාධ්‍ය හරහා ද ආරාධනා කර ඇති බවද ඔහු කීවේය.
’’එස් පාස් ’’ විශේෂ අවසර පත්‍රය සහ ඉහළ පෙලේ දුරකථන ඇමතුම් මගින් ඉකුත් රජයන් සමයේ අධිවේගී මාර්ගය භාවිතා කරමින් සිදුවූ අභාවිතාවය නව ජනපති බලයට පත්වීමත්
ඊශ්‍රායලය, ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ගුවනින් මෙන්ම ගොඩබිමින් ද ප්‍රහාර ආරම්භ කර අද (7) ට වසරක් සපිරේ.
දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත
පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය
ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.
ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
‘මෛත්‍රීගේ දෙපැත්තෙන් මහින්දයි චන්ද්‍රිකායි ඉන්නවා‘
දිමුත් Friday, 19 August 2016 02:31 AM
මේවා ආණ්ඩු නෙමෙයි පාන්ඩු වෙලා දැන් අපිට නම් (නි)
පෙරේරා Thursday, 18 August 2016 11:20 AM
හිටගෙනද? (බ)
සම්පත් පතිරණ Thursday, 18 August 2016 11:31 AM
එහෙමම වේවී කියල තමා බය... මහින්ද ඕකට ගියොත් අපේ ඡන්දෙ එයාටත් නෑ (බ)
ජනහිත Friday, 19 August 2016 05:15 AM
කිරිගහට අැන්නා වගේ සාස්තරයක් කියන්න කාටවත් බැරිද? (ම)
දේවේන්ද්‍ර Thursday, 18 August 2016 12:30 PM
කොච්චර අගේද?(හේ)
චතුරි Thursday, 18 August 2016 01:06 PM
ඉස්සර වගේ නෙමෙයි දැන් ලැජ්ජයි ඉදිරියට එන්න. තමන්ගේ හොරකම් ඔප්පු කළොත් බඩ කපා ගන්නවා කිව්වා. (නි)
ජයරත්න Thursday, 18 August 2016 01:11 PM
ශ්‍රී.ල.නි.ප. හිටපු සභාපතිතුමා ගෙන්වාගන්න හදන මේ අය අද කතාකරන හැටියට ඒ කාලෙ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටියද කියලත් සැකයි. කොහොම වුණත් මහින්ද මැතිතුමා ඔය උත්සවයට ගියොත් ඒක එතුමාගේ දේශපාලන ගමනේ අවසානය තමයි. (නි)
කෝලිත Thursday, 18 August 2016 01:27 PM
එදාට තමයි බලන්න වෙන්නේ කුමක්ද සිදු වන්නේ කියා.(හේ)
ගයාන් Friday, 19 August 2016 06:03 AM
අපේ රටේ දේශපාලනය මහා ජරා තත්වයට පත්වෙලා. වැදගම්මක් නැති රටට අහිතකර දේවල් කෙළවරක් නැතුව ජනතාවට පෙවිලා ඉවරයි. දැන් රටේ ස්වාධීන බව අවසානවේගන එන ලකුණු පහළවෙලා (නි)
සංජය Friday, 19 August 2016 06:15 AM
මුණසිංහ කියපු කතාව නම් හරියට හරි. (නි)
නිරුල් Friday, 19 August 2016 07:08 AM
ඒකම තමයි අපිටත් තියෙන ප්රශ්නය... (නි)
ලක්ෂි Friday, 19 August 2016 07:08 AM
කෙනෙකුට යමක් දියයුත්තේ ගෞරවයකින් හා අාදරයෙන්. දැන් පුටුවක් වෙන්කරන්නේ මහජනයා තුළ ඔහුට අවමානයක් අැතිකිරීමට නොවේද? (නි)
ලියනගේ Thursday, 18 August 2016 02:40 PM
දෙන්නම එකතුවෙලා පක්ෂයට මොනවා කරයිද කියලයි අපි බලාගෙන ඉන්නේ (නි)
සුරනිමල Thursday, 18 August 2016 03:43 PM
ඉතින් අපිට මොකද? ඕවා දැන් අපිට විහිළු (නි)
ප්‍රියාන් Thursday, 18 August 2016 04:08 PM
මහජනතාව වශයෙන් අපි මේවා වර්ජනය කළයුතුයි. (නි)
නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Friday, 19 August 2016 07:56 AM
