පොළොන්නරුව හතරේ ඇළ ගරාජයක් අසලදී අද සවස හතට පමණ අනතුරකට ලක් වු ප්‍රියන්ත සිරිසේන මහතාගේ හිසේ පිටුපසට තියුණු අවියකින් ප්‍රහාරයක් එල්ලවී ඇතැයි පවසන වෛද්‍යවරු ඔහුගේ ජීවිතය බේරා ගැනීමට මහත් පරිශ්‍රමයක් දරති.
මේ වන තුරුත් පොලීසිය කිසිදු සැකකරුවකු අත්අඩංගුවට ගෙන නැත.
සිරිසේන මහතා පොළොන්නරුව රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි. ඔහු කොළඹට රැගෙන ඒමටද නියමිත බව දැනගන්නට ඇත.
මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත
ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ
හැත්තෑ පස්වන යුද හමුදා දිනය නිමිත්තෙන් යුද හමුදා ධජයන්ට සෙත් පැතීමේ විශේෂ උත්සවය යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා ඇතුළු ඉහළ හමුදා නිල
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ 2023(2024) ප්‍රතිඵලවලට අනුව දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ හිරුණි මල
අද (29) සිට පෘථිවියට නව සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වෙනු ඇති බවට තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මෙම නව සඳ කුඩා ග්‍රහකයකි.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මෛත්‍රීගේ මල්ලි බේරාගන්න වෛද්‍යවරු ලොකු සටනක
ටාසන් Friday, 27 March 2015 04:44 AM
මම හිතන්නේ මෙතන කොමෙන්ට් කරන උපාසකයෝ ඔක්කොමල්ල ගෙවල් හදල තියෙන්නේ වැලි නැතිව සිමෙන්ති වලින් වෙන්න ඇති. (ම)
පිවිතුරු යහපාල Friday, 27 March 2015 05:25 AM
මෙතුමා දුප්පත් ජනතාවට නිවාස තනා ගැනීමට නොමිලයේ වැලි සපයා දුන්න. ඒ නිසා මෙතුමාට ජනතාව ආදරයට කතා කරන්නේ වැලි රාජු නමින්. (නදී)
ශාන්ත Thursday, 26 March 2015 04:06 PM
මිනිසුන්ගේ ඉවසීමේත් සිමාවක් තිබෙනවා (නි)
තුෂාර Thursday, 26 March 2015 04:23 PM
අනතුරට හේතුවුණ සිද්ධිය මොකක්ද දන්නෙ නැහැ (නි)
ඩීජේ් Friday, 27 March 2015 06:00 AM
සමහරු යන්නේ කඩේ නෙමේයි සුපර් මාර්කට්! (ත)
කසුන් Friday, 27 March 2015 06:34 AM
හැබයි වැලි රාජු අර ගොල්ලන්ගේ හොරා කාපු මල්ලිලට වැඩිය හොඳයි (නදී)
සදා Friday, 27 March 2015 06:40 AM
සමහරු මෙතන වැලි රජුව හෝදනවා. (නදී)
සම්පත් Friday, 27 March 2015 07:08 AM
පිවිතුරු යහපාල, ඔයාගේ මාර රෙදි අැපිල්ලිල්ලක්නේ!!!. වැලි රාජු කියන්නේ මෙයා තමයි මනම්පිටිය පාලම, සෝමාවතිය පැත්තේ සියලුම ස්වබාවික ගංගා වල වැලි ටික උළා කෑවේ. අපි දන්න විදියට නම් මෙයා නිකම් වැලි දුන්න කෙනෙක් නැහැ. ඔය දන්නා කාටහරි මෙයා නිකම් වැලි දීල තියනවද? (ස)
තුසිත Thursday, 26 March 2015 05:07 PM
අපිට කියනවද මොකක්ද අනතුර කියලත් (නි)
රුවන් Friday, 27 March 2015 07:09 AM
අැයි පොරෝපාර මල්ලිට විතරක්, අය්යටත් දෙන්නකෝ! (ස)
සෙනවිරත්න Friday, 27 March 2015 07:30 AM
කොහොම උනත් ගහපු එක වැරදියි (නදී)
රණසිංහ Friday, 27 March 2015 07:34 AM
