ඈත මුහුදේ වායු පීඩනයක් නිසා මාතරට පැයට කිලෝ මිටර 60 පමණ වේගයෙන් හමා ගිය තද සුළග දැන් තුනීවී යතියි කාලගුණ විද්‍යාඥ පී. ඒ ජයසිංහ ආරච්චි මහතා කියයි. සුළගේ වේගය සුළි සුළි සුළගක් දක්වා වැඩි නොවනු ඇති බවත් බලපිටිය බේරුවල වැනි නගරවලට බලපෑමන් නැති බවත් ඔහු පවසයි
2025 දෙසැම්බර් මස 04
786
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
580
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
462
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මාතරට හැටට හැටේ හුළං ඇවිත්
අර්ජුන වීරතුන්ග Friday, 25 November 2011 12:47 PM
ඇයි මේක කිලින් නොකිව්වේ?
සදරුවන් Friday, 25 November 2011 01:39 PM
සුනාමිය වගේ තමයි. ආවට පස්සේ ඔක්කොම
රොෂාන් Friday, 25 November 2011 01:28 PM
එතකොට මහත්තයො ගාල්ල හික්කඩුව අම්බලන්ගොඩ පැත්තට ඇවිත් ගියේ හුලං නෙමෙයි ද?
දකුණ Friday, 25 November 2011 02:01 PM
රුහුණු කතරගමට අදිපති කඳ සුරිදුන්ගේද රුහුණු රටට සෙත සදන විෂ්ණු දීවරජෝත්තමයනන්ගේද ගැටබරු කන්දෙන් බැලුම්හෙලන ගැටබරු දීවරජෝත්තමයනන්ගේද සීනිගම වැඩ වසමින් අප රැකදෙන දෙවොල් දීවරජෝත්තමයනන්ගේද ආරක්ෂාව ලබන බෙන්තර ගගෙන් එපිට පිහිටි මේ යෝද බල යෝද ශක්තිය ඇති දස මහා යෝදයන්ගේ දරු පරම්පරාව සුනාමියෙන් සුළගින් කෙදිනකවත් සැලෙන්නේ නැත. අහස ගුගුරුවාලන කටහඩක්ද සත් කුලුපව්ව සෙලවිය හැකි ශක්තියද ඇති වැලිමිරික වතුර ගන්න දකුණේ අප කිසිදා නොසලෙන්නෙමු.
ශන්ක Friday, 25 November 2011 02:21 PM
අපිත් දන්නවනේ දෙපාර්තමේන්තුවේ කාලගුණේ ගැන.... හැම දෙයක්ම උනාට පස්සෙනේ කියන්නේ....
විනෝද් Friday, 25 November 2011 02:52 PM
ස්වභාව ධර්මයෙන් දෙන දේට මුහුණ දෙන්න වෙනවා.
නිශාර Friday, 25 November 2011 03:26 PM
සොභාදහම ඔහොම තමයි
සෝමසිරි Friday, 25 November 2011 03:36 PM
කාළගුණය ගැන අනාවැකි අපට විශ්වාස කරන්න බෑ.
asa uk Friday, 25 November 2011 05:46 PM
පොන්සේකා තුන් වසරක් හිරේ,ගාල්ලට පැයයි, මර්වින් රතු එළිය දල්වයි,දේව වෛර.
රොෂාන් Friday, 25 November 2011 06:26 PM
හුළං ඇතුවත් බෑ නැතුවත් බෑ. හැමදාම දකුණටම දෙන එක වැරදි.
ඉර Friday, 25 November 2011 08:18 PM
කාලගුණ දෙපාර්තුමෙන්තුවෙ වෙබ් සයිට් එක නම් මාරයි. නියමෙට අප්ඩේට් වෙනවා. තාම ඔක්තොම්බර් ඩේටා තියෙන්නේ.
උදිත Saturday, 26 November 2011 10:48 AM
2012 ලෝක විනාසෙ අත ළග වගේ
දිමුත් Saturday, 26 November 2011 09:19 PM
මේ අපේ රටට නරක කාලයක්.