IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


මිතුරාට අවසන් ගෞරව දක්වන්න ජනපති ජපන් යයි

(අංජුල මහික වීරරත්න)

ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්ෂෝ අබේ මහතාගේ අවමංගල්‍ය උත්සවයට  සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ මාසයේ අග ජපානයට යාමට නියමිතය.

ජපානයේ හිටපු අග්‍රාමාත්‍යවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දිගු කාලීන දේශපාලන මිතුරෙකි.

රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු අවස්ථාවලදී ෂින්ෂො අබේ මහතා ජපාන අග්‍රාමාත්‍යවරයා ලෙස ශ්‍රී ලාංකික දියුණුව වෙනුවෙන් සහයෝගය දක්වා ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

දේශපාලන  රැස්වීමක් අමතමින් සිටියදී ඉකුත් ජුලි 8වැනිදා සාහසිකයකුගේ වෙඩි ප්‍රහාරයකට ලක්ව ෂින්ෂො අබෙි මහතා අභාවප්‍රාප්ත විය.
ෂින්ෂො  අබේ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන 27 වැනිදා ජපානයේ දී සිදු සිදුකිරීමට නියමිත ව ඇත.

 



අදහස් (11)

මිතුරාට අවසන් ගෞරව දක්වන්න ජනපති ජපන් යයි

AB Thursday, 18 August 2022 09:59 PM

ලෝකයේ ප්‍රධාන රටවල සිටි නායකයන් සහ වරතමනයේ සිටිනා නායකයන් කිහිප දෙනෙකු ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්ෂෝ අබේ මහතාගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම සඳහා පැමිණෙන බව ජපන් මාධ්‍ය වාර්තා කර තිබේ

:       0       1

chandima Thursday, 18 August 2022 10:57 PM

මළ ගෙදර යන්නේ මහජනතාවගේ මුදලින් නෙමේ නේද?

:       139       28

samanFriday, 19 August 2022 02:04 AM

ණයට.

:       2       9

SanthuFriday, 19 August 2022 03:31 AM

එහෙම කවදාවත් ඉල්ලලා නැහැනෙ. ඔය බදු මුදල් ටික ටික ගන්න ඇති .

:       1       3

C.K.Lankaputhra Friday, 19 August 2022 05:08 AM

තමන්ගේ මිතුරාට අවසන් ගෞරව දැක්වීමට රටේ සල්ලි වලින් නොව තමන්ගේ සල්ලිවලින් යා යුතුයි. ඒ තමයි යුතුකම. එසේ එසේ නොකොලොත් අනුන්ගේ මගුල් ගෙදර දී තමන්ගේ අතින් කෑම බෙදනවා වගේ වැඩක්.

:       3       9

Anura Friday, 19 August 2022 07:55 AM

මෙයාගේ ලොකුම අසව තමයි මහජන මුදලින් ලෝකේ වටේ සවාරි යනඑක , යහපාලන සමයේත් මෙයා වැඩිහරියක් හිටියේ පිටරට

:       6       7

Mahesh Friday, 19 August 2022 10:32 AM

මොකක් ? ජුලී 8 මැරන කෙනාගේ අවසන් කටයුතු කරන්නේ අගෝස්තු 27 ද ?

:       1       5

Isuru Friday, 19 August 2022 10:46 AM

අඩේ ජපානේ අමුවෙන් මාළු කෑවට අගමැති කරවල කරනවා නෙහ්...

:       5       4

ගමගේ Friday, 19 August 2022 11:58 AM

රනිල්ට මම පුද්ගලිකව කැමැති නැහැ. හැබැයි මොනවා වුණත් දැන් ලංකාවේ ජනාධිපති රනිල්... 3 වැනි ලෝකයේ රටක් වශයෙන් අපිට ජපානය වගේ රටවල් එක්ක සම්බන්ධතාවය අවශ්‍යයි... රනිල් මළගෙදර යන්නේ ලංකාව නියෝජනය කරන්න මිසක් පුද්ගලික ගමනක් නොවේ.

:       2       4

duplicate Ralahami Friday, 19 August 2022 02:42 PM

මෙයා රට සවාරි ගහන්න වගේම දෙණියාය පැත්තේ ඒ කාලේ හෙලිකොප්ටර් සවාරිත් ගැහුවේ එහෙම නේද?

:       0       2

විපරමා Friday, 19 August 2022 03:24 PM

කී දෙනෙක් රනිල් එක්ක යන්න හිතාගෙන ඉන්නවද දන්නේ නැහැ. ඉස්සර හිටපු නායකයා දෙතුන් සීය පිරිවරාගෙන හරිම උජාරුවට ගියේ...?

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 1645 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 326 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 666 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මහින්දගේ වාර්තාව විජිත බිදියි
2024 නොවැම්බර් මස 15 4252 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්


අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 573 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


කාන්තාවෝ 20ක් දියවන්නාවට යති
2024 නොවැම්බර් මස 15 3185 1

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 293 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 594 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1720 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site