ලස්සන මල් පෝච්චි දෙකක් වගේ තියේවි...(බ)
කසුන් Thursday, 18 August 2016 04:32 PM
නියම පාක්ෂිකයෝ රවටන්නේ නැතිව ඉන්න (හේ)
සිසිර Thursday, 18 August 2016 04:42 PM
එතකොට පිටිපස්සෙන් ඉන්නේ කවුද?(හේ)
සහන් Thursday, 18 August 2016 04:45 PM
මෙදාට කොච්චර ආගේට තියෙයිද?(හේ)
රොහාන් Friday, 19 August 2016 08:24 AM
ගරු මහලේකම් තුමණි. විසකුරු සර්පයි ජනපති තුමන් ලග තියන්නේ කල්පනාවෙන් (අ)
දිලංග Friday, 19 August 2016 08:30 AM
මහලේකම් තුමා පරමාණු බෝම්බයක් තිබ්බා නම් ඊට වැඩිය හොදා .(අ)
අල්විස් Friday, 19 August 2016 08:34 AM
අනේමන්ද මොනවද මේ වෙන්න යන්නේ දෙයියනේ .(අ)
කනක Thursday, 18 August 2016 05:22 PM
මහින්දට අවලාද කිරීමයි මෙයාලා මේ දක්වා කළේ. දැන් කාවද අන්දන්න හදන්නේ? (නි)
ඔගස්ටින් Friday, 19 August 2016 08:39 AM
සුදුම සුදු පුළුන් ගොඩක් මැද දෙපැත්තේ ගින්දරයි පැට්‍රොල් තිබ්බ වගේ හිටීවි .(අ)
විකී Thursday, 18 August 2016 05:37 PM
අපි නම් කියන්නේ මේ දේවල් වලින් අපිට වැඩක් නැහැ. (නි)
හිමාල් Thursday, 18 August 2016 06:32 PM
අපි බලමුකෝ ඔය කියන ඒවා වෙයිද කියලා (නි)
අමිත් Thursday, 18 August 2016 07:41 PM
මේ කට්ටිය සමඟ එකතුවුණොත් මහින්ද මහතාගේ දේශපාලන ගමනේ අවසානය තමයි ඉතින් (නි)
හේවා Thursday, 18 August 2016 07:48 PM
හිතාගෙන ඇති මුරුංගා අත්තේ තියන්න (නි)
ආනන්ද දොඩන්ගොඩ Thursday, 18 August 2016 08:01 PM
මහින්ද රාජපක්ෂ කියන්නේ නියම කොන්දක් තිබෙන පිරිමියෙක්. එනිසා ඔය කියන දේවල් වනතුරු සිතන්නට අමාරුයි (නි)
සිරි Thursday, 18 August 2016 09:06 PM
හරි ලස්සන හීනයක්නේ දැකලා තියෙන්නේ. හෙට අනිද්දා වෙනකොට තරු පෙනේවි (නි)
යසපාල Thursday, 18 August 2016 09:11 PM
ඔය කවුරු කවුරුත් ගැන අපි දන්නවා (නි)
දිලිප් වික්‍රමරත්න Thursday, 18 August 2016 10:33 PM
අනේ මන්දා, මේ මිනිස්සු හීනෙන් නැගිටලා කියවනවද කියලා. ගිය සුමානේ මහින්දට පාඩමක් උගන්වනවා කිව්වා. මේ සුමානේ අාරාධනා කරනවලු. "දෙයක් වේ නම් යම් සුදුස්සාටම අයිති වියයුතුය" (නි)
අනුර Friday, 19 August 2016 10:15 AM
මොනවද මේ විකාර කතා . (හේ)
බන්දුල Thursday, 18 August 2016 11:42 PM
නමුත් දෙපස අසමතුලිත, නොගැළපෙන බවකුයි අපිට හැඟෙන්නේ (නි)
සරත් Friday, 19 August 2016 12:15 AM
සම්පත් පතිරණ, ඔබේ අදහස තමය් සියලුම පාක්ෂිකයන්ගේ අදහස. (නි)
රන්ජිත් Friday, 19 August 2016 12:14 AM
ඇයි යූඑන්පී අයත් සපෝර්ට් එකට එයිනේ (නි)
නිහාල් Friday, 19 August 2016 01:59 AM
බොරු පොරොන්දු දුන් නිසානේ ඔච්චර දඟලන්නේ. මිනිස්සු රවට්ටන්න එපා (නි)
මුණසිංහ Friday, 19 August 2016 02:17 AM
එක පැත්තකින් චන්ද්‍රිකා. අනෙක් පැත්තෙන් රනිල්. ඉදිරි පේළියේ අනෙක් අය, ඇමරිකන් තානාපති, නොර්වේ තානාපති, ඉන්දියන් තානාපති, එංගලන්තෙන් කෙනෙක්. මෙහෙමද වෙන්නේ? (නි)