IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


මිතුරන් දෙදෙනා වෙසක් දා ලොකු පින්කමක

මහනුවර විද්‍යාර්ථ මහා විද්‍යාලයේ හා සිල්වෙස්ටර් මහා විද්‍යාලයේ උසස් පෙළ හදාරණ සිසුන් දෙදෙනකු වෙසක් පොහොය නිමිත්තෙන් අසරණ පවුලකට ආහාර ද්‍රව්‍ය හා සනීපාරක්ෂක උපකරණ පරිත්‍යාගයක් සිදුකළහ.

කසුන් දිසානායක හා හර්ෂ නාලක නමැති මේ සිසුන් දෙදෙනා මේ පරිත්‍යාගය කැර ඇත්තේ කඩුගන්නාව පොලිසියෙන් ලබාගත් තොරතුරු අනුව තෝරාගත් පවුලකට වීම විශේෂත්වයකි.

මේ පවුලේ සැමියා මියගොසිනි. වයස අවුරුද 18ක ආබාධිත දරුවෙක් හා මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දැරියක් හා වයස අවරුදු දෙකක් වූ දැරියක් ද මේ පවුලේ සිටිති.

පියා මියගිය පසු පවුලේ බර කරට ගත්තේ දරුවන්ගේ සීයාය. 85 වැනි වියේ පසුවන ඔහුගේ ඇස් පෙනීම දුර්වලවීම හේතුවෙන් කුලී වැඩක් කරගැනීමට ඔහුට ද අපහසු වී ඇත. දරැවන්ගේ මව තම බිළිඳිය නිවසේ තනිකැර දමා ඉදහිට කුලී වැඩක් කර ජීවන අරගලයට මුහුණ දෙන්නීය.

උසස් පෙළ හදාරණ කසුන් හා හර්ෂ තම මිතුරන්ගේ ද ආධාරයෙන් මේ පවුලට දිගටම පිහිටවන්නට අදිටන් කරගෙන සිටිති.

Copy of 11186191_689352457876606_1071646379_n - Copy Copy of 11195262_689352214543297_979389501_n Copy of 11195396_689352311209954_1845194782_n  Copy of 11198792_689352384543280_1873780973_n Copy of 11208716_689352241209961_1517799816_n

 



අදහස් (0)

මිතුරන් දෙදෙනා වෙසක් දා ලොකු පින්කමක

සුමුදු Monday, 04 May 2015 04:26 AM

නියම වැඩක් යාලුවනේ. බුදු සරණයි! (නි)

:       0       0

කසුන් Monday, 04 May 2015 04:27 AM

මමත් කැමතියි උදවු කරන්න (නි)

:       0       0

චන්ද්‍රදාස Monday, 04 May 2015 05:03 AM

මෙය වටිනා කුසල කර්මයකි (නි)

:       0       0

භාරත Tuesday, 05 May 2015 07:41 AM

විශිෂ්ට වැඩක විශිෂ්ට ප්‍රතිඵලයක් (නි)

:       0       0

සරත් අතාවුද Sunday, 03 May 2015 11:15 AM

දරුවනි, නුඹට තෙරුවන් සරණයි. (ත)

:       0       0

නිවන්තක Monday, 04 May 2015 08:38 AM

ඉතා වටිනා පින්කමක් (නි)

:       0       0

උපුල් ජයරත්න Sunday, 03 May 2015 11:30 AM

දෙමාපියන්ටත් එක්කම පිං පුතා. තෙරුවන් සරණයි. (ත)

:       0       0

මංගලී ෆොන්සේකා Sunday, 03 May 2015 11:53 AM

ඔන්න ලොකුම ලොකු පිනක් ඔයාල දෙන්නා මේ කරගත්තේ බුදුසරණයි (ත)

:       0       0

මංජුල Sunday, 03 May 2015 11:59 AM

නියමයි මල්ලිලා! (නි)

:       0       0

සිසිර Sunday, 03 May 2015 12:06 PM

අපි ළඟ ඇඳුම් සමඟ ආහාර ද්‍රව්‍ය තිබෙනවා. මට ලිපිනය දෙන්න. අඩුම තරමේ දුරකථන අංකයක්. (නි)

:       0       0

මදුෂා Monday, 04 May 2015 09:30 AM

ගොඩක් හොඳ වැඩක් යාලුවෝ දෙන්නා එකතුවෙලා කරලා තියෙන්නේ. මේ පින ඔයාලට සංසාරෙන් එතෙර වෙන්න ශක්තියක් වෙයි (නි)

:       0       0

අතුල Sunday, 03 May 2015 12:20 PM

මෙන්න නියම බෞද්ධයෝ. ඔය දරුවන්ට බුදු සරණයි (නි)

:       0       0

අශාන් Sunday, 03 May 2015 12:28 PM

මමත් සිල්වෙස්තර විදුහලේ ආදී සිසුවෙක්.ඔබ දෙපල ගැන හරිම සතුටුයි. බලාපොරොත්තු සියල්ල සාර්ථකව ඉටුවේවා කියා පතනවා.ඔබට දෙවිපිහිටයි ! (නි)

