IMG-LOGO

2024 නොවැම්බර් මස 23 වන සෙනසුරාදා


මෛත්‍රීපාල පුටින් හමුව පැය එක හමාරක්

 

ශ්‍රි ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ රුසියා ජනාධිපති වැලද්මීර් පුටින් මොස්කව් හා ක්‍රෙම්ලින් හිදී එරට වේලාවෙන් අද පස්වරු 2.25 ට ආරම්භ වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. එය පැය භාගයකට සීමා වී තිබුණ ද පස්වරු 3.40ට පමණ වනතුරුත් පැවැති බව එම අංශය පවසයි.



අදහස් (12)

මෛත්‍රීපාල පුටින් හමුව පැය එක හමාරක්

Roshan Thursday, 23 March 2017 01:30 PM

ආ ආ හිටන් කොහොමද කියල පුටින් අහන්න ඇති. ඔබ තමයි දවසකට හරි මිනිහා පුලතිසිපුරෙන් ඇවිත් හාල් පිටරටින් ගේනවා නේද කියල අහන්න ඇති

:       257       322

Rajeev Thursday, 23 March 2017 01:59 PM

හොඳට දොස් තියන්න ඇති චීනෙට දෙනවට

:       54       5

dili Thursday, 23 March 2017 02:20 PM

මෙහා පුටින් අතේ මේස් දාලා නැහැ නේද?

:       103       10

Chanak Los Angeles Thursday, 23 March 2017 02:41 PM

හිටන් - පුටින් මීටින්ග් දැන්...අපේ රටට ආර්ථික වාසි ලැබිලා ඇති එහෙනම් ?

:       4       13

Shantha Thursday, 23 March 2017 11:41 PM

වසර 44 කට පසුව ශ්‍රී ලාන්කික රාජ්‍ය නායකයෙකුට රුසියාවෙන් ලැබුණු උසස්ම උපහාරය. ජනාධිපතිතුමනි ඔබගේ ප්‍රතිපත්තීන් වලට ලොවම ගරු කරනවා. සුබ පැතුම්.

:       4       26

pitabaddara jayaa Friday, 24 March 2017 12:29 AM

ලෝකය ජය ගත් ජනපති , ඔබට ජය , රටට ජය

:       113       38

thilinaFriday, 24 March 2017 05:45 AM

ලෝකෙම ජයගත්තා කෙනාට තමන්ගේ රට ජයගන්න බැරි වුණ එකයි පුදුමේ..ඕකට කියන්නේ ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ..

:       2       30

ShanFriday, 24 March 2017 07:13 AM

ඔව්, මහින්ද සහ රැල වගේ අපේ සල්ලි හොරකම් කර කර, මිනිස්සු මරාගෙන හිටිය නම් හොඳයි.

:       77       4

sanjeewa Friday, 24 March 2017 02:28 AM

මේ සංචාරයෙන් මාර වාසි ටිකක් ලැබෙනවලු. ඩොලර් එක 100 ට බස්සල දෙන්නම් කිවලු. ස්ටොක් මාර්කට් ඉන්ඩිකේෂන් එක 10,000 ලෙවෙල් එකට ගන්නවලු. පුටින් හාලුත් දෙන්නම් කිවලු. රට සුකිත මුදිත කරලා දෙන්නම් කිවලු. $3 බිලියන් ඉන්වෙස්ට්මන්ට්ස් එනවලු. මාරයි නේ ?

:       53       9

vipula Friday, 24 March 2017 08:53 AM

මේවා නිකන් පින්තුර විතරයි. අපි වැඩකලොත් තමයි අපිට ලැබෙන්නේ. එත් මෙහෙම බදු ගහන එකනම් වැරදී.

:       0       1

sanjeewa Friday, 24 March 2017 09:58 AM

ශාන්, හොරකම් කලානම් ඒවා අල්ලගන්න බැරි ඇයි?. ඒ ඔක්කොම පච හින්ද. ඒ වාගෙද අපේ බැංකු ලොක්ක දුන්න ඉස්තරම් ගේම් එක?

:       0       0

ඇසළ Friday, 24 March 2017 09:58 AM

පුටින් පරණ කඩුවක් තෑගි දීල කිව්වලු ඉදිරියට ප්‍රයෝජනවත් වේවි තනියම බෙල්ල කපා ගන්න පරෙස්සම් කරලා තියා ගන්න කියල.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දුන්හිඳ බස් අනතුරේ තවත් සිසුවෙක් මරුට
2024 නොවැම්බර් මස 23 160 0

බදුල්ල දුන්හිඳ අබගහඔය 5 කනුව ප්‍රදේශයේදී ඉකුත දා සිදු බස් අනතුරින් තුවාල ලබා සිටි තවත් සිසුවකු අද මියගිය බව පොලිසිය කියයි.


උත්සව සමයේ වැටලීම් වැඩිකරන්න කියයි
2024 නොවැම්බර් මස 23 124 0

එළැඹෙන උත්සවය සමය වෙනුවෙන් ලබන ජනවාරි මස 15 වෙනි දින දක්වා දිවයින පුරා වැටලීම් සහ විමර්ශන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකා


සිලින්ඩරයේ ජාතික ලැයිස්තුවට ශ්‍රීලනිපයත් සටනට
2024 නොවැම්බර් මස 23 472 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් අනෙක් මන්ත්‍රී ධූරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දෙන ලෙස එම පක්ෂය ඉල්ලීමක්


වඳුරව නිධානය කළුගල් ගොඩක්
2024 නොවැම්බර් මස 23 2900 0

පුරා දින තුනක් තිස්සේ කැණීමට ලක් කරනු ලැබූ වේයන්ගොඩ වඳුරව නිදන් ඇතැයි කියන ස්ථානයෙන් ගොඩ ගැනුණු විවිධ ප්‍රමාණයේ ගල් කුට්ටි විස්සක් විදුම් යන්ත්‍රයක


IMF ලංකාව ගැන ගත් තීරණය
2024 නොවැම්බර් මස 23 1719 0

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් කළ තෙවැනි සමාලෝචනය අවසන් කරමින් ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්


පුංචි සභා මැතිවරණය ලබන වසර මුල
2024 නොවැම්බර් මස 23 994 0

පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මුලදී පැවැත්වීමට තීරණය කර ඇතැයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 713 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2005 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site