IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


මෛත්‍රීගේ සහායට පොළොන්නරු ජනතාව විදි බසිති

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් හා සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂයා ලෙස තොරාගත් බවට ප්‍රකාශ කිරීමත් සමග පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වැසියෝ  රතිඤ්ඤා පත්තු කරමින් ප්‍රිති ඝෝෂා නඟතී.



අදහස් (0)

මෛත්‍රීගේ සහායට පොළොන්නරු ජනතාව විදි බසිති

මංජුල මහේෂ් Saturday, 22 November 2014 02:26 PM

90% ඡ්නදය මෛත්‍රීට (ස)

:       0       0

ජගත් Friday, 21 November 2014 05:42 PM

හෙට ඉදන් හාල් මිල අඩු වේවි.(හේ)

:       0       0

ප්‍රේමසිරි Saturday, 22 November 2014 07:10 AM

නියමයි, මම හිතුවා ඔබයි මීලග ජනාධිපති කියලා.අපේ සුභ පැතුම ඔබට.(හේ)

:       0       0

බණ්ඩාර Friday, 21 November 2014 11:05 AM

මුළු රටම ප්‍රීතිවෙනවා .... (නි)

:       0       0

ලසන්ත Friday, 21 November 2014 11:16 AM

ඔබට ජය (දිල්)

:       0       0

පිටබැද්දර ජයා Friday, 21 November 2014 11:16 AM

ඇත්තටම අපිටත් සතුටුයි ! (දිල්)

:       0       0

සමන් වල්පිට ගමගේ Saturday, 22 November 2014 03:15 PM

ඔබ තුමාට තුණුරුවන්ගේ පිහිටයි. (ස)

:       0       0

ලකී Friday, 21 November 2014 06:29 PM

ඔබට ජය වේවා !. (ර)

:       0       0

සත්‍යාපාල Friday, 21 November 2014 11:31 AM

පොළොන්නරුවේ විතරක් නොවෙයි රටේම රතිඥා පත්තු කරන්න ඕන, මේක පුද්ගලයකුගේ හෝ පලාතක ජයග්‍රහණයක් නොවෙයි රටේම ජයක් වන අතර මෙය පුද්ගලයකුට හෝ කණ්ඩායමකට විරුද්ධව කරන අරගලයක් නොවෙයි,රට හා එහි ජනතාව අදුරු අනාගතයෙන් මුදා ගැනීමට තබන පියවරක් පමණි. (අ)

:       0       0

සමන්මලී Friday, 21 November 2014 11:33 AM

කියන්න වචන නැහැ ඒ තරම්ම සතුටක් තවත් නැහැ . (ර)

:       0       0

බණ්ඩාර Friday, 21 November 2014 06:48 PM

අපේ එකම පැතුම ඔබයි. (ර)

:       0       0

කරුණාජීව Friday, 21 November 2014 11:43 AM

ඈ...12000 බලලා තියෙනවා අදහස් 0 යි.ඒ කොහොමද....? (අ)

:       0       0

අනිල් රෝහණ Friday, 21 November 2014 07:13 PM

පොළොන්නරුවෙන් 2010 පාර්ලිමේන්තු මැතිවරණයේදී සිරිසේන මහත්තයා මනාප 90118 යි. ඒ කියන්නේ ඡන්දවලින් 30000 වගේ ගානක්. එ්ත් මහින්ද මහත්තය පොළොන්නරුවෙන් ඡන්ද 144889 ගත්තා. සරත් ෆොන්සේකා මහත්තය 75026 ගත්තා. පුලුවන් නම් සිරිසේන මහත්තය පොළොන්නරුවේ ආසන තුන දිනලා පෙන්වන්නකෝ මහින්ද මහතය පරද්දලා. ආසන තුනෙන් එකක් දිනගන්නත් අමාරුයි ඔබට (නදී)

:       0       0

නදුන් Friday, 21 November 2014 11:48 AM

අපරාදෙ ෆොන්සේකාට වෙච්ච දේ තමා මෙත්‍රි අන්කල්ටත් වෙන්නෙ.අපේ මාධ්‍ය ආයතන දෙක සැදී පැහැදී ඉන්නෙ මඩ ගහන්න. (අ)

:       0       0

සහාන් Friday, 21 November 2014 11:49 AM

දෙහිවල අපිත් පත්තු කරා. (අ)

:       0       0

චිරන්ත Friday, 21 November 2014 03:00 PM

මෛත්‍රී ජනපතිතුමාට ජයවේවා! (නි)

:       0       0

ජනක Friday, 21 November 2014 11:53 AM

අපිත් එනවෝ. ඔබ තුමාට ජය වේවා. (අ)

:       0       0

කසුන් Friday, 21 November 2014 12:00 PM

ජනතාව ජයක්ග්‍රහනය කරවග යි (අ)

