IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


මෛත්‍රීගේ මල්ලි වෙළෙද ඇමැතිට උත්තර දෙයි

තමා සහල් සඟවාගෙන සිටින්නේ නම් ඕනෑම අයකුට ඕනෑම වේලාවක තම මෝලට පැමිණ පරීක්ෂා කළ හැකි යැයි පොළොන්නරුවේ අරලිය සහල්  හිමිකරු ඩඩිලි සිරිසේන මහතා පොළොන්නරුවේදී අද (28) පැවසීය.

ඔහු විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහෝදරයෙකි.තම සහෝදරයා රජයෙන් අස්වු සැණින් වෙළෙද ඇමැති ඇතුළු රජය තමාට එරෙහිව දැවැන්ත මඩ ප්‍රචාරයක් අරඹා ඇතැයි ද මාධ්‍ය හමුවක් අමතමින්  ඔහු කීවේය.

‘සහල් ව්‍යාපාරයේ  ප්‍රධාන ව්‍යාපාරිකයෝ තුන්දෙනයි.නිපුන සහල් ව්‍යාපාරයේ සිරිපාල ගම්ලත් නියෝජ්‍ය ඇමැති එක්කෙනෙක්.ලක් සහල් ව්‍යාපාරය  ලක්ෂ්මන් වසන්ත පෙරේරා  නියෝජ්‍ය ඇමැති තව එක්කෙනෙක්.අරලිය සහල් ව්‍යාපාරය හිමි  මා තවත් අයෙක් . මට විතරක් එක නීතීයක් එපා.මා වරදක් කරනවානම් නීතීය ක්‍රියාත්මක කරන්න.බොරු චෝදනා කරන්න එපා.‘

 

 



අදහස් (0)

මෛත්‍රීගේ මල්ලි වෙළෙද ඇමැතිට උත්තර දෙයි

ට්‍රියොන් Friday, 28 November 2014 12:06 PM

ඇත්තනේ දැන් තමා හාල්පාරුවන්ට හාල් මතක් වෙලා තියෙන්නේ ගොට්ටේ ඉන්නකම් මොකුත් නැහැ මේවා සහ ගහන අපරාද

:       0       0

බෙනට් Friday, 28 November 2014 12:29 PM

මෙන්න බොලේ නොදන්නා දෙන්නේකුගේත් නම් එලියට ආව ..හරියට එලිකලොත් ලංකාවේ හැම ව්‍යාපාරයකම මහා තැන් ටිකේ ඉන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න අයයි පවුල් වල කට්ටියයි තමයි .මහා පවුලගේ ජාලය කොහොමට විහිදිලා ඇත්ද ? මට නම් හිතාගන්නත් බෑ. (අ)

:       0       0

නදීකා Friday, 28 November 2014 12:34 PM

ඔය එන්නේ ෆයිල් (නදී)

:       0       0

නදීකා Friday, 28 November 2014 12:34 PM

ඔය එන්නේ ෆයිල් (නදී)

:       0       0

ජයා Friday, 28 November 2014 01:19 PM

විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ජයග්‍රහණය කරවීම දේශ ප්‍රේමී ශ්‍රී ලංකාවාසී පොදු ජනතතාවගේ අපේක්ෂාවයි. බලාපොරොත්තුව මෙන්ම සැබෑ විය යුතුම උවමනාවකි. (නදී)

:       0       0

පුෂ්පකුමාර Friday, 28 November 2014 02:13 PM

අපේ ඇමති තුමත් දැන් සින්දු (බයිලා) කියන්න පුරුදු වෙලානේ. හාල් ගැන කියපු සින්දුවත් නරකම නැහැ. පව්, ලංකාවේ බයිලා ගායකයෝ ගැන තමයි අපිට දුක. (බ)

:       0       0

මිහිරි උත්පලා දිසානායක Friday, 28 November 2014 02:33 PM

ඒක ඇත්ත.ලොකුම හාල් මෝල තියෙන්නේ ලක්ෂ්මන් වසන්තට.එය විවෘත කළේද මහින්ද ජනාධිපතිවරයායි.ලක්ෂ්මන් වසන්ත තමා හාල් වලින් බියර් නිෂ්පාදනය කරන්නේ.ඒක නිසා තමයි හාල් මිළ මෙතරම් ඉහළ ගියේ. (ස)

:       0       0

මලින් Saturday, 29 November 2014 05:26 AM

ජායා දවල්ද ? (නදී)

:       0       0

දාස Friday, 28 November 2014 04:30 PM

මෛත්‍රී පාල සිරිසේන මහත්තයා වැඩ කරන්නේ පවුල් වාදයට විරුද්ධව නව පොදු සටන දිනවන්න නම් එතුමාගේ සහෝදරයා මොනා කළත් අපිට මොකද. (ම)

:       0       0

ජෙහාන් Friday, 28 November 2014 08:32 AM

අනේ මන්දා! (නි)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Friday, 28 November 2014 08:33 AM

හොර එතනෝල් කොපමණ තියනවාද කියලාත් බලන්න ඕනෑ. (නි)