පිවිතුරු යහපාල රාජුව හෝදන්න ඔබ වෙන මොනවද නානවා (නදී)
ලසිත Friday, 27 March 2015 07:50 AM
හැබැයි අරගොල්ලෝ හිටියා නම් ජනතාවට කන්න වෙන්නේ පොරෝ පාර (නදී)
අමාලි Friday, 27 March 2015 07:56 AM
හැබැයි ගහපු එකත් වැරදියි ඒ වගේම ගුටිකන විදියේ වැඩ කරපු එකත් වැරදියි (නදී)
අනුරාධ Thursday, 26 March 2015 07:04 PM
අපේ වෛද්‍යවරු දක්ෂයි. මට ඔවුන් ගැන විශ්වාසයි (නි)
අජිත් Friday, 27 March 2015 08:00 AM
හොඳ පාඩම් මේවා (නදී)
අත්තනායක Thursday, 26 March 2015 07:06 PM
ඔහුගේ කර්මඵල විපාක අනුව සියල්ල තීරණය වේවි (නි)
අමන්දි Thursday, 26 March 2015 07:07 PM
වෛද්‍යවරුන්ගේ උත්සාහය සාර්ථක වේවා! (නි)
කෙවුල්ගම Thursday, 26 March 2015 07:08 PM
මොනවා වුණත් මේත් මනුස්ස ජීවිතයක් (නි)
කිරින්ද Friday, 27 March 2015 08:12 AM
කසුන් මල්ලි, ඔහේ දන්නේ නැතුවයි කතා කරන්නේ මෙයාල ගැන, තව ටික දවසක් යද්දී ඔයා ඔය කටින්ම කියයි අනේ අර ගොල්ලන්ගේ මල්ලිලා මෙයාලට වඩා කොච්චර හොඳයිද කියල! (ස)
කසුන් Friday, 27 March 2015 08:23 AM
තව අවුරුදු අටත් පෙර අයම හිටියා නම් හැමෝටම තේරෙයි ලොකු කට්ටිය අශ්වයෝ පදිද්දි අපි මොකද කරන්නේ කියලා. (ත)
පුෂ්පකුමාර Friday, 27 March 2015 08:25 AM
ඔය කොයි කාගේ මල්ලිලාගේත් කෙරුවාව මේ රටේ ජනතාව හොඳින් දන්නවා. (ත)
සමන් Friday, 27 March 2015 08:30 AM
ආදරය කොරන්න ගියාම ඔහොම වෙනවලු (බ)
සුමිත් දොරබැවිල Friday, 27 March 2015 08:40 AM
වගකීම් ගත්තහම බොහෝදේ නැතිකරගන්න වෙනවා අද මල්ලි හෙට පුතා වෙන්න පුළුවන් (බ)
නදිනි රණවීර Friday, 27 March 2015 08:43 AM
මහා තිරිසන් ගති ගුණ තියන මිනිස්සු ඉන්න රටක් මේක. පොරවෙන් විතරක් නෙමේ ලියන පෑනෙන් උනත්, මිනිසෙකුව මරන්න පුළුවන් නම් පසුබට වෙන්නේ නැහැ මේ මිලේච්ජයින්.....(බ)
උපුල් Friday, 27 March 2015 09:02 AM
මේ සිද්දිය පෞද්ගලික එකක්. ජනාදිපති තුමා හා ඔහුගේ දේශපාලන ව්‍යාපාරය මේකෙට සම්බන්ද කරන්න එපා. (ස)
හසිත Friday, 27 March 2015 09:36 AM
මෙහි සමහරු අදහස් පළ කරන්නේ අද ඊයේ උපන් අය වගේනේ. (ත)
හසිත් Friday, 27 March 2015 09:36 AM
හැම වරදකටම නීතියක් තියනවා වනචාරී විදියට දඬුවම් කිරීම නීතියක් නොවේ. . (ත)
නුවන් Thursday, 26 March 2015 11:52 PM
සියළු දෙනාටම කර්මය පොදුය (නි)
කසුන් Friday, 27 March 2015 10:18 AM
මොකක්ද මේ සිද්ධියට හේතුව.(හේ)
සුරංග Friday, 27 March 2015 11:33 AM
කවුරු වුනත් ජිවිතයක්නේ.වෛද්‍යවරුන්ගේ උත්සහයට ගොඩක් ණය ගැතියි.(හේ)
සුරේෂ් Friday, 27 March 2015 11:33 AM
වරදක් නිසා මේ ප්‍රහාරය එල්ල වෙන්න ඇති.(හේ)
දුමින්ද Friday, 27 March 2015 01:54 AM
සොභා දහමට එරෙහි වන කළ ප්‍රථිපල දරුණු වෙයි (නදී)
රණසිංහ Friday, 27 March 2015 02:57 AM
ගුවන් මගින් කොළඹට ගේනවා කියල නම් ආරංචියි. වරද මොකක්ද නම් දන්නේ නෑ හැබැයි අන්වර්ථ නාමය නම් වැලි (නදී)