:       0       0

මහේෂ මුතුකුඩ Saturday, 22 November 2014 09:18 AM

ස්වාදීන අධිකරණයක් කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී රටක්. මම පෙනී සිටින්නේ ඒ වෙනුවෙන්. ජය වේවා. (නදී)

:       0       0

පී.එස් කෙටවල Friday, 21 November 2014 08:04 PM

මහින්දව පරද්දන්න කිසි කෙනෙකුට බැහැ(නදී)

:       0       0

අජිත් Friday, 21 November 2014 12:12 PM

පොලොන්නරුවට මොනවා ලැබෙයිද දන්නෙ නැහැ නේද ? සමහරවිට නැව් එන්නේ නැත වරායක් , එහෙම නැත්තන් ගුවන් තොටුපලක් නැතිනම් පාර්ලිමේන්තුව හෝ පොලොන්නරුවට ගෙනියයි . . තව වැඩියෙන් රතිඤ්ඤා පත්තුකරන්න එතකොට තව තව දෙයි (අ)

:       0       0

බණ්ඩාර දිසානායක Friday, 21 November 2014 12:13 PM

ඔබ තුමාට ජය වේවා.(හේ)

:       0       0

ඉන්දික පීරිස් Friday, 21 November 2014 08:39 PM

2010 සරත් ෆොන්සේකා 2014 අනේ පව් (නදී)

:       0       0

නාලක Friday, 21 November 2014 12:14 PM

මහින්දගේ ජය තවත් තහවුරු වුණා

:       0       0

හිල්මි මොහොමඩ් Friday, 21 November 2014 12:15 PM

ජය ශ්‍රී මෛත්‍රී (අ)

:       0       0

අමර Friday, 21 November 2014 03:29 PM

සුන්දරයි (අ)

:       0       0

අනුරාධ Friday, 21 November 2014 12:21 PM

මේ පාර හොරු ටික පන්නමු.(අ)

:       0       0

ජයතිලක රෝහන Sunday, 23 November 2014 12:59 PM

අනාගතයක් ගැන නොසිතන ආත්මාර්තකමියෝ මොනවා කීවත් රටේ අනාගතය වෙනුවෙන් ඔබ ගත් තීරණය නිවෙරදියි. බුදුන්ටද ගල් පෙරලපු මිනිසුන් සිටි ලොවේ ඔබට දොස් පැවරීම අරුමයක් නොවේ. (අ)

:       0       0

තිලක් Friday, 21 November 2014 10:24 PM

මේ ප්‍රතිචාර වලින් ම රජ පරදි, ජය වේවා. (අ)

:       0       0

අමිල ගමගේ Friday, 21 November 2014 12:25 PM

තෙරුවන් සරණින් ඔබට ජය.! (ර)

:       0       0

දර්ශන Friday, 21 November 2014 12:26 PM

අජිත්, සුදුසු තැනට සුදුසු දේ ලැබේවි. (ර)

:       0       0

පොලොන්නරුව Saturday, 22 November 2014 05:41 AM

අපි කවදත් ඔබ සමගයි (නදී)

:       0       0

අසිතංජන Friday, 21 November 2014 12:34 PM

රට ගැන සිතා ගත් හොද තීරණයක් අපේ සහාය ඔබට.(අ)

:       0       0

ගමගේ Friday, 21 November 2014 12:36 PM

අනේ වයසක මනුස්සය පවු කියලත් හිතෙනවා (අ)

:       0       0

දනුෂ්කා අනුරගේ Friday, 21 November 2014 12:36 PM

තෙරුවන් සරණයි

:       0       0

ජනක Saturday, 22 November 2014 05:57 AM

අනාගත ජනපතිතුමාට රටම එක්වෙලා සහයෝගය දක්වනවා.(හේ)

:       0       0

කෝසල Friday, 21 November 2014 12:38 PM

මේ විදි බැහැලා ඇත්තේ හාල් මෝල් කාරයෝ සහ ඒ අයගේ චන්ඩි ටික වෙන්න ඇති. (හේ)

:       0       0

රොහාන් විජේසිංහ Friday, 21 November 2014 12:44 PM

පොළොන්නරුවට ලැබෙන දේ නෙමෙයි වැදගත්.(හේ)

:       0       0

රන්ජිත් Friday, 21 November 2014 10:20 AM

පොළොන්නරුවේ විතරක් නොවෙයි...මුළු ලංකාවම ඔබ තුමා සමගයි..(නදී)

:       0       0

ලයනල් Friday, 21 November 2014 04:18 PM

හාල් මිල නම් වැඩි වෙයි.(හේ)