:       0       0

ක්‍රිෂාන්ත Saturday, 29 November 2014 05:59 AM

මෙතෙක් කල් හාල් වලට එක එක වෙනස් කම් කලේ මල්ලි ගේ නිසා වෙන්න ඇති නේ , හොද පිළිතුරු ලබෙයි 08 වෙනිදා, හිතන් එන්නේ ජනතාව තවම නුගත් කියල (අ)

:       0       0

තිලක් Friday, 28 November 2014 08:41 AM

කොහොමහරි ඔයාලා නිසා අපිට සහල් මිල අඩු වුණා. ඔබලාට ජය වේවා! (නි)

:       0       0

පුබුදු Friday, 28 November 2014 08:43 AM

අන්න නියමයි! (නි)

:       0       0

කිත්සිරි Saturday, 29 November 2014 06:12 AM

ආණ්ඩුවේ ඉන්නකම් හොඳයි. දැන් තමා වැරදි. අපේ මිනිස්සුන්ට ඒක තේරෙන්නේ නැහැ (නදී)

:       0       0

රොෂාන් Friday, 28 November 2014 08:45 AM

ඕව ඔහම තමා. තව ටික කාලයක්නෙ? (අ)

:       0       0

නාලක Friday, 28 November 2014 08:59 AM

සහල් තොග හොයන්නේ බියර් හදන්ඩ ගන්ඩද දන්නේ නැහැ . (අ)

:       0       0

දිලිප් Friday, 28 November 2014 09:00 AM

අපොයි කට්ටියගේ රෙදි ගැලවෙනවා නේද (අ)

:       0       0

හෆීල් Friday, 28 November 2014 09:01 AM

බය වෙන්නොනනේ වැරැද්දක් කරේ නැත්නං. බාල සිමෙන්ති, නරක්වූ පොල්, අල, එතනෝල්, කුඩු ඔවා තාම ජනතාවට අමතකවෙලා නැහේ කියන්න. (අ)

:       0       0

කරුණාරත්න Friday, 28 November 2014 09:08 AM

ඔබ නියම මහත්මයෙක්! (නි)

:       0       0

බුද්ධි Friday, 28 November 2014 09:12 AM

8 වෙනිදාට බලමු (නි)

:       0       0

දිලීප Friday, 28 November 2014 07:39 PM

මෙයා බබා.අරලිය කාරයාගේ මෝලකනේ මගේ මාමත් වැඩ.හාල් මිටි ලක්ෂ ගානක් රහස් හිතවතුන්ගේ ගබඩා වලට යවල.-මෛත්‍රී පාලනේ රග දැන්ම පේනවනේ. (ස)

:       0       0

පුෂ්පකුමාර Friday, 28 November 2014 09:25 AM

27 වනදා සිට ආනයනික සහල් මිල වෙළඳ පොලේ අඩුකරලා සම්බා කිලෝව රු.60 යි. තව සහල් කිලෝ මෙට්‍රික් ටොන් 50,000 ක් බංගලාදේශයෙන් ආනයනය කරන්න යනවා. රටේ ජනතාවට ආදරේටද? (නි)

:       0       0

සමන්ති Friday, 28 November 2014 08:44 PM

හාල් වැඩේ අපේ බාස් අනාගෙන වගේ. (අදිකාරී ) පාරිභෝගික සේවා අමතන්න (ස)

:       0       0

දනුෂ්ක Friday, 28 November 2014 09:34 AM

දැන් වෙළඳපොලේ ලංකාවේ සහල් ලෙස ඇත්තේ කීරි සම්බා, කීරි කැකුළු ආදී තත්වයෙන් උසස් සහල් පමණි. කැකුළු හා සම්බා සහල් ලෙස විකුණන්නේ ආනයනික සහල්ය. ශ්‍රී ලංකාවේ වැඩියෙන්ම නිපදවන්නේ කැකුළු සහල් හා සම්බා සහල් නමුදු වර්තමානයේ සුපිරි සහල් හැර අන් සියළුම සහල් වර්ග වෙළඳපොලෙන් අතුරුදහන් වී ඇත. ලංකාවේ නිපදවන සහල්වලට වෙන දේ සොයාබැලීම වටී. (ර)

:       0       0

කමල් Friday, 28 November 2014 09:35 AM

අනිත් හාල් කාරයන්ට ෆයිල් තියනවා කියලා මට හිතෙනවා. (ර)

:       0       0

චතුරංග Friday, 28 November 2014 09:38 AM

සම්පුර්ණ ඇත්ත. (ර)

:       0       0

කෝසල Friday, 28 November 2014 09:48 AM

කට්ටියගේ රෙදි ගැලවෙනවා නේද.?

