IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


මාතරත් ගම්මන්පිල කෙනෙක්

විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට සහාය දැක්වීමට ඉදිරිපත් වීමෙන් පසු අරලියගහ මන්දිරයට ගොස් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවූ මාතර මහ නගර සභාවේ සන්ධාන මන්ත්‍රී රාජ් චන්ද්‍රලාල් මහතා එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා සහභාගීවූ ‘වීදියේ විරෝධය‘ වැඩසටහනට  පැමිණියේය.

මාතර ප්‍රාදේශිය දේශපාලනඥයකු තමාට කරදර කර අරලිය ගහ මන්දිරයට කැඳවාගෙන ගියද තමා විපක්ෂයේ පොදු අපේක්ෂයාට සහය දැක්වීමට ගත් තීරණයේ වෙනසක් නැති බව ඔහු කියයි.

SAM_3387 SAM_3391 SAM_3392 SAM_3393



අදහස් (0)

මාතරත් ගම්මන්පිල කෙනෙක්

නන්දසේන Sunday, 21 December 2014 06:00 PM

ජයවේවා ජයවේවා!! (නි)

:       0       0

ටීෂා Sunday, 21 December 2014 06:02 PM

ඒක ඉතින් එයාලගේ කැමැත්තනේ (නි)

:       0       0

රවිනි Sunday, 21 December 2014 07:09 PM

එයා ගම්මන්පිල නෙවෙයි නේද? අර හිරූ කිව්ව වගේ (නදී)

:       0       0

සමන් Sunday, 21 December 2014 10:25 PM

බුද්ධිමත්ව ආපසු ආ නිසා ඔහුට සුබ අනාගතයක්!! (නි)

:       0       0

ඒඩ්‍රීයන් ද මැල් Sunday, 21 December 2014 10:45 PM

හොඳ වෙලාවට නොපැන්නේ. (නි)

:       0       0

රන්ජිත් Monday, 22 December 2014 12:47 AM

මෙයාලට නම් දමද්දි නම වැරදිලාද කොහෙද? (නි)

:       0       0

නෙයෙල් Sunday, 21 December 2014 11:18 AM

නිතර නිතර පිල් මාරු කරන මිනිසාට කියන්නේ ගම්මන් පිල කියලා. (හේ)

:       0       0

අනුපම Monday, 22 December 2014 12:57 AM

කොට්ටෝරුවා කෙසෙල් ගහට කෙටූ දවසට හොට පැටළෙනවාලුනේ! (නි)

:       0       0

ප්‍රනාන්දු Sunday, 21 December 2014 11:39 AM

හොද කොල්ලෙක් නේද ? (නදී)

:       0       0

රෝයි Monday, 22 December 2014 01:50 AM

ඉදිරියේදී තමන්ගේ පුද්ගලික කරුණු ඉටුකර ගැනීමට බලාපොරොත්තුවෙන් ඉන්න පිරිස ගම්මන්පිලලා බවට පත්ව සිටිනවා. කාට බලය ලැබෙයිද කියලා දෙගිඩියාවෙන් ඉන්නේ. ඔවුන් රට ගැන හිතලා පිල් මාරුකරනවා වෙන්න බැහැ (නි)

:       0       0

අජිත් කරුණාරත්න Monday, 22 December 2014 03:37 AM

අපේ ගම්වල ඔවැනි වැඩ කරන අයට කියන නම් ගොඩක් තියෙනවා (නි)

:       0       0

දිලිප් Monday, 22 December 2014 04:22 AM

දැන් දැන් ලොකු ලොක්කන්ගෙන් බේරිලා ඉන්න එක තමා ප්‍රශ්නේ. පොඩි මිනිස්සු රජයන කාලයනේ මේ.ජනවාරි 09 වෙනකන් තමා. ඊට පස්සේ බල්ලෝ බළල්ලු ගානට වැටෙයි. රජ ගෙවල් තහනම් . (බ)

:       0       0

අනුපම Monday, 22 December 2014 04:33 AM

විරෝධතාවයට මාර සෙනගක් ඉන්නවා. හොඳ වෙලාවට මේ මනුස්සයා ආවෙ. (බ)

:       0       0

හේවගේ Monday, 22 December 2014 04:39 AM

ඔහු කොතරම් අසරණද කියන එක ඕකෙන් ම පේනවා නේද. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 289 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


මූල්‍ය අරමුදලේ ඉහල පෙලේ නියෝජිතයෝ ලංකාවට
2024 ඔක්තෝබර් මස 02 233 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල


තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 506 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 342 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


ආයෝජනය ඇති බාධා ගැන කැනේඩියානු මහ කොමසාරිස් කියයි
2024 ඔක්තෝබර් මස 02 929 0

දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති


ත්‍රිරෝද රිය හෙලකට පෙරැලී දෙදරු පියා මරුට
2024 ඔක්තෝබර් මස 02 368 0

සිය දරුවන් දෙදෙනා පෙර පාසලට සහ උපකාරක පන්තියට තම ත්‍රී රෝද රථයෙන් රැගෙන යමින් සිටි පියෙකු දෙනියාය කිරිවැල් දොළ මාර්ගයේ බෑවුම් සහිත වංගුවකදී ත්‍රීරෝ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38667 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25418 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 952 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 332 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site