තම මිතුරා කළු ගලකින් ගසා මරා දැමූ බව කියන මාරිමුත්තු තිලක් කුමාරන් ගම්පහ උසාවියේ හඳුනාගැනීමේ පෙරට්ටුවකදී හඳුනාගැනීමට සාක්කිකරුවෙක් සමත් විය.
වැඩ බලන මහේස්ත්‍රාත් ජයන්ත බණ්ඩාරනායක මහතා එම පෙරට්ටුව පැවැත්වීය.
සැකකරු ලබන 11 තෙක් රිමාන්ඩ් කරන ලෙස ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ටිකිරි කේ.ජයතිලක මහතා නියෝග කළේය.
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මිතුරාට ගලකින් ගැසූ මිතුරා රිමාන්ඩ්
ධර්ම ජයවික්‍රම Thursday, 29 October 2015 05:54 AM
" අනේ දෙව්දත් නොදුටු මොක්පුර "(රේ)