:       0       0

නිමල් Monday, 04 May 2015 10:57 AM

මේ වගේ වැඩ වලට අපි හැමෝම සහයෝගය දෙන්න ඕනෑ. ඔබට ලංකාවේ හැමෝගෙම උදව් ලබාදිය යුතුයි. මම ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. තාමත් මට බැරිවුණා මේ වගේ උදවුවක් කරන්න (නි)

:       0       0

නිහාල් Sunday, 03 May 2015 12:51 PM

රටේ වැඩිහිටි ,තරුණ හැමටම ආදර්ශයක්. පුතාලට සදාකාලයට ජය ,සතුට!! (නි)

:       0       0

නාමල් Monday, 04 May 2015 11:00 AM

ලොකු වැඩක් මේ කළේ (නි)

:       0       0

පොඩිසේන Sunday, 03 May 2015 12:55 PM

ඉතාම අගය කළයුතු උතුම් ක්‍රියාවක්.නමුත්  ප්‍රසිද්ධියක් බලාපොරොත්තු වෙන්න එපා (නි)

:       0       0

හේරත් Monday, 04 May 2015 11:02 AM

උදාර ක්‍රියාවක් (නි)

:       0       0

ඇන්ඩෲ Sunday, 03 May 2015 12:58 PM

2015 වෙසක් දා ලොකුම පින්කම මෙයයි. (නි)

:       0       0

ලංකා Sunday, 03 May 2015 01:08 PM

ඔබලා ආදර්ශමත් දරුවන් (නි)

:       0       0

නාලනී Sunday, 03 May 2015 01:25 PM

එක රැයට ලක්ෂ ගණන් නයිට් ක්ලබ් වලට වියදම් කරන ලොකු ලොක්කන්ගේ නාස්තිකාර පුත්‍රයන් සිටින රටක රත්තරන් පුතාලා දෙන්නෙක්. වාසනාවන්! (නි)

:       0       0

අනුර Sunday, 03 May 2015 01:50 PM

රටක් වටිනා දරුවන්. ලොකු ආදර්ශයක් අද සමාජයට! (නි)

:       0       0

අතුල Monday, 04 May 2015 12:11 PM

පුතා, මේවා තමා හොඳ වැඩ (නි)

:       0       0

කුමාර Sunday, 03 May 2015 01:52 PM

කසුන්, මට ඔයාලට උදවු කරන්න පුළුවන්. ලිපිනය එවන්න. (නි)

:       0       0

පුෂ්පා Sunday, 03 May 2015 02:14 PM

ඉතා හොඳ වැඩක් මල්ලිලා කරලා තියෙන්නේ. ඔබට ජය! (නි)

:       0       0

අසංක Sunday, 03 May 2015 02:27 PM

බොහෝ දානපතියන් ලොකු ලොකු පන්සල් වලට දෙනවා. දන්සල් කරලා තියෙන අයටම කන්න දෙනවා. මේ වගේ දිය යුතු අයට දෙන්න හිතන්නේ නැහැ. නුවණැති පුතුනි, ඔබට ජය. (නි)

:       0       0

සරත් Sunday, 03 May 2015 02:47 PM

තුණුරුවන් සරණින් ඔබ දෙපළටම අධ්‍යාපනයේ සියලු කඩයීම් පහසුවෙන් ජයගත හැකිවේවා. (නි)

:       0       0

සල්ගාදු ප්‍රන්සය Sunday, 03 May 2015 03:12 PM

බුදුන්ගේ දර්ශනය මැනවින් දන්නා , උගත් නිහතමානී තරුණයන් දෙදෙනෙක්. ලංකාවේ අනෙක් අයටත් ආදර්ශයක් වේවා! (නි)

:       0       0

ඈන් Sunday, 03 May 2015 03:30 PM

අනෙක් දරුවන්ටත් ආදර්ශයක්. (නි)

:       0       0

සෝමදාස Sunday, 03 May 2015 03:32 PM

කරුණාකරලා මේ තරුණයින්ගේ දුරකතන අංකය ලබා දෙනවද ? (නි)

:       0       0

චමල් Sunday, 03 May 2015 03:48 PM

දිගටම කරනවා නම් හොඳයි. (නි)

:       0       0

සීල Sunday, 03 May 2015 04:12 PM

පරිත්‍යාගයක් කරන්නට කැමැත්තෙමි.මේ පින් කැමති දරුවන් දෙදෙනා හමුවීමට මඟක් පාදාදෙන්න. (නි)

:       0       0

කුමාර Sunday, 03 May 2015 04:52 PM

කසුන් මල්ලි මම කැමතියි දුවට ඉස්කෝලේ ගමනට දිගටම උදවු කරන්න. මට ඔයාලගේ ලිපිනය දෙන්න. (නි)

:       0       0

ඉඳුනිල් Sunday, 03 May 2015 05:08 PM

අපේ පාසලටත් ලොකු ආඩම්බරයක් මල්ලී (නි)