:       0       0

සරත් පියසේන Saturday, 29 November 2014 07:51 AM

මහත්තය රටට වැඩ ඇති ගොවි පරපුරක කෙනෙක් නේ මම හඳහන් බලන ළමයෙක් මේ ඡන්දය සන්බන්දව කියන්න දෙයක් තියනවා ඔබගේ බිස්නස් වලට බාධක තියනවා එ්ක ඕනෑම බබෙක් දන්නවා. නමුත් පසුතැවෙන්න එපා මහින්ද ඡන්ද ලක්ෂ 25 ක් ඉදිරියන් ඉන්නවා ගමේ ඡන්ද හදන්න කල් මදි. අපි කිවුවා අගමැති වෙන්න කියල එකටත් රාහු නීච උනා කරන්න දෙයක් දැන් නැහැ ජිවිත ආරක්ෂා කරගන්න ඔබලා රටකට ඕන මිනිස්සු (ස)

:       0       0

අසිත් Friday, 28 November 2014 09:53 AM

අපි කන්නේ අරලිය සහල් විතරයි. (ර)

:       0       0

ලියොන් ගුණවර්ධන Friday, 28 November 2014 09:28 PM

මට නම් මේක ලොකු ප්‍රශ්නයක් (නි)

:       0       0

කැලුම් Friday, 28 November 2014 09:54 AM

අන්න හරි කෙලින් කියන්න. (ර)

:       0       0

අමරා Friday, 28 November 2014 09:55 AM

බොරුවට කෑ ගහනවා (අ)

:       0       0

විශ්ව Friday, 28 November 2014 10:21 AM

ඔච්චර කල් ඕවා පෙනුනේ නැද්ද? නීතිය කෙනෙකුට එක විදිහක්, තව කෙනෙකුට තව විදිහක්. (නි)

:       0       0

රෝයි Friday, 28 November 2014 10:26 AM

ඔහොම යන්. තව ටික දවසනේ. (ර)

:       0       0

රුවන් Friday, 28 November 2014 10:51 AM

මෙච්චර කල් හාල් තොග හෙව්වේ නෑ මිනිස්සු. 90 ට හාල් ගත්තේ එතකොට හාල් ගණන අඩු කරන්න හිතුනේ නැත්තේ ඇයි දන්නේ. ? (ර)

:       0       0

බමුණු Friday, 28 November 2014 11:14 AM

අපොයි කට්ටියගේ රෙදි ගැලවෙනවා නේද? ගලවන්න මෙයාල රෙදි ඇඳගෙනද ඉන්නේ? අනික කවුරු බලයට ආවත් මෙයාලට ප්‍රශ්නයක් නැත. (හේ)

:       0       0

සමීර Friday, 28 November 2014 11:19 AM

බොරුවට ෆයිල් ඇදලා වැඩක් නෑ.(හේ)

:       0       0

බන්දුල පෙරේරා Saturday, 29 November 2014 02:40 AM

දැන් මේකේ කලුසුද්දෝ පතුරු අරිවී මෙන්න දේශපාලන පලි ගැනීම් කියල.. ඒ මෛත්‍රී මහත්තය එලියට ආපු නිසා.. එයා ඇතුලෙම හිටියනම් මෛත්‍රීගෙයි ඩඩ්ලි ගෙයි පලු අරිවී දුශිතයෝ..දේශපාලන බලේට හාල් හංගනෝ කියල.මේකත් බැලුවම පොඩි එවුන්ගේ ඔට්ටු සෙල්ලමක් වගේ තමයි..(ස)

:       0       0

මයුර Friday, 28 November 2014 11:29 AM

ඔබේ අයියා පොදු අපෙක්ෂකයෙකු නොවුනා නම් ඔබට ඔය චෝදනා නැහැ (නදී)

:       0       0

වසන්ත Saturday, 29 November 2014 03:28 AM

ලංකාවේ තියෙන්නේ වී කන්න 02 යි. ඒ කන්න 02න් හම්බවෙන වී ලංකාවටම මුලු අවුරුද්දෙම දෙන්න ඕනේ. පහුගිය කන්න වල බලාපොරොත්තු උනු තරම් වී හම්බ වුනේ නෑ. ඒකයි මෙතන තියෙන ලොකුම ප්‍රශ්නේ. අතීසාරයට අමුඩ ගහන මන්ත්‍රීවරු ඉන්න රටේ මේ තව නාඩගමත් එකක් විතරයි. ප්‍රශ්නේ තේරුම් අරගෙන ගොවියට සාධාරනයක් කලා නම් හොදයි නේද ? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 1298 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 796 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 1323 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


කෝටි ගණනක බදු පොලු තැබූ වාහන ගැන අධිකරණයෙන් දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 940 0

රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව


සාමාන්‍ය පාස්පෝට් ගැන අධිකරණය දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 772 0

සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දාහක් පෞද්ගලික සමාගම් වලින් මිලදී ගැනීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය පෙත්සම්කාර පාර්ශවයේ එකඟත


හංවැල්ලේ ඝාතනය කප්පම් සිද්ධියක්
2024 ඔක්තෝබර් මස 01 451 0

හංවැල්ල, නෙළුවත්තුඩුව ප්‍රදේශයේ නිවෙසකදී බස් ව්‍යාපාරිකයාට වෙඩි තබා ඝාතනය කර තිබුණේ කප්පම් නොදීම හේතුවෙන් බවට අනාවරණය වී ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38522 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25364 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 272 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 917 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site