IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


මුතුරාජවෙල ගොඩ කිරීම තාවකාලිකව අත්හිටුවයි?

(තිලකරත්න දිසානායක)

ජා ඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙහි පිහිටි මුතුරාජවෙල ගොඩ කිරීමට පහත් බිම් ගොඩකිරීමේ සංස්ථාව ගෙන ඇති තීරණයට විසදුමක් ලබා දෙනතුරු  තාවකාලිකව අත්හිටුවීමට පියවර ගතයුතු බවට අද පැවති  ගම්පහ දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේදී තීරණය කෙරිණි. 

කමිටු සභාපතිවරුන් වන පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් විතාන සහ බස්නාහිර පළාත් ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමේදී මෙම තීරණය ගනු ලැබූ අතර මෙහිදී අමාත්‍ය නලීන් ප්‍රනාන්දු සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල්  ලාංසා යන මහත්වරුන් සදහන් කර සිටියේ ප්‍රදේශයේ ආගමික නායකයින් සහ ජනතාවගේ විරෝධතාය නොසලකා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළහොත් විශාල ප්‍රශ්ණයක් සිදුවිය හැකි බවත් එසේ වුවහොත් ජනතාව සමග තමන්ටද එක්වීමට සිදුවන බවත්ය.



අදහස් (3)

මුතුරාජවෙල ගොඩ කිරීම තාවකාලිකව අත්හිටුවයි?

Nimal Wednesday, 27 September 2023 01:52 PM

ජනතාවත් එක්ක එක් වෙන්න නෙමෙයි .ගහලා මරයි කියලා බයටයි මූ මෙහෙම කියන්නේ

:       0       11

Anura UAE Wednesday, 27 September 2023 02:22 PM

මෙම වගුරු බිමේ කොටසක් පමණයි ගොඩ කරන්නේ .කොටසක වැවක් ලෙස සහ ස්වභාවික තුරුලතා වලින් පිරුණු වනගත ප්‍රදේශයක් සකස් වෙනවලු .හොඳ ප්‍රවෘර්තියක් ඔක්සිජන් පවා අනවශ්‍ය මිනිසුන් ඉන්න ප්‍රදේශයකට මෙය හිසරදයක්ලු

:       0       0

චතුරි Wednesday, 27 September 2023 03:31 PM

මුතුරාජ වෙල ගොඩකරන්න තරම් රටේ මුදල්තියෙනවද. අනිවාර්‍යෙන් මේක චිනාට විකුනලා ඇති මේ නඩේට මොලයක් හරි තුන හරි තියෙනවානම්මෙවනි මෝඩදේවල් කරයිද. ගොඩ කරන එක නෙමේ ප්‍ර්ශ්නේ ඒකෙන් ලැබෙන විපාක පොඩි වැස්සටත් ගම් කීයක් යට වෙයිද. මුන්ට මොකද. බොක්ක පිරිලා. මුලු හැතිකරේම ගොඩ යනවානේ මුලු නඩේම පනපිටින් වැලලෙයි. ජාඇල සිට මීගමුව වෙන්නප්පුව ඒපැත්වල ඉන්නෙ කොන්ද කෙලින් තියෙන මිනිස්සු. වෙල ගොඩවෙයිද. ඕවා කරන කට්ටිය. වේලේ යට වෙයිදදන්නෙ නැහැ

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 227 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 385 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 245 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 199 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


ගුරුතුමා පන්ති කාමරයේම මිය ගිහින්
2024 ඔක්තෝබර් මස 12 642 0

සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ලුණුවිල දක්වා සීමා කෙරේ
2024 ඔක්තෝබර් මස 12 132 0

අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40216 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26020 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 281 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 412 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1335 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site