IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


මාතරට වතුර කපයි

දැඩි පෑවුමෙන් නිල්වලා ගඟේ ජලයට කරදිය මුසුවිම නිසා නාදුගල ජල පොම්පාගාරය  අද (26) සිට තාවකාලිකව වසා දැමූ බව ජාතික ජල සම්පාදන හා ජලා පවාහන මණ්ඩලය පවසයි.

මේ නිසා මාතර මහ නගර සභා බල ප‍්‍රදේශය ඇතුළු දෙවිනුවර ගන්දර සහ කෝට්ටගොඩ යන ප‍්‍රදේශවලට ජලය බෙදාහැරීම පාලනය කිරිමට ජල සම්පාදන මණ්ඩලය පියවර ගෙන ඇත



අදහස් (0)

මාතරට වතුර කපයි

ගාමිණි - ඩෙන්මාර්කය Saturday, 26 March 2016 10:09 AM

ඒ පාර වතුර කැපෙනවාලු! මම ලංකාවේ හිටියේ සති දෙකයි නිවාඩුවට. ලයිට් නැහැ. රටම එපා වුනා. වගකීමක් ගන්න කිසිම එකෙක් නැහැ. දේශපාලකයින්ට කිසිම ලැජ්ජාවක් නැහැ. හමුදාව හිටියනම් හරි!! (බ)

:       0       0

බන්දුල Sunday, 27 March 2016 07:12 AM

පායන කාලයට නිල්වලා ගඟට කරදිය මුසුවීම නිතරම සිදුවෙනවා මක්නිසාද ගඟ මුහුදු මට්ටමට වඩා පහල නිසා. ඒකාලේ මගල්ලගොඩ සහ නුපේ ඇළෙ කරදිය උඩුගන් යාම වලක්වන විදියේ ඒවා තිබුනා. (ර)

:       0       0

සුජිත් Saturday, 26 March 2016 03:34 PM

කළුතරටත් වතුර දෙන්නේ නැහැ දැන්. ඒ ගැනත් සළකා බලන්න (නි)

:       0       0

දීපාල් නිරෝෂ් Sunday, 27 March 2016 10:47 AM

කළුතර ප්‍රදේශයේ බෙදා හරින ජලය සම්පූර්ණයෙන් කරදිය රහයි, විසඳුමක් දෙන්න දැනටමත් ප්‍රමාදයි. (බ)

:       0       0

ඩිල්ෂාන් Sunday, 27 March 2016 03:06 AM

මොනතරම් හොඳින් රට පාලනය කරනවාද? මිනිස්සුන්ට වතුරත් නැහැ.(රේ)

:       0       0

අතුල Sunday, 27 March 2016 01:07 PM

ඔය පෝට් සිටි හැදුවොත් මුළු ලංකාවේම තියෙන වේලිත් ,මදි ඕකට පුරවන්න එදාට පෙනේවි මුහුදු වතුර ගග දිගේ ඇවිත් කරන විනාශය පරිසරය ගැන නොහිතන රටකට නොවන විපතක් නැහැ රටේ ඉන්න මැට්ටන්ට ඕන කොහොම හරි කමක් නැහැ කීයක් හරි සාක්කුවට දාගන්න අද සති දෙකක් පායන කොට මුළු රටේම වතුර නැහැ අපේ රටේ ඉන්නේ ඉතා ඉකමනින් විනාශ වෙන ජාතියක් ගහ කොළට සතා සිවු පෑවාට ආදරය කරන සමාජයක් රටකට අවශ්‍යමයි (බ)

:       0       0

නුවන් Sunday, 27 March 2016 04:06 AM

මාතරට දෙන වතුර ටිකත් ඇයි පිරිසිදු කරල එවන්න බැරි?(රේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බ්‍රිතාන්‍ය රණකාමියාගේ අළු ත්‍රි’මලේ මුහුදේ පා කරයි
2024 සැප්තැම්බර් මස 29 164 0

1956/1958 වකවානුවේදී එවකට ලොව දෙවන විශාලතම නාවික හමුදා කඳවුර ලෙස සැලකුණු ත්‍රීකුණාමලයේ ස්ථාපිත HMS Highflyer නමැති නාවික හමුදා කඳවුරේ වරාය සංඥා නිලධාරී ලෙස කටයුතු


උඩරට මැණිකේට අසූචී ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 470 0

කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රියේ දෙවන පන්තියේ මැදිරියකට අසුචී ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් නානුඔය දුම්රිය ස්ථානයේ නි


මාලඹෙි වෙල්යායක හිස නැති සිරුරක්
2024 සැප්තැම්බර් මස 29 366 0

මාලබේ තුන්අදහේන නිර්පලාහේන ප්‍රදේශයේ වෙල්යායක තිබී හිස නැති මිනිස් ශරීරයක් අද (29) දින උදෑසන හමු වූ බව නවගමුව පොලිසිය පවසයි.


මිනුවන්ගොඩ සැලොන් හිමිකාරිය අත්අඩංගුවට ගන්න යළි නියෝග
2024 සැප්තැම්බර් මස 29 288 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසුව කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය මග හරිමින් සිටින මිනුවන්ගොඩ රූපලාවණ්‍යාග


පොහොට්ටුවෙන් තරුණයන්ට වැඩි අවස්ථාවක්
2024 සැප්තැම්බර් මස 29 199 0

ශ්‍රී ලංකා පොදුජන මහ මැතිවරණයට නාමයෝජනා දීමේදී තරුණයින්ට, පළාත් සභා සහ පළාත් පාලන නියෝජිතයින්ට වැඩි අවස්ථාවක් දීමට කටයුතු කරන බව එම පෙරමුණේ ජාතික සංව


සජබ- එජාප එකතුව නොකෙරෙන දීගයක් වෙයි
2024 සැප්තැම්බර් මස 29 1113 3

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකතු කිරීම සඳහා පැවැත්වෙන සාකච්ඡා සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කරනු ලැබූ ප්‍රධාන කොන්දේසි දෙකක් හේතුවෙන් ඉදිර


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38015 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25035 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 243 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 782 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 282 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site