:       0       0

ප්‍රසන්ත Saturday, 22 November 2014 12:51 AM

හරිම සතුටක්

:       0       0

නන්දන Friday, 21 November 2014 10:26 AM

පොලොන්නරුවේ ඔබ සැමට ජය (නදී)

:       0       0

ඉන්දික Friday, 21 November 2014 04:31 PM

ජයවේවා! (නි)

:       0       0

සුමේධ දිසානායක Friday, 21 November 2014 10:31 AM

අපිත් ඉන්නවා....නිහඬව ඔබ වෙනුවෙන්.(නදී)

:       0       0

සිසිල් Saturday, 22 November 2014 02:04 AM

තෙරුවන් සරණින් ඔබට ජය.! (හේ)

:       0       0

උෂාන් Friday, 21 November 2014 04:40 PM

එ්ක තමයි වෙන්න ඕනේ (නදී)

:       0       0

ආසිරි Tuesday, 02 December 2014 07:12 AM

අනිවාර්යන්ම ඔබතුමා දිනනවා.(දිල්)

:       0       0

ඒ.එමි පියසිරි Sunday, 23 November 2014 02:26 AM

මෙි ඔක්කෝගෙම තියෙන්නේ බල තන්නහාව. එදා පාර්‍රලිමෙින්තූවෙි සිටියදී මෙි අයට ජනාධිපති තූමාගේ ඔක්කොම හොදයි. දැන් වැරැදි හොයනවා....හරිම දුකයි. දැන් තමයි ..........(ස)

:       0       0

සමී Saturday, 22 November 2014 06:34 AM

ගිය පාර ෆොන්සේකා ආවාම. ඉඩිඅමින්ගෙ කතාවයි එකට කරන්න දිලා බලන් ඉදපුවයි බොරුයි පොත් ගහලා බෙදුවා. මේ පාර මොනා නොකරයිද ? (නදී)

:       0       0

රුවන් Friday, 21 November 2014 04:55 PM

අන්න මිනිස්සු.(හේ)

:       0       0

රත්නසිරි Friday, 21 November 2014 10:44 AM

ඔබේ ජය ජනතාවගේ විජයග්‍රහණයයි. (නි)

:       0       0

අමිල-නුවර Friday, 21 November 2014 05:06 PM

මේ වගේම කෑ ගහපු කෙනෙකුත් හිටිය නේද 2010 (නදී)

:       0       0

බුද්ධි Friday, 21 November 2014 10:51 AM

හෙට මුළු රටම බහීවි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රූපවාහිනී ඩිජිටල් කරන්න ජපානය අත ගසයි
2024 ඔක්තෝබර් මස 01 516 0

ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ඒජන්සියේ (JICA)ආධාරයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සංවර්ධන ව්‍යාපෘතියේ දෙවන අදියර සහ රූපවාහිනි විකාශන ඩිජිටල්කරණ ව්


’’ඒඩීබී’’ ලොක්කා අනුරගේ වැඩපිළිවෙල පිළිගන්නා බව කියයි
2024 ඔක්තෝබර් මස 01 730 0

ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) සභාපති මසට්සුගු අසකාවා මහතා නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත අද (01) සුබ පැතුම් පළ කර තිබේ.


දරුවන්ට හොඳ ලොවක් හදන වගකීම බාර ගන්නවා
2024 ඔක්තෝබර් මස 01 444 0

දරුවන්ට වඩා යහපත් ලෝකයක් නිර්මාණය කිරීමේ වගකීම බාරගන්නා බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසීය.


සිසුන් පහක් අපයෝජනය කළ සීයා පොලිස් දැලේ
2024 ඔක්තෝබර් මස 01 923 0

බාල වයස්කාර සිසුන් පස් දෙනෙකු බරපතළ ලෙස ලිංගික අපයෝජනයකට ලක්කල බව කියන 64 හැවිරිදි අයෙක් ලෝක ළමා දිනය යෙදුණු අද (01) දින මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්ය


ජනපති කාර්යාලයට ගෙන තිබූ වාහන මුල් ආයතනවලටම
2024 ඔක්තෝබර් මස 01 1717 0

අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු ඇතුළු විවිධ රජයේ ආයතනවලින් ජනාධිපති කාර්යාලයට රැගෙන විත් තිබූ වාහන නැවත එම ආයතනවලට බාරදීම අද (1) පස්වරුවේ ජනාධිපති කාර්යාලය


ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොවේ
2024 ඔක්තෝබර් මස 01 424 0

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල මෙම මස (ඔක්තෝබර්) සංශෝධනය නොකරන බවත් සැප්තැම්බර් මස පැවැති මිලටම මෙම මස ද ගෑස් අළෙවි කරන බවත් එම සමාගමේ සභාපති චන්න ගුණවර්ධන මහත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38501 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25347 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 908 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site