:       0       0

අතුල Sunday, 03 May 2015 05:39 PM

හරිම හොඳ දෙයක්. මටත් ඒ අයගේ ලිපිනය දෙන්න. මමත් උදවු කරන්න කැමතියි (නි)

:       0       0

දිනේෂ් Sunday, 03 May 2015 05:39 PM

මෙවැනි සද්ක්‍රියාවන් කිරීම සඳහා තවත් ශක්තිය ධෛර්යය ලැබේවා! (නි)

:       0       0

ශිවන්ති Sunday, 03 May 2015 05:51 PM

ගොඩක් හොඳ පින්කමක්. පුතාලා, ඔයාලා දෙන්නට තෙරුවන් සරණයි. (නි)

:       0       0

අශෝක Sunday, 03 May 2015 07:54 PM

සසර සරණ තුරා නිදුක් නිරෝගී වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා පුතාලට.මේ උපකාර ලබන අයටත් එලෙසම වේවා! (නි)

:       0       0

අබරන් Sunday, 03 May 2015 09:47 PM

ඔන්න ජාතියේ පුතුන් !!!! (නි)

:       0       0

පැත්තගේ Sunday, 03 May 2015 10:40 PM

නියම දානමය පුණ්‍යකර්මය නම් මෙයයි. ඔබට තෙරුවන් සරණ වේවා! (නි)

:       0       0

කල්හාර Monday, 04 May 2015 05:55 PM

අපේ ගෞරවය ඔබට කොල්ලනේ .....! (නි)

:       0       0

නිමල් රාජපක්ෂ Sunday, 03 May 2015 10:59 PM

මෙය අගය කඵයුතු ක්‍රියාවක්. මෙවැනි අසරණ අය තව කොතෙක් සිටීද? හිතවතුනි ,මා දැනට පොළොන්නරුව,ඕනෑගම නමැති දුෂ්කර ගම්මානයේ දිළිඳු පවුලකට නිවසක් සදාදීමට කටයතු කරමින් සිටින බැවින් ඒ සඳහා සහායවීමට කැමති අය සිටි නම් මම තීරුව හරහා දායකවන්න. ඔබට පින්! (නි)

:       0       0

වත්සලා ප්‍රියදර්ශනි Sunday, 03 May 2015 11:06 PM

නියම දානමය පිංකම මෙයම වේ. දරුවනි, තෙරුවන් සරණයි! (නි)

:       0       0

යෝනක Monday, 04 May 2015 12:19 AM

කුඩා කල සිටම මෙවන් දේවලට යොමුවීම හොඳයි (නි)

:       0       0

මංගල Monday, 04 May 2015 01:42 AM

ඔබ දෙපළට සම්මා සම්බුදු සරණයි! මෙවැනි සද්ක්‍රියා නිතර කරන්න සංසාරය පුරා ගෙනා පින් ශක්තියක් වේවා! (නි)

:       0       0

සුසන්ත Monday, 04 May 2015 02:54 AM

මෙයාලගේ යාලුවොත් එකතුවෙලා ‍සහයෝගය දුන්නා නම් මීටත් වැඩිය යමක් කරන්න තිබුනා (නි)

:       0       0

භානු Monday, 04 May 2015 02:56 AM

මේ ආචාරය මේ පුතාලාගේ දෙමාපියන්ටයි! (නි)

:       0       0

ප්‍රසන්න Monday, 04 May 2015 03:09 AM

හොඳ පින්කමක් (නි)

:       0       0

පෙරේරා Monday, 04 May 2015 03:30 AM

අම්මා තාත්තා මරාදමන දරුවෝ ඉන්න සමාජයක මේ වගේ දරුවෝ අගය කරන්න ඕනෑ. ඔබ දෙපළට සහ මෙයට අතහිත දුන් සියලු දෙනාටම දෙවි පිහිට ලැබේවා! (නි)

:       0       0

කසුන් ජයසූරිය Tuesday, 05 May 2015 02:09 PM

සහෝදරයන් දෙදෙනාම ඉතා හොඳ පින්කමක් කරලා තියෙන්නෙ..... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 3 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 262 0

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 253 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


හැරි පොටර් චිත්‍රපටවල ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් සමුගනී
2024 සැප්තැම්බර් මස 28 102 0

හැරී පොටර් චිත්‍රපට මාලාවේ ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් චරිතයට පණ පෙවූ බ්‍රිතාන්‍ය සම්මානනීය නිළි මැගී ස්මිත් දිවි ගමනට සමු දුන්නාය.


රජයේ වාහන 4000ක් උස්සලා
2024 සැප්තැම්බර් මස 28 1385 0

සෞඛ්‍ය, අධ්‍යාපන, තැපැල් , වාරිමාර්ග ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන රැසක වාහන 4000ක පමණ ප්‍රමාණයක් පසුගිය කාලයේදී අතුරුදන්ව හෝ අස්ථානගතවී ඇති


වෙල්ගම් දිවිසරිය නිමා කරයි
2024 සැප්තැම්බර් මස 28 1645 1

කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී අද අලුයම අභාවප්‍රාප්ත වී ඇතැයි පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37825 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24931 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 742 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 266 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site